Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
දුරකථනෙන් අමතනු බැරි නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථනෙන් අමතනු බැරි නම්

මුලු දවසක් ගෙවී ගියත් මං තව මග බලමින්නේ.......

දුරකථනෙන් අහගන්නයි ඔය හඩ අද ලතැවෙන්නේ....

නිදි දෙව්දුව මුනගැහිලද ඇය කලින්ම සැතපෙන්නේ...

සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ.......

දුර ඈතක මා තනිවී පාලු ලොවක කිමිදෙනවා.........

ලසෝතැවුල් ගිනි මැදියම හදවත ගිනි අවුලනවා....

කොලොම්පුරේ වැඩ බිමකට ඇය දහවල පුද දෙනවා....

හිත් සනසන එක පැයකට මට අවසර නැති වෙනවා.........

විමසනු බෑ පිළිතුරු නෑ කෝප ගින්න ඇවිලෙන්නේ....

වදනක් වැරදුන විටෙකත් මා හිතමයි රිදවන්නේ....

කෙලෙස දරාගන්නද නෑ මේ දුක මට තේරෙන්නේ....

හඩන්නටත් ඉඩකඩ නෑ කදුලත් තහනම් වැන්නේ...!

ලංවෙන තරමට ආදරෙ වැඩි වෙනවලු ලොව කීවේ......

එවන් ලොවක ඈතින් හිද පණ මෙනි සෙනෙහස පෑවේ.....

හිත රිදවා නෙත් පොගවා නසනු එපා මේ ජීවේ......

ඔබෙ එක හුස්මක් ගානේ මගෙ දිවි නළ එහි යාවේ.....

කොතෙක් කලක් නොම දුටුවත් ඔබ ඈතයි නෑ දැනුනේ.....

නිතරම සවනට වැටෙනා ඔය හඩමයි සිත රැදුනේ.........

මගහරිමින් මගෙ ඇමතුම් කල් බලනා ප්රිය ලදුනේ.......

ආදරෙ මගෙ අඩු වෙලාද වෙනසක් කිමදෝ පෙනුනේ....

[QUOTE="Dinushasankalpa, post: 14908735, member: 169735"] [b]දුරකථනෙන් අමතනු බැරි නම්[/b] [SIZE=4][COLOR=DarkOrchid][B]මුලු දවසක් ගෙවී ගියත් මං තව මග බලමින්නේ....... දුරකථනෙන් අහගන්නයි ඔය හඩ අද ලතැවෙන්නේ.... නිදි දෙව්දුව [SIZE=4]මුනගැහිල[SIZE=4]ද [SIZE=4]ඇය[/SIZE][/SIZE][/SIZE] කලින්ම සැතපෙන්නේ... සිහින විමන් බිද දමලා ඇයි ඔබ නින්දට යන්නේ.......:rolleyes::dull: දුර ඈතක මා තනිවී පාලු ලොවක කිමිදෙනවා......... ලසෝතැවුල් ගිනි මැදියම හදවත ගිනි අවුලනවා.... කොලොම්පුරේ වැඩ බිමකට ඇය දහවල පුද දෙනවා.... හිත් සනසන එක පැයකට මට අවසර නැති වෙනවා.........:oo: විමසනු බෑ පිළිතුරු නෑ කෝප ගින්න ඇවිලෙන්නේ.... වදනක් වැරදුන විටෙකත් මා හිතමයි රිදවන්නේ.... කෙලෙස දරාගන්නද නෑ මේ දුක මට තේරෙන්නේ.... හඩන්නටත් ඉඩකඩ නෑ කදුලත් තහනම් වැන්නේ...!:baffled:[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrchid][B] ලංවෙන තරමට ආදරෙ වැඩි වෙනවලු ලොව කීවේ...... එවන් ලොවක ඈතින් හිද පණ මෙනි සෙනෙහස පෑවේ..... හිත රිදවා නෙත් පොගවා නසනු එපා මේ ජීවේ...... ඔබෙ එක හුස්මක් ගානේ මගෙ දිවි නළ එහි යාවේ..... :love: කොතෙක් කලක් නොම දුටුවත් ඔබ ඈතයි නෑ දැනුනේ..... නිතරම සවනට වැටෙනා ඔය හ[SIZE=4]ඩ[/SIZE]මයි සිත රැදුනේ......... මගහරිමින් මගෙ ඇමතුම් කල් බලනා ප්රිය ලදුනේ....... ආදරෙ මගෙ අඩු වෙලාද වෙනසක් කිමදෝ පෙනුනේ....:dull:[/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom