Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකථන කුළුණු වලට විරෝදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක්

මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G )

අනෙක තුන් වෙනි පරම්පරාව (3G )

හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies

2G

P-GSM-900 900

uplink890.0–915.0MHz

downlink935.0–960.0MHz

channels 1–124

PGSM කියන්නේ primerry GSM කියන එක

DCS-1800 1800

uplink 1,710.2–1,784.8MHz

down link1,805.2–1,879.8MHz

channels 512–885Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න

පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි

http://en.wikipedia.org/wiki/GSM_frequency_bands

3G

I 2100 IMT

uplink1920–1980MHz

downlink2110–2170MHz

http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands

මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ

මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට

දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල

27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි

අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ

ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා

ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්

[QUOTE="පිස්සු පුසා, post: 13799540, member: 357669"] උ[SIZE=4]ඹට මේක කියපු ඩයලොග් එක එකාගේ නම දාපන්කෝ පොඩ්ඩක් මචන් අපි දැනට ලංකාවේ පාවිච්චි කරන්නේ තාක්ෂණික ක්‍රම දෙකයි එකක් දෙවෙනි පරම්පරාව (2G ) අනෙක තුන් වෙනි පරම්පරාව (3G ) හතර වෙනි එකත් ළඟදීම දැයි දැන් බලමු මේවගේ frequencies [/SIZE] [SIZE=6][B]2G[/B][/SIZE] P-GSM-900 900 uplink890.0–915.0MHz downlink935.0–960.0MHz channels 1–124 [SIZE=4]PGSM කියන්නේ primerry GSM කියන එක [/SIZE] DCS-1800 1800 uplink 1,710.2–1,784.8MHz down link1,805.2–1,879.8MHz channels 512–885[SIZE=4]Dual Band තියෙන phone වලින් විතරයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන් දැන් තියන ගොඩාක් ඒවා එහෙම තමයි [/SIZE] [URL]http://en.wikipedia.org/wiki/GSM_frequency_bands[/URL] [B][SIZE=6]3G[/SIZE][/B] I 2100 IMT uplink1920–1980MHz downlink2110–2170MHz [url]http://en.wikipedia.org/wiki/UMTS_frequency_bands[/url] [SIZE=4]මේවා අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය ඒවා මේ එක එක්කෙනාට තමුන් කැමති කැමති විදිහට වෙනස් කරන්න බැහැ මොකද මේවට හදන phone හදන්නේ මේ ගැලපෙන විදිහට දැන් කියපන්කො 27GHz වලට වැඩියෙන් තියෙන්නේ කොහෙද කියල 27GHz කියන්නේ transmission වලට පාවිච්චි කරන frequency එකක් එකත් ගන්නේ ඉතාම ළඟ ස්ථාන දෙකක් අතර වැඩට විතරයි [/SIZE] [SIZE=4]අනෙක තමයි ඕව ගහන්න කලින් ගුවන් සේවා අධිකාරියෙන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් , අදාල ප්‍රාදේශීය සභාවෙන් අවසර අරන් තමයි කරන්නේ ඔතන ඕක නොගැහුවොත් පාඩු වෙන්නේ ඉඩමේ අයිතිකාරයට විතරයි දැන් තාක්ශනේ දියුණුයි ඔතන බැරිනම් වෙන තැනක හරි ගහල අදාල ප්‍රදේශය ආවරණය කරනවා ඕක තනිකරම සුළු පිරිසක් තමුන්ගේ උවමනාවන් වෙනුවෙන් කට්ටිය කඩේ යවපු සීන් එකක්[/SIZE] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom