Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකථන වෛරස ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථන වෛරස ඉතිහාසය

දුරකථන වෛරස ඉතිහාසය

පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..

මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි.

දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 වසරේ ජුනි මාසයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම්

Cabir,

Skulls,

Commwarrior,

Locknut, Fontal

මෙම වෛරස වේ.

Cabir වෛරසය

මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය

වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

පැතිරිම - බ්ලුටුත් හරහා

හානිය - කිසිදු හානියක් නැත

Skulls වෛරසය

මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය

වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා

හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම

Commwarrior වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය

වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා

හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම.

Locknut වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය

වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා

හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ

Fontal වෛරසය

මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය

වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන

පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා

හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ

අනිත් අයටත් බලන්න bump එකක්වත් දාල යන්න

උපුටා ගැනීමකි

[QUOTE="amith24, post: 11259581, member: 283001"] [b]දුරකථන වෛරස ඉතිහාසය[/b] [CENTER][SIZE=6][COLOR=Red]දුරකථන වෛරස ඉතිහාසය[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි. [/SIZE] [SIZE=4] දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 වසරේ ජුනි මාසයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම් [/SIZE] [SIZE=4] Cabir, Skulls, Commwarrior, Locknut, Fontal මෙම වෛරස වේ. _______________________________________________[/SIZE][SIZE=4] Cabir වෛරසය[/SIZE] [SIZE=4] මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය[/SIZE] [SIZE=4] වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන පැතිරිම - බ්ලුටුත් හරහා හානිය - කිසිදු හානියක් නැත ***[/SIZE] [SIZE=4] Skulls වෛරසය[/SIZE] [SIZE=4] මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය[/SIZE] [SIZE=4] වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම ***[/SIZE] [SIZE=4] Commwarrior වෛරසය[/SIZE] [SIZE=4] මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය[/SIZE] [SIZE=4] වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම. ***[/SIZE] [SIZE=4] Locknut වෛරසය[/SIZE] [SIZE=4] මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය[/SIZE] [SIZE=4] වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ ***[/SIZE] [SIZE=4] Fontal වෛරසය[/SIZE] [SIZE=4] මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය[/SIZE] [SIZE=4] වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ [/SIZE][CENTER][SIZE=2][COLOR=White][COLOR=Black]අනිත් අයටත් බලන්න bump එකක්වත් දාල යන්න[/COLOR][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][SIZE=1][COLOR=White] [COLOR=White]උපුටා ගැනීමකි [/COLOR][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom