Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකථන සංවාදය පටිගත කිරීමේ අයිතිය සහ හඬපට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථන සංවාදය පටිගත කිරීමේ අයිතිය සහ හඬප&#3495

අරුණ පත්තරේ තිබ්බේ. පේන විදිහට ලන්කාවේ මේ සම්බන්ධව නීතී අඩුයි

දුරකථන සංවාදය පටිගත කිරීමේ අයිතිය සහ හඬපටයක නීතියේ බලපෑම

ගෝඨාභය ජනපතිතුමන්ගේ රට හැදීමේ නව ආර, ඉහළ යන බඩු මිල ආදී වැදගත් එදිනෙදා පුවත් සියල්ල යට කරමින් රංජන්ගේ ‘හඬපට හුටපට’ කරළියට පැමිණ ඇත. රටේ මිනිසුන් දවස අරඹන්නේ ‘ටුඩේ ස්පෙෂල්’ බවට පත්වෙමින් මාධ්‍ය අතරට අද දිනයේ එකතුවන්නේ රන්ජන් කා සමග කළ සංවාදයදැයි සිතමිනි. මේ හඬපටවල කියැවෙන දේ සමාජයට මාතෘකා මවන අතරේ, මෙලෙස කෙනෙක් සමග කරන සංවාදයක් අනෙක් පාර්ශ්වයේ අනුදැනුමකින් තොරව පටිගතකර ගැනීම පිළිබඳව ඇති නීතිමය තත්ත්වයන් සහ එවැනි හඬපට ‘නඩු භාණ්ඩ’ බවට පත්වන්නේ කෙසේද යන්න ගැනත්, නීතිවේදීන් කිහිප දෙනෙකු වෙතින් ප්‍රකාශිත කරුණු අතුරින් මේ ලිපිය සැකසුණි.

තවකෙකු සමග කරන සංවාදයක් පටිගත කිරීම සහ එසේ පටිගත කළ සංවාදය ප්‍රසිද්ධියට පත්කිරීම යනු කාරණා දෙකකි. අනෙක් පාර්ශ්වයේ අවසරයකින් තොරව සංවාදයක් පටිගත කිරීම පිළිබඳව විශේෂිත නීතියක් ශ්‍රී ලංකාවේ නොමැත. දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පුද්ගලිකත්වය පිළිබඳ නීති මෙන්ම සංවාද පටිගත කිරීම හෝ අනුදැනුමකින් තොරව තෙවැනි පාර්ශ්වයක් විසින් එයට සවන් දීම හෙවත් ‘ටැප් කිරීම’ පිළිබඳව සෘජු නීති මෙරට නැත. පුද්ගලිකත්වයේ රහස්‍යභාවය සම්බන්ධයෙන් නීතියක් මෙරට නොමැති වුවද , පොලිස් හෝ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ කරුණක් උදෙසා දුරකථන ටැප් කිරීම සඳහා අධිකරණයේ අවසරයක් ලබාගැනීම මෙරට මෙන්ම ලෝකයේ පොදුවේ භාවිතා වන සම්මතයකි.

නමුත් මේ සම්බන්ධයෙන් විවිධ රටවල විවිධ නීති පද්ධති ක්‍රියාත්මක වේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක් ගත්විට දුරකථන ඇමතුම් පටිගත කිරීම හෝ ඇමතුම් ‘ටැප් කිරීම’ යනු බරපතළ මට්ටමෙන් සැලකෙන්නකි. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයට පොදු වූ මධ්‍යම රජය හෙවත් ෆෙඩරල් නීතිය මෙන්ම ඒ ඒ ප්‍රාන්තවලට අදාළ වූ නීතීමාලාවන් අතරට ද දුරකථන සංවාද පිළිබඳ නීති ඇතුළත්ය. සමහරක් ප්‍රාන්ත වල නීතියට අනුව දුරකථන සංවාදයක් පටිගත කිරීම සඳහා සංවාදයට සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ අවසරය අවශ්‍ය වේ. ජර්මනියේදී ඇමතුමක් පටිගත කිරීම සම්බන්ධයෙන් නීතිය ඉතා තදය. එහිදී එවැන්නක් සඳහා සියලු පාර්ශ්වයන්ගේ අවසරය අවශ්‍ය වන අතර එසේ නොමැතිව ජර්මනියේදී ‘රන්ජන් ක්‍රමවේදය’ අනුගමනය කිරීම යනු සිර දඬුවම් පවා හිමිවිය හැකි අපරාධමය වරදකි. යුරෝපා සංගමයේ පෞද්ගලිකත්වය පිළිබඳ නව නීති යටතේ සංවාද පටිගත කිරීම සඳහා සියලු පාර්ශ්වයන් දැනුවත් වීම අත්‍යවශ්‍යය. එය නිකම්ම නිකම් අවසරයක් නොව අවසරය ලබාගැනීම වෙනුවෙන්, අදාළ සංවාදය පටිගත කිරීමේ අරමුණ කුමක්ද යන්නත් පැහැදිළිව සඳහන් කළ යුතුවේ.

එම රටවල ඇමතුම් මධ්‍යස්ථාන හෙවත් ‘කෝල් සෙන්ටර්’ වෙත ඇමතීමේදී සිය සේවා අවශ්‍යතාව වෙනුවෙන් අදාළ ඇමතුම පටිගතවන බව අමතන්නා වෙත දැනුම් දෙන්නේ මේ හේතූන් මතය.

ශ්‍රී ලංකාවේද සමහරක් ‘කෝල් සෙන්ටර්’ වෙත ඇමතීමේදී ද ඒ අයුරින්ම අදාළ දුරකථන ඇමතුම පටිගත වන බව සඳහන් කරන නමුත් එසේ කරනුයේ මෙරට පවතින නීතිමය තත්ත්වයක් නිසා නොව, ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වයන් අනුගමනය කිරීම සහ සදාචාරාත්මක හේතූන් මතය. නමුත් එවන් අවස්ථාවලදී ද එවැනි පටිගත කිරීමක් සිදුවන බව පූර්ව වශයෙන් දැනුම්දීමේ නීතිමය බලකිරීමක් මෙරට නොමැත.

මෙහිදී කියැවුණු පරිදි පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පිළිබඳ නීතියක් මෙරට නොමැති නම් සී.සී.ටී.වී කැමරා ක්‍රියාත්මක තැන්වල එසේ කැමරා සවිකර ඇති බව සඳහන් නිවේදනය කර ඇත්තේ මන්දැයි මෙහිදී ඔබට අතුරු ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එය සැබැවින්ම ජාත්‍යන්තරව විවාදයට තුඩු දුන් මාතෘකාවකි. හඬ පටිගත කිරීම සහ දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් ලොව ඇත්තේ වෙන වෙනම නීතීන්ය.

බොහෝ රටවල වීඩියෝ දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් නියාමනයක් නැත. නමුත් අද වන විට බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් නියාමනයන් ගෙන ඒම පිණිස කටයුතු කරමින් සිටියි. ලොව තාක්ෂණික නැඹුරුවක් වන කෘත්‍රිම බුද්ධිය හා ඈඳුණු මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සම්බන්ධයෙන්ද විවාදයට ලක්ව ඇත. චීනය වැනි රටක්, එම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පොදු ස්ථානවල යොදාගැනීමට සැරසීම, පුද්ගලිකත්වය පිළිබඳ නීතිය අභියෝගයට ලක්කරන්නක් වී තිබේ. යුරෝපා සංගමය සහ බටහිර රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටියි. නමුත් මෙයට අදාළ පෞද්ගලිකත්වය පිළිබඳ නීති අතින් ගත්තද ශ්‍රී ලංකාව සිටිනුයේ සාපේක්ෂව බොහෝ පිටුපසිනි. ශ්‍රී ලංකාවේ සී.සී.ටී.වී සහිත සමහරක් ස්ථානවල ඒ බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති නමුත් එය සැබැවින්ම නීතිමය අවශ්‍යතාවක් ලෙසින් දැක්විය නොහැක.

දුරකථන සංවාද හඬපට හෝ සී.සී.ටී.වී කැමරා දර්ශන ආදිය ලබාගැනීම සම්බන්ධයෙන් රටේ නීති රෙගුලාසි නොමැති නම්, එසේ ලබාගත් දුරකථන සංවාද හෝ සී.සී.ටී.වී කැමරා දර්ශන ආදී ඉලෙක්ට්‍රොනික දත්තයන් නඩු කටයුතු සඳහා සාක්ෂි ලෙසින් ලබාගන්නේ කෙසේදැයි කෙනෙක්ට පැනයක් නැගිය හැකිය.

1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධි විධාන) පනතේ 4 වැනි වගන්තිය යටතේ යමක් සිදුවන මොහොතේ කළ පටිගත කිරීමක් හෙවත් සමකාලීන පටිගතකිරීමක්, සාක්ෂියක් ලෙසින් ඉදිරිපත් කළ හැකිය. නමුත් 4 වැනි වගනිත්ය යටතේ එසේ ඉදිරිපත් කරන්නේ නම් එහි 7 වැනි වගන්තියට අනුව එය අධිකරණයට ඉදිරිපත් කිරීමට දින 45කට පෙරාතුව ඒ බව ඉදිරිපත් කරන පාර්ශ්වය විසින් විරුද්ධ පාර්ශ්වයට දැනුම් දිය යුතුය. ඒ බැව් විරුද්ධ පාර්ශ්වයට දැනුම්දීමෙන් දින 14ක් තුළ මෙම පටිගතකිරීම සඳහා යොදාගත් මෙවලම සහ එහි මුල් හඬපටය හෝ දර්ශන පරීක්ෂාවට ලක්කිරීම සඳහා ඉල්ලා සිටීමට විරුද්ධ පාර්ශ්වයට අයිතියක් ඇත. ලිඛිත සාක්ෂියක් මෙන් නොව, ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් විකෘති කිරීමට හෝ සංස්කරණය කිරීමට හැකියාවක් ඇති බැවිනි මෙම අවස්ථාව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ලැබෙනුයේ. එම ඉලෙක්ට්‍රොනික දත්තය වීකෘති කිරීමකට හෝ සංස්කරණයකට ලක්නොවූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා ලැබෙන එම අවස්ථාව සඳහා යොදාගත යුත්තේ අසවල් තැනයැයි මෙරට නීතියේ නිශ්චිතව සඳහන් කර නැත.

එහෙත් උසාවියේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ හෝ දෙපාර්ශ්වය පිළිගත් තැනක එම පරීක්ෂා කිරීම සිදුකළ හැකිය. මේ පරීක්ෂාව සඳහා අධිකරණයෙන් පත්කළ බලධාරියෙකු නොමැති වුවද, එම පරීක්ෂාව සිදුකළ තැනැත්තාව සාක්ෂියක් ලෙසින් කැඳවීමේ අවස්ථාව ඇත. ඒ කෙසේ වෙතත් එම ඉලෙක්ට්‍රොනික සාක්ෂිය අභියෝගයට ලක්කිරීමේ හැකියාව විරුද්ධ පාර්ශ්වය සතුව ඇත. උදාහරණයක් ලෙසින් එම හඬපටයට අදාළ යැයි කියන පුද්ගලයාට, මේ මගේ හඬ නොව, යම් තාක්ෂණික ක්‍රමවේදයක් හෝ වෙනත් අයුරකින් නිපදවාගත් හඬපටයකැයි පවසමින් එහි සත්‍යභාවය හෝ නිවරද්‍යතාවය අභියෝගයට ලක්කළ හැකිය. එවන් තැනකදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් හඬ පරීක්ෂාකිරීමේ විශේෂඥයකු හරහා එහි සැබෑ තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු යෙදෙයි. රන්ජන් රාමනායකගේ ‘හඬපට හුටපටය’ සමග සමාජයට නැගෙන ගැටලුව වන්නේ අධිකරණය විසින් මේ වන විටත් ලබාදී ඇති නඩු තීන්දු, මෙම හඬපට සාක්ෂිවල බලපෑමෙන් නැවත විමර්ශනයකට ලක්වේද යන්නයි. සැබැවින්ම හඬපටයක් පාදක කරගනිමින් නඩු තීන්දුවක් ආපසු හැරවීමේ අවස්ථාව ඇත්තේද?

රන්ජන් සහ විනිසුරුවරුන් සමග සිදුව ඇති සංවාද පාදක කරගත් කරුණ සම්බන්ධයෙන් බැලිය හැකි ආකාර දෙකකි.

පළමු ආකාරය මෙසේය. මේ හඬපට අතර විශේෂයෙන් කියැවෙන එක් නඩුවක් තීන්දුව ලබා දී ඇත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. මෙහිදී විවාදයට තුඩුදී ඇත්තේ එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට අයත්ව සිටි එක් අයකු සමග සිදුව ඇති දුරකථන සංවාදයකි. එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව පසුව එහි ඇපෑලක් ශ්‍රේෂාඨාධිකරණය හමුවට ගොස් එහිදී පංචපුද්ගල නීතීඥ මඩුල්ලක් විසින් ඉතා සුපරික්ෂාකාරීව නැවත සලකා බලා පහළ අධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් තීන්දුව අනුමත කර තිබේ. එනම් එහි නීතිමය සහ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් තිබූ හබය ප්‍රතික්ෂේප කර තිබේ. එවන් අවස්ථාවකදී මෙම අධිකරණ තීන්දුගැනීමේ ක්‍රියාවලිය තුළ සිටි සමස්තය අතරින් එක් අයෙක් පමණක් වෙනත් පාර්ශ්වයක් සමග පවත්වන ලද පුද්ගලික දුරකථන සංවාදයක් හේතුකරගනිමින් මෙම නඩුවේ සමස්ත නීතිමය ක්‍රියාවලිය ආපිට හැරවීමට ඇති ඉඩකඩ අල්පය. මෙම දුරකථන සංවාදය සිදුවන්නේ අදාළ නඩු තීන්දුව ලබාදීමට පෙර නම් මෙය මෙයටත් වඩා බරපතළ ලෙස තර්කයට ගතහැකි වේ. නමුත් මෙම සංවාදය සිදුවන්නේ එයින් පසුව බැවින් එය, අදාළ නඩුතීන්දුවේ කථාව පසු සිතුවිල්ලක් ලෙසින්ද සිතිය හැකිය. මන්ද පුද්ගලයන් තමන් කළ කී දෑ ගැන පසුව හැරී වෙනත් ලෙසින් බැලීමේ ස්වභාවයක් මිනිස් සන්තානයේ තිබිය හැකි බැවිනි.

මේ දෙස බලන අනෙක් අකාරය මෙසේය. එනම් ‘සාදාරණත්වය සහ යුක්තිය ඉටුවීම පමණක් නොව, ඉටුවන බව පෙනෙන්නටත් තිබිය යුතුය’ යන නීතියේ සිද්ධාන්තය මත පිහිටා, විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය, ආචාර ධර්ම පද්ධතියට සසඳා බැලීමේදී ඇතිවන සැකය මත මෙම නඩුව නැවත ඇසිය යුතුය යන තර්කය නැගීමයි.

••ඉන්ද්‍රජිත් සුබසිංහ

[QUOTE="malakadss, post: 25079802, member: 179884"] [b]දුරකථන සංවාදය පටිගත කිරීමේ අයිතිය සහ හඬපට[/b] [SIZE=3][SIZE=4]අරුණ පත්තරේ තිබ්බේ. පේන විදිහට ලන්කාවේ මේ සම්බන්ධව නීතී අඩුයි[/SIZE] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4][B]දුරකථන සංවාදය පටිගත කිරීමේ අයිතිය සහ හඬපටයක නීතියේ බලපෑම[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගෝඨාභය ජනපතිතුමන්ගේ රට හැදීමේ නව ආර, ඉහළ යන බඩු මිල ආදී වැදගත් එදිනෙදා පුවත් සියල්ල යට කරමින් රංජන්ගේ ‘හඬපට හුටපට’ කරළියට පැමිණ ඇත. රටේ මිනිසුන් දවස අරඹන්නේ ‘ටුඩේ ස්පෙෂල්’ බවට පත්වෙමින් මාධ්‍ය අතරට අද දිනයේ එකතුවන්නේ රන්ජන් කා සමග කළ සංවාදයදැයි සිතමිනි. මේ හඬපටවල කියැවෙන දේ සමාජයට මාතෘකා මවන අතරේ, මෙලෙස කෙනෙක් සමග කරන සංවාදයක් අනෙක් පාර්ශ්වයේ අනුදැනුමකින් තොරව පටිගතකර ගැනීම පිළිබඳව ඇති නීතිමය තත්ත්වයන් සහ එවැනි හඬපට ‘නඩු භාණ්ඩ’ බවට පත්වන්නේ කෙසේද යන්න ගැනත්, නීතිවේදීන් කිහිප දෙනෙකු වෙතින් ප්‍රකාශිත කරුණු අතුරින් මේ ලිපිය සැකසුණි.[/SIZE] [SIZE=3]තවකෙකු සමග කරන සංවාදයක් පටිගත කිරීම සහ එසේ පටිගත කළ සංවාදය ප්‍රසිද්ධියට පත්කිරීම යනු කාරණා දෙකකි. අනෙක් පාර්ශ්වයේ අවසරයකින් තොරව සංවාදයක් පටිගත කිරීම පිළිබඳව විශේෂිත නීතියක් ශ්‍රී ලංකාවේ නොමැත. දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පුද්ගලිකත්වය පිළිබඳ නීති මෙන්ම සංවාද පටිගත කිරීම හෝ අනුදැනුමකින් තොරව තෙවැනි පාර්ශ්වයක් විසින් එයට සවන් දීම හෙවත් ‘ටැප් කිරීම’ පිළිබඳව සෘජු නීති මෙරට නැත. පුද්ගලිකත්වයේ රහස්‍යභාවය සම්බන්ධයෙන් නීතියක් මෙරට නොමැති වුවද , පොලිස් හෝ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ කරුණක් උදෙසා දුරකථන ටැප් කිරීම සඳහා අධිකරණයේ අවසරයක් ලබාගැනීම මෙරට මෙන්ම ලෝකයේ පොදුවේ භාවිතා වන සම්මතයකි. [/SIZE] [SIZE=3]නමුත් මේ සම්බන්ධයෙන් විවිධ රටවල විවිධ නීති පද්ධති ක්‍රියාත්මක වේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක් ගත්විට දුරකථන ඇමතුම් පටිගත කිරීම හෝ ඇමතුම් ‘ටැප් කිරීම’ යනු බරපතළ මට්ටමෙන් සැලකෙන්නකි. සමස්ත ඇමරිකා එක්සත් ජනපදයට පොදු වූ මධ්‍යම රජය හෙවත් ෆෙඩරල් නීතිය මෙන්ම ඒ ඒ ප්‍රාන්තවලට අදාළ වූ නීතීමාලාවන් අතරට ද දුරකථන සංවාද පිළිබඳ නීති ඇතුළත්ය. සමහරක් ප්‍රාන්ත වල නීතියට අනුව දුරකථන සංවාදයක් පටිගත කිරීම සඳහා සංවාදයට සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ අවසරය අවශ්‍ය වේ. ජර්මනියේදී ඇමතුමක් පටිගත කිරීම සම්බන්ධයෙන් නීතිය ඉතා තදය. එහිදී එවැන්නක් සඳහා සියලු පාර්ශ්වයන්ගේ අවසරය අවශ්‍ය වන අතර එසේ නොමැතිව ජර්මනියේදී ‘රන්ජන් ක්‍රමවේදය’ අනුගමනය කිරීම යනු සිර දඬුවම් පවා හිමිවිය හැකි අපරාධමය වරදකි. යුරෝපා සංගමයේ පෞද්ගලිකත්වය පිළිබඳ නව නීති යටතේ සංවාද පටිගත කිරීම සඳහා සියලු පාර්ශ්වයන් දැනුවත් වීම අත්‍යවශ්‍යය. එය නිකම්ම නිකම් අවසරයක් නොව අවසරය ලබාගැනීම වෙනුවෙන්, අදාළ සංවාදය පටිගත කිරීමේ අරමුණ කුමක්ද යන්නත් පැහැදිළිව සඳහන් කළ යුතුවේ. [/SIZE] [SIZE=3]එම රටවල ඇමතුම් මධ්‍යස්ථාන හෙවත් ‘කෝල් සෙන්ටර්’ වෙත ඇමතීමේදී සිය සේවා අවශ්‍යතාව වෙනුවෙන් අදාළ ඇමතුම පටිගතවන බව අමතන්නා වෙත දැනුම් දෙන්නේ මේ හේතූන් මතය. [/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවේද සමහරක් ‘කෝල් සෙන්ටර්’ වෙත ඇමතීමේදී ද ඒ අයුරින්ම අදාළ දුරකථන ඇමතුම පටිගත වන බව සඳහන් කරන නමුත් එසේ කරනුයේ මෙරට පවතින නීතිමය තත්ත්වයක් නිසා නොව, ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වයන් අනුගමනය කිරීම සහ සදාචාරාත්මක හේතූන් මතය. නමුත් එවන් අවස්ථාවලදී ද එවැනි පටිගත කිරීමක් සිදුවන බව පූර්ව වශයෙන් දැනුම්දීමේ නීතිමය බලකිරීමක් මෙරට නොමැත. [/SIZE] [SIZE=3]මෙහිදී කියැවුණු පරිදි පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පිළිබඳ නීතියක් මෙරට නොමැති නම් සී.සී.ටී.වී කැමරා ක්‍රියාත්මක තැන්වල එසේ කැමරා සවිකර ඇති බව සඳහන් නිවේදනය කර ඇත්තේ මන්දැයි මෙහිදී ඔබට අතුරු ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එය සැබැවින්ම ජාත්‍යන්තරව විවාදයට තුඩු දුන් මාතෘකාවකි. හඬ පටිගත කිරීම සහ දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් ලොව ඇත්තේ වෙන වෙනම නීතීන්ය. [/SIZE] [SIZE=3]බොහෝ රටවල වීඩියෝ දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් නියාමනයක් නැත. නමුත් අද වන විට බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් නියාමනයන් ගෙන ඒම පිණිස කටයුතු කරමින් සිටියි. ලොව තාක්ෂණික නැඹුරුවක් වන කෘත්‍රිම බුද්ධිය හා ඈඳුණු මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සම්බන්ධයෙන්ද විවාදයට ලක්ව ඇත. චීනය වැනි රටක්, එම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පොදු ස්ථානවල යොදාගැනීමට සැරසීම, පුද්ගලිකත්වය පිළිබඳ නීතිය අභියෝගයට ලක්කරන්නක් වී තිබේ. යුරෝපා සංගමය සහ බටහිර රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටියි. නමුත් මෙයට අදාළ පෞද්ගලිකත්වය පිළිබඳ නීති අතින් ගත්තද ශ්‍රී ලංකාව සිටිනුයේ සාපේක්ෂව බොහෝ පිටුපසිනි. ශ්‍රී ලංකාවේ සී.සී.ටී.වී සහිත සමහරක් ස්ථානවල ඒ බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති නමුත් එය සැබැවින්ම නීතිමය අවශ්‍යතාවක් ලෙසින් දැක්විය නොහැක. [/SIZE] [SIZE=3]දුරකථන සංවාද හඬපට හෝ සී.සී.ටී.වී කැමරා දර්ශන ආදිය ලබාගැනීම සම්බන්ධයෙන් රටේ නීති රෙගුලාසි නොමැති නම්, එසේ ලබාගත් දුරකථන සංවාද හෝ සී.සී.ටී.වී කැමරා දර්ශන ආදී ඉලෙක්ට්‍රොනික දත්තයන් නඩු කටයුතු සඳහා සාක්ෂි ලෙසින් ලබාගන්නේ කෙසේදැයි කෙනෙක්ට පැනයක් නැගිය හැකිය. [/SIZE] [SIZE=3]1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධි විධාන) පනතේ 4 වැනි වගන්තිය යටතේ යමක් සිදුවන මොහොතේ කළ පටිගත කිරීමක් හෙවත් සමකාලීන පටිගතකිරීමක්, සාක්ෂියක් ලෙසින් ඉදිරිපත් කළ හැකිය. නමුත් 4 වැනි වගනිත්ය යටතේ එසේ ඉදිරිපත් කරන්නේ නම් එහි 7 වැනි වගන්තියට අනුව එය අධිකරණයට ඉදිරිපත් කිරීමට දින 45කට පෙරාතුව ඒ බව ඉදිරිපත් කරන පාර්ශ්වය විසින් විරුද්ධ පාර්ශ්වයට දැනුම් දිය යුතුය. ඒ බැව් විරුද්ධ පාර්ශ්වයට දැනුම්දීමෙන් දින 14ක් තුළ මෙම පටිගතකිරීම සඳහා යොදාගත් මෙවලම සහ එහි මුල් හඬපටය හෝ දර්ශන පරීක්ෂාවට ලක්කිරීම සඳහා ඉල්ලා සිටීමට විරුද්ධ පාර්ශ්වයට අයිතියක් ඇත. ලිඛිත සාක්ෂියක් මෙන් නොව, ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් විකෘති කිරීමට හෝ සංස්කරණය කිරීමට හැකියාවක් ඇති බැවිනි මෙම අවස්ථාව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට ලැබෙනුයේ. එම ඉලෙක්ට්‍රොනික දත්තය වීකෘති කිරීමකට හෝ සංස්කරණයකට ලක්නොවූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා ලැබෙන එම අවස්ථාව සඳහා යොදාගත යුත්තේ අසවල් තැනයැයි මෙරට නීතියේ නිශ්චිතව සඳහන් කර නැත. [/SIZE] [SIZE=3]එහෙත් උසාවියේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ හෝ දෙපාර්ශ්වය පිළිගත් තැනක එම පරීක්ෂා කිරීම සිදුකළ හැකිය. මේ පරීක්ෂාව සඳහා අධිකරණයෙන් පත්කළ බලධාරියෙකු නොමැති වුවද, එම පරීක්ෂාව සිදුකළ තැනැත්තාව සාක්ෂියක් ලෙසින් කැඳවීමේ අවස්ථාව ඇත. ඒ කෙසේ වෙතත් එම ඉලෙක්ට්‍රොනික සාක්ෂිය අභියෝගයට ලක්කිරීමේ හැකියාව විරුද්ධ පාර්ශ්වය සතුව ඇත. උදාහරණයක් ලෙසින් එම හඬපටයට අදාළ යැයි කියන පුද්ගලයාට, මේ මගේ හඬ නොව, යම් තාක්ෂණික ක්‍රමවේදයක් හෝ වෙනත් අයුරකින් නිපදවාගත් හඬපටයකැයි පවසමින් එහි සත්‍යභාවය හෝ නිවරද්‍යතාවය අභියෝගයට ලක්කළ හැකිය. එවන් තැනකදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් හඬ පරීක්ෂාකිරීමේ විශේෂඥයකු හරහා එහි සැබෑ තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු යෙදෙයි. රන්ජන් රාමනායකගේ ‘හඬපට හුටපටය’ සමග සමාජයට නැගෙන ගැටලුව වන්නේ අධිකරණය විසින් මේ වන විටත් ලබාදී ඇති නඩු තීන්දු, මෙම හඬපට සාක්ෂිවල බලපෑමෙන් නැවත විමර්ශනයකට ලක්වේද යන්නයි. සැබැවින්ම හඬපටයක් පාදක කරගනිමින් නඩු තීන්දුවක් ආපසු හැරවීමේ අවස්ථාව ඇත්තේද? [/SIZE] [SIZE=3]රන්ජන් සහ විනිසුරුවරුන් සමග සිදුව ඇති සංවාද පාදක කරගත් කරුණ සම්බන්ධයෙන් බැලිය හැකි ආකාර දෙකකි. [/SIZE] [SIZE=3]පළමු ආකාරය මෙසේය. මේ හඬපට අතර විශේෂයෙන් කියැවෙන එක් නඩුවක් තීන්දුව ලබා දී ඇත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. මෙහිදී විවාදයට තුඩුදී ඇත්තේ එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට අයත්ව සිටි එක් අයකු සමග සිදුව ඇති දුරකථන සංවාදයකි. එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව පසුව එහි ඇපෑලක් ශ්‍රේෂාඨාධිකරණය හමුවට ගොස් එහිදී පංචපුද්ගල නීතීඥ මඩුල්ලක් විසින් ඉතා සුපරික්ෂාකාරීව නැවත සලකා බලා පහළ අධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් තීන්දුව අනුමත කර තිබේ. එනම් එහි නීතිමය සහ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් තිබූ හබය ප්‍රතික්ෂේප කර තිබේ. එවන් අවස්ථාවකදී මෙම අධිකරණ තීන්දුගැනීමේ ක්‍රියාවලිය තුළ සිටි සමස්තය අතරින් එක් අයෙක් පමණක් වෙනත් පාර්ශ්වයක් සමග පවත්වන ලද පුද්ගලික දුරකථන සංවාදයක් හේතුකරගනිමින් මෙම නඩුවේ සමස්ත නීතිමය ක්‍රියාවලිය ආපිට හැරවීමට ඇති ඉඩකඩ අල්පය. මෙම දුරකථන සංවාදය සිදුවන්නේ අදාළ නඩු තීන්දුව ලබාදීමට පෙර නම් මෙය මෙයටත් වඩා බරපතළ ලෙස තර්කයට ගතහැකි වේ. නමුත් මෙම සංවාදය සිදුවන්නේ එයින් පසුව බැවින් එය, අදාළ නඩුතීන්දුවේ කථාව පසු සිතුවිල්ලක් ලෙසින්ද සිතිය හැකිය. මන්ද පුද්ගලයන් තමන් කළ කී දෑ ගැන පසුව හැරී වෙනත් ලෙසින් බැලීමේ ස්වභාවයක් මිනිස් සන්තානයේ තිබිය හැකි බැවිනි. [/SIZE] [SIZE=3]මේ දෙස බලන අනෙක් අකාරය මෙසේය. එනම් ‘සාදාරණත්වය සහ යුක්තිය ඉටුවීම පමණක් නොව, ඉටුවන බව පෙනෙන්නටත් තිබිය යුතුය’ යන නීතියේ සිද්ධාන්තය මත පිහිටා, විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය, ආචාර ධර්ම පද්ධතියට සසඳා බැලීමේදී ඇතිවන සැකය මත මෙම නඩුව නැවත ඇසිය යුතුය යන තර්කය නැගීමයි.[/SIZE] [SIZE=3]••ඉන්ද්‍රජිත් සුබසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom