Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරකථන හොරකම් කරන භූතයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථන හොරකම් කරන භූතයන්

ඔන්ලයින් ගෙන්වන දුරකථන හොරකම් කරන භූතයන් රේගු පරීක්ෂාවේදී ඔන්ලයින් ගෙන්වන දුරකථන අතුරුදහන් වෙන හැටි

තාක්ෂණයේ දියුණුවත් සමග ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ යැයි කියවේ. අන්තර්ජාලය සමීප වීමත් සමග වර්තමානයේ බොහො දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමට පෙළඹ සිටිතිඒ සදහා ලොව ප්‍රකට වෙබ් අඩවි පවතින අතර , අන්තර්ජාලයෙන් ගෙවීම් සිදු කිරීම තුලින් තමන්ට අවශ්‍ය භාණ්ඩය නිවෙසටම ගෙන්වා ගැනීමට හැකියාව නවීන තාක්ෂණයේ පිහිටෙන් පවති.

කෙසේ වෙතත් ලොව බොහො රටවල පුරවැසියන්ට හිමිවන මෙම වරප්‍රසාදය ශ්‍රී ලාංකිකයන්ට අහිමි වෙමින් පවතින බවට සමාජජාලා ඔස්සේ කලක සිට සටහන් පළවෙමින් තිබේ. ඒ ඉහත වෙබ් අඩවි ශ්‍රී ලංකාවට භාණ්ඩ විකිණීම නවතා ඇති නිසා නොවේ.

ශ්‍රී ලාංකිකයන් මුදල් ගෙවා , ගෙන්වා ගන්නා භාණ්ඩ ගුවන් තොටුපලේ සිට පාරිභෝගිකයාගේ නිවෙසට පැමිණෙන අතර කාලයේ මෙම භාණ්ඩ සොරකම් කරනා පිරිසක් නිසාවෙනි . ශ්‍රී ලාංකික පුරවැසියෙක් අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ගෙන්වන දුරකථනයක් හෝ වෙනත් භාණ්ඩයක් රේගූ පරීක්ෂාවේදී හෝ ගුවන් තොටුපළ භාණ්ඩ පරීක්ෂාවේදී අතුරුදහන් වනවා නම් ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි රේගූ නිළධාරීන් හෝ ගුවන් තොටුපළ බලධාරීන් සෘජුවම වගකිව යුතුය.

මෙවැනි සිදුවීමකට මුහුණ දුන් අශීමුශාම් නසීර් නම් තරුණයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට සටහනක් තබා කියා තිබුනේ තමන් අන්තර්ජාලයෙන් දුරකථන පහක් ගෙන්වූ බවත්, එම දුරකථන නිවසට පැමිණීමට පෙර තැපැල් කාර්යාලයෙන් තමන්ට ලිපියක් ලැබුනු බවයි..

[QUOTE="chanaka, post: 23059205, member: 80"] [b]දුරකථන හොරකම් කරන භූතයන්[/b] [B][COLOR="Red"][SIZE="6"]ඔන්ලයින් ගෙන්වන දුරකථන හොරකම් කරන භූතයන් රේගු පරීක්ෂාවේදී ඔන්ලයින් ගෙන්වන දුරකථන අතුරුදහන් වෙන හැටි[/SIZE][/COLOR][/B] :angry::angry: [B][COLOR="Black"][SIZE="4"]තාක්ෂණයේ දියුණුවත් සමග ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ යැයි කියවේ. අන්තර්ජාලය සමීප වීමත් සමග වර්තමානයේ බොහො දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමට පෙළඹ සිටිතිඒ සදහා ලොව ප්‍රකට වෙබ් අඩවි පවතින අතර , අන්තර්ජාලයෙන් ගෙවීම් සිදු කිරීම තුලින් තමන්ට අවශ්‍ය භාණ්ඩය නිවෙසටම ගෙන්වා ගැනීමට හැකියාව නවීන තාක්ෂණයේ පිහිටෙන් පවති. කෙසේ වෙතත් ලොව බොහො රටවල පුරවැසියන්ට හිමිවන මෙම වරප්‍රසාදය ශ්‍රී ලාංකිකයන්ට අහිමි වෙමින් පවතින බවට සමාජජාලා ඔස්සේ කලක සිට සටහන් පළවෙමින් තිබේ. ඒ ඉහත වෙබ් අඩවි ශ්‍රී ලංකාවට භාණ්ඩ විකිණීම නවතා ඇති නිසා නොවේ. ශ්‍රී ලාංකිකයන් මුදල් ගෙවා , ගෙන්වා ගන්නා භාණ්ඩ ගුවන් තොටුපලේ සිට පාරිභෝගිකයාගේ නිවෙසට පැමිණෙන අතර කාලයේ මෙම භාණ්ඩ සොරකම් කරනා පිරිසක් නිසාවෙනි . ශ්‍රී ලාංකික පුරවැසියෙක් අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ගෙන්වන දුරකථනයක් හෝ වෙනත් භාණ්ඩයක් රේගූ පරීක්ෂාවේදී හෝ ගුවන් තොටුපළ භාණ්ඩ පරීක්ෂාවේදී අතුරුදහන් වනවා නම් ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි රේගූ නිළධාරීන් හෝ ගුවන් තොටුපළ බලධාරීන් සෘජුවම වගකිව යුතුය. මෙවැනි සිදුවීමකට මුහුණ දුන් අශීමුශාම් නසීර් නම් තරුණයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට සටහනක් තබා කියා තිබුනේ තමන් අන්තර්ජාලයෙන් දුරකථන පහක් ගෙන්වූ බවත්, එම දුරකථන නිවසට පැමිණීමට පෙර තැපැල් කාර්යාලයෙන් තමන්ට ලිපියක් ලැබුනු බවයි.[/SIZE][/COLOR][/B]. [CENTER][IMG]https://i0.wp.com/adapuvath.lk/wp-content/uploads/2018/04/ss-5-2.jpg?w=718[/IMG] [IMG]https://i2.wp.com/adapuvath.lk/wp-content/uploads/2018/04/ss-3-2.jpg?w=718[/IMG] [IMG]https://i1.wp.com/adapuvath.lk/wp-content/uploads/2018/04/ss-4-2.jpg?w=718[/IMG] [IMG]https://i0.wp.com/adapuvath.lk/wp-content/uploads/2018/04/ss-2-2.jpg?w=718[/IMG] [IMG]https://i2.wp.com/adapuvath.lk/wp-content/uploads/2018/04/ss-1-2.jpg?w=718[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom