Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

දුර්ලභ අඹ වර්ගයක් හමුවෙයි

පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයක්.

බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක බවයි නිවෙස් හිමිකරුවන් පෙන්වා දෙන්නේ.

එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබෙන අතර මෙම අඹ වර්ගය බද්ධ ගණයට අයත් වර්ගයක් බවත්, මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්.

තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවයි පැවසෙන්නේ.

[QUOTE="Bitter Truth, post: 20186591, member: 555686"] [b]දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි[/b] [CENTER][SIZE="4"]දුර්ලභ අඹ වර්ගයක් හමුවෙයි[/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයක්. බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක බවයි නිවෙස් හිමිකරුවන් පෙන්වා දෙන්නේ. එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබෙන අතර මෙම අඹ වර්ගය බද්ධ ගණයට අයත් වර්ගයක් බවත්, මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්. තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවයි පැවසෙන්නේ. [/COLOR][/SIZE] [CENTER][IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com1_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com2_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com3_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com4_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com6_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com7_.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2016/05/mango-www.nethfm.com8_.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom