Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දුරාව කුලය - අභිමානවත් වංශයක උදාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරාව (Durawa Caste / Chando Caste).. අභිමානවත් වංශයක උදාව

...................(1 වන කොටස)................

හදුන්වන වෙනත් නම් = Chiandes , ලමැණි රාජ කුලය , වන්දෝවරු (Chandos) , චන්ද්‍ර වංශිකයන්

අාගම හා ජාතිය ; - කතෝලික , බෞද්ධ සහ ඇංග්ලිකන් (සිංහල)

සමාජ තත්වය / Social Status :- ක්ෂත්රීය

බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = කොළඹ , ගම්පහ , මාතර , ගාල්ල , පුත්තලම

මෙම ලිපිය එකවර පලකිරීමට නොහැකි තරමේ දීර්ඝ වූ විස්තර ඇතුලත් වූ හෙයින් මා විසින් කොටස් 3 කට වෙන්කර පල කර ඇත්තෙමි.

දුරාව උපකුල 10 කි. අතීතයේ "දහදුරා වැඩ" යනුවෙන් අපහාසාත්මක අයුරින් නම් පටබැන්ඳේ ඔවුන්ගේ එම ගෞරවනීය රැකියාවන්ටයි. එහි නිවැරදි අර්ථ දැක්වීමට අනුව " තමනට නියම කෙරූ පාරම්පරික වෘත්තියෙන් පටහැනිව වැඩක් යමෙකු කරන්නේද එය දහදුරා වැඩකි " එය හුදෙක් අපහාසාත්මක යෙදුමකි. එම රැකියා 10 ට අනුව ඔවුන් උපකණ්ඩායම් (උපකුල) 10 කට නැවතත් වර්ග කෙරේ.

01) අන්නානි - දණ්ඩනායක (අධිකරණ)

02) බන්නානි - ගජනායක ධූර ( ගජනායක හෙවත් අලි ඇතුන් පාලනය කරන ගජනායක නිලමේ තනතුරු හෙබවූයේ මේ පෙලපත් වල අයයි. ඔවුන් ගේ පෙලපත් නාම බරෙස්තුගේ, ගජධීරගේ, ගජමුතුගේ, ගජනායක මුහන්දිරම්ගේ, හේවා ගජමන් පත්තිනිගේ , ගජමන් ගමගේ, ගජනායක මුදලිගේ, ඇත්ගේ, කුරුමානගේ, ගජනායක ආරච්චිගේ,.. ලෙසින් අදටද දැකගන්නට ඇත.

03) ඒනාදි හෙවත් නදීදුරාවෝ - සේනාධිපති ධූර හෙවත් නැව් හා නාවික කටයුතු පාලනය කරේ මෙම පෙලපත් වලට අයත් පිරිස විසිනි. (කොඩිකාරගේ, කොඩිප්පිලිගේ, සල්පදෝරුගේ, අමදෝරුගේ,.. වැනි නාම ව්‍යුක්ත වී ඇති අන්දම වර්තමානය වනවිටත් දැක බලාගත හැකියි),

04) මගුල් හෙවත් මඟුල් දුරාවෝ - රාජකීය ධූර හෙවත් රාජ්‍ය සේවයට එනම් රජවාසලේ නොයෙකුත් සේවාවන්ට බැඳී සිටි පිරිසගේ පෙලපත් වේ.

05) සිදත්තු හෙවත් වේලිදුරාවෝ - වෙෙද්යාචාර ධූර හෙවත් වෙදකම් කරන වෙදැදුරන්ගේ පෙලපත් අයත් වුනේ මේ කණ්ඩායටමයි

(වර්තමානයේ වෙදනාරච්චි, වෛද්‍යසේකර, වෙදච්චිගේ, වෙදනම්බි, කොග්ගල වෙදගේ, අහංගම වෙදගේ, වෙදරාල්ලගේ වැනි නම් එයට උදාහාරණයි)

06) අලිබද්දු හෙවත් පන්නදුරාවෝ - වසම්කාර හෙවත් වර්තමානයේ ග්‍රාම නිලධාරී නම් තනතුරට සමාන ධූරයකි. අලි ඇල්ලීම, අලි ඇතුන් ගාල් කිරීම, අලි ඇත් දල් වෙලඳාමද මේ පිරිස විසින් සිදු කරන ලදි)

07) මලිබද්දු - කෝවිල හා දේවාල කපු වෘත්තියෙ නියලුනු පෙලපත් මීට අයත් වේ (උදා:- කෝවිලගේ , හේවා කලුකපුගේ,.. වැනි වෘත්තියට අදාල නම් පවතී)

08) පට්ටි හෙවත් බලිබත්දුරාවෝ - ගෝපාල ධූර හෙවත් ගොපලු රැකියාව කල හරක් හිමියන්

09) පොරවකාර හෙවත් පොරෝදුරාවෝ - යුධ භටයන් , රජතුමාගේ රාජකීය හමුදාවේ පොරෝ අරගෙන සටන් කල අංගපොර සටන් ශිල්පීන් (හේවා, හේවාගේ , ජයවීරගේ , අමරවීරගේ, පලිහක්කාරගේ, පලිහවඩනගේ, .. යන ආදී නම් ඇත)

10) විදත්තු - ශ්රාස්තාචාර්ය ධූර හෙවත් ඉගැන්වීමේ කටයුතු සිදුකල, ගුරු වෘත්තියේ නියැලුනේ මේ පිරිසයි. (වර්තමානයේ දැකගත හැකි අහංගම ගුරුගේ, පරණ පල්ලිය ගුරුගේ , ගුරුගේ ,.. වැනි නම් ව්‍යුත්පන්න වූයේ මෙහි උපකුලයෙනි)

*සැ.යු :- බත්ගම කුලයේ දහදූරයන් හෝ දූර කුලයත් සමඟ හෝ ගොවි කුලයේ උපකුලයන් සමඟ මෙම දුරාව කුලයේ උපකුල පටලවා නොගන්න.

හැදින්වීම =

කරාවේ කුලය මෙන්ම මෙයද සාම්ප්රදායීක පිලිගැනීමට අනුව ක්ෂත්රීය ( ROYAL ) වංශයකි. රාජ්‍යත්වය සංකේතවත් කරන අඩයාලම් සිංහ කොඩිය සහ රාජ්‍ය පක්ෂපාතීත්වය නිරූපනය කරන ගජනායක නිලමෙ කොඩියද රැගෙනයාමේ අවසරය හිමිව තිබුණේ දුරාව වංශිකයන්ට වේ. දුරාව පහතරට ප්‍රභූන් නියෝජනය කල කුල 3 අතරින් ඒක් කුලයක් වන අතර මෙය සේවා කුල යටතට අයත් නැත.

රාජකාරීන් = පොල්වතු ඉඩම් හිමියන් , වෙෙද්‍යවරුන් , පූජකයන් , ගුරුවරුන් , අධිකරණ විනිශ්චකාරයින් , රජවාසලට සේවය කලවුන් , රා මදින්නන් , යුධ භටයින් , කපුවන් , නීතීඥයන් , රජයේ නිලධාරීන් , ලේඛකයන් , කවියන්

දුරාව යනු වෙරළබඩ සිංහලයන්ගේ කුල ව්‍යුහයේ කොටසක් වන අතර සීමිත කලාපීය ව්‍යාප්තියක් විශේෂයෙන් රටේ දකුණු ප්‍රදේශයේ ඇත. අද ඔවුන් රට පුරා සිටින ව්‍යවසායකයින්, වෘත්තිකයන් වේ

බොහෝ ප්රමුඛ පෙළපත් සිංහල රාජධානි සඳහා දකුණු ඉන්දියාවේ සිට සොල්දාදුවන් සහ කුලී හේවායන් ලෙස සේවය කිරීම හේතුවෙන් යුධ සම්භවයක් ඇති බව ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික දුරාව පිලිගැනීමට අනුව මහානාග රජුගෙන් රුහුණ මාගම්පුර ජනාවාස විය.

ඔවුන් පෘතුගීසි යටත් විජිත බලය විසින් රා මැදීම සමඟ වැරදි ලෙස සම්බන්ධ කර ඇත. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල විශාල පොල් වතු ඉඩම් ප්‍රමාණයක් දුරාවේ කුලයට හිමිවීම මෙම වැරදි උපකල්පනයට හේතු වන්නට ඇත. ඇත්ත වශයෙන්ම රා මැදීම ශ්‍රී ලංකාවේ එක්තරා කුලයකට සීමා නොවන අතර ප්‍රවීණ සමාජ විද්‍යාඥයින් විසින් කරන ලද බොහෝ සමාජ පර්යේෂණවලින් හෙළි වන්නේ රා මැදීම

ඉඩම් තිබූ ගොවිගම , හින්න සහ කරාව ඇතුලු වෙනත් වංශිකයන් විසින් ද සිදු කර ඇති බවයි. දුරාවේ කුලය යනු අනාදිමත් කාලයක සිට ඉඩම් හිමි කුලයක් වන අතර ඔවුන්ගේ පරිපාලන කුසලතාවයන් නිසා සිංහල රජවරුන් විසින් ඉතා ඉහළ ගෞරවයට පාත්‍ර විය. තවද දුරාවේ කුල සාමාජිකයන් සිංහල රජවරුන්ගේ හමුදාවන්හි උසස් තනතුරු දැරූ අතර යුද්ධවලදී ඔවුන්ගේ නිර්භීතකම නිසා කැපී පෙනුණි.

බහුල ප්‍රදේශ =

කළුතර Town , ගාල්ල Town , මාදින්නාගොඩ (කොලොන්නාව) , තුඩැල්ල (ජාඇල) , හපුගොඩ (කඳාන) , කෝට්ටේ , පිටකෝට්ටේ , ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල , පේරමුල්ල (Matara) , ආඬි අම්බලම (මීගමුව) , මාරවිල (පුත්තලම) , කොච්චිකඩේ (මීගමුව) , හලාවත Town , හේනවත්ත (Matara), පොල්වත්ත (මාතර) , දොලොස්බාගේ (නාවලපිටිය), නාරම්පනාව (මහනුවර) , නෙල්ලිගොල්ලවත්ත (මහනුවර), සිටිනාමළුව (Beliatta) , කෝංගොඩමුල්ල (කටාන) , Katana Town , කුලුවාරිප්පුව (කටාන) , දික්කුඹුර (ගාල්ල) , ජඹුරගොඩ (වැලිගම) , නූපේ (Matara) , මංකුලිය (මීගමුව) , හල්පේ (දිවුලපිටිය) , වැල්ලවත්ත (කොළඹ 6) , තිඹිරිගස්යාය (කොලඹ 5) , නාවල (කොළඹ) , කොල්ලුපිටිය (කොලඹ) , මිලාගිරිය (කොලඹ 5) , බම්බලපිටිය (කොලඹ) , කුරුඳුවත්ත (කොලඹ 7) , කොම්පඤ්ඤවීදිය (කොලඹ) , කිරුලුපන (කොළඹ 5) , මරදාන (කොළඹ) , බොරැල්ල (කොලඹ), මෝදර (කොලඹ) , ජින්තුපිය (කොළඹ) , ලුනාව (මොරටුව) , උයන (මොරටුව) , එගොඩ උයන (මොරටුව) , කොරලවැල්ල (මොරටුව) , කටුබැද්ද (මොරටුව) , පාමංකඩ (කොළඹ 6) , පොල්හේන්ගොඩ (කොළඹ 5) , නාරාහේන්පිට (කොලඹ 5) , නුගේගොඩ , මහරගම, කොලොන්නාව , කොටහේන (කොලඹ) , මට්ටක්කුලිය (කොළඹ) , කොටිකාවත්ත , ගොතටුව නව නගරය , කොහුවල, කළුබෝවිල , දෙහිවල Town , නැදිමාල (දෙහිවල) , කරගම්පිටිය (දෙහිවල) , රාජගිරිය (කොලඹ) , ගල්කිස්ස , රත්මලාන ආසනය , කිරින්ද (මාතර) , තල්පේ (ගාල්ල) , තල්පාවිල (මාතර) , වල්පොල (මාතර) , වතුගෙදර (බලපිටිය) , තොටවත්ත (බලපිටිය) , කුරුඳුවත්ත - කැරකොප්පුව (බලපිටිය) , ඉහලවත්ත (බලපිටිය) , දික්වැල්ල (මාතර) , නිට්ටඹුව (ගම්පහ) , පල්ලිකුඩාව (මාතර) , අඟුලුගහ (ගාල්ල) , අහංගම (ගාල්ල) , කොග්ගල (ගාල්ල) , උණවටුන (ගාල්ල) , හබරාදූව (ගාල්ල) , දෙල්ගහවත්ත (ගාල්ල) , පල්ලසේන (මීගමුව) , වෙලේගොඩ (මාතර) , පලටුපාන (මාතර) , පිහිඹියගොඩ (දික්වැල්ල) , හෙත්තැටිය (දික්වැල්ල) , මීරිපැන්න (මාතර) , තුඩාව (මාතර) , උණවටුන (ගාල්ල) , හක්මන (මාතර) , පයාගල (කළුතර) , කොච්චිකඩේ (මීගමුව) , අඳුන් ඔරුව , බූටාව , ගෙල්ලකඩේ , බෙලෙක්කඩේ , කොහොලංකල , යෝනකපුර (දික්වැල්ල) , කීරවැල්ල (මාතර) , වැවුරුකන්නල (දික්වැල්ල) , උඩුමාලල (හම්බන්තොට) , පඹුරන , කොග්ගල , දෙවුන්දර , ගිංතොට , තංගල්ල , මාගම (මාතර) , පිටිපන (මීගමුව) , සීදූව (කටාන) , නල්ලදළුව , මඩිකැත්තන් ඔඩ (කල්පිටිය) , යටියලගම , රත්මල්ගහ , අගලගම , කටුනායක (ගම්පහ) , රාගම (ගම්පහ) , කඳාන (ගම්පහ) , ගල්පොත්ත (මොරටුව) , අඟුලුගහ නාත්තන්ඩිය (පුත්තලම) , මාරවිල (පුත්තලම) , මාදම්පේ (හලාවත) , කූරන , තිල්ලන්දූව , මූනක්කරේ , ජා ඇල (ගම්පහ) , හැඳල (ගම්පහ) , වත්තල (ගම්පහ) , ඒකල (ගම්පහ) , තිස්සමහාරාමය (හම්බන්තොට) , අම්බලන්තොට (හම්බන්තොට) , හම්බන්තොට Town , තුඩැල්ල (ගම්පහ) , මාගම්පුරය (හම්බන්තොට) , නෝනගම (හම්බන්තොට) , වැලිවේරිය හන්දිය (මාතර) , කනත්ත හන්දිය (මාතර) , හුණුකොටුව හන්දිය (මාතර) , කිරිබත්ගොඩ (ගම්පහ) , සුල්තානාගොඩ (මාතර) , පුහුවැල්ල (මාතර) , තෙජ්ජවිල (මාතර) , වල්පොල (මාතර) , දෙමටගහවෙල (නාරම්මල) , දොලුව (ඉබ්බාගමුව) , රණස්ගල්ල , හිඳගොල්ල ,

[QUOTE="Dead Cupid, post: 28390181, member: 118969"] [SIZE=7][B] දුරාව (Durawa Caste / Chando Caste).. අභිමානවත් වංශයක උදාව [/B][/SIZE] ...................(1 වන කොටස)................ හදුන්වන වෙනත් නම් = Chiandes , ලමැණි රාජ කුලය , වන්දෝවරු (Chandos) , චන්ද්‍ර වංශිකයන් අාගම හා ජාතිය ; - කතෝලික , බෞද්ධ සහ ඇංග්ලිකන් (සිංහල) සමාජ තත්වය / Social Status :- ක්ෂත්රීය බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = කොළඹ , ගම්පහ , මාතර , ගාල්ල , පුත්තලම ...................................................................... මෙම ලිපිය එකවර පලකිරීමට නොහැකි තරමේ දීර්ඝ වූ විස්තර ඇතුලත් වූ හෙයින් මා විසින් කොටස් 3 කට වෙන්කර පල කර ඇත්තෙමි. ........................................................................ දුරාව උපකුල 10 කි. අතීතයේ "දහදුරා වැඩ" යනුවෙන් අපහාසාත්මක අයුරින් නම් පටබැන්ඳේ ඔවුන්ගේ එම ගෞරවනීය රැකියාවන්ටයි. එහි නිවැරදි අර්ථ දැක්වීමට අනුව " තමනට නියම කෙරූ පාරම්පරික වෘත්තියෙන් පටහැනිව වැඩක් යමෙකු කරන්නේද එය දහදුරා වැඩකි " එය හුදෙක් අපහාසාත්මක යෙදුමකි. එම රැකියා 10 ට අනුව ඔවුන් උපකණ්ඩායම් (උපකුල) 10 කට නැවතත් වර්ග කෙරේ. 01) අන්නානි - දණ්ඩනායක (අධිකරණ) 02) බන්නානි - ගජනායක ධූර ( ගජනායක හෙවත් අලි ඇතුන් පාලනය කරන ගජනායක නිලමේ තනතුරු හෙබවූයේ මේ පෙලපත් වල අයයි. ඔවුන් ගේ පෙලපත් නාම බරෙස්තුගේ, ගජධීරගේ, ගජමුතුගේ, ගජනායක මුහන්දිරම්ගේ, හේවා ගජමන් පත්තිනිගේ , ගජමන් ගමගේ, ගජනායක මුදලිගේ, ඇත්ගේ, කුරුමානගේ, ගජනායක ආරච්චිගේ,.. ලෙසින් අදටද දැකගන්නට ඇත. 03) ඒනාදි හෙවත් නදීදුරාවෝ - සේනාධිපති ධූර හෙවත් නැව් හා නාවික කටයුතු පාලනය කරේ මෙම පෙලපත් වලට අයත් පිරිස විසිනි. (කොඩිකාරගේ, කොඩිප්පිලිගේ, සල්පදෝරුගේ, අමදෝරුගේ,.. වැනි නාම ව්‍යුක්ත වී ඇති අන්දම වර්තමානය වනවිටත් දැක බලාගත හැකියි), 04) මගුල් හෙවත් මඟුල් දුරාවෝ - රාජකීය ධූර හෙවත් රාජ්‍ය සේවයට එනම් රජවාසලේ නොයෙකුත් සේවාවන්ට බැඳී සිටි පිරිසගේ පෙලපත් වේ. 05) සිදත්තු හෙවත් වේලිදුරාවෝ - වෙෙද්යාචාර ධූර හෙවත් වෙදකම් කරන වෙදැදුරන්ගේ පෙලපත් අයත් වුනේ මේ කණ්ඩායටමයි (වර්තමානයේ වෙදනාරච්චි, වෛද්‍යසේකර, වෙදච්චිගේ, වෙදනම්බි, කොග්ගල වෙදගේ, අහංගම වෙදගේ, වෙදරාල්ලගේ වැනි නම් එයට උදාහාරණයි) 06) අලිබද්දු හෙවත් පන්නදුරාවෝ - වසම්කාර හෙවත් වර්තමානයේ ග්‍රාම නිලධාරී නම් තනතුරට සමාන ධූරයකි. අලි ඇල්ලීම, අලි ඇතුන් ගාල් කිරීම, අලි ඇත් දල් වෙලඳාමද මේ පිරිස විසින් සිදු කරන ලදි) 07) මලිබද්දු - කෝවිල හා දේවාල කපු වෘත්තියෙ නියලුනු පෙලපත් මීට අයත් වේ (උදා:- කෝවිලගේ , හේවා කලුකපුගේ,.. වැනි වෘත්තියට අදාල නම් පවතී) 08) පට්ටි හෙවත් බලිබත්දුරාවෝ - ගෝපාල ධූර හෙවත් ගොපලු රැකියාව කල හරක් හිමියන් 09) පොරවකාර හෙවත් පොරෝදුරාවෝ - යුධ භටයන් , රජතුමාගේ රාජකීය හමුදාවේ පොරෝ අරගෙන සටන් කල අංගපොර සටන් ශිල්පීන් (හේවා, හේවාගේ , ජයවීරගේ , අමරවීරගේ, පලිහක්කාරගේ, පලිහවඩනගේ, .. යන ආදී නම් ඇත) 10) විදත්තු - ශ්රාස්තාචාර්ය ධූර හෙවත් ඉගැන්වීමේ කටයුතු සිදුකල, ගුරු වෘත්තියේ නියැලුනේ මේ පිරිසයි. (වර්තමානයේ දැකගත හැකි අහංගම ගුරුගේ, පරණ පල්ලිය ගුරුගේ , ගුරුගේ ,.. වැනි නම් ව්‍යුත්පන්න වූයේ මෙහි උපකුලයෙනි) *සැ.යු :- බත්ගම කුලයේ දහදූරයන් හෝ දූර කුලයත් සමඟ හෝ ගොවි කුලයේ උපකුලයන් සමඟ මෙම දුරාව කුලයේ උපකුල පටලවා නොගන්න. හැදින්වීම = කරාවේ කුලය මෙන්ම මෙයද සාම්ප්රදායීක පිලිගැනීමට අනුව ක්ෂත්රීය ( ROYAL ) වංශයකි. රාජ්‍යත්වය සංකේතවත් කරන අඩයාලම් සිංහ කොඩිය සහ රාජ්‍ය පක්ෂපාතීත්වය නිරූපනය කරන ගජනායක නිලමෙ කොඩියද රැගෙනයාමේ අවසරය හිමිව තිබුණේ දුරාව වංශිකයන්ට වේ. දුරාව පහතරට ප්‍රභූන් නියෝජනය කල කුල 3 අතරින් ඒක් කුලයක් වන අතර මෙය සේවා කුල යටතට අයත් නැත. රාජකාරීන් = පොල්වතු ඉඩම් හිමියන් , වෙෙද්‍යවරුන් , පූජකයන් , ගුරුවරුන් , අධිකරණ විනිශ්චකාරයින් , රජවාසලට සේවය කලවුන් , රා මදින්නන් , යුධ භටයින් , කපුවන් , නීතීඥයන් , රජයේ නිලධාරීන් , ලේඛකයන් , කවියන් දුරාව යනු වෙරළබඩ සිංහලයන්ගේ කුල ව්‍යුහයේ කොටසක් වන අතර සීමිත කලාපීය ව්‍යාප්තියක් විශේෂයෙන් රටේ දකුණු ප්‍රදේශයේ ඇත. අද ඔවුන් රට පුරා සිටින ව්‍යවසායකයින්, වෘත්තිකයන් වේ බොහෝ ප්රමුඛ පෙළපත් සිංහල රාජධානි සඳහා දකුණු ඉන්දියාවේ සිට සොල්දාදුවන් සහ කුලී හේවායන් ලෙස සේවය කිරීම හේතුවෙන් යුධ සම්භවයක් ඇති බව ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික දුරාව පිලිගැනීමට අනුව මහානාග රජුගෙන් රුහුණ මාගම්පුර ජනාවාස විය. ඔවුන් පෘතුගීසි යටත් විජිත බලය විසින් රා මැදීම සමඟ වැරදි ලෙස සම්බන්ධ කර ඇත. මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල විශාල පොල් වතු ඉඩම් ප්‍රමාණයක් දුරාවේ කුලයට හිමිවීම මෙම වැරදි උපකල්පනයට හේතු වන්නට ඇත. ඇත්ත වශයෙන්ම රා මැදීම ශ්‍රී ලංකාවේ එක්තරා කුලයකට සීමා නොවන අතර ප්‍රවීණ සමාජ විද්‍යාඥයින් විසින් කරන ලද බොහෝ සමාජ පර්යේෂණවලින් හෙළි වන්නේ රා මැදීම ඉඩම් තිබූ ගොවිගම , හින්න සහ කරාව ඇතුලු වෙනත් වංශිකයන් විසින් ද සිදු කර ඇති බවයි. දුරාවේ කුලය යනු අනාදිමත් කාලයක සිට ඉඩම් හිමි කුලයක් වන අතර ඔවුන්ගේ පරිපාලන කුසලතාවයන් නිසා සිංහල රජවරුන් විසින් ඉතා ඉහළ ගෞරවයට පාත්‍ර විය. තවද දුරාවේ කුල සාමාජිකයන් සිංහල රජවරුන්ගේ හමුදාවන්හි උසස් තනතුරු දැරූ අතර යුද්ධවලදී ඔවුන්ගේ නිර්භීතකම නිසා කැපී පෙනුණි. බහුල ප්‍රදේශ = කළුතර Town , ගාල්ල Town , මාදින්නාගොඩ (කොලොන්නාව) , තුඩැල්ල (ජාඇල) , හපුගොඩ (කඳාන) , කෝට්ටේ , පිටකෝට්ටේ , ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල , පේරමුල්ල (Matara) , ආඬි අම්බලම (මීගමුව) , මාරවිල (පුත්තලම) , කොච්චිකඩේ (මීගමුව) , හලාවත Town , හේනවත්ත (Matara), පොල්වත්ත (මාතර) , දොලොස්බාගේ (නාවලපිටිය), නාරම්පනාව (මහනුවර) , නෙල්ලිගොල්ලවත්ත (මහනුවර), සිටිනාමළුව (Beliatta) , කෝංගොඩමුල්ල (කටාන) , Katana Town , කුලුවාරිප්පුව (කටාන) , දික්කුඹුර (ගාල්ල) , ජඹුරගොඩ (වැලිගම) , නූපේ (Matara) , මංකුලිය (මීගමුව) , හල්පේ (දිවුලපිටිය) , වැල්ලවත්ත (කොළඹ 6) , තිඹිරිගස්යාය (කොලඹ 5) , නාවල (කොළඹ) , කොල්ලුපිටිය (කොලඹ) , මිලාගිරිය (කොලඹ 5) , බම්බලපිටිය (කොලඹ) , කුරුඳුවත්ත (කොලඹ 7) , කොම්පඤ්ඤවීදිය (කොලඹ) , කිරුලුපන (කොළඹ 5) , මරදාන (කොළඹ) , බොරැල්ල (කොලඹ), මෝදර (කොලඹ) , ජින්තුපිය (කොළඹ) , ලුනාව (මොරටුව) , උයන (මොරටුව) , එගොඩ උයන (මොරටුව) , කොරලවැල්ල (මොරටුව) , කටුබැද්ද (මොරටුව) , පාමංකඩ (කොළඹ 6) , පොල්හේන්ගොඩ (කොළඹ 5) , නාරාහේන්පිට (කොලඹ 5) , නුගේගොඩ , මහරගම, කොලොන්නාව , කොටහේන (කොලඹ) , මට්ටක්කුලිය (කොළඹ) , කොටිකාවත්ත , ගොතටුව නව නගරය , කොහුවල, කළුබෝවිල , දෙහිවල Town , නැදිමාල (දෙහිවල) , කරගම්පිටිය (දෙහිවල) , රාජගිරිය (කොලඹ) , ගල්කිස්ස , රත්මලාන ආසනය , කිරින්ද (මාතර) , තල්පේ (ගාල්ල) , තල්පාවිල (මාතර) , වල්පොල (මාතර) , වතුගෙදර (බලපිටිය) , තොටවත්ත (බලපිටිය) , කුරුඳුවත්ත - කැරකොප්පුව (බලපිටිය) , ඉහලවත්ත (බලපිටිය) , දික්වැල්ල (මාතර) , නිට්ටඹුව (ගම්පහ) , පල්ලිකුඩාව (මාතර) , අඟුලුගහ (ගාල්ල) , අහංගම (ගාල්ල) , කොග්ගල (ගාල්ල) , උණවටුන (ගාල්ල) , හබරාදූව (ගාල්ල) , දෙල්ගහවත්ත (ගාල්ල) , පල්ලසේන (මීගමුව) , වෙලේගොඩ (මාතර) , පලටුපාන (මාතර) , පිහිඹියගොඩ (දික්වැල්ල) , හෙත්තැටිය (දික්වැල්ල) , මීරිපැන්න (මාතර) , තුඩාව (මාතර) , උණවටුන (ගාල්ල) , හක්මන (මාතර) , පයාගල (කළුතර) , කොච්චිකඩේ (මීගමුව) , අඳුන් ඔරුව , බූටාව , ගෙල්ලකඩේ , බෙලෙක්කඩේ , කොහොලංකල , යෝනකපුර (දික්වැල්ල) , කීරවැල්ල (මාතර) , වැවුරුකන්නල (දික්වැල්ල) , උඩුමාලල (හම්බන්තොට) , පඹුරන , කොග්ගල , දෙවුන්දර , ගිංතොට , තංගල්ල , මාගම (මාතර) , පිටිපන (මීගමුව) , සීදූව (කටාන) , නල්ලදළුව , මඩිකැත්තන් ඔඩ (කල්පිටිය) , යටියලගම , රත්මල්ගහ , අගලගම , කටුනායක (ගම්පහ) , රාගම (ගම්පහ) , කඳාන (ගම්පහ) , ගල්පොත්ත (මොරටුව) , අඟුලුගහ නාත්තන්ඩිය (පුත්තලම) , මාරවිල (පුත්තලම) , මාදම්පේ (හලාවත) , කූරන , තිල්ලන්දූව , මූනක්කරේ , ජා ඇල (ගම්පහ) , හැඳල (ගම්පහ) , වත්තල (ගම්පහ) , ඒකල (ගම්පහ) , තිස්සමහාරාමය (හම්බන්තොට) , අම්බලන්තොට (හම්බන්තොට) , හම්බන්තොට Town , තුඩැල්ල (ගම්පහ) , මාගම්පුරය (හම්බන්තොට) , නෝනගම (හම්බන්තොට) , වැලිවේරිය හන්දිය (මාතර) , කනත්ත හන්දිය (මාතර) , හුණුකොටුව හන්දිය (මාතර) , කිරිබත්ගොඩ (ගම්පහ) , සුල්තානාගොඩ (මාතර) , පුහුවැල්ල (මාතර) , තෙජ්ජවිල (මාතර) , වල්පොල (මාතර) , දෙමටගහවෙල (නාරම්මල) , දොලුව (ඉබ්බාගමුව) , රණස්ගල්ල , හිඳගොල්ල , [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom