Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුරුතු_පොහෝ_දිනය_අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරුතු_පොහෝ_දිනය_අදයි!

දුරුතු පොහෝ දිනය අදයි!

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.

බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අද මිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.

අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ.

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.

මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන් තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ.

කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කැරගෙනය.

තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භුªමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.

විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට යෙදුණේ ය.

බුදු සිරි පා පහසින් පළමුවරට මේ පියකරු දිවයින ශුද්ධ භූමියක් බවට පත් කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන් පොහෝදා සිංහාවලෝකනයක් කිරීමට එනම්, ආපසු හැරී තමන්ගේ රටේ අතීත ඉතිහාසය දෙස විමසුම් නුවණින් පිරික්සා බැලීමට සුදුසු හොඳ ම දිනය යි.

අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් ජාතියක් වශයෙන් මහත් ගර්වයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා පී‍්‍රති වන්නටත් වර්තමානය දෙස බලා සංවේග වන්නටත් අනාගතය දෙස බලා නො සෙල්වෙන අධිෂ්ඨානයක් ඇතිකර ගන්නටත් පුළුවන් මාහැඟි දිනය දුරුතු පෝයදා යි. සමස්ත ලෝකයට ම විමුක්තිය හා සාමය ගෙන දීමට සමත් සම්බුද්ධ ධර්මය මේ රටේ පැරණි ආගමාලයෙන් යුත් ජාති හිතෛෂි සිංහලයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ව රැකගත් අයුරු ඔබ ගේ මනසට නංවන්නේ බුද්ධාගමය රැක ගැනීමේ අද්භූත ඉතිහාසය යි.

එදා සිංහල මවුවරුන් බුදුගුණ ගීතයෙන් නළවා ආගමික රසයෙන් රසකවා බෝසත් ගතිගුණ වලින් යුක්ත කොට තැනූ දරුවන් ජාතියේ මුරදේවතාවන් හා ආගමේ ආරක්ෂකයන් බවට පත්ව කලින් කල පරිහානි ප්‍රපාතයට වැටුණු සිංහල ජාතියත්, බුද්ධාගමත් රැක ගත් හැටි සිහිපත් කළ යුතු ය. අද අඳුරේ වැටී ඇති අපේ ජාතියට එළිය දෙන්නට පිරිහී ඇති බෞද්ධ ප්රතිපත්තීන් නඟාසිටුවන්නට අපරාධ ගිනි නිවා ධර්මද්වීපය යන නාමය නැවැතත් අන්වර්ථ කරන්නට, කෙලෙස් බරින් වෙලී සිටින මනුෂ්‍ය වර්ගයාට ශාන්ත ධර්මයේ ආලෝකයෙන් එළිය ලබා දෙන්නට මුල් පියවර වශයෙන් මේ නව වසරේ බුදුසිරි පා පහසින් පිවිතුරු බවට පත් අනුස්මරණීය අත්‍යුත්තම දිනය වන දුරුතු පුනු පොහෝදා ඒ පිළිබඳ යහපත් හැඟීම් වැඩි වැඩියෙන් උපදවා ගත යුතු ය.

බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාද බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතු - කේශධාතු - ගී‍්‍රවාධාතු - ලලාටධාතු ඣී ඌර්ණරෝමධාතු - දන්තධාතු ආදී ශාරීරික ධාතූන්ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්ෂිතව පවත්නේ ය. ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල රටේ දී ය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණු ඔබ ගේ මනසට නගාගත යුතු ය.

උපුටාගැනීම බුදුසරණ හා දිනමිණ පුවත්පත් වලිනි.

[QUOTE="910, post: 14345799, member: 159085"] [b]දුරුතු_පොහෝ_දිනය_අදයි![/b] [SIZE="6"][CENTER][COLOR="DarkOrange"] දුරුතු පොහෝ දිනය අදයි![/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/_bfSOl0uAw4M/TTaOOtBG7YI/AAAAAAAAAFE/4r5YTZUZBUE/s1600/z_pic350.jpg[/IMG][/CENTER] [SIZE="4"]ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි. බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අද මිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි. අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි. මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන් තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ. කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කැරගෙනය. තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භුªමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ. විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය, 1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය, 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට යෙදුණේ ය.[/SIZE] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2009/12/31/z_p04-budu.jpg[/IMG][/CENTER] [SIZE="4"]බුදු සිරි පා පහසින් පළමුවරට මේ පියකරු දිවයින ශුද්ධ භූමියක් බවට පත් කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන් පොහෝදා සිංහාවලෝකනයක් කිරීමට එනම්, ආපසු හැරී තමන්ගේ රටේ අතීත ඉතිහාසය දෙස විමසුම් නුවණින් පිරික්සා බැලීමට සුදුසු හොඳ ම දිනය යි. අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් ජාතියක් වශයෙන් මහත් ගර්වයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා පී‍්‍රති වන්නටත් වර්තමානය දෙස බලා සංවේග වන්නටත් අනාගතය දෙස බලා නො සෙල්වෙන අධිෂ්ඨානයක් ඇතිකර ගන්නටත් පුළුවන් මාහැඟි දිනය දුරුතු පෝයදා යි. සමස්ත ලෝකයට ම විමුක්තිය හා සාමය ගෙන දීමට සමත් සම්බුද්ධ ධර්මය මේ රටේ පැරණි ආගමාලයෙන් යුත් ජාති හිතෛෂි සිංහලයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ව රැකගත් අයුරු ඔබ ගේ මනසට නංවන්නේ බුද්ධාගමය රැක ගැනීමේ අද්භූත ඉතිහාසය යි. එදා සිංහල මවුවරුන් බුදුගුණ ගීතයෙන් නළවා ආගමික රසයෙන් රසකවා බෝසත් ගතිගුණ වලින් යුක්ත කොට තැනූ දරුවන් ජාතියේ මුරදේවතාවන් හා ආගමේ ආරක්ෂකයන් බවට පත්ව කලින් කල පරිහානි ප්‍රපාතයට වැටුණු සිංහල ජාතියත්, බුද්ධාගමත් රැක ගත් හැටි සිහිපත් කළ යුතු ය. අද අඳුරේ වැටී ඇති අපේ ජාතියට එළිය දෙන්නට පිරිහී ඇති බෞද්ධ ප්රතිපත්තීන් නඟාසිටුවන්නට අපරාධ ගිනි නිවා ධර්මද්වීපය යන නාමය නැවැතත් අන්වර්ථ කරන්නට, කෙලෙස් බරින් වෙලී සිටින මනුෂ්‍ය වර්ගයාට ශාන්ත ධර්මයේ ආලෝකයෙන් එළිය ලබා දෙන්නට මුල් පියවර වශයෙන් මේ නව වසරේ බුදුසිරි පා පහසින් පිවිතුරු බවට පත් අනුස්මරණීය අත්‍යුත්තම දිනය වන දුරුතු පුනු පොහෝදා ඒ පිළිබඳ යහපත් හැඟීම් වැඩි වැඩියෙන් උපදවා ගත යුතු ය. බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාද බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතු - කේශධාතු - ගී‍්‍රවාධාතු - ලලාටධාතු ඣී ඌර්ණරෝමධාතු - දන්තධාතු ආදී ශාරීරික ධාතූන්ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්ෂිතව පවත්නේ ය. ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල රටේ දී ය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණු ඔබ ගේ මනසට නගාගත යුතු ය.[/SIZE] [I]උපුටාගැනීම බුදුසරණ හා දිනමිණ පුවත්පත් වලිනි.[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom