Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුර බලන්න ළඟ නොබලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුර බලන්න ළඟ නොබලන්න

පොහොර මිල අධික ලෙස ඉහල යනකොට, රජය ඊට සහණයක් වශයෙන් පොහොර සහනාධාරයක් දෙනවා වසර කිහිපයක් අඛණ්ඩව එය ලබා දුන්නත් යම් යම් අපහසුතා මත එහි අඩුපාඩුවක් වෙනවා. ඉන් පස්සේ ගොවියන්ගේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන් වහාම පාරට බහිනවා, බෝඩ් කෑලි කිහිපයක් අතේ අරන් "දියව් දියව් අපිට දියව්, අපේ අයිතිය අපිට දියව්" කියලා කෑ මොර දෙනවා. අන්තිමට රජයට හිතෙනවා ඇති වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුනා කියලා.

(මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නම් නෙමෙයි

වෙන මාතෘකාවකට එන්නයි උඩින් කියපු උදාහරණෙ කිවුවෙ)

ඔන්න එක පොහොසත් මහත්තයෙක් එක අසරණ මනුස්සයෙක්ට පුරුද්දක් විදිහට රෑට කන්න රුපියල් සීයක් දෙනවා. ටික දවසකට පසු දින දෙක තුනක් ඔහුට අර මුදල දෙන්න අතපසු වෙනවා. දුප්පත් මනුස්සයා අනිත් මිනිස්සු එක්ක බනිනවා "අපෝ මහ ලෝබයෙක්, ලෝබ හිතෙන්නැති ඕක හැමදාම දෙනකොට, ඕක දුන්නා කියලා ඔය මනුස්සගෙ සාක්කුවට දැනෙන්නෙවත් නැහැ" කිය කිය.

(හැමෝම මෙහෙම නෙමෙයි නමුත් මෙහෙම අයත් ඉන්නවා)

මොකද්ද මේ කැත පුරුද්ද? මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කිසියම් දෙයක් දීර්ඝකාලීනව තමන්ට ලැබෙනකොට ඒක හැමදාටම ඒ වගේම ලැබෙන්න ඕනෙ කියලා. රජයෙන් මොනාට හරි සහනාධාරයක් දෙනවා නම් බොහෝ මිනිස්සු පුරුද්දක් හදාගන්නවා ඒක නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. කවදාවත් එතනින් ගොඩ එන්න හදන්නෙ නැහැ.

අපේ රටේ මිනිස්සු නොලැබුණු සහනාධාර ගැන කතාකරනවා මිස ඔබ දුටු තැනක් තියෙනවද "අපි මහන්සිවෙලා මේ රටේ නිශ්පාදනය වැඩි කරන්න ඕනෙ, මේ රට ගොඩගන්න අපිත් දායක වෙන්න ඕනෙ හැම මනුස්සයෙක්ම පුංචියෙන් හරි යමක් කලොත් තමයි මේ රට දියුණු වෙන්නෙ" කියලා?

බොහෝ මිනිස්සු කැමතියි අසරණ මිනිස්සුන්ට උදවු කරන්න (රජය ඇතුළුව)

නමුත් ඒ හැමෝම කරන වරදක් තියෙනවා. ඒ මොකද්ද?

කන්න නැති මනුස්සයෙක් ගඟක් අයිනට වෙලා බලාගෙන ඉන්නවා ඔතන හැමදාම මාලුබාන මනුස්සයෙක් තමන්ගෙ රාජකාරි ඉවර වෙලා යනකොට එක මාලුවෙක් ඔහුට දීලා යනවා. ඒ වගේ හැමදාම පුරුද්දක් විදිහට ඒ දේ කරනවා. අවසානයේ බැලුවම ඔහු විශාල මුදල් වටිනාකමක් තියෙන මාලු ප්‍රමාණයක් අර කන්න නැතිව හිටපු මනුස්සයට දීලා.

නමුත් එක් දවසක් ඔහුට අසනීපයක් වෙලා මාලුබාන්න යන්න බැරි වුනොත් අර අනිත් මනුස්සයටත් කන්න නැහැ.

ඉතින් අර දීපු දෙයින් ඵලක් වෙලාද? තාවකාලික සහණයක් විතරයි ලැබිලා තියෙන්නෙ. නමුත් ඔහු අර කන්න නැති මනුස්සයාට පලමු දිනයේ මාලුවෙක් නොදී බිලී පිත්තක් දුන්නා නම් ඔහු එයින් මාලු බාගනීවි. එවිට මුල් අවස්ථාවෙ වගේ ලොකු පිරිවැයකුත් නැහැ ඒ වගේම කන්න නැතිව හිටි මිනිහත් හොඳ ආදායමක් ලබාවි.

මම ඔය හෙමින් හෙමින් විස්තර කලේ, කිසිවෙක් කිසිවෙකුට තාවකාලිකව ප්‍රයෝජනයක් ඇති දෙයක් දීමෙන් කිසිදු ඵලක් නැහැ. නමුත් ඔබට පුලුවන් ඒ අයට ප්‍රයෝජනවත් විදිහට යමක් දෙන්න.

ජනතාව අතර ජනප්‍රිය රජයක් වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි හැකි තරම් සහනාධාර දෙන එක. නමුත් අනාගත දැක්මක් සහිත රජයක් නම් කළ යුත්තේ සහනාධාර සඳහා මුදල් වෙන් කිරීම නෙමෙයි ඒ වගේ අසරණ පවුල් වල අයට ස්වයං රැකියාවක්, සුළු ව්‍යාපාරයක් කරගන්න උදවු කරන එකයි. ඒකෙන් අසරණ පවුල් වල ජීවන මට්ටම තිරසාරව ඉහල යාවි.

තමන්ට ලැබෙන දේ ලැබෙන පමණින් තෘප්තිමත් විය යුතුයි. අපිට නොලැබුණ දේ අල්ලාගෙන ඒවාට ගහමරාගැනීමෙන් කවදාවත් රටක් දියුණු වෙන්නෙත් නැහැ වෙලත් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට උදවු කරමු ඒ අයට තාවකාලිකව නොව දීර්ඝකාලීනව ප්‍රයෝජනයක් වෙන විදිහට.

මේ ගැන මෙතනින් එහාට ඔබත් හිතන්න...

ඔබේ අත්දැකීම් වලටත් ආදේශ කරගෙන බලන්න....

uputa ganima HIMA'S BLOG

දුර බලන්න ළඟ නොබලන්න ~ Hima's blog

[QUOTE="rocat90, post: 14118526, member: 452168"] [b]දුර බලන්න ළඟ නොබලන්න[/b] [CENTER][IMG]http://4.bp.blogspot.com/-RrJ1xu3mDyw/UNP9ylS7vWI/AAAAAAAADrQ/ef_EPe7gk3M/s320/4364686-looking-through-telescope.jpg[/IMG][/CENTER] [SIZE="6"] පොහොර මිල අධික ලෙස ඉහල යනකොට, රජය ඊට සහණයක් වශයෙන් පොහොර සහනාධාරයක් දෙනවා වසර කිහිපයක් අඛණ්ඩව එය ලබා දුන්නත් යම් යම් අපහසුතා මත එහි අඩුපාඩුවක් වෙනවා. ඉන් පස්සේ ගොවියන්ගේ ප්‍රතිචාරය කොහොම ද? ඔවුන් වහාම පාරට බහිනවා, බෝඩ් කෑලි කිහිපයක් අතේ අරන් "දියව් දියව් අපිට දියව්, අපේ අයිතිය අපිට දියව්" කියලා කෑ මොර දෙනවා. අන්තිමට රජයට හිතෙනවා ඇති වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුනා කියලා. (මම මේ ආණ්ඩුවට කඩේ යන්න හදනවා නම් නෙමෙයි වෙන මාතෘකාවකට එන්නයි උඩින් කියපු උදාහරණෙ කිවුවෙ) ඔන්න එක පොහොසත් මහත්තයෙක් එක අසරණ මනුස්සයෙක්ට පුරුද්දක් විදිහට රෑට කන්න රුපියල් සීයක් දෙනවා. ටික දවසකට පසු දින දෙක තුනක් ඔහුට අර මුදල දෙන්න අතපසු වෙනවා. දුප්පත් මනුස්සයා අනිත් මිනිස්සු එක්ක බනිනවා "අපෝ මහ ලෝබයෙක්, ලෝබ හිතෙන්නැති ඕක හැමදාම දෙනකොට, ඕක දුන්නා කියලා ඔය මනුස්සගෙ සාක්කුවට දැනෙන්නෙවත් නැහැ" කිය කිය. (හැමෝම මෙහෙම නෙමෙයි නමුත් මෙහෙම අයත් ඉන්නවා) මොකද්ද මේ කැත පුරුද්ද? මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කිසියම් දෙයක් දීර්ඝකාලීනව තමන්ට ලැබෙනකොට ඒක හැමදාටම ඒ වගේම ලැබෙන්න ඕනෙ කියලා. රජයෙන් මොනාට හරි සහනාධාරයක් දෙනවා නම් බොහෝ මිනිස්සු පුරුද්දක් හදාගන්නවා ඒක නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. කවදාවත් එතනින් ගොඩ එන්න හදන්නෙ නැහැ. අපේ රටේ මිනිස්සු නොලැබුණු සහනාධාර ගැන කතාකරනවා මිස ඔබ දුටු තැනක් තියෙනවද "අපි මහන්සිවෙලා මේ රටේ නිශ්පාදනය වැඩි කරන්න ඕනෙ, මේ රට ගොඩගන්න අපිත් දායක වෙන්න ඕනෙ හැම මනුස්සයෙක්ම පුංචියෙන් හරි යමක් කලොත් තමයි මේ රට දියුණු වෙන්නෙ" කියලා? බොහෝ මිනිස්සු කැමතියි අසරණ මිනිස්සුන්ට උදවු කරන්න (රජය ඇතුළුව) නමුත් ඒ හැමෝම කරන වරදක් තියෙනවා. ඒ මොකද්ද? කන්න නැති මනුස්සයෙක් ගඟක් අයිනට වෙලා බලාගෙන ඉන්නවා ඔතන හැමදාම මාලුබාන මනුස්සයෙක් තමන්ගෙ රාජකාරි ඉවර වෙලා යනකොට එක මාලුවෙක් ඔහුට දීලා යනවා. ඒ වගේ හැමදාම පුරුද්දක් විදිහට ඒ දේ කරනවා. අවසානයේ බැලුවම ඔහු විශාල මුදල් වටිනාකමක් තියෙන මාලු ප්‍රමාණයක් අර කන්න නැතිව හිටපු මනුස්සයට දීලා. නමුත් එක් දවසක් ඔහුට අසනීපයක් වෙලා මාලුබාන්න යන්න බැරි වුනොත් අර අනිත් මනුස්සයටත් කන්න නැහැ. ඉතින් අර දීපු දෙයින් ඵලක් වෙලාද? තාවකාලික සහණයක් විතරයි ලැබිලා තියෙන්නෙ. නමුත් ඔහු අර කන්න නැති මනුස්සයාට පලමු දිනයේ මාලුවෙක් නොදී බිලී පිත්තක් දුන්නා නම් ඔහු එයින් මාලු බාගනීවි. එවිට මුල් අවස්ථාවෙ වගේ ලොකු පිරිවැයකුත් නැහැ ඒ වගේම කන්න නැතිව හිටි මිනිහත් හොඳ ආදායමක් ලබාවි. මම ඔය හෙමින් හෙමින් විස්තර කලේ, කිසිවෙක් කිසිවෙකුට තාවකාලිකව ප්‍රයෝජනයක් ඇති දෙයක් දීමෙන් කිසිදු ඵලක් නැහැ. නමුත් ඔබට පුලුවන් ඒ අයට ප්‍රයෝජනවත් විදිහට යමක් දෙන්න. ජනතාව අතර ජනප්‍රිය රජයක් වෙන්න පුලුවන් ක්‍රමයක් තමයි හැකි තරම් සහනාධාර දෙන එක. නමුත් අනාගත දැක්මක් සහිත රජයක් නම් කළ යුත්තේ සහනාධාර සඳහා මුදල් වෙන් කිරීම නෙමෙයි ඒ වගේ අසරණ පවුල් වල අයට ස්වයං රැකියාවක්, සුළු ව්‍යාපාරයක් කරගන්න උදවු කරන එකයි. ඒකෙන් අසරණ පවුල් වල ජීවන මට්ටම තිරසාරව ඉහල යාවි. තමන්ට ලැබෙන දේ ලැබෙන පමණින් තෘප්තිමත් විය යුතුයි. අපිට නොලැබුණ දේ අල්ලාගෙන ඒවාට ගහමරාගැනීමෙන් කවදාවත් රටක් දියුණු වෙන්නෙත් නැහැ වෙලත් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට උදවු කරමු ඒ අයට තාවකාලිකව නොව දීර්ඝකාලීනව ප්‍රයෝජනයක් වෙන විදිහට. මේ ගැන මෙතනින් එහාට ඔබත් හිතන්න... ඔබේ අත්දැකීම් වලටත් ආදේශ කරගෙන බලන්න....[/SIZE] uputa ganima HIMA'S BLOG [url=http://www.himakalhara.info/2012/12/blog-post_21.html]දුර බලන්න ළඟ නොබලන්න ~ Hima's blog[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom