Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුවගේ_කිරි_බිව්_පියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුවගේ_කිරි_බිව්_පියා

මේ පිංතූරේ දැක්කම මොකද ඔයාලට හිතෙන්නෙ?

හරිම නරක දෙයක් පිංතුරයක් වගේ පේන්වද?

ඒත් මේ පිංතූරයේ යතාර්ථය දැන්ගත්තොත් ඔබේ ඇසට කඳුලක් උනාවි.

යුරෝපයේ එක්තරා රටක පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලැබිලා. මේක ටිකක් විශේෂයි.මොකද මේ මනුස්සයව මරන්න නියම වෙලා තිබ්බේ හිරගෙදර බඩගින්නේ තියලා.

මේ පුද්ගලයව හැමදම බලන්න එන්න එයාගේ දියණිය ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වෙනුවෙන් එයාට ඒ අවසරය ලැබෙනවා.නමුත් ඇයට සිරමැදිරියට ආහාර ගේන්න තහනම්.එන හැම වෙලාවකම සම්පූර්ණයෙන්ම ඇයව සෝදිසියට ලක් කරන්න ආරක්ෂක භටයන් අමතක කරේ නෑ.

නමුත් ඇයට තම පියා දිනෙන් දින හාමත්ව යන අයුරු බලා ඉන්න බැරි උනා.

ඇය තම පියා දෙස මවක් ඇයගේ දරුවා දිහා බලන ආදරනීය බැල්මෙන් බලන්නට උනා. ඇය තම පියයුරු වලින් වෑහෙන කිරි වලින් තමන්ගේ පියාගේ කුස පුරවන්නේ ඇයගේ ඒ ආදරණීය හැඟීමෙන්. ඇය මෙලෙස දින පතාම තම පියාව පෝශනය කරන්නට උනා.

දවස් ගනනක් ගත උනත් මේ මිනිසා මරණයට පත් වන්නේ නැත්තේ ඇයි දැයි ආරක්ෂකයන්ට ලොකු ප්රශ්නයක් වුනා. නමුත් ඔවුන් තව තවත් හොයලා බලද්දි පියාට දියණිය විසින් මව් කිරි දෙන වෙලාවකදි ආරක්ෂක භටයන්ට මේක හසු උනා. ඔවුන් ඇයට විරුද්ධව නඩු පවරා සිටියත් අවසානයේදී සිදු වූයේ ඇයගේ මේ අසීමිත වූ සෙනෙහස නිසා ඇයටත් ඇගේ පියාටත් නිදහස නැවතත් භුක්තිවිදීමට හැකිවීමයි.

මෙය යුරෝපයේ සුප්රසිද්ධ සිතුවමක්. කාන්තාවක් සැමවිටම ආදරයෙනුත් පරිත්යාගයෙනුත් සම්පූර්ණයි. ඇය සමාජයේ කොයි තරාතිරම නියෝජනය කරත් ජීවිතයේ යම්කිසි අවස්තාවකදී ඇයට මවක්, දියණියක්, සහෝදරියක් වගේම බිරිඳක් කියන සෑම චරිතයකටම පණ පොවන බව ඔබ නොදන්නා කරුණක් නොවේ.

[QUOTE="50KG, post: 23025738, member: 558780"] [b]දුවගේ_කිරි_බිව්_පියා[/b] [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/29595363_1744755622268218_3650924211010275040_n.jpg?_nc_cat=0&oh=7c3e234bc1ec1801de8417b79699566e&oe=5B6F7EBD[/IMG] [SIZE=4]මේ පිංතූරේ දැක්කම මොකද ඔයාලට හිතෙන්නෙ? [/SIZE] [SIZE=4] හරිම නරක දෙයක් පිංතුරයක් වගේ පේන්වද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒත් මේ පිංතූරයේ යතාර්ථය දැන්ගත්තොත් ඔබේ ඇසට කඳුලක් උනාවි. [/SIZE] [SIZE=4] යුරෝපයේ එක්තරා රටක පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලැබිලා. මේක ටිකක් විශේෂයි.මොකද මේ මනුස්සයව මරන්න නියම වෙලා තිබ්බේ හිරගෙදර බඩගින්නේ තියලා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ පුද්ගලයව හැමදම බලන්න එන්න එයාගේ දියණිය ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වෙනුවෙන් එයාට ඒ අවසරය ලැබෙනවා.නමුත් ඇයට සිරමැදිරියට ආහාර ගේන්න තහනම්.එන හැම වෙලාවකම සම්පූර්ණයෙන්ම ඇයව සෝදිසියට ලක් කරන්න ආරක්ෂක භටයන් අමතක කරේ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් ඇයට තම පියා දිනෙන් දින හාමත්ව යන අයුරු බලා ඉන්න බැරි උනා. [/SIZE] [SIZE=4] ඇය තම පියා දෙස මවක් ඇයගේ දරුවා දිහා බලන ආදරනීය බැල්මෙන් බලන්නට උනා. ඇය තම පියයුරු වලින් වෑහෙන කිරි වලින් තමන්ගේ පියාගේ කුස පුරවන්නේ ඇයගේ ඒ ආදරණීය හැඟීමෙන්. ඇය මෙලෙස දින පතාම තම පියාව පෝශනය කරන්නට උනා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දවස් ගනනක් ගත උනත් මේ මිනිසා මරණයට පත් වන්නේ නැත්තේ ඇයි දැයි ආරක්ෂකයන්ට ලොකු ප්රශ්නයක් වුනා. නමුත් ඔවුන් තව තවත් හොයලා බලද්දි පියාට දියණිය විසින් මව් කිරි දෙන වෙලාවකදි ආරක්ෂක භටයන්ට මේක හසු උනා. ඔවුන් ඇයට විරුද්ධව නඩු පවරා සිටියත් අවසානයේදී සිදු වූයේ ඇයගේ මේ අසීමිත වූ සෙනෙහස නිසා ඇයටත් ඇගේ පියාටත් නිදහස නැවතත් භුක්තිවිදීමට හැකිවීමයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙය යුරෝපයේ සුප්රසිද්ධ සිතුවමක්. කාන්තාවක් සැමවිටම ආදරයෙනුත් පරිත්යාගයෙනුත් සම්පූර්ණයි. ඇය සමාජයේ කොයි තරාතිරම නියෝජනය කරත් ජීවිතයේ යම්කිසි අවස්තාවකදී ඇයට මවක්, දියණියක්, සහෝදරියක් වගේම බිරිඳක් කියන සෑම චරිතයකටම පණ පොවන බව ඔබ නොදන්නා කරුණක් නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom