Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුවට අතවර කළ පුද්ගලයාව ළිඳක ගිල්වා මරා දැමූ මව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය කෝපායි ප්‍රදේශයේ දීනව හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක පනස් දෙහැවිරිදි පුද්ගලයකු නිරුවත්කර පොලුවලින් පහර දී ළිඳක ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව සොහොයුරිය ඇතුළු හය දෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කෝපායි අරසඩි ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි මව, විසි අට හැවිරිදි සොහොයුරිය, මවගේ සහෝදරියන් දෙදෙනා ඇතුළු හය දෙනකු බව පොලිසිය පවසයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කනපතිපිල්ලේ මහේන්ද්‍රන් (25) නමැති විවාහකයකු බව ද පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා දැරියගේ මවගේ මිතුරකු බවත් මව අසනීපයෙන් සිටි බැවින් ඉකුත් 10 වැනිදා දැරිය පාසලෙන් රැගෙන එන ලෙසට දැරියගේ මව සැකකරුට දුරකතනයෙන් දැනුම් දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු පාසලට ගොස් දැරිය පාපැදියේ නංවාගෙන එන අතරේ ඔහුගේ සිත්තන්කර්නි නිවසට රැගෙන ගොස් දැරිය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. දැරිය පසුදින (11) පාසලට පැමිණි අවස්ථාවේ ක්ලාන්තවී ඇද වැටී ඇති අතර එහිදී දැරිය කලින් දින සිදුවූ අතවරය ගැන පාසලේ ගුරුවරුන්ට දැනුම් දී ඇත. පාසලෙන් ඒ බව දැරියගේ මවට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් කුපිත වූ දැයගේ මව හා වැඩිමහලු සහෝදරිය සැකකරුට දුරකතන ඇමතුමක් දෙමින් සිය නිවසට ගෙන්වාගෙන මව හා දියණිය එක්ව සැකකරුට පොලුවලින් පහර දී ඇති අතර පසුව දැරියගේ මව සිය වැඩිමහලු සහෝදරයාට ද දැනුම් දී ඔහු ද නිවසට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි. එම දැනුම්දීම අනුව දැරියගේ මවගේ සොහොයුරා තවත් කිහිප දෙනකු සමග පැමිණ මරණකරුට පහර දී යතුරුපැදියක නංවාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් පහර දී ලණුවකින් කකුල් දෙකෙන් ගැට ගසා පහර දෙමින් ළිඳේ ගිල්වා ගෙන සිට ඇතැයි පොලිසිය කියයි. පසුව ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් සිරුර මරණකරුගේ නිවසට දමා ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පොලිසිය ගොස් ඔහු රෝහල්ගත කර ඇති අතර ඔහු මියගොස් ඇති බවට එහිදී වෛද්‍යවරුන් පවසා ඇති බව පොලිසිය කියයි.

[QUOTE="SLK_sri, post: 29114783, member: 569192"] යාපනය කෝපායි ප්‍රදේශයේ දීනව හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක පනස් දෙහැවිරිදි පුද්ගලයකු නිරුවත්කර පොලුවලින් පහර දී ළිඳක ගිල්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව සොහොයුරිය ඇතුළු හය දෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කෝපායි අරසඩි ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි මව, විසි අට හැවිරිදි සොහොයුරිය, මවගේ සහෝදරියන් දෙදෙනා ඇතුළු හය දෙනකු බව පොලිසිය පවසයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කනපතිපිල්ලේ මහේන්ද්‍රන් (25) නමැති විවාහකයකු බව ද පොලිසිය කියයි. [CENTER][/CENTER] සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා දැරියගේ මවගේ මිතුරකු බවත් මව අසනීපයෙන් සිටි බැවින් ඉකුත් 10 වැනිදා දැරිය පාසලෙන් රැගෙන එන ලෙසට දැරියගේ මව සැකකරුට දුරකතනයෙන් දැනුම් දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු පාසලට ගොස් දැරිය පාපැදියේ නංවාගෙන එන අතරේ ඔහුගේ සිත්තන්කර්නි නිවසට රැගෙන ගොස් දැරිය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. දැරිය පසුදින (11) පාසලට පැමිණි අවස්ථාවේ ක්ලාන්තවී ඇද වැටී ඇති අතර එහිදී දැරිය කලින් දින සිදුවූ අතවරය ගැන පාසලේ ගුරුවරුන්ට දැනුම් දී ඇත. පාසලෙන් ඒ බව දැරියගේ මවට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. [CENTER][/CENTER] සිද්ධියෙන් කුපිත වූ දැයගේ මව හා වැඩිමහලු සහෝදරිය සැකකරුට දුරකතන ඇමතුමක් දෙමින් සිය නිවසට ගෙන්වාගෙන මව හා දියණිය එක්ව සැකකරුට පොලුවලින් පහර දී ඇති අතර පසුව දැරියගේ මව සිය වැඩිමහලු සහෝදරයාට ද දැනුම් දී ඔහු ද නිවසට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි. එම දැනුම්දීම අනුව දැරියගේ මවගේ සොහොයුරා තවත් කිහිප දෙනකු සමග පැමිණ මරණකරුට පහර දී යතුරුපැදියක නංවාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් පහර දී ලණුවකින් කකුල් දෙකෙන් ගැට ගසා පහර දෙමින් ළිඳේ ගිල්වා ගෙන සිට ඇතැයි පොලිසිය කියයි. පසුව ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් සිරුර මරණකරුගේ නිවසට දමා ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පොලිසිය ගොස් ඔහු රෝහල්ගත කර ඇති අතර ඔහු මියගොස් ඇති බවට එහිදී වෛද්‍යවරුන් පවසා ඇති බව පොලිසිය කියයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom