Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... - මීට කමාණ්ඩර් සුම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... - මීට කමාණ්ඩර් සුම&

http://divaina.com/daily/index.php/visheshanga3/802-2017-10-10-13-09-31

මානසික කඩා වැටීම් දහසක් මැද ශිෂ්‍යත්ව කඩඉම ජයගත් රණවිරු දියණියගේ කතාව

මේ ගෙවෙමින් තිබෙන්නේ ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දැයේ දරුවන්ගේ දක්ෂතා පිළිබඳ ජනමාධ්‍ය සහ රටේ ජනතාව විවිධ ආකාරයෙන් කතාබහ කරන දින කිහිපය වේ. එහිදී අසන්නට ලැබුණු දේද බොහෝය.

ඇතැම් දරුවන් ඒ කඩඉම ජනගෙන ඇත්තේ බාහිර පීsඩනයන්ගෙන් තොරව පහසු මඟක ගමන් කරමිනි. එහෙත් තවත් සමහර දරුවන් ඒ ගමන යන්නට බොහෝ දුක් කම්කටොලු මැද ගෙන ඇති වීරිය ඉතාමත් ශෝචනීය වන්නේය.

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එසේ දුක මැද විභාගය ජයගත් දරුවන් රැසක් පිළිබඳව රටේ ජනමාධ්‍යයෙහි අවධානය යොමු වී තිබෙනු දක්නට ලැබිණි.

අරණායක සාමසාර කන්ද නායයැමෙන් අවතැන්ව කඳවුරක සිට ලන්තෑරුමක ආධාරයෙන් පාඩම් කර ශිෂ්‍යත්වය ජයගත් අරනායක ශ්‍රී සුමංගල කනිෂ්ට විදුහලේ සේමිනි විඡේසූරිය දැරියගේ ජය එසේ හෙළිදරව් ෙකැරණු එක් කතාවකි.

එසේම පොළොන්නරුව විජයබාහුපුර කනිෂ්ට විදුහලේ ජනනි රංගිකා සහ රංගනී ජනන්දරා යන නිවුන් දැරියන් දෙදෙනාගේ ජයග්‍රහණය පිළිබඳ කතාවද එසේම විය.

එහෙත් මේ සියලු කතා හෙළිවෙද්දී කිසිවකුගේත් අවධානයට ලක් නොවී සැඟව තිබුණු, ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය රණවිරු දියණියක පිළිබඳ සුවිශේෂී කතාවක් ඉකුත් සතියේ අපට වාර්තා විය.

ඇය නමින් දිසෙනි දිනේත්‍රා රණසිංහය. ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ අධ්‍යාපනය හැදැරූ ඇය දරුවකුට දරාගත නොහැකි තරමේ මානසික පීඩා රාශියක් මැද අන්තයටම කඩා වැටි සිටියදීත් ලකුණු 173 මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ජයගත්තාය.

අපේ රණවිරුවන් මේ රට වෙලාගත් ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය වනසා දැමු ඉකුත් 2009 වසර වන විට දිසෙනි වයස අවුරුදු එකක කුඩා සිඟත්තියක් වූවාය. පියකුගේ සෙනෙහස දියණියකට මහාමෙරකි. එහෙත් සිඟති වයසේ සිටම දිසෙනිට ඒ සෙනෙහස අහිමි වුවාය.

එසේ වූයේ දිසෙනිට පියකු නොමැති නිසා නොව. ඇගේ තාත්තා මේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවකු වූ නිසාය. ඉකුත් යුද සමයේ ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි ප්රධානියකුව සිටි කමාණ්ඩර් සුමිත් රණසිංහ දිසෙනිගේ පියා විය.

duwa2ඇගේ පියා දිසෙනි පමණක් නොව, රටේම දරුවන් ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් ත්රස්තවාදීන් සමඟ සටන් කරද්දී ඉඳ හිට හෝ දිසෙනිට පිය සෙනෙහස ලැබුණේ හිටි හැටියේ ලැබෙන දුරකථන ඇමතුමකිනි. එහිදී ඇය දියණියකට ලොව්තුරු වූ ඒ හඬට සවන් දී අප්පච්චී කියා සැනසුනාය.

ඉකුත් 2009 වසරේදී යුද්ධය නිමා වී රටටම සාමය උදා වුවද එහිදීත් දිසෙනිට හිත පිරෙන්නට තාත්තාගේ තුරළට වී සෙනෙහස ලබන්නට ඉඩක් නොලැබුණාය. එල්ටීටීඊයේ ත්‍රස්තවාදය නිමා කෙරුණද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ යළි ප්‍රතිසංවිධානය වීමේ ක්‍රියාවලිය බරපතළ තැනක තිබූ නිසා බුද්ධි නිලධාරියකු ලෙස කමාණ්ඩර් සුමිත් රණසිංහට පැවරී තිබූ වගකීම ඉහළම තැනක තිබීම එයට හේතු විය. එසේම කමාණ්ඩර් සුමිත් රණසිංහ සියල්ලට වඩා රටට ආදරය කිරීම එයට තවත් හේතුවක් විය.

මෙසේ හැදී වැඩුණු දිසෙනිට තාත්තාගේ සෙනෙහස නොඅඩුව ලැබුණේ නම් එසේ වූයේ ඇය පාසල් ගමන ඇරඹීමෙනුත් වසර දෙකතුනකට පසුවය. ඉතින් ඇයත් සිය එකම නැගිණියත් ලැබුණු අවස්ථාව උපරිමයෙන් ලබා ගනිමින් මව්පිය සෙනෙහස විඳිමින් පාසල් ගියාය.

දිසෙනිත් ඇගේ නැගණියත් ඇල්මෙන් අකුරු කළ දරුවන් දෙදෙනකු විය. එහෙත් ඔවුන්ගේ තාත්තා රණවිරුවකු වූ නිසාම එක කුස ඉපදි එකම නිවසක වෙසෙමින් පාසල් දෙකක ඉගෙන ගැනීමට ඔවුන්ට සිදුවිය. එසේ වූයේ රණවිරු පදනම මත පාසල් ලබාදීමේදී දිසෙනිට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලත් ඇගේ නැගණියට කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්‍යාරාමයත් ලැබුණු නිසාය.

එහෙත් එසේ කුමන ගැටලු ඇති වුවත් සියලු බාධක මැද දරුවන් දෙදෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දීමට සුමිත් රණසිංහත් බිරිඳ ආර්. පී. චන්ද්‍රිකාත් උපරිමයෙන් කැප වූහ. පාසලේ සෑම වාර විභාගයකදීම දිසෙනි සිටියේ පංතියේ පළමු තැනය. කෙසේ හෝ පහ වසර ශිෂ්‍යත්වය සමත් වී සිය නැගණිය යන කුරුණෑගල ශූද්ධ වූ කන්යරාමයට ඇතුළු වී අධ්‍යාපන කටයුතු කරගෙන යැම ඇගේ ඉලක්කය වූවාය.

මෙසේ ඉහළ දක්ෂතා දක්වමින් අධ්‍යාපනය හදාරන්නට වූ දිසෙනි පහ ශ්‍රේණියට පා තැබුවේ ඉකුත් ජනාවරි මාසයේදීය. ඒ වන විටත් අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇය තුළ තිබූ උනන්දුව සහ දක්ෂතා නිසාම ඇය ශිෂ්‍යත්ව විභාගයේදී විදුහලට ජාතික මට්ටමේ කීර්තියක් දෙනු ඇතැයි යන්aන ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ විදුහල්පති එච්.එම්.එස්. දිසානායක මහතා සහ ඇගේ පංතිභාර ගුරුතුමිය වූ ලක්මිණි සුලෝචනා ඇතුළු සමස්ත ගුරුමණ්ඩලයේම බලාපොරොත්=ව වූහ.

එහෙත් මෙසේ අකුරු කරමින් සිටි දිසෙනිගේ ලෝකය පසුගිය මාර්තු මාසයේදී හිටි හැටියේම ඇගේ දෙපා මුල කඩා වැටුණේ ඒ පුංචි දියණියට දරාගත නොහැකි තරමටම මානසික රිදුමක් ගෙන දෙමිනි.

නාවික හමුදා බුද්ධි අංශ ප්රධානියකුව සිටි දිසෙනිගේ පියා කමාණ්ඩර් සුමිත් රණසිංහ පුද්ගලයන් පැහැරගෙන යැමකට සම්බන්ධ බව කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම එයට හේතු විය.

"ඔව් දුව එදා තාත්තව අත්අඩංගුවට ගත්ත දවසේ හොඳටම ඇඬුවා. එයා විතරක් නෙමෙයි අපි තුන්දෙනාම නොකා නොබී හඩා වැටුණා. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ගියා. දරුවන්ගේ තාත්තා මිනිස්සු පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන කියලා රූපවාහිනී ප්රවෘත්තිවල කියනකොට අපි කළේ අඬන එක විතරයි. දුව මානසිකව හොඳටම කඩා වැටුණා.."

දිසෙනිගේ මව, ඇගෙන් පියා වෙන් කළ දවසේ දිසෙනි තුළ ඇතිවූ මානසික කම්පනය පසුගිය දිනක අප ඉදිරියේ වචන කළේ එසේය.

එහෙත් අවසානයේ දිසෙනි හිත හදා ගත්තාය. කුඩා කල සිටම ඉතා සරල ජීවන රටාවකට හුරුව සිටි ඇය "මගේ අප්පච්චි ආයෙත් එයිනේ" කියන බලාපොරොත්තුව සමඟ යළි ඇල්මෙන් අකුරු කරන්නට වූවාය. එසේ වුවද ඈතුළ එතෙක් තිබූ ඉදිරියට යැමේ රිද්මයේ යම් වෙනසක් ඇතිවී තිබිණි.

රට වෙනුවෙන් දහසක් කැපකිරීම් කළ තමන්ගේ ආදරණීය තාත්තා කප්පම් ගැනීමට මිනිසුන් මරා දැමූ නරුමයකු ලෙස හංවඩු ගසද්දී දරුවකු තුළ ඇතිවන අසරණවීමේ මානසික කම්පනය ඇතැම්විට මෙහිදී දිසෙනි තුළින් දිස්වූවා විය යුතුය.

මෙසේ පියා සිරගත කිරීමෙන් පසු හිත හදාගෙන යළි අකුරට යන්නට වූ දිසෙනි දියණිය නැවතත් දැඩි කම්පනයකට මුහුණ දුන් අහම්බයක්ද මේ අතරේ සිදුවිය. ඒ ඇගේ මව හිටි හැටියේ දැඩි ලෙස රෝගාතුරව නේවාසික ප්‍රතිකාර සඳහා නාවික හමුදා රෝහලට ඇතුළු කිරීමය.

එතැන් සිට ඇය සිය නැගණියද සමඟ ආබාධිතව සිටින අත්තම්මා සෙවනේ තනි වූවාය. ශිෂ්‍යත්ව වභාගයට තිබුණේ තවත් මාස තුන හතරක කාලයකි. එහෙත් ඇයට නොදන්නා පඩමක් කියා දෙන්නට කෙනකු නිවසේ නොවීය. නැගණියගේ පාසල් කටයුතුද දිසෙනිගේ උරමතට වැටුණාය.

දිනක් මේ සියලු මානසික පීඩනයන් මැද පාසලට ගිය දිසෙනි දියණිය සිය පංතිය භාර ගුරු මව වෙත ගොස් හඬා වැටුණාය. "ටීචර් අපේ තාත්තත් නැහැ අම්මත් දැන් ගෙදර නැහැ ටීචර්.. අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කළා. මටයි නංගිටයි හරිම පාලුයි.." ඇය එදා තමන් තුළ තිබූ මානසික පීඩනය සිය ගුරු මව ඉදිරියේ වචන කර තිබුFණ් එසේය.

"මාසයක් විතර ඒ විදහට රෝහලගත වෙලා ඉන්න මට සිදු වුණා. දුව එතනදිත් හොඳටම අසරණ වෙලා ඉඳල තිබුණේ. මම රෝහලේ ඉඳලා සනීපවෙලා ආවට පස්සේ දුවගේ පංතිභාර ගුරුතුමිය මුණගැහෙන්න ගියා. එදා එතුමිය කිව්වේ දුව අධ්‍යාපන කටයුතුවලට ටිකක් දුර්වල වෙලා ඉන්නේ කියලයි. ඒ තරමටම වෙච්ච දේවල් දුවට බලපාල තිබුණා."

ඒ තමන් රෝගී වූ අවස්ථාවේ දියණිය තුළ ඇතිවූ තත්ත්වය දිසෙනිගේ මව විස්තර කළ අයුරුය. අවසානයේ මේ සියලු මානසික පීඩනයන් මැද දිසෙනි දියණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නාය. එහෙත් ප්‍රතිඵල පිළිබඳ ඇය තුළද වූයේ අඩු විශ්වාසයකි. වයස අවුරුදු දහයක තරමේ දැරියක් මෙවන් වූ මානසික ඇද වැටීමකට ලක් වීමේදී පහ වසර ශිෂ්‍යත්වය වැනි තරග විභාගයක ප්‍රතිඵල පිළිබඳ කවර කතාද?

එහෙත් කොතෙක් බාධක පැමිණියද මේ විරු දියණී දිසෙනි සිරගත පියාගේත් තමන්ට කිසිදු අqවකින් තොරව රැකවරණය දෙන මවගේත් දෙනෙත්වලට සතුටු කඳුළක් එක්කරමින් තම සහජ අධ්‍යාපන හැකියාවන් මතුකර ගනිමින්දොa අවසානයේ ඒ සුවිශේෂී කඩඉම ජයගෙන තිබුණාය.

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමේදී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලින් විභාගයට මුහුණ දුන් දිසෙනි දිනේත්‍රා රණවිරු දියණියගේ නම ඉදිරියේ ලකුණු 173 ක් සටහන්ව තිබිණි. සිය නැගණිය අකුරු කරන කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්යරාමයට ගොස් අධ්‍යාපනය හැදැරීමට තමන් තුළ වූ ඉලක්කය අවසානයේ ඇය ජයගෙන තිබුණේ එසේය.

"දුව හැමදාමත් කිව්වේ කොහොම හරි ශිෂ්‍යත්වය සමත් වෙලා නංගි යන පාසලට ඇතුළු වෙනවා කියලා. ඇත්තෙන්ම දරුවෝ දෙන්නා ඒ විදිහට එක පාසලක අධ්‍යාපන කටයුතු කරනවා නම් අම්මා කෙනෙක් විදිහට එයාලගේ වැඩටික කරගෙන යන්න මටත් හරි පහසුයි. අද මට දරුවෝ දෙන්නා එකට අමතර පන්තියකටවත් දාන්න බැරි වෙලා දෙන්න දෙපැත්තක ඉගෙන ගන්න නිසා.

මේ දවස්වල මහත්තයව බලන්න බන්ධනාගාරයට ගිහින් අනිත් පැත්තට මම කුරුණෑගල එනවා පොඩි දුව ගන්න.. ඊට පස්සේ කුරුනෑගල ඉඳන් ගිරිඋල්ලට එනවා ලොකු දුවව අරගන්න. දරුවෝ දෙන්නටත් ඒක ලොකු පීඩනයක්. ඒ නිසා ඇත්තටම දුවගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එක්ක එයාගේ බලාපොරොත්තුව ඉටු වෙලා නංගි යන පාසලට යන්න අවස්ථාවත් ලැබුණොත් ඒක අපිට ලොකු සහනයක්.."

ඒ දිසෙනිගේ මව දියණියගේ ඉලක්කය පිළිබඳ අවසාන වශයෙන් අපට කී කතාවය. බලධරයනි මේ ඉල්ලීම අද කරන්නේ උපන් බිම වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කළ රණවිරු බිරිඳකි. එය ඉටු කර දිය යුතුද? නැතිද?

සමන් ගමගේ

[QUOTE="netsurfer, post: 22342152, member: 537473"] [b]දුවේ නුඹ මගෙ ප්‍රාණයයි... - මීට කමාණ්ඩර් සුම&[/b] [url]http://divaina.com/daily/index.php/visheshanga3/802-2017-10-10-13-09-31[/url] [IMG]http://divaina.com/daily/images/Paper/2017/10/11/duwa1.jpg[/IMG] [SIZE="3"]මානසික කඩා වැටීම් දහසක් මැද ශිෂ්‍යත්ව කඩඉම ජයගත් රණවිරු දියණියගේ කතාව මේ ගෙවෙමින් තිබෙන්නේ ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දැයේ දරුවන්ගේ දක්ෂතා පිළිබඳ ජනමාධ්‍ය සහ රටේ ජනතාව විවිධ ආකාරයෙන් කතාබහ කරන දින කිහිපය වේ. එහිදී අසන්නට ලැබුණු දේද බොහෝය. ඇතැම් දරුවන් ඒ කඩඉම ජනගෙන ඇත්තේ බාහිර පීsඩනයන්ගෙන් තොරව පහසු මඟක ගමන් කරමිනි. එහෙත් තවත් සමහර දරුවන් ඒ ගමන යන්නට බොහෝ දුක් කම්කටොලු මැද ගෙන ඇති වීරිය ඉතාමත් ශෝචනීය වන්නේය. මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එසේ දුක මැද විභාගය ජයගත් දරුවන් රැසක් පිළිබඳව රටේ ජනමාධ්‍යයෙහි අවධානය යොමු වී තිබෙනු දක්නට ලැබිණි. අරණායක සාමසාර කන්ද නායයැමෙන් අවතැන්ව කඳවුරක සිට ලන්තෑරුමක ආධාරයෙන් පාඩම් කර ශිෂ්‍යත්වය ජයගත් අරනායක ශ්‍රී සුමංගල කනිෂ්ට විදුහලේ සේමිනි විඡේසූරිය දැරියගේ ජය එසේ හෙළිදරව් ෙකැරණු එක් කතාවකි. එසේම පොළොන්නරුව විජයබාහුපුර කනිෂ්ට විදුහලේ ජනනි රංගිකා සහ රංගනී ජනන්දරා යන නිවුන් දැරියන් දෙදෙනාගේ ජයග්‍රහණය පිළිබඳ කතාවද එසේම විය. එහෙත් මේ සියලු කතා හෙළිවෙද්දී කිසිවකුගේත් අවධානයට ලක් නොවී සැඟව තිබුණු, ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දිරිය රණවිරු දියණියක පිළිබඳ සුවිශේෂී කතාවක් ඉකුත් සතියේ අපට වාර්තා විය. ඇය නමින් දිසෙනි දිනේත්‍රා රණසිංහය. ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ අධ්‍යාපනය හැදැරූ ඇය දරුවකුට දරාගත නොහැකි තරමේ මානසික පීඩා රාශියක් මැද අන්තයටම කඩා වැටි සිටියදීත් ලකුණු 173 මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ජයගත්තාය. අපේ රණවිරුවන් මේ රට වෙලාගත් ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය වනසා දැමු ඉකුත් 2009 වසර වන විට දිසෙනි වයස අවුරුදු එකක කුඩා සිඟත්තියක් වූවාය. පියකුගේ සෙනෙහස දියණියකට මහාමෙරකි. එහෙත් සිඟති වයසේ සිටම දිසෙනිට ඒ සෙනෙහස අහිමි වුවාය. එසේ වූයේ දිසෙනිට පියකු නොමැති නිසා නොව. ඇගේ තාත්තා මේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවකු වූ නිසාය. ඉකුත් යුද සමයේ ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි ප්රධානියකුව සිටි කමාණ්ඩර් සුමිත් රණසිංහ දිසෙනිගේ පියා විය. duwa2ඇගේ පියා දිසෙනි පමණක් නොව, රටේම දරුවන් ඇතුළු සමස්ත ජනතාව වෙනුවෙන් ත්රස්තවාදීන් සමඟ සටන් කරද්දී ඉඳ හිට හෝ දිසෙනිට පිය සෙනෙහස ලැබුණේ හිටි හැටියේ ලැබෙන දුරකථන ඇමතුමකිනි. එහිදී ඇය දියණියකට ලොව්තුරු වූ ඒ හඬට සවන් දී අප්පච්චී කියා සැනසුනාය. ඉකුත් 2009 වසරේදී යුද්ධය නිමා වී රටටම සාමය උදා වුවද එහිදීත් දිසෙනිට හිත පිරෙන්නට තාත්තාගේ තුරළට වී සෙනෙහස ලබන්නට ඉඩක් නොලැබුණාය. එල්ටීටීඊයේ ත්‍රස්තවාදය නිමා කෙරුණද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ යළි ප්‍රතිසංවිධානය වීමේ ක්‍රියාවලිය බරපතළ තැනක තිබූ නිසා බුද්ධි නිලධාරියකු ලෙස කමාණ්ඩර් සුමිත් රණසිංහට පැවරී තිබූ වගකීම ඉහළම තැනක තිබීම එයට හේතු විය. එසේම කමාණ්ඩර් සුමිත් රණසිංහ සියල්ලට වඩා රටට ආදරය කිරීම එයට තවත් හේතුවක් විය. මෙසේ හැදී වැඩුණු දිසෙනිට තාත්තාගේ සෙනෙහස නොඅඩුව ලැබුණේ නම් එසේ වූයේ ඇය පාසල් ගමන ඇරඹීමෙනුත් වසර දෙකතුනකට පසුවය. ඉතින් ඇයත් සිය එකම නැගිණියත් ලැබුණු අවස්ථාව උපරිමයෙන් ලබා ගනිමින් මව්පිය සෙනෙහස විඳිමින් පාසල් ගියාය. දිසෙනිත් ඇගේ නැගණියත් ඇල්මෙන් අකුරු කළ දරුවන් දෙදෙනකු විය. එහෙත් ඔවුන්ගේ තාත්තා රණවිරුවකු වූ නිසාම එක කුස ඉපදි එකම නිවසක වෙසෙමින් පාසල් දෙකක ඉගෙන ගැනීමට ඔවුන්ට සිදුවිය. එසේ වූයේ රණවිරු පදනම මත පාසල් ලබාදීමේදී දිසෙනිට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලත් ඇගේ නැගණියට කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්‍යාරාමයත් ලැබුණු නිසාය. එහෙත් එසේ කුමන ගැටලු ඇති වුවත් සියලු බාධක මැද දරුවන් දෙදෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දීමට සුමිත් රණසිංහත් බිරිඳ ආර්. පී. චන්ද්‍රිකාත් උපරිමයෙන් කැප වූහ. පාසලේ සෑම වාර විභාගයකදීම දිසෙනි සිටියේ පංතියේ පළමු තැනය. කෙසේ හෝ පහ වසර ශිෂ්‍යත්වය සමත් වී සිය නැගණිය යන කුරුණෑගල ශූද්ධ වූ කන්යරාමයට ඇතුළු වී අධ්‍යාපන කටයුතු කරගෙන යැම ඇගේ ඉලක්කය වූවාය. මෙසේ ඉහළ දක්ෂතා දක්වමින් අධ්‍යාපනය හදාරන්නට වූ දිසෙනි පහ ශ්‍රේණියට පා තැබුවේ ඉකුත් ජනාවරි මාසයේදීය. ඒ වන විටත් අධ්‍යාපන කටයුතු කෙරෙහි ඇය තුළ තිබූ උනන්දුව සහ දක්ෂතා නිසාම ඇය ශිෂ්‍යත්ව විභාගයේදී විදුහලට ජාතික මට්ටමේ කීර්තියක් දෙනු ඇතැයි යන්aන ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ විදුහල්පති එච්.එම්.එස්. දිසානායක මහතා සහ ඇගේ පංතිභාර ගුරුතුමිය වූ ලක්මිණි සුලෝචනා ඇතුළු සමස්ත ගුරුමණ්ඩලයේම බලාපොරොත්=ව වූහ. එහෙත් මෙසේ අකුරු කරමින් සිටි දිසෙනිගේ ලෝකය පසුගිය මාර්තු මාසයේදී හිටි හැටියේම ඇගේ දෙපා මුල කඩා වැටුණේ ඒ පුංචි දියණියට දරාගත නොහැකි තරමටම මානසික රිදුමක් ගෙන දෙමිනි. නාවික හමුදා බුද්ධි අංශ ප්රධානියකුව සිටි දිසෙනිගේ පියා කමාණ්ඩර් සුමිත් රණසිංහ පුද්ගලයන් පැහැරගෙන යැමකට සම්බන්ධ බව කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම එයට හේතු විය. "ඔව් දුව එදා තාත්තව අත්අඩංගුවට ගත්ත දවසේ හොඳටම ඇඬුවා. එයා විතරක් නෙමෙයි අපි තුන්දෙනාම නොකා නොබී හඩා වැටුණා. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ගියා. දරුවන්ගේ තාත්තා මිනිස්සු පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන කියලා රූපවාහිනී ප්රවෘත්තිවල කියනකොට අපි කළේ අඬන එක විතරයි. දුව මානසිකව හොඳටම කඩා වැටුණා.." දිසෙනිගේ මව, ඇගෙන් පියා වෙන් කළ දවසේ දිසෙනි තුළ ඇතිවූ මානසික කම්පනය පසුගිය දිනක අප ඉදිරියේ වචන කළේ එසේය. එහෙත් අවසානයේ දිසෙනි හිත හදා ගත්තාය. කුඩා කල සිටම ඉතා සරල ජීවන රටාවකට හුරුව සිටි ඇය "මගේ අප්පච්චි ආයෙත් එයිනේ" කියන බලාපොරොත්තුව සමඟ යළි ඇල්මෙන් අකුරු කරන්නට වූවාය. එසේ වුවද ඈතුළ එතෙක් තිබූ ඉදිරියට යැමේ රිද්මයේ යම් වෙනසක් ඇතිවී තිබිණි. රට වෙනුවෙන් දහසක් කැපකිරීම් කළ තමන්ගේ ආදරණීය තාත්තා කප්පම් ගැනීමට මිනිසුන් මරා දැමූ නරුමයකු ලෙස හංවඩු ගසද්දී දරුවකු තුළ ඇතිවන අසරණවීමේ මානසික කම්පනය ඇතැම්විට මෙහිදී දිසෙනි තුළින් දිස්වූවා විය යුතුය. මෙසේ පියා සිරගත කිරීමෙන් පසු හිත හදාගෙන යළි අකුරට යන්නට වූ දිසෙනි දියණිය නැවතත් දැඩි කම්පනයකට මුහුණ දුන් අහම්බයක්ද මේ අතරේ සිදුවිය. ඒ ඇගේ මව හිටි හැටියේ දැඩි ලෙස රෝගාතුරව නේවාසික ප්‍රතිකාර සඳහා නාවික හමුදා රෝහලට ඇතුළු කිරීමය. එතැන් සිට ඇය සිය නැගණියද සමඟ ආබාධිතව සිටින අත්තම්මා සෙවනේ තනි වූවාය. ශිෂ්‍යත්ව වභාගයට තිබුණේ තවත් මාස තුන හතරක කාලයකි. එහෙත් ඇයට නොදන්නා පඩමක් කියා දෙන්නට කෙනකු නිවසේ නොවීය. නැගණියගේ පාසල් කටයුතුද දිසෙනිගේ උරමතට වැටුණාය. දිනක් මේ සියලු මානසික පීඩනයන් මැද පාසලට ගිය දිසෙනි දියණිය සිය පංතිය භාර ගුරු මව වෙත ගොස් හඬා වැටුණාය. "ටීචර් අපේ තාත්තත් නැහැ අම්මත් දැන් ගෙදර නැහැ ටීචර්.. අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කළා. මටයි නංගිටයි හරිම පාලුයි.." ඇය එදා තමන් තුළ තිබූ මානසික පීඩනය සිය ගුරු මව ඉදිරියේ වචන කර තිබුFණ් එසේය. "මාසයක් විතර ඒ විදහට රෝහලගත වෙලා ඉන්න මට සිදු වුණා. දුව එතනදිත් හොඳටම අසරණ වෙලා ඉඳල තිබුණේ. මම රෝහලේ ඉඳලා සනීපවෙලා ආවට පස්සේ දුවගේ පංතිභාර ගුරුතුමිය මුණගැහෙන්න ගියා. එදා එතුමිය කිව්වේ දුව අධ්‍යාපන කටයුතුවලට ටිකක් දුර්වල වෙලා ඉන්නේ කියලයි. ඒ තරමටම වෙච්ච දේවල් දුවට බලපාල තිබුණා." ඒ තමන් රෝගී වූ අවස්ථාවේ දියණිය තුළ ඇතිවූ තත්ත්වය දිසෙනිගේ මව විස්තර කළ අයුරුය. අවසානයේ මේ සියලු මානසික පීඩනයන් මැද දිසෙනි දියණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නාය. එහෙත් ප්‍රතිඵල පිළිබඳ ඇය තුළද වූයේ අඩු විශ්වාසයකි. වයස අවුරුදු දහයක තරමේ දැරියක් මෙවන් වූ මානසික ඇද වැටීමකට ලක් වීමේදී පහ වසර ශිෂ්‍යත්වය වැනි තරග විභාගයක ප්‍රතිඵල පිළිබඳ කවර කතාද? එහෙත් කොතෙක් බාධක පැමිණියද මේ විරු දියණී දිසෙනි සිරගත පියාගේත් තමන්ට කිසිදු අqවකින් තොරව රැකවරණය දෙන මවගේත් දෙනෙත්වලට සතුටු කඳුළක් එක්කරමින් තම සහජ අධ්‍යාපන හැකියාවන් මතුකර ගනිමින්දොa අවසානයේ ඒ සුවිශේෂී කඩඉම ජයගෙන තිබුණාය. මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමේදී ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලින් විභාගයට මුහුණ දුන් දිසෙනි දිනේත්‍රා රණවිරු දියණියගේ නම ඉදිරියේ ලකුණු 173 ක් සටහන්ව තිබිණි. සිය නැගණිය අකුරු කරන කුරුණෑගල ශූද්ධවූ පවුලේ කන්යරාමයට ගොස් අධ්‍යාපනය හැදැරීමට තමන් තුළ වූ ඉලක්කය අවසානයේ ඇය ජයගෙන තිබුණේ එසේය. "දුව හැමදාමත් කිව්වේ කොහොම හරි ශිෂ්‍යත්වය සමත් වෙලා නංගි යන පාසලට ඇතුළු වෙනවා කියලා. ඇත්තෙන්ම දරුවෝ දෙන්නා ඒ විදිහට එක පාසලක අධ්‍යාපන කටයුතු කරනවා නම් අම්මා කෙනෙක් විදිහට එයාලගේ වැඩටික කරගෙන යන්න මටත් හරි පහසුයි. අද මට දරුවෝ දෙන්නා එකට අමතර පන්තියකටවත් දාන්න බැරි වෙලා දෙන්න දෙපැත්තක ඉගෙන ගන්න නිසා. මේ දවස්වල මහත්තයව බලන්න බන්ධනාගාරයට ගිහින් අනිත් පැත්තට මම කුරුණෑගල එනවා පොඩි දුව ගන්න.. ඊට පස්සේ කුරුනෑගල ඉඳන් ගිරිඋල්ලට එනවා ලොකු දුවව අරගන්න. දරුවෝ දෙන්නටත් ඒක ලොකු පීඩනයක්. ඒ නිසා ඇත්තටම දුවගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එක්ක එයාගේ බලාපොරොත්තුව ඉටු වෙලා නංගි යන පාසලට යන්න අවස්ථාවත් ලැබුණොත් ඒක අපිට ලොකු සහනයක්.." ඒ දිසෙනිගේ මව දියණියගේ ඉලක්කය පිළිබඳ අවසාන වශයෙන් අපට කී කතාවය. බලධරයනි මේ ඉල්ලීම අද කරන්නේ උපන් බිම වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කළ රණවිරු බිරිඳකි. එය ඉටු කර දිය යුතුද? නැතිද? සමන් ගමගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom