Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුෂණය කොට මරා දැමු සෙබලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුෂණය කොට මරා දැමු සෙබලා

ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතිනවා.

මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ මදුසංක නමැති සෙබළෙකි. මේ සෙබලා වව්නියාවේ සිටියදී ඔහුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික බලහත්කාරකම් කරන බවට කිහිප විටක්ම තමන්ගේ මවට පවසා තිබුණි.

මේ අතවර නිසා යුද හමුදාවෙන් ඉවත් වීමට තීරණය කොට සිටි මෙම සෙබලා මිය ගිය බවට හදිසියේම ඔහුගේ මවට කඳවුරෙන් පණිවිඩයක් ලැබේ. මේ ගැන සොයා බැලීමේදී කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම සෙබලා බංකරයේ සිටියදී සියදිවි නසා ගත් බවයි.

නමුත් අධිකරණ පරීක්ෂණයේදී සෙබල මදුසංකගේ ඉළ ඇට කීපයක්ද කැඩී තිබෙන බව හෙළි වී තිබු නිසා නැවත මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි.

දැනට පුරා වසර දෙකක් මේ සෙබලාගේ මව වන ආරියවතී මහත්මිය යුක්තිය සොයමින් වගකිවයුත්තන් වෙත අයාචනා කලද තවමත් ඇයට යුක්තිය ඉටු වී නැත. සෙබල මදුසංකගේ මරණය පිලිබඳ යුද හමුදාව, මුලතිව් පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ නොපැවැත්වූ බව එම සෙබලාගේ මව චෝදනා කරයි.

උසස් නිලධාරීන් විසින් යුද හමුදාවේ සෙබළුන් දුෂණය කිරීම බොහෝ කාලයක් පුරා පවතින බවත් මේ නිසා විශාල සෙබළුන් පිරිසක් යුද හමුදාව හැරගොස් තිබෙන බවත් සමහරු දිවි නසාගෙන හෝ අපරාධ හෙළි නොවීම සඳහා ඝාතනය කොට ඇති බවත් යුද හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු පවසයි.

තමන් යුද හමුදාවේ සිටියදී මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා වලට විරුද්ධව පියවර ගත් නමුත් බොහෝ විට හමුදාවේ කිර්ති නාමයට කැළලක් ලෙස සලකා මෙවැනි අපචාර යට ගැසීමට උසස් නිලධාරීන් බොහෝ විට කටයුතු කරන බව මෙම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගියදා අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ ආරම්භක උත්සවය කොළඹ නව නගර ශාලාවේදි පැවති අතර එදින උත්සවයට නාත්තන්ඩිය ප්‍රදේශයේ තමන්ගේ පුතාට ලිංගික අතවරයක් කොට මරා දැමීම පිලිබඳ කියන කතාව පහතින් බලන්න.

gossip9

[QUOTE="bigtop, post: 13280173, member: 407369"] [b]දුෂණය කොට මරා දැමු සෙබලා[/b] [LEFT][SIZE=3][URL="http://2.bp.blogspot.com/-ZeadEcGvGK0/UDZI5Tc0DzI/AAAAAAAAaa4/kJ0XZo34e1o/s1600/army.jpg"][IMG]http://2.bp.blogspot.com/-ZeadEcGvGK0/UDZI5Tc0DzI/AAAAAAAAaa4/kJ0XZo34e1o/s320/army.jpg[/IMG][/URL]ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතිනවා. මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ මදුසංක නමැති සෙබළෙකි. මේ සෙබලා වව්නියාවේ සිටියදී ඔහුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික බලහත්කාරකම් කරන බවට කිහිප විටක්ම තමන්ගේ මවට පවසා තිබුණි. මේ අතවර නිසා යුද හමුදාවෙන් ඉවත් වීමට තීරණය කොට සිටි මෙම සෙබලා මිය ගිය බවට හදිසියේම ඔහුගේ මවට කඳවුරෙන් පණිවිඩයක් ලැබේ. මේ ගැන සොයා බැලීමේදී කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම සෙබලා බංකරයේ සිටියදී සියදිවි නසා ගත් බවයි. [/SIZE] [SIZE=3] නමුත් අධිකරණ පරීක්ෂණයේදී සෙබල මදුසංකගේ ඉළ ඇට කීපයක්ද කැඩී තිබෙන බව හෙළි වී තිබු නිසා නැවත මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි. දැනට පුරා වසර දෙකක් මේ සෙබලාගේ මව වන ආරියවතී මහත්මිය යුක්තිය සොයමින් වගකිවයුත්තන් වෙත අයාචනා කලද තවමත් ඇයට යුක්තිය ඉටු වී නැත. සෙබල මදුසංකගේ මරණය පිලිබඳ යුද හමුදාව, මුලතිව් පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ නොපැවැත්වූ බව එම සෙබලාගේ මව චෝදනා කරයි. උසස් නිලධාරීන් විසින් යුද හමුදාවේ සෙබළුන් දුෂණය කිරීම බොහෝ කාලයක් පුරා පවතින බවත් මේ නිසා විශාල සෙබළුන් පිරිසක් යුද හමුදාව හැරගොස් තිබෙන බවත් සමහරු දිවි නසාගෙන හෝ අපරාධ හෙළි නොවීම සඳහා ඝාතනය කොට ඇති බවත් යුද හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු පවසයි. තමන් යුද හමුදාවේ සිටියදී මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා වලට විරුද්ධව පියවර ගත් නමුත් බොහෝ විට හමුදාවේ කිර්ති නාමයට කැළලක් ලෙස සලකා මෙවැනි අපචාර යට ගැසීමට උසස් නිලධාරීන් බොහෝ විට කටයුතු කරන බව මෙම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දෙයි. පසුගියදා අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ ආරම්භක උත්සවය කොළඹ නව නගර ශාලාවේදි පැවති අතර එදින උත්සවයට නාත්තන්ඩිය ප්‍රදේශයේ තමන්ගේ පුතාට ලිංගික අතවරයක් කොට මරා දැමීම පිලිබඳ කියන කතාව පහතින් බලන්න.[/SIZE][/LEFT] [SIZE=3] [B]gossip9[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom