Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දුෂ්කර මඟක් ඔස්සේ ලංකා ඇල්ලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුෂ්කර මඟක් ඔස්සේ ලංකා ඇල්ලට

ඉදිරියෙන් පාර වසා ඇත. ඒ අලුත්වැඩියාවන් සඳහා නම් නොවේ. විශාල ගසක් කඩා වැටීමෙනි. විදුලි රැහැන් පට පාර පුරාම ය. තියුණු කටු සහිත අතු පීරාගෙන පරිස්සමින් රිංගා ගත් අප පිළිගත්තේ අකරතැබ්බයෙන් අසරණ වූ පාසල් යාමට ආ දරු දැරියන් ය. ඒ අතර සිටි කතරගම යාමට පැමිණ අතරමං වූ සාරා මහත්මිය අප්‍රසිද්ධ ඇලි කීපයක තොරතුරු හෙළි කළාය

අසාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන් බැට කෑ කුඩා කඩපිළේ වහලයේ කොටස් ඉගිළ ගොසිනි. උදෑසන කහට කෝප්පයක රස විඳිමින් රැගෙන ආ රොටී ගිල දැමුවේ උසම ඇල්ලේ සොඳුරු සොබා අසිරිය සිත් සේ විඳ ගනිමිනි. බඹරකන්ද ඇල්ලේ කඩා හැලෙන ජල කඳ පවනේ වේගයට සුනු විසුනු වී යයි. කිලෝමීටර් 40 – 50 වේගයෙන් රැගෙන එන පිනි බිංදු මීටර් ගණන් ඈතින් සිටින අපව වැලඳ ගත්තේ සිහින් පොද වැස්සක් පරිද්දෙනි.

පොළොවේ තෙත ගතිය නැත. කඳ කෙළින් තබාගෙන වෙනදා ආදරයෙන් වැලඳ ගන්න මඟ බලා සිටින කූඩැල්ලෝ ගම් බිම් අතහැර ගොසිනි.

බඹරකන්ද පාමුලට ළඟා වූ අපේ කණ්ඩායම හතර දෙනෙකි. වැඩි කාල වේලා නොගෙන පහසු ඇඳුමකට මාරු වූ අපි පයිනස් කැලයට ඇතුළු වූයේ ලංකා ඇල්ල සොයා යාමේ අරමුණිනි. යා යුතු මඟේ අඩිපාර පෙනෙන මානයේ නැත. වියළී හැලී ගිය කොළ රොඩු ඒ සියල්ල සඟවා ගෙන ය. වියැළි ෆයිනස් කොළවල ලිස්සන සුලු ගතිය ඉතා අධිකය. නොවැටී ගමන් කිරීමට කණ්ඩායමේ කිසිවකු සමත් වූයේ නැත. විනාඩි ගණනක් ඉබාගාතේ ගමන් ගත් අපට කීප විටක්ම මඟ වැරැදිණි.

අඩහෝරාවක් ගෙවී ගොස් අවසන්ය. ෆයිනස් කැලයෙන් මිදී විවෘත කඳු බෑවුමකට ළං වීමට අපට හැකි විණි. කර රැඳි මලු බර ළිහිල් කර මද විවේකයක් ගත් කණ්ඩායම එවර පිවිසුණේ මානා වැසී ගත් කඳු බෑවුමකට ය. මඟ අහුරාගත් වියැළී ගිය පඳුරු පීරා යා යුතු මඟ සොයා ගත්තේ දැඩි වෙහෙසක් දරා ය.

විවෘත කඳු වැටි පිට්ටනියේ හුදෙකලා බව මකන්නට තැනින් තැන උජාරුවෙන් නැඟී සිටින ගස් ය. කහ පැහැ ගැන්වූ නෙත් මායිමට හසුවන කඳු නිම්නයේ ඇඳි

පැන්සල් ඉරක් සේ ගලා එන දිය පහර වම් පසට පහළින් අලංකාර ඇල්ලක් මවයි. (ලංකා ඇල්ල නොවේ)

අඩිපාර ඔස්සේ මීටර් ගණනක් ඉදිරියට පියවර තැබූ කණ්ඩායමට කදු වැටි අතරින් ගල් කුලු වල හැපී පෙරී එන සුදෝ සුදු ජල කඳ එකවරම පහළට කඩා වැටී එන තුරු ගොමුවේ සැඟවී යන සොඳුරු දසුන බොහෝ දුරට දැකගත හැකිවිණි.

අප මේ දකින්නේ ලංකා ඇල්ලේ ඉහළ කොටසකි. කඳු වැටි බෑවුමේ සිටි මානා ලතාවකට නැළැවෙයි. වේගවත්ව හමනා සුළඟ ගමනට බාධාවකි. ඉදිරියෙන් ආ මඟ දැන් දෙකට බෙදේ. ඇල්ලට ළඟාවීමට නම් වම්පස පහළ මාවතේ යා යුතු ය. ආරක්ෂාකාරී පවුරක් සේ විහිදී ඇති වනයට අප ඇතුළු වූයේ දෙකට තුනට නැමි නැමීය. දිය කඩිත්තක් පැනගත් අපි හරිත වියන් යටින් රිංගමින් සොයාගත් මඟ ඔස්සේ ගලින් ගලට මාරු වුණෙමු. සෞම්‍යය දේශගුණික සිසිල් ගතිය ගතට ගෙන දෙන්නේ ප්‍රාණවත් බවකි. විවෘත වූ වන වියනේ කුඩා ඉඩ අවුරා අහස දෙසට විහිදුන පර්වතය පුරා දෝර ගලන ජල කඳ අපූරු ඇල්ලක් මවයි. වීදුරුවක් මත කිරි බාල්දියක් හැලුවා සේ අඩු වැඩි වෙමින් පෙණරැලි නංවා කඩා හැලෙන්නේ අප සොයා ආ ලංකා ඇල්ලයි.

ආකර්ෂණීය සුන්දරත්වයට මුසපත්වූ දෙනෙත් ඉවතට ගැනීම හරිම අසීරු ය. ජලය පිරී ඉතිරෙන තටාකය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයකි. මෙය තනි ගලෙන් ලංකා සිතියම හැඩයට නිම වී තිබේ. තටාකයේ හැඩකාරී බව දැක බලා ගන්නට නම් දුෂ්කර මඟකින් ඉහළට යා යුතු ය.

‘මන්නාරමෙන් පිරී ‘මඩකලපුවෙන්’ පිටාර ගලන ලංකා ඇල්ලේ ජල කඳ අධික ශීත බවින් යුක්තය. අනතුරුදායක බව සඟවා ගත් තටාකයේ වශීකෘත ආරාධනය දිය පහස විඳ ගැනීමටය. ඇල්ලට තනි රකින හරිත වන උයනේ සොබා සිරිය වරක් දෙවරක් නොව කීප වාරයක් බැලුවත් හිතට මදි ය. මානව ක්‍රියාවලින් තොර නොකිළිටු වනයේ සුන්දරත්වයට වශී නොවන කෙනෙක් නැත.

වනයෙන් පිටවූ වහාම ඇද හැලුණු පොද වැස්ස ආශිර්වාදයක් විය. මඟ බෙදුන ස්ථානයට යළි ආ අප ඉහළ මගේ ගමන් ඇරැඹුවෙමු. කඳු බෑවුමේ අවසානය ගල් මුල් ඉලිප්පී ඇති පල්ලමකි. එහි මඟක් ගෙවා ඇතුළු වූයේ තවත් කුඩා වන ගොමුවකටය. ස්වභාව ධර්මයේ කැටයම් කලාව පෙන්වූ පර්වත පසු කළ අපට දිය කඳක් කඩා හැලෙන හඬ ඇසේ. වන තුරු පත් අතර සැඟවී කඩා හැලෙන අඩි 12 ක පමණ උසකින් යුතු තවත් ඇල්ලක් අපට හමුවිණි. එහා ඉමට යාමට නම් ඇල්ල මතින් පැන යා යුතු ය.

ආරම්භයේ සිටම කෙළින් අතට ඉහළට විහිදුණ කඳු ගැටය මහත් ආයාසයෙන් නැඟ ගත්තේ වියළි තෘණ පදුරුවලට පින්සිදු වන්නට ය.

මුදුනේ ආසන්නයට පැමිණියත් යා යුතු පැහැදිලි මඟක් නොපෙනේ. ඈත කඳු වැටියක ගිනි පෙට්ටියට වඩා කුඩා වූ ගොඩනැගිලි නෙතට හසු විය. මඟ වැරැදී වල්මත් වූ හිතට නිදහසේ හිතන්නට ඉඩ දී බිම වාඩි වුණෙමු.

වැරැදීමෙන් හෝ කඳු තරණයත් අපූරු අත්දැකීමක් විය. මිනිත්තු ගණනකට පසු සගයකුගේ තියුණු ඇසට විදේශීයයන් පෙරටු කරගත් මඟ පෙන්වන්නකු ඈත කඳු වැටියේ ගමන් කරනු හසු විය. කෑ ගසා උදව් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස යා යුතු මඟ සලකුණු කොට ඔවුහු පිටත්ව ගොසිනි.

හෝරා එක හමාරක දැඩි වෙහෙසකාරී කඳු නැඟීමක් අවසන් කරමින් උඩවේරිය වතු මායිමට ළංවීමට හැකිවිණි. පලබර දරාගත නොහැකිව පාරට නැමී සීනී පේර කරන ආරාධනාව ඉවත දැමීමට හිත ඉඩ දුන්නේ නැත.

වතුකරයට ඇතුළු වීමට මඟ වැටී ඇත්තේ සුළං කපොල්ලක් හරහා ය. දැඩිව හමන සුළං ඉදිරියේ අසරණ වූ අපට මිනිත්තු කීපයක් එක තැන රැඳී සිටීමට සිදුවිය.

අබලන් වූ ලැයිම් කාමර පිළක වාඩි වූ කණ්ඩායෙම් අපි දිවා ආහාරයට පාන් පෙත්තක රස බැලුවෙමු. දගර ගැසුණු ඉරක් සේ කඳු වළල්ල වටා ඈත ඉහළට ඉලිප්පී ගිය ගල් බොරලු පිරි මඟ දිගේ යා යුතුව ඇත. සොඳුරු සිත්තමක් සේ අලංකාර මඟ දෙපස දසුන් ගතේ වෙහෙස උදුරා ගත්තේ නොදැනුවත්මය.

සුළං කපොලු කීපයක් පැන ගත් අපි ආගරපතන තේ කර්මාන්ත ශාලාව අබියසට පැමිණියෙමු. තේ වත්තක් වූවත් සරුසාර බව වියැකී ගොසිනි.

අහලකවත් කඩයක් නැති ඉසව්වේ අසල නිවසක කාන්තාවන් සදා දුන් තේ කෝප්පය අධික වෙහෙසට පත් ගතට දිව්‍ය ඔසුවක් විය. මෙතැන් සිට ඔහියට තවත් කිලෝමීටර් 6 ආසන්න දුරක් ඇත. සීතල ගතිය ටිකෙන් ටික වැඩි වන සෙයක් දැනේ.

දවසක් පුරා ලද නැවුම් අත්දැකීම් ගොන්නත් තුරුළුකරන් ශීතලෙන් ගැහි ගැහී ඔහියට පා තබන විට ගෙවා ඇති දුර කි.මී. 26.7 පමණ විය. හනි හනිකට උළුඳු වඩේ කීපයක් ගිල උණු ප්ලේන්ටියක රස බැලූ අපි දිවවිත් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ අගුලු දා ගත්තේ රාත්‍රි තැපැල් දුම්රිය පැමිණෙන තෙක් ය.

[FONT=&quot]කුමුදු ගුණසේකර

බම්ප් කරලා යන්න...

ලස්සන නිසයි ගේනාවේ...

[/FONT]

[QUOTE="Phone Hora, post: 20536768, member: 557363"] [b]දුෂ්කර මඟක් ඔස්සේ ලංකා ඇල්ලට[/b] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen][LEFT]ඉදිරියෙන් පාර වසා ඇත. ඒ අලුත්වැඩියාවන් සඳහා නම් නොවේ. විශාල ගසක් කඩා වැටීමෙනි. විදුලි රැහැන් පට පාර පුරාම ය. තියුණු කටු සහිත අතු පීරාගෙන පරිස්සමින් රිංගා ගත් අප පිළිගත්තේ අකරතැබ්බයෙන් අසරණ වූ පාසල් යාමට ආ දරු දැරියන් ය. ඒ අතර සිටි කතරගම යාමට පැමිණ අතරමං වූ සාරා මහත්මිය අප්‍රසිද්ධ ඇලි කීපයක තොරතුරු හෙළි කළාය[/LEFT] [/COLOR][/SIZE][/FONT] [IMG]http://www.silumina.lk/2016/08/07/av-10-1.jpg[/IMG] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [LEFT][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අසාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන් බැට කෑ කුඩා කඩපිළේ වහලයේ කොටස් ඉගිළ ගොසිනි. උදෑසන කහට කෝප්පයක රස විඳිමින් රැගෙන ආ රොටී ගිල දැමුවේ උසම ඇල්ලේ සොඳුරු සොබා අසිරිය සිත් සේ විඳ ගනිමිනි. බඹරකන්ද ඇල්ලේ කඩා හැලෙන ජල කඳ පවනේ වේගයට සුනු විසුනු වී යයි. කිලෝමීටර් 40 – 50 වේගයෙන් රැගෙන එන පිනි බිංදු මීටර් ගණන් ඈතින් සිටින අපව වැලඳ ගත්තේ සිහින් පොද වැස්සක් පරිද්දෙනි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]පොළොවේ තෙත ගතිය නැත. කඳ කෙළින් තබාගෙන වෙනදා ආදරයෙන් වැලඳ ගන්න මඟ බලා සිටින කූඩැල්ලෝ ගම් බිම් අතහැර ගොසිනි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/LEFT] [IMG]http://www.silumina.lk/2016/08/07/av-10-6.jpg[/IMG][LEFT][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]බඹරකන්ද පාමුලට ළඟා වූ අපේ කණ්ඩායම හතර දෙනෙකි. වැඩි කාල වේලා නොගෙන පහසු ඇඳුමකට මාරු වූ අපි පයිනස් කැලයට ඇතුළු වූයේ ලංකා ඇල්ල සොයා යාමේ අරමුණිනි. යා යුතු මඟේ අඩිපාර පෙනෙන මානයේ නැත. වියළී හැලී ගිය කොළ රොඩු ඒ සියල්ල සඟවා ගෙන ය. වියැළි ෆයිනස් කොළවල ලිස්සන සුලු ගතිය ඉතා අධිකය. නොවැටී ගමන් කිරීමට කණ්ඩායමේ කිසිවකු සමත් වූයේ නැත. විනාඩි ගණනක් ඉබාගාතේ ගමන් ගත් අපට කීප විටක්ම මඟ වැරැදිණි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/LEFT] [IMG]http://www.silumina.lk/2016/08/07/av-10-5.jpg[/IMG][LEFT][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අඩහෝරාවක් ගෙවී ගොස් අවසන්ය. ෆයිනස් කැලයෙන් මිදී විවෘත කඳු බෑවුමකට ළං වීමට අපට හැකි විණි. කර රැඳි මලු බර ළිහිල් කර මද විවේකයක් ගත් කණ්ඩායම එවර පිවිසුණේ මානා වැසී ගත් කඳු බෑවුමකට ය. මඟ අහුරාගත් වියැළී ගිය පඳුරු පීරා යා යුතු මඟ සොයා ගත්තේ දැඩි වෙහෙසක් දරා ය.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]විවෘත කඳු වැටි පිට්ටනියේ හුදෙකලා බව මකන්නට තැනින් තැන උජාරුවෙන් නැඟී සිටින ගස් ය. කහ පැහැ ගැන්වූ නෙත් මායිමට හසුවන කඳු නිම්නයේ ඇඳි[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]පැන්සල් ඉරක් සේ ගලා එන දිය පහර වම් පසට පහළින් අලංකාර ඇල්ලක් මවයි. (ලංකා ඇල්ල නොවේ)[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/LEFT] [IMG]http://www.silumina.lk/2016/08/07/av-10-3.jpg[/IMG] [LEFT][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අඩිපාර ඔස්සේ මීටර් ගණනක් ඉදිරියට පියවර තැබූ කණ්ඩායමට කදු වැටි අතරින් ගල් කුලු වල හැපී පෙරී එන සුදෝ සුදු ජල කඳ එකවරම පහළට කඩා වැටී එන තුරු ගොමුවේ සැඟවී යන සොඳුරු දසුන බොහෝ දුරට දැකගත හැකිවිණි.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අප මේ දකින්නේ ලංකා ඇල්ලේ ඉහළ කොටසකි. කඳු වැටි බෑවුමේ සිටි මානා ලතාවකට නැළැවෙයි. වේගවත්ව හමනා සුළඟ ගමනට බාධාවකි. ඉදිරියෙන් ආ මඟ දැන් දෙකට බෙදේ. ඇල්ලට ළඟාවීමට නම් වම්පස පහළ මාවතේ යා යුතු ය. ආරක්ෂාකාරී පවුරක් සේ විහිදී ඇති වනයට අප ඇතුළු වූයේ දෙකට තුනට නැමි නැමීය. දිය කඩිත්තක් පැනගත් අපි හරිත වියන් යටින් රිංගමින් සොයාගත් මඟ ඔස්සේ ගලින් ගලට මාරු වුණෙමු. සෞම්‍යය දේශගුණික සිසිල් ගතිය ගතට ගෙන දෙන්නේ ප්‍රාණවත් බවකි. විවෘත වූ වන වියනේ කුඩා ඉඩ අවුරා අහස දෙසට විහිදුන පර්වතය පුරා දෝර ගලන ජල කඳ අපූරු ඇල්ලක් මවයි. වීදුරුවක් මත කිරි බාල්දියක් හැලුවා සේ අඩු වැඩි වෙමින් පෙණරැලි නංවා කඩා හැලෙන්නේ අප සොයා ආ [COLOR=Navy]ලංකා ඇල්ලයි.[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen][COLOR=Navy] [/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen][COLOR=Navy] [/COLOR][/COLOR][/SIZE][/FONT][/LEFT] [IMG]http://www.silumina.lk/2016/08/07/av-10-4.jpg[/IMG][LEFT][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]ආකර්ෂණීය සුන්දරත්වයට මුසපත්වූ දෙනෙත් ඉවතට ගැනීම හරිම අසීරු ය. ජලය පිරී ඉතිරෙන තටාකය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයකි. මෙය තනි ගලෙන් ලංකා සිතියම හැඩයට නිම වී තිබේ. තටාකයේ හැඩකාරී බව දැක බලා ගන්නට නම් දුෂ්කර මඟකින් ඉහළට යා යුතු ය.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]‘මන්නාරමෙන් පිරී ‘මඩකලපුවෙන්’ පිටාර ගලන ලංකා ඇල්ලේ ජල කඳ අධික ශීත බවින් යුක්තය. අනතුරුදායක බව සඟවා ගත් තටාකයේ වශීකෘත ආරාධනය දිය පහස විඳ ගැනීමටය. ඇල්ලට තනි රකින හරිත වන උයනේ සොබා සිරිය වරක් දෙවරක් නොව කීප වාරයක් බැලුවත් හිතට මදි ය. මානව ක්‍රියාවලින් තොර නොකිළිටු වනයේ සුන්දරත්වයට වශී නොවන කෙනෙක් නැත.[/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/LEFT] [IMG]http://1.bp.blogspot.com/-V2W41LwkSLA/VVcR5cuYSKI/AAAAAAAAAY8/t79RFlUYTfQ/s1600/11127664_10206762267604339_909460393723895331_n.jpg[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13882432_1162595637115946_6343205726413624208_n.jpg?oh=8556c2646a677c50ea083db6d8b2abd7&oe=5817F225[/IMG] [/CENTER] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][LEFT][CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]වනයෙන් පිටවූ වහාම ඇද හැලුණු පොද වැස්ස ආශිර්වාදයක් විය. මඟ බෙදුන ස්ථානයට යළි ආ අප ඉහළ මගේ ගමන් ඇරැඹුවෙමු. කඳු බෑවුමේ අවසානය ගල් මුල් ඉලිප්පී ඇති පල්ලමකි. එහි මඟක් ගෙවා ඇතුළු වූයේ තවත් කුඩා වන ගොමුවකටය. ස්වභාව ධර්මයේ කැටයම් කලාව පෙන්වූ පර්වත පසු කළ අපට දිය කඳක් කඩා හැලෙන හඬ ඇසේ. වන තුරු පත් අතර සැඟවී කඩා හැලෙන අඩි 12 ක පමණ උසකින් යුතු තවත් ඇල්ලක් අපට හමුවිණි. එහා ඉමට යාමට නම් ඇල්ල මතින් පැන යා යුතු ය. [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]ආරම්භයේ සිටම කෙළින් අතට ඉහළට විහිදුණ කඳු ගැටය මහත් ආයාසයෙන් නැඟ ගත්තේ වියළි තෘණ පදුරුවලට පින්සිදු වන්නට ය.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]මුදුනේ ආසන්නයට පැමිණියත් යා යුතු පැහැදිලි මඟක් නොපෙනේ. ඈත කඳු වැටියක ගිනි පෙට්ටියට වඩා කුඩා වූ ගොඩනැගිලි නෙතට හසු විය. මඟ වැරැදී වල්මත් වූ හිතට නිදහසේ හිතන්නට ඉඩ දී බිම වාඩි වුණෙමු.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]වැරැදීමෙන් හෝ කඳු තරණයත් අපූරු අත්දැකීමක් විය. මිනිත්තු ගණනකට පසු සගයකුගේ තියුණු ඇසට විදේශීයයන් පෙරටු කරගත් මඟ පෙන්වන්නකු ඈත කඳු වැටියේ ගමන් කරනු හසු විය. කෑ ගසා උදව් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස යා යුතු මඟ සලකුණු කොට ඔවුහු පිටත්ව ගොසිනි.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]හෝරා එක හමාරක දැඩි වෙහෙසකාරී කඳු නැඟීමක් අවසන් කරමින් උඩවේරිය වතු මායිමට ළංවීමට හැකිවිණි. පලබර දරාගත නොහැකිව පාරට නැමී සීනී පේර කරන ආරාධනාව ඉවත දැමීමට හිත ඉඩ දුන්නේ නැත.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]වතුකරයට ඇතුළු වීමට මඟ වැටී ඇත්තේ සුළං කපොල්ලක් හරහා ය. දැඩිව හමන සුළං ඉදිරියේ අසරණ වූ අපට මිනිත්තු කීපයක් එක තැන රැඳී සිටීමට සිදුවිය.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අබලන් වූ ලැයිම් කාමර පිළක වාඩි වූ කණ්ඩායෙම් අපි දිවා ආහාරයට පාන් පෙත්තක රස බැලුවෙමු. දගර ගැසුණු ඉරක් සේ කඳු වළල්ල වටා ඈත ඉහළට ඉලිප්පී ගිය ගල් බොරලු පිරි මඟ දිගේ යා යුතුව ඇත. සොඳුරු සිත්තමක් සේ අලංකාර මඟ දෙපස දසුන් ගතේ වෙහෙස උදුරා ගත්තේ නොදැනුවත්මය.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]සුළං කපොලු කීපයක් පැන ගත් අපි ආගරපතන තේ කර්මාන්ත ශාලාව අබියසට පැමිණියෙමු. තේ වත්තක් වූවත් සරුසාර බව වියැකී ගොසිනි.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]අහලකවත් කඩයක් නැති ඉසව්වේ අසල නිවසක කාන්තාවන් සදා දුන් තේ කෝප්පය අධික වෙහෙසට පත් ගතට දිව්‍ය ඔසුවක් විය. මෙතැන් සිට ඔහියට තවත් කිලෝමීටර් 6 ආසන්න දුරක් ඇත. සීතල ගතිය ටිකෙන් ටික වැඩි වන සෙයක් දැනේ.[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/FONT][/CENTER] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkGreen]දවසක් පුරා ලද නැවුම් අත්දැකීම් ගොන්නත් තුරුළුකරන් ශීතලෙන් ගැහි ගැහී ඔහියට පා තබන විට ගෙවා ඇති දුර කි.මී. 26.7 පමණ විය. හනි හනිකට උළුඳු වඩේ කීපයක් ගිල උණු ප්ලේන්ටියක රස බැලූ අපි දිවවිත් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ අගුලු දා ගත්තේ රාත්‍රි තැපැල් දුම්රිය පැමිණෙන තෙක් ය.[/COLOR][/SIZE][/FONT] [SIZE=1][LEFT][COLOR=#666666][FONT="]කුමුදු ගුණසේකර [B][FONT=Arial Black][SIZE=5][COLOR=Navy] බම්ප් කරලා යන්න... ලස්සන නිසයි ගේනාවේ...[/COLOR][/SIZE][/FONT][/B] [/FONT][/COLOR][/LEFT] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom