Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දූපතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකට පෙර මේ දූපත් වලට ඉහල අහසේ බලවත් රටක් විසින් මහා භයානක පර්යේෂණයක් සිදු කලේය. දූපත් වාසීන් සුදු ජාතිකයන් වුනත්, දූපත සුදු ජාතික රටකට යටත් රාජ්‍යක් වුනත්, ඔවුන් එහි මිනිසුන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූයේය. පරීක්ෂණය සිතු ලෙසම සාර්ථක වූ අතර, පොඩි හරි වැරදීමකින් දූපත් වාසීන් සමූලඝාතනය වෙන්න ඉඩ තිබුණි. පුදුමය නම් දූපත පාලනය කරන රට පවා මෙය දැන සිට ඔවුන්ගෙන් සැඟවීමයි.

"ට්‍රිස්ටන්" දූපත හෙවත් "ට්‍රිස්ටන් ද කුඥ්ඥ" (Tristan De Cunha මෙය සොයාගත් කෙනාගේ නම) ජනාවාස වන්නේ ඇමරිකාවෙන් හා යුරෝපෙන් ආ පිරිසකගෙනි. මුල් ජනාවාස කරුවන් කීපයක් මියගිය අතර, මිනිසුන් හා ගැහැනුන් සියල්ල 11 දෙනෙකු ගෙන් දැනට සිටින මුළු ජනගහනය නිර්මාණය විය. මින් තිදෙනෙක් ඇදුම රෝගීන් නිසා දැනට දූපතේ පවුල් අසූවක 297 න් බාගෙකට වඩා ඇදුම රෝගීන්. මේක ජෙනටික් බොට්ල්නෙක් (genetic bottleneck) වලට නියම උදාහරණයක්. පිටස්තරයන්ට ඉඩම් ගැනීමට අසීරු වන ලෙස සම්මුතියක් ඇති නිසා, දූපතට පිටින් කිසිවෙකු පදිංචියට පැමිණ නැත.

ව.කි.මී.දෙසිය ගණනක "ට්‍රිස්ටන්" දූපතේ මීටර දෙදාස් ගානක් උස විශාල ගිනි කන්දක් ඇත. ජනාවාස වූ දූපත් අතරින් භූමි ප්‍රමාණයට වර්ගපලයට සාපේක්ෂව උසම කන්ද තියෙන්නේ මෙහි ය. නිවාස තැනීම, වගාකිරීම ඇතුලු සියළු දෑ සිදුවන්නේ ගිනිකඳු බඳේ ය.

මුල් ජනාවාස ඇතිවන කාලයේදිම මෙය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර, ඉන්පසු බ්‍රිතාන්‍ය විසින් මෙම දූපත ශාන්ත හෙලේනා දූපත් පාලනයේ කොටසක් ලෙස නම් කලා. දූපතට ආසන්නයේ තව දූපත් දෙකක් පිහිටා ඇති අතර, ඒ දෙකම මිනිස් ජනාවාස වලින් තොර ය. එක දූපතක් "ඇතුලත්විය නොහැකි දූපත"(Inaccessible Island) ලෙස හැඳින්වෙන අතර එය උස් භූමි වලින් යුතු ව.කි.මී.12ක් පමණ විශාල දූපතකි . ව.කි.මී.3ක පමණ විශාලත්වයක් ඇති "නයිටිංගේල් දූපත්" ලෙස හදුන්වන අනෙකට ඔවුන් යන්නේ ඔවුන්ගේ දූපතේ ජලය හිග වන කාලයට ජලය රැගෙන ඒමට පමණි. දකුණු අත්ලාන්තික් හි පිහිටි මෙම ජනාවාසයට ආසන්නම ජනාවාසය වන ශාන්ත හෙලේනා දූපත් සමූහය කි.මී. 2430 ක දුරින් පිහිටා ඇති අතර, ඊටත් වැඩි දුරකින් අප්‍රිකා සහ දකුණු ඇමරිකා මහද්වීප පිහිටා ඇත. දකුණු අප්‍රිකාවේ සිට නැවේ දින දහයක් ගමන් කල යුතු අතර, වෙනත් යා හැකි විදියික් නැත. (හෙලිකොප්ටර් වලින් හැර) ගුවනින් යාමට නොහැක. මොවුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඔවුන්ට ගුවන් තොටුපලක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් තවම ලැබී නැත. මෙය ලෝකයේ වෙනත් ජනාවාසයකට දුරින්ම පිහිටි ජනාවාසය වන අතර, ඒ වාර්තාව ඊස්ටර් දූපත් වලට දාන වැරදි දත්තයක්ද ප්‍රචලිතව ඇත. එහෙත් ඊස්ටර් දූපත් වලට මීට වඩා ළඟ ජනාවාස තිබේ.

Google Map එකේ බලනවා නම්, මෙන්න address එක.

www.google.com/maps/@-37.2,-12.4,10z

ධනවාදී රටක යටතේ පාලනය වුනත්, මෙහි ඇත්තේ සමාජවාදයට හුරු පාලනයකි. දූපතේ ආගමික හා කලෙක්ටිවිස්ට් (සමාජවාදයට හුරු) ආර්ථිකය 1816 සාදා ගත් සම්මුතියකි. රටේ සියලු දේපොළ සියල්ල පොදු වන අතර, පුද්ගලිකව හිමි වන්නේ ඉන්න ඉඩම පමණකි. අතිරික්ත ඉපයීම වලට සීමා පනවා ඇති අතර, කෙනෙක් වැඩිය උපයන විට, ඒවා අනිත් අය සමග බෙදාගනු ලබනවා. උදාහරණයක් ලෙස එක සත්ව පට්ටියක් වර්ධනය වැඩි වුව හොත්, අනිත් අයගේ සතුන්ට තණකොළ මදි වෙන නිසා, එහි හිමිකරු සතුන් වැඩියෙන් මරා ගහනය පාලනය කරනවා. මේ කිසිවක් නීතියෙන් සිදු නොවන අතර, සම්මුතියෙන් ක්රීයාත්මක වේ. ඒ අතින් ඇනාකික් සමාජවාදයට ආසන්නම අවස්තාවක් ලෙස සියවස් දෙකක් දිව්ව එකම ප්‍රදේශය මෙයයි. මෙහි නෛතික වශයෙන් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය නීතියයි.

භාෂාව ඉංග්‍රීසි වුනත්, යුරෝපීය භාෂා, ඇෆ්රිකානස්, පැරණි ඉංග්‍රීසි සියල්ලගේම මිශ්‍රණයක්. මිනිස්සු එකිනෙකාට කතා කරන්නේ nick name වලින් ලු. ක්‍රියෝල භාෂා වල හැසිරීම ගැන ඉගෙන ගැනීමට, මොවුන්ගේ භාෂාව විශ්ව විද්‍යාල වල හදාරනු ලබනවා.

1958 ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් රුසියාව සමග දරුණු යුද්ධයක නිරතව සිටියා. පොලොවට ඉහලින් වෙන න්‍යෂ්ටික පිපිරීමක ප්‍රතිපලය ලෙස වාන් ඇලන් බෙල්ට් එක වගේ කෘතීම විකිරණ බෙල්ට් එකක් හැදිලා යට ඉන්න අය ව ආරක්ෂා වේද යන්න පරීක්ෂා කිරීම ඇමරිකාවට අත්‍යාවශ්‍ය වුනා. "ආගස්" ලෙස නම් කෙරුන මෙම පරීක්ෂණය වැරදුනොත් දූපත් වැසියන් සමූල ඝාතනය වන නමුත්, මේ ප්‍රදේශයේ වෑන් ඇලන් එකේ පොඩි අමුත්තක් තියෙන නිසා හා අඩු ජනාවාසයක් ඇති නිසා ඇමරිකාව "ට්‍රිස්ටන්" ඉහල අහසේ කි.මී.200 ක් උඩ පරීක්ෂණය සිදු කිරීමට තීරණය කලා. leak වෙන නිසා ඇමරිකාව හා බ්‍රිතාන්‍ය දූපත පිටින් evacuate කලේ නැහැ. (නමුත් ඊට වසර තුනකට පසු ගිනි කන්ද පුපුරද්දී, සියළු දූපත් වැසියන් තාවකාලිකව බ්‍රිතානයට රැගෙන ගියා). මිනිස් ජීවිත නොසලකා හැර, ඇමරිකාව විසින් ඉහල අහසේ වෝ හෙඩ් තුනක් පුපුරුවනු ලැබුවා. දූපත් වැසියන්ගේ වාසනාවට ඒකෙන් ආවරණයක් හැදුනා. කිසිවෙකුටත් හානි වූ බවක් වාර්ථා වී නැත. දූපතේ වැසියන් තවමත් ඒ ගැන දන්නේද නැත.

ඔවුන්ගේ ජීවිතය වෙනස් ය. දියුණුවක් නැත. අසනීපයක් සෑදුන විට දින දහයකින් දකුණු අප්‍රිකාවට යා යුත්තේද ඔවුන්ගේ දූපත ආසන්නයෙන් ගමන් කරන නැවකට ගොඩ වීමෙනි. එක පාසලක් ඇති අතර, එහිදී මූලික අධ්‍යාපනයක් පමණක් ලබා දෙනු ලබයි. දූපතට අන්තර්ජාල පහසුකම් තියා, විදුලි බලය වත් නැත.

ස්තූතිය: IQ TESTS & GENERAL KNOWLEDGE - සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ නම් Facebook සමූහය තුල මේ පිළිබඳ ගැටළුවක් පල කල, සුජීව කොකාවල ට

Edit:

bump දීපු, අගය කරපු, rep දීපු හැමෝටම ස්තූතියි.

තව පින්තූර ටිකක් එකතු කරන්න හිතුවා.

ට්‍රිස්ටන් දිවයින

මෙම රූපයේ පහල පෙනෙන්නේ Edinburgh Of The Seven Seas ගම්මානයයි. එය ට්‍රිස්ටන් දූපතේ ඇති එකම ගම්මානයි.

නයිටිංගේල් දිවයින

මෙහි ඉහල ජෛව විවිධත්වයක් ඇති අතර, පෙන්ගුයින් වර්ග හා ජලාශ්‍රිත පක්ශීන් වර්ග වාසය කරයි. ට්‍රිස්ටන් දූපතට යන සංචාරකයින් නයිටිංගේල් දිවයිනටද යාමට අමතක නොකරයි.

ඇතුලත් විය නොහැකි දිවයින.

මෙය උසින් අඩි 300කට වඩා වැඩි ය.

මේ ආශ්‍රිතව තෙල් නිධි පවතින බව මෑතකදී සොයාගෙන ඇත.

[QUOTE="ජොසී, post: 17130029, member: 510387"] [COLOR="DarkRed"][SIZE="6"][B]කලකට පෙර මේ දූපත් වලට ඉහල අහසේ බලවත් රටක් විසින් මහා භයානක පර්යේෂණයක් සිදු කලේය. දූපත් වාසීන් සුදු ජාතිකයන් වුනත්, දූපත සුදු ජාතික රටකට යටත් රාජ්‍යක් වුනත්, ඔවුන් එහි මිනිසුන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූයේය. පරීක්ෂණය සිතු ලෙසම සාර්ථක වූ අතර, පොඩි හරි වැරදීමකින් දූපත් වාසීන් සමූලඝාතනය වෙන්න ඉඩ තිබුණි. පුදුමය නම් දූපත පාලනය කරන රට පවා මෙය දැන සිට ඔවුන්ගෙන් සැඟවීමයි. :angry: [/B][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]"ට්‍රිස්ටන්" දූපත හෙවත් "ට්‍රිස්ටන් ද කුඥ්ඥ" (Tristan De Cunha මෙය සොයාගත් කෙනාගේ නම) ජනාවාස වන්නේ ඇමරිකාවෙන් හා යුරෝපෙන් ආ පිරිසකගෙනි. මුල් ජනාවාස කරුවන් කීපයක් මියගිය අතර, මිනිසුන් හා ගැහැනුන් සියල්ල 11 දෙනෙකු ගෙන් දැනට සිටින මුළු ජනගහනය නිර්මාණය විය. මින් තිදෙනෙක් ඇදුම රෝගීන් නිසා දැනට දූපතේ පවුල් අසූවක 297 න් බාගෙකට වඩා ඇදුම රෝගීන්. මේක ජෙනටික් බොට්ල්නෙක් (genetic bottleneck) වලට නියම උදාහරණයක්. පිටස්තරයන්ට ඉඩම් ගැනීමට අසීරු වන ලෙස සම්මුතියක් ඇති නිසා, දූපතට පිටින් කිසිවෙකු පදිංචියට පැමිණ නැත. ව.කි.මී.දෙසිය ගණනක "ට්‍රිස්ටන්" දූපතේ මීටර දෙදාස් ගානක් උස විශාල ගිනි කන්දක් ඇත. ජනාවාස වූ දූපත් අතරින් භූමි ප්‍රමාණයට වර්ගපලයට සාපේක්ෂව උසම කන්ද තියෙන්නේ මෙහි ය. නිවාස තැනීම, වගාකිරීම ඇතුලු සියළු දෑ සිදුවන්නේ ගිනිකඳු බඳේ ය. [IMG]http://drive.google.com/uc?export=view&id=0B9L3LjDCuaLuZ243SXNTTFFZbkk[/IMG] මුල් ජනාවාස ඇතිවන කාලයේදිම මෙය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර, ඉන්පසු බ්‍රිතාන්‍ය විසින් මෙම දූපත ශාන්ත හෙලේනා දූපත් පාලනයේ කොටසක් ලෙස නම් කලා. දූපතට ආසන්නයේ තව දූපත් දෙකක් පිහිටා ඇති අතර, ඒ දෙකම මිනිස් ජනාවාස වලින් තොර ය. එක දූපතක් "ඇතුලත්විය නොහැකි දූපත"(Inaccessible Island) ලෙස හැඳින්වෙන අතර එය උස් භූමි වලින් යුතු ව.කි.මී.12ක් පමණ විශාල දූපතකි . ව.කි.මී.3ක පමණ විශාලත්වයක් ඇති "නයිටිංගේල් දූපත්" ලෙස හදුන්වන අනෙකට ඔවුන් යන්නේ ඔවුන්ගේ දූපතේ ජලය හිග වන කාලයට ජලය රැගෙන ඒමට පමණි. දකුණු අත්ලාන්තික් හි පිහිටි මෙම ජනාවාසයට ආසන්නම ජනාවාසය වන ශාන්ත හෙලේනා දූපත් සමූහය කි.මී. 2430 ක දුරින් පිහිටා ඇති අතර, ඊටත් වැඩි දුරකින් අප්‍රිකා සහ දකුණු ඇමරිකා මහද්වීප පිහිටා ඇත. දකුණු අප්‍රිකාවේ සිට නැවේ දින දහයක් ගමන් කල යුතු අතර, වෙනත් යා හැකි විදියික් නැත. (හෙලිකොප්ටර් වලින් හැර) ගුවනින් යාමට නොහැක. මොවුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඔවුන්ට ගුවන් තොටුපලක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් තවම ලැබී නැත. මෙය ලෝකයේ වෙනත් ජනාවාසයකට දුරින්ම පිහිටි ජනාවාසය වන අතර, ඒ වාර්තාව ඊස්ටර් දූපත් වලට දාන වැරදි දත්තයක්ද ප්‍රචලිතව ඇත. එහෙත් ඊස්ටර් දූපත් වලට මීට වඩා ළඟ ජනාවාස තිබේ. Google Map එකේ බලනවා නම්, මෙන්න address එක. [URL="http://www.google.com/maps/@-37.2,-12.4,10z"]www.google.com/maps/@-37.2,-12.4,10z[/URL] ධනවාදී රටක යටතේ පාලනය වුනත්, මෙහි ඇත්තේ සමාජවාදයට හුරු පාලනයකි. දූපතේ ආගමික හා කලෙක්ටිවිස්ට් (සමාජවාදයට හුරු) ආර්ථිකය 1816 සාදා ගත් සම්මුතියකි. රටේ සියලු දේපොළ සියල්ල පොදු වන අතර, පුද්ගලිකව හිමි වන්නේ ඉන්න ඉඩම පමණකි. අතිරික්ත ඉපයීම වලට සීමා පනවා ඇති අතර, කෙනෙක් වැඩිය උපයන විට, ඒවා අනිත් අය සමග බෙදාගනු ලබනවා. උදාහරණයක් ලෙස එක සත්ව පට්ටියක් වර්ධනය වැඩි වුව හොත්, අනිත් අයගේ සතුන්ට තණකොළ මදි වෙන නිසා, එහි හිමිකරු සතුන් වැඩියෙන් මරා ගහනය පාලනය කරනවා. මේ කිසිවක් නීතියෙන් සිදු නොවන අතර, සම්මුතියෙන් ක්රීයාත්මක වේ. ඒ අතින් ඇනාකික් සමාජවාදයට ආසන්නම අවස්තාවක් ලෙස සියවස් දෙකක් දිව්ව එකම ප්‍රදේශය මෙයයි. මෙහි නෛතික වශයෙන් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය නීතියයි. භාෂාව ඉංග්‍රීසි වුනත්, යුරෝපීය භාෂා, ඇෆ්රිකානස්, පැරණි ඉංග්‍රීසි සියල්ලගේම මිශ්‍රණයක්. මිනිස්සු එකිනෙකාට කතා කරන්නේ nick name වලින් ලු. ක්‍රියෝල භාෂා වල හැසිරීම ගැන ඉගෙන ගැනීමට, මොවුන්ගේ භාෂාව විශ්ව විද්‍යාල වල හදාරනු ලබනවා. 1958 ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් රුසියාව සමග දරුණු යුද්ධයක නිරතව සිටියා. පොලොවට ඉහලින් වෙන න්‍යෂ්ටික පිපිරීමක ප්‍රතිපලය ලෙස වාන් ඇලන් බෙල්ට් එක වගේ කෘතීම විකිරණ බෙල්ට් එකක් හැදිලා යට ඉන්න අය ව ආරක්ෂා වේද යන්න පරීක්ෂා කිරීම ඇමරිකාවට අත්‍යාවශ්‍ය වුනා. "ආගස්" ලෙස නම් කෙරුන මෙම පරීක්ෂණය වැරදුනොත් දූපත් වැසියන් සමූල ඝාතනය වන නමුත්, මේ ප්‍රදේශයේ වෑන් ඇලන් එකේ පොඩි අමුත්තක් තියෙන නිසා හා අඩු ජනාවාසයක් ඇති නිසා ඇමරිකාව "ට්‍රිස්ටන්" ඉහල අහසේ කි.මී.200 ක් උඩ පරීක්ෂණය සිදු කිරීමට තීරණය කලා. leak වෙන නිසා ඇමරිකාව හා බ්‍රිතාන්‍ය දූපත පිටින් evacuate කලේ නැහැ. (නමුත් ඊට වසර තුනකට පසු ගිනි කන්ද පුපුරද්දී, සියළු දූපත් වැසියන් තාවකාලිකව බ්‍රිතානයට රැගෙන ගියා). මිනිස් ජීවිත නොසලකා හැර, ඇමරිකාව විසින් ඉහල අහසේ වෝ හෙඩ් තුනක් පුපුරුවනු ලැබුවා. දූපත් වැසියන්ගේ වාසනාවට ඒකෙන් ආවරණයක් හැදුනා. කිසිවෙකුටත් හානි වූ බවක් වාර්ථා වී නැත. දූපතේ වැසියන් තවමත් ඒ ගැන දන්නේද නැත. ඔවුන්ගේ ජීවිතය වෙනස් ය. දියුණුවක් නැත. අසනීපයක් සෑදුන විට දින දහයකින් දකුණු අප්‍රිකාවට යා යුත්තේද ඔවුන්ගේ දූපත ආසන්නයෙන් ගමන් කරන නැවකට ගොඩ වීමෙනි. එක පාසලක් ඇති අතර, එහිදී මූලික අධ්‍යාපනයක් පමණක් ලබා දෙනු ලබයි. දූපතට අන්තර්ජාල පහසුකම් තියා, විදුලි බලය වත් නැත.[/SIZE][/COLOR] [COLOR="DimGray"][I]ස්තූතිය: [B][COLOR="DarkSlateGray"]IQ TESTS & GENERAL KNOWLEDGE - සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ [/COLOR][/B]නම් Facebook සමූහය තුල මේ පිළිබඳ ගැටළුවක් පල කල, [B][COLOR="DarkSlateGray"]සුජීව කොකාවල[/COLOR][/B] ට[/I][/COLOR] Edit: bump දීපු, අගය කරපු, rep දීපු හැමෝටම ස්තූතියි. :D තව පින්තූර ටිකක් එකතු කරන්න හිතුවා. [SIZE="4"][COLOR="Navy"] [SIZE="5"]ට්‍රිස්ටන් දිවයින[/SIZE] මෙම රූපයේ පහල පෙනෙන්නේ Edinburgh Of The Seven Seas ගම්මානයයි. එය ට්‍රිස්ටන් දූපතේ ඇති එකම ගම්මානයි. [IMG]http://www.oceanwide-expeditions.com/images/uploads/galleries/Atl_Oddy_Tristan_da_Cunha_(c)_Alexey_German-Oceanwide_Expeditions_3R5X6307.jpg[/IMG] [SIZE="5"]නයිටිංගේල් දිවයින[/SIZE] මෙහි ඉහල ජෛව විවිධත්වයක් ඇති අතර, පෙන්ගුයින් වර්ග හා ජලාශ්‍රිත පක්ශීන් වර්ග වාසය කරයි. ට්‍රිස්ටන් දූපතට යන සංචාරකයින් නයිටිංගේල් දිවයිනටද යාමට අමතක නොකරයි. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Albatrossess_nesting_in_Fernbrush_on_Nightingale_island.jpg/1024px-Albatrossess_nesting_in_Fernbrush_on_Nightingale_island.jpg[/IMG] [SIZE="5"]ඇතුලත් විය නොහැකි දිවයින.[/SIZE] මෙය උසින් අඩි 300කට වඩා වැඩි ය. මේ ආශ්‍රිතව තෙල් නිධි පවතින බව මෑතකදී සොයාගෙන ඇත. [IMG]http://oceandoctor.org/wp-content/uploads/2011/03/20110318-IMG_3384-taken-by-David-E-Guggenheim.jpg[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom