Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
56 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
දූරියන් ඉදිල වැටෙනවා මචෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හෙල්මට්1ක් දාගෙන යන්නේ.. කුල්ල තමා සේෆ් ම.. උර දෙක ආරක්ශා වේන්න නම් කුල්ල හොදයි...

පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..

අපේ ගහේ ඒව නම් මදි තව ගස් 2ක්වත් සෙට් උනොත් කරනව වැඩේ...

නැතුව.හැදෙනව හිටු කියල.... එකෙන්ම හැදෙනවා තෙත් කලාපෙනේ.. පැකට්1කට ඇටයක් පොඩ්ඩක් යට වෙන්න දාල යන්තම් පස් ඔලින් වහලා වතුර දාන්න.. පැලේ හැදුනම ඉන්දන්න...හොදට අවුව තියෙන්න ඕනමයි..ලොකුවට හැදෙනවා ගහ. ගේ අස්සෙම ඉන්දන්න එප.හෙන දුරත් එපා.. ගමේ උන් ඇහිදගෙන දුවාවි..

බලමුකෝ මචෝ...

කොහේද බ්‍රො...?? මම ඉන්නෙ දෙනියාය කිට්ටුව..

දන්ඩා මේලො මගුලක් තියෙන්න දෙන්නේ නෑ.. වෙලිච්ච පොල් කනවනෙ කටින් කපලා.. අපෙ දූරියන් ගහ පට්ට උසයි.. එකේ මුදුනෙන් වැටුන එකක් බිමට... පොරක් ගහන්න ගිහින්ද කොහෙද.. කිසි ගානක් නෑ ඌට වැටිච්ච පාර තත්පර 10ක් වගේ සිහිය එනකන් ඉදල දුවල ගියා ආයෙම ගහට.. දන්ඩට ඔලුවට වෙඩි වැදුනොත් විතරයි මැරෙන්නේ.. පට්ටම ස්ට්‍රොන්ග් සතෙක්...

[QUOTE="D_Mad, post: 25437874, member: 476938"] [COLOR=rgb(250, 197, 28)][B]අපි හෙල්මට්1ක් දාගෙන යන්නේ.. කුල්ල තමා සේෆ් ම.. උර දෙක ආරක්ශා වේන්න නම් කුල්ල හොදයි...[/B][/COLOR] [COLOR=rgb(250, 197, 28)][B]පලතුරු වාරෙනේ. දවසට අඹගෙඩි 100ක් නම් වැටෙනව ගස්3කින් අපේ.. දවසට අබ ගෙඩි 10ක් නම් කනවමයි අදත් කෑවා... බත් කන්නේ අඩුවෙන් මේ ටිකේ පලතුරුම තමා.. අඹ රබුටන් අලිපේර මැංගුස් දුරියන් අපේ තවම මැංගුස් ගැට...කිතුල්ගල කියන්නේ ඉතින් සුපිරි සිංහල පැත්තක් නේහ් මචං. පට්ට ලස්සනයි නේද... ආසම පළාතක්.. මම නම් මාතර ඩොටේ.. මෙහෙත් ඉතින් කොහෙටවත් නොදෙවෙනියි කියල කියන්න පුලුවන්..[/B][/COLOR] [B][COLOR=rgb(250, 197, 28)]අපේ ගහේ ඒව නම් මදි තව ගස් 2ක්වත් සෙට් උනොත් කරනව වැඩේ...[/COLOR][/B] [B][COLOR=rgb(250, 197, 28)]නැතුව.හැදෙනව හිටු කියල.... එකෙන්ම හැදෙනවා තෙත් කලාපෙනේ.. පැකට්1කට ඇටයක් පොඩ්ඩක් යට වෙන්න දාල යන්තම් පස් ඔලින් වහලා වතුර දාන්න.. පැලේ හැදුනම ඉන්දන්න...හොදට අවුව තියෙන්න ඕනමයි..ලොකුවට හැදෙනවා ගහ. ගේ අස්සෙම ඉන්දන්න එප.හෙන දුරත් එපා.. ගමේ උන් ඇහිදගෙන දුවාවි..[/COLOR][/B] [B][COLOR=rgb(250, 197, 28)]බලමුකෝ මචෝ...[/COLOR][/B] [B][COLOR=rgb(250, 197, 28)]කොහේද බ්‍රො...?? මම ඉන්නෙ දෙනියාය කිට්ටුව..[/COLOR][/B] [B][COLOR=rgb(250, 197, 28)]දන්ඩා මේලො මගුලක් තියෙන්න දෙන්නේ නෑ.. වෙලිච්ච පොල් කනවනෙ කටින් කපලා.. අපෙ දූරියන් ගහ පට්ට උසයි.. එකේ මුදුනෙන් වැටුන එකක් බිමට... පොරක් ගහන්න ගිහින්ද කොහෙද.. කිසි ගානක් නෑ ඌට වැටිච්ච පාර තත්පර 10ක් වගේ සිහිය එනකන් ඉදල දුවල ගියා ආයෙම ගහට.. දන්ඩට ඔලුවට වෙඩි වැදුනොත් විතරයි මැරෙන්නේ.. පට්ටම ස්ට්‍රොන්ග් සතෙක්...[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom