Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දූරියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දූරියන් ගැන

දූරියන් ගැන දෑනගන්න

දූරියන් දූරියෝ ගණයට හා මලවාසියේ කුලයට අයත් වන පළතුරකි (සමහර වර්ගීකරණඥයින් දූරියෝ දූරියොනාසියේ කුලයට ඇතුල් කරයි)

අග්නිදිග ආසියාතිකයන් විසින් "පළතුරු අතර රජු" ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු (Spine) සහිත ලෙල්ල (Husk) හා එයටම ආවේණික සුවඳ (Odour) නිසා විශේෂත්වයක් උසුලයි. මෙම පළතුරට දිග සෙන්ටිමීටර 30ක්, වටප්රමාණය සෙන්ටිමීටර 15ක් වන තෙක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 3ක් පමණ වේ. එහි වර්ගය අනුව පළතුරේ හැඩය දිගටි ආකරයේ සිට වටකුරු ආකරයටත්, ලෙල්ලෙහි වර්ණය කොළ පැහයේ සිට දුඹුරු පැහැයටත් සහ මදයේ වර්ණය ලා කහ පැහැයේ සිට රතු පැහැයටත් වෙනස් වේ.

දූරියන්හි මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වේ. සමහරුන් විසින් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද සමහරුන්ට එය පිළිකුල දනවන කටුක ගන්ධයක් ලෙස සලකයි. මෙම සුවඳ ගැඹුරු රසාස්වාදයක සිට ප්‍රබල අප්රසන්නතාවයක් දක්වා සංවේදනා ඇති කිරීමට සමත් වෙන අතර එය ආමන්ඩ් (Almond) සුවඳ ලෙසින්ද, කුණු වු ළූණු ගඳ ලෙසින්ද, ටර්පන්ටයින් (Turpentine) සුවඳ ලෙසින්ද, කුණුකසල ගන්ධයක් ලෙසින්ද අර්ථ දක්වනු ලැබේ.. මෙම සුවඳ නිසා අග්නි දිග ආසියාවේ සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතින් විසින් දූරියන් පිටුදැකිමේ ප්රවනතාවයක් තිබේ.

අග්නිදිග ආසියාවට (Southeast Asia) ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරටද හදුන්වා දෙනු ලැබුණි. 19 වන ශත වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වන ඇල්ෆ්‍රඩ් රුසෙල්ස් වොල්ලස් (Alfred Russel Wallace) විසින් දූරියන් මදය ආමන්ඩ් රසැති ප්රණිත කස්ටර්ඩ් වර්ගයක් වැනියයි ප්‍රකාශ කලේය. දුරියන් මදය සම්පුර්ණයෙන් ඉඳිම තෙක් වු විවිධ අවස්ථා වලදී පරිභෝජනය කිරිමේ හැකියාව පවති. එය ඉමිහිරි, සුධන්දවත් අග්නිදිග ආසියාතික ආහාර රැසක් රස ගැන්වීම සදහා යොදා ගනි. එමෙන්ම දූරියන් බීජද පිස ආහාරයට ගැනිමේ හැකියාව පවති. දැනට හදුනා ගනු ලැබූ දූරියෝ විශේෂ 30ක් පවතින අතර ඒවායින් 9ක පමණ ආහාරයට සුදුසු ඵල හට ගනි. අන්තර්ජාතික වෙලදපොළේ දූරියෝ සිබෙතිනස් විශේෂය පමණක් දැකිය හැකි වන අතර, අනෙකුත් විශේෂ දේශීය වශයෙන් අලවි කරනු ලැබේ. දුරියන් උප විශේෂ (Cultivars) සියයක් පමණ පවතින අතර පාරිභෝගිකයන් සමහර උප විශේෂ සදහා වැඩි මනාපයක් දක්වන නිසා ඒවයේ මිල ඉහළ අගයක් ගනි.

දූරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මීටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමීටර 8ත් 10ත් අතර සදාහරිත පත්‍ර ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දූරියන් අතු වල හා එහි කඳෙහි දූරියන් පුෂ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුෂ්පයක්ම පුෂ්ප කෝශයකින් (මනි පත්‍ර) හා පත්‍ර 5කින් සමන්විත වේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හා ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සාමන්‍යයෙන් දූරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියාව පවති. දූරියන් ශාකයේ අතු වල හට ගන්නා ඵල සාමන්‍යයෙන් පරාගණයෙන් මාස 3කට පමණ පසු පරිණත බවට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අඟල් 12) ද, වට ප්‍රමාණයෙන් සෙන්ටිමිටර15ක් (අඟල් 6) ද බරින් කිලෝග්රැම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියාව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දූරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොළ සිට දුඹුරු පැහැය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහැය දක්වාද වෙනස් වේ. දූරියො ප්‍රභේද 30ක් අතරින් 9ක් ආහාරයට ගත හැකි ඵල හට ගන්නා ප්‍රභේද ලෙස හදුනාගෙන තිබේ. ඒවා නම් ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස් '(D. dulcis)', ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්' (D. grandiflorus)', ඩි. ග්‍රවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් (D. kutejensis), ඩි. ලොවිනස්, ඩි. මක්රන්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් (D. testudinarum) ය. සමහර ප්රභේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද ආහාරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දූරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමාන වුවත් ඒවායේ ප්‍රභේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.

දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත. දූරියො විශේෂ අතරින් ඩි. සිබෙතිනස් යන විශේෂය පමණක් වාණිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවෘත පරාගණයට ලක් වු ප්‍රභේදයක් නිසා එහි ඵලයේ වර්ණය, ගන්ධය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජීව සෘතුවේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි සිබෙතිනස් යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා විවෙරා සිබෙතා ලෙස යොද ගනී.

විශාල දූරියන් පුෂ්ප මල් පැණියෙන් (Nectar) යුක්ත වේ. එය තද පැඟිරි සුවඳක් පතුරවයි. මෙම ලක්ෂණ නිසා මල් පැණි ආහාරයට ගන්නා වවුල් (Bat) විශේෂ මඟින් පුෂ්ප පරාගණය විම සිදුවේ. 1970 වේ දී මැලේසියාවේ සිදු කරනු ලැබු පරික්ෂණයකට අනුව දූරියන් සම්පුර්ණයෙන්ම පරාගණය වන්නේ පළතුරු වවුලන් මගින් බව කියවුනද, 1996 යේ දි කල අධ්‍යයනයකින් ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස් සහ ඩි. ඔබ්ලොන්ගුස් යන විශේෂ ස්පයිඩර් හන්ටර්ස් මගින්ද ඩි. කුටෙජෙන්සිස් විශේෂය යෝධ මී මැස්සන් (Giant honey bee) හා කුරුල්ලන් මඟින් මෙන්ම වවුලන් මඟින්ද පරාගණය වන බව හදුනා ගැනුනි.

උප විශේෂ

විවිධ දූරියන් උප විශේෂ වල විවිධ වර්ණ ප්රභේදයන් දක්නට ලැබේ. ඩි 101(දකුණ) හි තද කහ පැහති මදුළු වල වර්ණයේ හා වම් පස ඇති ඵලයෙහි මදුළු වල වර්ණය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ

(දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පමණ පවති)

වසර සිය ගණනක් තිස්සෙ අග්නිදිග ආසියාවේ හටගත් ශාකමය ක්ලෝන මගින් අතිවිශාල දූරියන් උප විශේෂ ප්‍රමාණයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමානයේදි අතු බැඳීම හෝ වඩාත් බහුල ලෙස බද්ධයන් මඟින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලැබේ. අංකුර, පතුරු, කූඤ්ඤ , U බද්ධය වැනි බද්ධ ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ධ කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායේ ඵල වල හැඩයේ, කටු වල හැඩයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිභෝගිකයන් විශේෂිත උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලේදි ඒවාට ඉහළ මිලක් ලබා දිමට සමත්වේ.

බොහෝ උප විශේෂ සඳහා ඉංග්‍රීසි “ඩී” අකුරත් සමග සමාන්‍ය නාමයක් සහ කේත අංකයක් පවති. උදාහරණයක් ලෙස සමහර ප්‍රසිද්ධ ක්ලෝනයන් වන කෝප් (ඩී 99 ෆ්‍රොග් ) , චානේ (ඩී 123 ගිබන්), බෙර්ශෙරා හෝ ග්‍රීන් දූරියන් හෝ ටන් මෙක් හිජව් (ඩී 145 ග්‍රීන් දූරියන්), කන් යෝ (ඩී 158 ලෝන්ග් ස්ටෙම්), මොන් තොන්ග් (ඩී 159 ගෝල්ඩන් පිලෝ), ක්‍රඩම් තොන්ග් (ගෝල්ඩන් බට්න්) සහ සාමාන්‍ය නාමයන් නොමැති ඩී 24 සහ ඩී 169 දැක්විය හැක. සෑම උප විශේෂයක්ම වෙනස් රසයකින් හා සුවඳකින් යුක්ත වේ. තායිලන්තය පුරා ඩී .සිබෙතිනස් විශේෂයේ උප විශේෂ දෙසියකට අධික ප්‍රමාණයක් පවති.

වාණිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෘදු මිහිරි මදුළු, සාපේක්ෂව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්රතිරෝධයන් දැක්විමේ හැකියාව අතින් ගත් කල චානේ ඉහළ ස්ථානයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානේ, මොන් තොන්ග්, කන් යෝ, රන්ග් හා ක්‍රඩම් යන වර්ග පහ වාණිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. 1920 දි මලයාසියාවේ ලියාපදිංචි කළ උප විශේෂයන් 100ක් පැවති අතර 1992දි එම අගය 193ක් දක්වා වර්ධනය වි තිබුනි. මේවායින් උසස් තත්වයේ පවතින බොහෝ විශේෂයන් මැලේසියාවේ වාර්ෂික කෘෂි කාර්මික, ගෙවතු වගා හා තෘණ විද්‍යා ප්‍රදර්ශනයන් වලදී පැවති තරඟ වලදි හදුනා ගත් ඒවායි. වියට්නාමයද මෙම ක්‍රියාවලිය අනුගමනය කරමින් අග්නිදිග පළතුරු පර්යේෂණායතනය මගින් තරඟාවලි පවත්වයි. කැට් මවුන්ටන් කින්ග් ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රභේදයකි.

තායි රජයේ විද්‍යාඥයෙකු වන සොන්ග්පොල් සොම්ශ්රී විසින් චැන්ටබරි අංක1 නැමති දූරියන් වර්ගය නිපදවීම සඳහා දූරියන් විශේෂයන් අනුවකට අධික ප්‍රමණයක් දෙමුහුන් කරන ලදි. තවත් දෙමුහුමක් වන චැන්ටබරි අංක 3, ඵලය ගසින් නෙලාගෙන දින තුනකට පමණ පසු එහි සුවඳ නිකුත් කරයි. එය අප්‍රසන්න ගන්ධයෙන් තොර ප්‍රවාහනයකට උපකාරි වන අතර ගන්ධයට දැඩිව ඇලුම් කරනා පරිභෝගිකයන් තෘප්තිමත් කිරිමටද සමත් වේ. 2012 මැයි මස 22 වැනි දින තායිලන්තයේ උත්තරාදිත් ප්‍රාන්තයේ අණ්ඩුකාරවරයා වන යොතින් සමුත්ක්රි විසින් සුපුරුදු ගන්ධයෙන් තොර තවත් උප විශේෂ දෙකක් හදුන්වා දෙන ලදි. ඔහු ලෙප්ලෑ දිස්ත්‍රික්කයේ වාර්ෂික දූරියන් පොළ සඳහා දින ප්‍රකාශ කරන කාලය තුල මෙම උපවිශේෂ වැඩි දියුණු කළ නිසා ඒවා ලොන්ග් ලෙප්ලෑ සහ ලීන් ලෙප්ලෑ ලෙස නම් කෙරුණි.

වගාව සහ ව්‍යාප්තිය

දූරියන් බෘනේ ([Brunei]), ඉන්දුනීසියාව සහ මැලේසියාවට ([Malayasia]) උරුම පළතුරකි. එමෙන්ම දූරියන් පිලිපීනයේ ([Philippinines]) මින්දනාවෝ දිවයිනේ ([Mindanao]) ඩාවෝ ප්‍රදේශයට ආවේණික පළතුරක්ද නැතහොත් හදුන්වාදෙන ලද්දක්ද යන්න පිළිබඳව විවාදයන් පවති. සමාන දේශගුණයක් සහිත අනෙකුත් ඝර්ම කලාපීය ප්‍රදේශ වලද දූරියන් වර්ධනය වන අතර සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ( ෆැරන්හයිට් 72)ට වඩා අඩු වුවහොත් වර්ධනය අඩපණ වේ

ආහාරයට ගත හැකි දූරියො විශේෂ වලින් ඩී. සිබෙතිනස්, ඩී. දුල්සිස්, ඩි. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස්, ඩී. ඔක්ස්ලෙයනස් සහ ඩී. ටෙස්ටුඩිනරම් යන වර්ග බොර්නියෝ වෙළඳපලේ දක්නට ලැබේ. බෘනේ හි පාරිභෝගිකයන් ඩී. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස් සහ ඩී. ඔක්ස්ලෙයනුස් යන විශේෂ වලට කැමත්තක් දක්වන නිසා එහි ඩී. සිබෙතිනස් විශේෂය වගා කරනු නොලැබේ. මෙම විශේෂයන් ඩි. ටෙස්ටුඩිනරම් සහ ඩි. දුල්සිස් යන විශේෂයන් සමග බෘනේ පුරා පැතිරී ඇති නිසා උසස් ජාන විවිධත්වයක් පෙන්නුම් කරයි.

දූරියන් තායිලන්තයට ආවේණික පළතුරක් නොවුවත් වර්තමානයේ එය ප්‍රධාන දූරියන් අපනයනකරුවෙකු බවට පත් වි තිබේ. 1999 දි ලෝකයේ දූරියන් නිෂ්පාදනය ටොන් 1,400,000ක් වු අතර ඉන් ටොන් 781,000ක දායකත්වය තායිලන්තයෙනි. තායිලන්තය මින් ටොන් 111,000ක් තායිවානය, හොංකොං, මැලේසියාව සිංගප්පුරුව හා කැනඩාව යන රට වලට අපනයනය කරන ලදි. මැලේසියාව හා ඉන්දුනිසියාව ටොන් 265,000 බැගින් නිපදවු අතර මැලේසියාව මින් ටොන් 35,000ක් අපනයනය කළේය. ලෝක දූරියන් උළෙල සෑම වසරකම මැයි මාසයෙදි තායිලන්තයේ චැන්ටබරි හිදි පැවත්වේ. මෙම ප්‍රදේශයෙන් පමණක් තායිලන්තයේ දුරියන් නිෂ්පාදනයෙන් අර්ධයකට වැඩි ප්‍රමාණයක දායකත්වය සැපයේ. ඩාවෝ කලාපය පිලිපීනයේ දූරියන් වගාවේ මර්මස්ථානයයි. මෙහි වාර්ෂිකව කඩයවන් (Kadayawan Festival) නැමති දූරියන් උළෙල පැවැත්වේ. මේ හැරුනුවිට කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ෆ්ලොරීඩාව, හවායි, පැපුවා නිව්ගිනියාව, පොලිනේසියානු දුපත්, මැඩගස්කරය, දකුණු චීනය, උතුරු ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුවද දූරියන් වගා කරයි.

1960 ටේ මුල් බාගයේදි දූරියන් ඕස්ට්‍රේලියාවට හදුන්වා දෙන ලදි. පසුව ඩි සිබෙතිනස් ක්ලෝන තිහකට අධික ප්‍රමාණයක් සහ දූරියො විශේෂ හයක් හඳුන්වා දෙන ලදි. 1999දි දූරියන් ටොන් 65,000ක් ආනයනය කල චීනය ප්‍රධානම දූරියන් ආනයනකරුයි. එම වසරේදිම සිංගප්පූරුව ටොන් 40,000ක් ද, තායිවානය ටොන් 5000ක් ද, ඇමෙරිකාව ටොන් 2000ක් ද, යුරෝපීය ප්‍රජාව ටොන් 500ක් ද අනයනය කරන ලදි.

දූරියන් ගස්ලබු වැනි වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. සාමාන්‍යයෙන් මැලේසියානු අර්ධද්වීපයේ හා සිංගප්පූරුවේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය දූරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරයද වේ. අනෙකුත් පළතුරු වලට සාපේක්ෂව දූරියන් හි මිල ඉහළ අගයක් ගනු ලැබේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුවෙදී ඩි 24, සුල්තන්, සහ මවෝ ෂැන් වැන් වැනි ප්‍රමිතියෙන් උසස් උප විශේෂ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එම නිසා සාමාන්‍යයෙන් දූරියන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සිංගප්පූරු ඩොලර් 8ත් 15ත් (ඇමෙරිකානු ඩොලර් 5ත් 10ත් ) අතර අගයක් ගනී. එවිට දූරියන් ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.5ක්(රත්තල් 3.3) වන නිසා, දූරියන් ගෙඩියක් සඳහා සිංගප්පූරු ඩොලර් 12ත් 22ත්(ඇමෙරිකානු ඩොලර් 8ත් 15ත්) අතර මුදලක් වැය කිරිමට සිදුවේ. නමුත් “මදුළු” ලෙසින් හදුන්වන දූරියන් ගෙඩියෙහි ආහාරයට ගත හැකි කොටසෙහි ප්‍රමාණය මුළු දූරියන් ගෙඩියෙන් සියයට 15ත් 30ත් පමණ වේ. එසේ වුවත් බහුතර සිංගප්පූරු පරිභෝගිකයන් තම ප්‍රියතම දූරියන් මිලදි ගැනීම සඳහා වරකට සිංගප්පූරු ඩොලර් 75ක්(ඇමෙරිකානු ඩොලර් 50) පමණ වැය කිරීමට මැලි නොවෙති

දූරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දූරියන් විකුණනු ලැබේ..

[YOUTUBE]hymDh-__eVg[/YOUTUBE]

[QUOTE="farcry919, post: 20522239, member: 557136"] [b]දූරියන් ගැන[/b] [COLOR=Purple][I][B][SIZE=6][COLOR=Red]දූරියන් ගැන දෑනගන්න[/COLOR] [IMG]http://www.soshiok.com/sites/default/files/public/styles/article_main_image/public/article/images/featured/durian_st.jpg[/IMG] [/SIZE][/B][/I][/COLOR] [SIZE=5][COLOR=Purple]දූරියන් දූරියෝ ගණයට හා මලවාසියේ කුලයට අයත් වන පළතුරකි (සමහර වර්ගීකරණඥයින් [I]දූරියෝ[/I] දූරියොනාසියේ කුලයට ඇතුල් කරයි) අග්නිදිග ආසියාතිකයන් විසින් "පළතුරු අතර රජු" ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු ([URL="http://en.wikipedia.org/wiki/Spine_%28botany%29"]Spine[/URL]) සහිත ලෙල්ල ([URL="http://en.wikipedia.org/wiki/Husk"]Husk[/URL]) හා එයටම ආවේණික සුවඳ ([URL="http://en.wikipedia.org/wiki/Odor"]Odour[/URL]) නිසා විශේෂත්වයක් උසුලයි. මෙම පළතුරට දිග සෙන්ටිමීටර 30ක්, වටප්රමාණය සෙන්ටිමීටර 15ක් වන තෙක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 3ක් පමණ වේ. එහි වර්ගය අනුව පළතුරේ හැඩය දිගටි ආකරයේ සිට වටකුරු ආකරයටත්, ලෙල්ලෙහි වර්ණය කොළ පැහයේ සිට දුඹුරු පැහැයටත් සහ මදයේ වර්ණය ලා කහ පැහැයේ සිට රතු පැහැයටත් වෙනස් වේ.[/COLOR][B][COLOR=Purple] [/COLOR] [/B] [COLOR=Purple][COLOR=RoyalBlue]දූරියන්හි මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වේ. සමහරුන් විසින් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද සමහරුන්ට එය පිළිකුල දනවන කටුක ගන්ධයක් ලෙස සලකයි. මෙම සුවඳ ගැඹුරු රසාස්වාදයක සිට ප්‍රබල අප්රසන්නතාවයක් දක්වා සංවේදනා ඇති කිරීමට සමත් වෙන අතර එය ආමන්ඩ් ([URL="http://en.wikipedia.org/wiki/Almond"]Almond[/URL]) සුවඳ ලෙසින්ද, කුණු වු ළූණු ගඳ ලෙසින්ද, ටර්පන්ටයින් ([URL="http://en.wikipedia.org/wiki/Turpentine"]Turpentine[/URL]) සුවඳ ලෙසින්ද, කුණුකසල ගන්ධයක් ලෙසින්ද අර්ථ දක්වනු ලැබේ.. මෙම සුවඳ නිසා අග්නි දිග ආසියාවේ සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතින් විසින් දූරියන් පිටුදැකිමේ ප්රවනතාවයක් තිබේ. [/COLOR] [/COLOR] [COLOR=Purple]අග්නිදිග ආසියාවට ([URL="http://en.wikipedia.org/wiki/Southeast_Asia"]Southeast Asia[/URL]) ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරටද හදුන්වා දෙනු ලැබුණි. 19 වන ශත වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වන ඇල්ෆ්‍රඩ් රුසෙල්ස් වොල්ලස් ([URL="http://en.wikipedia.org/wiki/Alfred_Russel_Wallace"]Alfred Russel Wallace[/URL]) විසින් දූරියන් මදය ආමන්ඩ් රසැති ප්රණිත කස්ටර්ඩ් වර්ගයක් වැනියයි ප්‍රකාශ කලේය. දුරියන් මදය සම්පුර්ණයෙන් ඉඳිම තෙක් වු විවිධ අවස්ථා වලදී පරිභෝජනය කිරිමේ හැකියාව පවති. එය ඉමිහිරි, සුධන්දවත් අග්නිදිග ආසියාතික ආහාර රැසක් රස ගැන්වීම සදහා යොදා ගනි. එමෙන්ම දූරියන් බීජද පිස ආහාරයට ගැනිමේ හැකියාව පවති. දැනට හදුනා ගනු ලැබූ [I]දූරියෝ[/I] විශේෂ 30ක් පවතින අතර ඒවායින් 9ක පමණ ආහාරයට සුදුසු ඵල හට ගනි. අන්තර්ජාතික වෙලදපොළේ [I]දූරියෝ සිබෙතිනස්[/I] විශේෂය පමණක් දැකිය හැකි වන අතර, අනෙකුත් විශේෂ දේශීය වශයෙන් අලවි කරනු ලැබේ. දුරියන් උප විශේෂ ([URL="http://en.wikipedia.org/wiki/Cultivar"]Cultivars[/URL]) සියයක් පමණ පවතින අතර පාරිභෝගිකයන් සමහර උප විශේෂ සදහා වැඩි මනාපයක් දක්වන නිසා ඒවයේ මිල ඉහළ අගයක් ගනි.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][COLOR=RoyalBlue]දූරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මීටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමීටර 8ත් 10ත් අතර සදාහරිත පත්‍ර ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දූරියන් අතු වල හා එහි කඳෙහි දූරියන් පුෂ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුෂ්පයක්ම පුෂ්ප කෝශයකින් (මනි පත්‍ර) හා පත්‍ර 5කින් සමන්විත වේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හා ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සාමන්‍යයෙන් දූරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියාව පවති. දූරියන් ශාකයේ අතු වල හට ගන්නා ඵල සාමන්‍යයෙන් පරාගණයෙන් මාස 3කට පමණ පසු පරිණත බවට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අඟල් 12) ද, වට ප්‍රමාණයෙන් සෙන්ටිමිටර15ක් (අඟල් 6) ද බරින් කිලෝග්රැම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියාව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දූරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොළ සිට දුඹුරු පැහැය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහැය දක්වාද වෙනස් වේ. දූරියො ප්‍රභේද 30ක් අතරින් 9ක් ආහාරයට ගත හැකි ඵල හට ගන්නා ප්‍රභේද ලෙස හදුනාගෙන තිබේ. ඒවා නම් ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස් '([URL="http://en.wikipedia.org/wiki/Durio_dulcis"]D. dulcis[/URL])', ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්' ([URL="http://en.wikipedia.org/wiki/Durio_grandiflorus"]D. grandiflorus[/URL])', ඩි. ග්‍රවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් ([URL="http://en.wikipedia.org/wiki/Durio_kutejensis"]D. kutejensis[/URL]), ඩි. ලොවිනස්, ඩි. මක්රන්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් ([URL="http://en.wikipedia.org/wiki/Durio_testudinarum"]D. testudinarum[/URL]) ය. සමහර ප්රභේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද ආහාරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දූරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමාන වුවත් ඒවායේ ප්‍රභේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.[/COLOR] [/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=5]දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන [I]දූරි[/I] යන පදයට [I]අන්[/I] (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත. දූරියො විශේෂ අතරින් [I]ඩි. සිබෙතිනස්[/I] යන විශේෂය පමණක් වාණිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවෘත පරාගණයට ලක් වු ප්‍රභේදයක් නිසා එහි ඵලයේ වර්ණය, ගන්ධය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජීව සෘතුවේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි [I]සිබෙතිනස්[/I] යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා [I]විවෙරා සිබෙතා[/I] ලෙස යොද ගනී.[/SIZE] [SIZE=5]විශාල දූරියන් පුෂ්ප මල් පැණියෙන් ([URL="http://en.wikipedia.org/wiki/Nectar_%28plant%29"]Nectar[/URL]) යුක්ත වේ. එය තද පැඟිරි සුවඳක් පතුරවයි. මෙම ලක්ෂණ නිසා මල් පැණි ආහාරයට ගන්නා වවුල් ([URL="http://en.wikipedia.org/wiki/Bat"]Bat[/URL]) විශේෂ මඟින් පුෂ්ප පරාගණය විම සිදුවේ. 1970 වේ දී මැලේසියාවේ සිදු කරනු ලැබු පරික්ෂණයකට අනුව දූරියන් සම්පුර්ණයෙන්ම පරාගණය වන්නේ පළතුරු වවුලන් මගින් බව කියවුනද, 1996 යේ දි කල අධ්‍යයනයකින් [I]ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්[/I] සහ [I]ඩි. ඔබ්ලොන්ගුස්[/I] යන විශේෂ ස්පයිඩර් හන්ටර්ස් මගින්ද [I]ඩි. කුටෙජෙන්සිස්[/I] විශේෂය යෝධ මී මැස්සන් ([URL="http://en.wikipedia.org/wiki/Giant_honey_bee"]Giant honey bee[/URL]) හා කුරුල්ලන් මඟින් මෙන්ම වවුලන් මඟින්ද පරාගණය වන බව හදුනා ගැනුනි.[/SIZE] [/COLOR][SIZE=6] [B][COLOR=Red][I]උප විශේෂ[/I][/COLOR][/B][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/D101_and_random_stock.jpg/640px-D101_and_random_stock.jpg[/IMG] [SIZE=5][COLOR=SeaGreen][B]විවිධ දූරියන් උප විශේෂ වල විවිධ වර්ණ ප්රභේදයන් දක්නට ලැබේ. ඩි 101(දකුණ) හි තද කහ පැහති මදුළු වල වර්ණයේ හා වම් පස ඇති ඵලයෙහි මදුළු වල වර්ණය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ[/B][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Magenta](දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පමණ පවති)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue][COLOR=Purple]වසර සිය ගණනක් තිස්සෙ අග්නිදිග ආසියාවේ හටගත් ශාකමය ක්ලෝන මගින් අතිවිශාල දූරියන් උප විශේෂ ප්‍රමාණයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමානයේදි අතු බැඳීම හෝ වඩාත් බහුල ලෙස බද්ධයන් මඟින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලැබේ. අංකුර, පතුරු, කූඤ්ඤ , U බද්ධය වැනි බද්ධ ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ධ කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායේ ඵල වල හැඩයේ, කටු වල හැඩයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිභෝගිකයන් විශේෂිත උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලේදි ඒවාට ඉහළ මිලක් ලබා දිමට සමත්වේ. [/COLOR] [/COLOR][/SIZE][COLOR=RoyalBlue] [SIZE=5]බොහෝ උප විශේෂ සඳහා ඉංග්‍රීසි “ඩී” අකුරත් සමග සමාන්‍ය නාමයක් සහ කේත අංකයක් පවති. උදාහරණයක් ලෙස සමහර ප්‍රසිද්ධ ක්ලෝනයන් වන කෝප් (ඩී 99 ෆ්‍රොග් ) , චානේ (ඩී 123 ගිබන්), බෙර්ශෙරා හෝ ග්‍රීන් දූරියන් හෝ ටන් මෙක් හිජව් (ඩී 145 ග්‍රීන් දූරියන්), කන් යෝ (ඩී 158 ලෝන්ග් ස්ටෙම්), මොන් තොන්ග් (ඩී 159 ගෝල්ඩන් පිලෝ), ක්‍රඩම් තොන්ග් (ගෝල්ඩන් බට්න්) සහ සාමාන්‍ය නාමයන් නොමැති ඩී 24 සහ ඩී 169 දැක්විය හැක. සෑම උප විශේෂයක්ම වෙනස් රසයකින් හා සුවඳකින් යුක්ත වේ. [COLOR=RoyalBlue][URL="https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA"]තායිලන්තය[/URL] පුරා ඩී .සිබෙතිනස් විශේෂයේ උප විශේෂ දෙසියකට අධික ප්‍රමාණයක් පවති. [/COLOR] [/SIZE] [SIZE=5][COLOR=Purple]වාණිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෘදු මිහිරි මදුළු, සාපේක්ෂව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්රතිරෝධයන් දැක්විමේ හැකියාව අතින් ගත් කල චානේ ඉහළ ස්ථානයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානේ, මොන් තොන්ග්, කන් යෝ, රන්ග් හා ක්‍රඩම් යන වර්ග පහ වාණිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. 1920 දි [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80"]මලයාසියාවේ[/URL] ලියාපදිංචි කළ උප විශේෂයන් 100ක් පැවති අතර 1992දි එම අගය 193ක් දක්වා වර්ධනය වි තිබුනි. මේවායින් උසස් තත්වයේ පවතින බොහෝ විශේෂයන් මැලේසියාවේ වාර්ෂික කෘෂි කාර්මික, ගෙවතු වගා හා තෘණ විද්‍යා ප්‍රදර්ශනයන් වලදී පැවති තරඟ වලදි හදුනා ගත් ඒවායි. [URL="https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA"]වියට්නාමය[/URL]ද මෙම ක්‍රියාවලිය අනුගමනය කරමින් අග්නිදිග පළතුරු පර්යේෂණායතනය මගින් තරඟාවලි පවත්වයි. [I]කැට් මවුන්ටන් කින්ග්[/I] ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රභේදයකි. [/COLOR] [/SIZE] [SIZE=5]තායි රජයේ විද්‍යාඥයෙකු වන සොන්ග්පොල් සොම්ශ්රී විසින් චැන්ටබරි අංක1 නැමති දූරියන් වර්ගය නිපදවීම සඳහා දූරියන් විශේෂයන් අනුවකට අධික ප්‍රමණයක් දෙමුහුන් කරන ලදි. තවත් දෙමුහුමක් වන චැන්ටබරි අංක 3, ඵලය ගසින් නෙලාගෙන දින තුනකට පමණ පසු එහි සුවඳ නිකුත් කරයි. එය අප්‍රසන්න ගන්ධයෙන් තොර ප්‍රවාහනයකට උපකාරි වන අතර ගන්ධයට දැඩිව ඇලුම් කරනා පරිභෝගිකයන් තෘප්තිමත් කිරිමටද සමත් වේ. 2012 මැයි මස 22 වැනි දින තායිලන්තයේ උත්තරාදිත් ප්‍රාන්තයේ අණ්ඩුකාරවරයා වන යොතින් සමුත්ක්රි විසින් සුපුරුදු ගන්ධයෙන් තොර තවත් උප විශේෂ දෙකක් හදුන්වා දෙන ලදි. ඔහු ලෙප්ලෑ දිස්ත්‍රික්කයේ වාර්ෂික දූරියන් පොළ සඳහා දින ප්‍රකාශ කරන කාලය තුල මෙම උපවිශේෂ වැඩි දියුණු කළ නිසා ඒවා ලොන්ග් ලෙප්ලෑ සහ ලීන් ලෙප්ලෑ ලෙස නම් කෙරුණි.[/SIZE] [I][SIZE=6][COLOR=Red][B]වගාව සහ ව්‍යාප්තිය[/B] [/COLOR][/SIZE][/I] [SIZE=5][COLOR=Purple]දූරියන් බෘනේ ([[URL="http://en.wikipedia.org/wiki/Brunei"]Brunei[/URL]]), [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80"]ඉන්දුනීසියාව[/URL] සහ මැලේසියාවට ([[URL="http://en.wikipedia.org/wiki/Malaysia"]Malayasia[/URL]]) උරුම පළතුරකි. එමෙන්ම දූරියන් පිලිපීනයේ ([[URL="http://en.wikipedia.org/wiki/Philippines"]Philippinines[/URL]]) මින්දනාවෝ දිවයිනේ ([[URL="http://en.wikipedia.org/wiki/Mindanao"]Mindanao[/URL]]) ඩාවෝ ප්‍රදේශයට ආවේණික පළතුරක්ද නැතහොත් හදුන්වාදෙන ලද්දක්ද යන්න පිළිබඳව විවාදයන් පවති. සමාන දේශගුණයක් සහිත අනෙකුත් ඝර්ම කලාපීය ප්‍රදේශ වලද දූරියන් වර්ධනය වන අතර සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ( ෆැරන්හයිට් 72)ට වඩා අඩු වුවහොත් වර්ධනය අඩපණ වේ [/COLOR] [/SIZE] [SIZE=5]ආහාරයට ගත හැකි දූරියො විශේෂ වලින් ඩී. සිබෙතිනස්, ඩී. දුල්සිස්, ඩි. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස්, ඩී. ඔක්ස්ලෙයනස් සහ ඩී. ටෙස්ටුඩිනරම් යන වර්ග බොර්නියෝ වෙළඳපලේ දක්නට ලැබේ. බෘනේ හි පාරිභෝගිකයන් ඩී. ග්‍රවොලෙන්ස්, ඩී. කුටෙජෙන්සිස් සහ ඩී. ඔක්ස්ලෙයනුස් යන විශේෂ වලට කැමත්තක් දක්වන නිසා එහි ඩී. සිබෙතිනස් විශේෂය වගා කරනු නොලැබේ. මෙම විශේෂයන් ඩි. ටෙස්ටුඩිනරම් සහ ඩි. දුල්සිස් යන විශේෂයන් සමග බෘනේ පුරා පැතිරී ඇති නිසා උසස් ජාන විවිධත්වයක් පෙන්නුම් කරයි. [COLOR=Purple]දූරියන් තායිලන්තයට ආවේණික පළතුරක් නොවුවත් වර්තමානයේ එය ප්‍රධාන දූරියන් අපනයනකරුවෙකු බවට පත් වි තිබේ. 1999 දි ලෝකයේ දූරියන් නිෂ්පාදනය ටොන් 1,400,000ක් වු අතර ඉන් ටොන් 781,000ක දායකත්වය තායිලන්තයෙනි. තායිලන්තය මින් ටොන් 111,000ක් තායිවානය, හොංකොං, මැලේසියාව සිංගප්පුරුව හා කැනඩාව යන රට වලට අපනයනය කරන ලදි. මැලේසියාව හා ඉන්දුනිසියාව ටොන් 265,000 බැගින් නිපදවු අතර මැලේසියාව මින් ටොන් 35,000ක් අපනයනය කළේය. ලෝක දූරියන් උළෙල සෑම වසරකම මැයි මාසයෙදි තායිලන්තයේ චැන්ටබරි හිදි පැවත්වේ. මෙම ප්‍රදේශයෙන් පමණක් තායිලන්තයේ දුරියන් නිෂ්පාදනයෙන් අර්ධයකට වැඩි ප්‍රමාණයක දායකත්වය සැපයේ. ඩාවෝ කලාපය පිලිපීනයේ දූරියන් වගාවේ මර්මස්ථානයයි. මෙහි වාර්ෂිකව කඩයවන් ([URL="http://en.wikipedia.org/wiki/Kadayawan_Festival"]Kadayawan Festival[/URL]) නැමති දූරියන් උළෙල පැවැත්වේ. මේ හැරුනුවිට කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය, [URL="https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"]ශ්‍රී ලංකාව[/URL], ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ෆ්ලොරීඩාව, හවායි, පැපුවා නිව්ගිනියාව, පොලිනේසියානු දුපත්, මැඩගස්කරය, දකුණු චීනය, උතුරු ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුවද දූරියන් වගා කරයි.[/COLOR] 1960 ටේ මුල් බාගයේදි දූරියන් ඕස්ට්‍රේලියාවට හදුන්වා දෙන ලදි. පසුව ඩි සිබෙතිනස් ක්ලෝන තිහකට අධික ප්‍රමාණයක් සහ දූරියො විශේෂ හයක් හඳුන්වා දෙන ලදි. 1999දි දූරියන් ටොන් 65,000ක් ආනයනය කල චීනය ප්‍රධානම දූරියන් ආනයනකරුයි. එම වසරේදිම සිංගප්පූරුව ටොන් 40,000ක් ද, තායිවානය ටොන් 5000ක් ද, ඇමෙරිකාව ටොන් 2000ක් ද, යුරෝපීය ප්‍රජාව ටොන් 500ක් ද අනයනය කරන ලදි. [/SIZE] [SIZE=5][COLOR=Purple]දූරියන් ගස්ලබු වැනි වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. සාමාන්‍යයෙන් මැලේසියානු අර්ධද්වීපයේ හා සිංගප්පූරුවේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය දූරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරයද වේ. අනෙකුත් පළතුරු වලට සාපේක්ෂව දූරියන් හි මිල ඉහළ අගයක් ගනු ලැබේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුවෙදී ඩි 24, සුල්තන්, සහ මවෝ ෂැන් වැන් වැනි ප්‍රමිතියෙන් උසස් උප විශේෂ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එම නිසා සාමාන්‍යයෙන් දූරියන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සිංගප්පූරු ඩොලර් 8ත් 15ත් (ඇමෙරිකානු ඩොලර් 5ත් 10ත් ) අතර අගයක් ගනී. එවිට දූරියන් ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.5ක්(රත්තල් 3.3) වන නිසා, දූරියන් ගෙඩියක් සඳහා සිංගප්පූරු ඩොලර් 12ත් 22ත්(ඇමෙරිකානු ඩොලර් 8ත් 15ත්) අතර මුදලක් වැය කිරිමට සිදුවේ. නමුත් “මදුළු” ලෙසින් හදුන්වන දූරියන් ගෙඩියෙහි ආහාරයට ගත හැකි කොටසෙහි ප්‍රමාණය මුළු දූරියන් ගෙඩියෙන් සියයට 15ත් 30ත් පමණ වේ. එසේ වුවත් බහුතර සිංගප්පූරු පරිභෝගිකයන් තම ප්‍රියතම දූරියන් මිලදි ගැනීම සඳහා වරකට සිංගප්පූරු ඩොලර් 75ක්(ඇමෙරිකානු ඩොලර් 50) පමණ වැය කිරීමට මැලි නොවෙති [/COLOR] [/SIZE] [SIZE=5]දූරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දූරියන් විකුණනු ලැබේ..[/SIZE] [/COLOR] [YOUTUBE]hymDh-__eVg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom