Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දූෂණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදහසට එකගයි. මරණ දණ්ඩනය ක්රියාත්මක වෙනවා නම් මේ අපරාධ ගොඩාක් අඩු වෙනවා. මචං, සමහර විට උබට මතක ඇති මේක. චන්ද්රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ (1998 වගේ) එල්ලුම් ගහ යලි ක්රියාත්මක කරන්න කතිකාවක් ගියා. මුළු රටේම අවධානය ඒ දෙසට යොමු වුනා. මට හොදට මතකයි ඒ සිද්දිය... බන්ධනාගාර වල මරණ දඩුවම නියම වෙලා හිටපු උන් කන්නේ නැතුව ගියා. ඒ කියන්නේ වර්ජනයක් හෝ විරෝධයක් නිසා නෙමෙයි... මානසික ආතතිය සමග පැමිණි මරණ බිය නිසා. ඒ කියන්නේ මොන ජගතා උනත් ඕකට බයයි. දැන් ඔය මිනීමරුවෝ, මංකොල්ලාකාරයෝ, ස්ත්රී දුෂකයෝ සහ අනිත් අපරාධ කාරයෝ දැන් බය නැහැ, මොකද උන්ට එලියට වඩා අතුල හොදයි...

ගියසතියේ පත්තරේක තිබුන ලිපියක මම දැක්කා විශ්ව විද්යාල සිසුවෙකුට දිනකට රජය ආහාර සදහා දරන වියදම රුපියල් 45 වගේ ගානක් මට මතක විදිහට, නමුත් සිරකරුවෙකුට එය රුපියල් 240 වහේ ගානක්. (මේක හරියටමනම් මතක නැහැ වරදින්න පුළුවන්... මතක විදිහට වෙනස තිබුනා 3න් ගුණයකට වඩා)

නීතිමය පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පොඩි ප්රශ්නයක් තියනවා තමයි. ඒ කියන්නේ නීතිය මගින් වරදකරුවෙකු වූ මිනිහෙක් වරද කරුවෙක් නොවෙන්නත් ඉඩක් තියනවා. තර්ක කිරීම් මගින් වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් නීතියට පුළුවන්. අධිකරණයකින් වැරදි කරුවන් වූ මිනිසුන් යලි අභිආයාචනා මගින් නිදොස් වෙනවා. අධිකරණය ඉදිරියේ වරද කරුවෙකු වූ පමණින් නිවරදිකරුවෙකු මරා දැම්මොත් ඒ වරද හදන්න බැහැ... ඒ ප්රශ්නයත් මෙතන තියනවා.

(ඒත් මටනම් හිතෙන්නෙම ටික කාලෙකට හරි මරණ දණ්ඩනය ගේන්න ඕනි කියලා)

[QUOTE="BonziBUDDY, post: 15495043, member: 317761"] [SIZE=4][COLOR=Indigo]අදහසට[SIZE=4] එකගයි. මරණ දණ්ඩනය ක්රියාත්මක වෙනවා නම් මේ අපරාධ ගොඩාක් අඩු වෙනවා. මචං, සමහර විට උබට මතක ඇති මේක. චන්ද්රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ (1998 වගේ) එල්ලුම් ගහ යලි ක්රියාත්මක කරන්න [SIZE=4]කතිකාවක් ගියා. මුළු රටේම අව[SIZE=4]ධා[/SIZE]නය ඒ දෙසට යොමු වුනා. මට හොදට මතකයි ඒ සිද්දිය... බන්ධනාගාර වල මරණ දඩුවම නියම වෙලා හිටපු උන් කන්නේ නැතුව ගියා. ඒ කියන්නේ වර්ජනයක් හෝ විරෝධයක් නිසා නෙමෙයි[/SIZE].[SIZE=4].. මානසික ආතතිය[SIZE=4] සමග පැමිණි මරණ බිය නිසා. ඒ කියන්නේ මොන ජගතා උනත් ඕකට බයයි. දැන් ඔය මිනීමරුවෝ[SIZE=4], මංකොල්ලාකාරයෝ[SIZE=4], ස්ත්රී දුෂකයෝ සහ අනිත් අපරාධ කාරයෝ දැන් බය නැහැ, මොකද උන්ට එලියට වඩා අතුල හොදයි[SIZE=4]... [SIZE=4]ගියසතියේ පත්තරේක තිබුන ලිපියක මම දැක්කා විශ්ව විද්යාල සිසුවෙකුට [SIZE=4]දිනකට රජය ආහාර සදහා දරන වියදම රුපියල් 45 වගේ ගානක් මට මතක විදිහට, [SIZE=4]නමුත් සිරකරුවෙකුට එය රුපියල් 240 වහේ ගානක්. [SIZE=3][I](මේක හරියටමනම් මතක නැහැ වරදින්න පුළුවන්... මතක විදිහට වෙනස තිබුනා 3න් ගුණයකට වඩා) [/I][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4]නීතිමය පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පොඩි ප්රශ්නයක් තියනවා තමයි. ඒ කියන්නේ නීතිය මගින් වරදකරුවෙකු වූ මිනිහෙක් වරද කරුවෙක් නොවෙන්නත් ඉඩක් තියනවා. තර්ක කිරීම්[SIZE=4] මගින් වැරැද්ද නිවැරදි කරන්නත්, නිවැරැද්ද වැරැද්ද කරන්නත් නීතියට පුළුවන්[SIZE=4]. අධිකරණයකින් වැරදි කරුවන් වූ මිනිසුන් යලි අභිආයාචනා මගින් නිදොස් වෙනවා. අධිකරණය ඉදිරියේ වරද කරුවෙකු වූ පමණින් නිවරදිකරුවෙකු මරා දැම්මොත්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ වරද හදන්න බැහැ... ඒ ප්රශ්නයත් මෙතන තියනවා.[/COLOR][/SIZE] [SIZE=3][I] (ඒත් මටනම් හිතෙන්නෙම ටික කාලෙකට හරි මරණ දණ්ඩනය ගේන්න ඕනි කියලා:yes:)[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom