Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙකට නැමී කල ආචාරය පිලිබදවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකට නැමී කල ආචාරය පිලිබදවයි

[ATTACH]58428[/ATTACH]

කනගාටුවෙමු.ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ ජාතිකත්වය හුදෙක්ම අපේම මිනිසුන් විසින් පදනම් විරහිතව ලේබල් කර ගනිමින් හෑල්ලුවට ලක් කිරීම පිලිබදවයි.

මේ දිනවල සමාජ ජල වෙබ් අඩවි වල ඉතා බහුලව කතාවට ලක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බිරිද බ්‍රිතාන්‍ය මහ රැජින ඉදිරියේ දෙකට නැමී කල ආචාරය පිලිබදවයි.ඊට විවිද උපකල්පන ගෙන එන පිරිස් මෙහි ඇති සාම්ප්‍රදයිකත්වය පිලිබදව කිසිදු වැටහීමකින් තොර බව පැහැදිලිව පෙන්නුම් කරයි.බ්‍රිතාන්‍ය පාලනය වසර 150 ක් පුරා මුලු රට පුරාම පැවති අතර ලංකාව පමනක් නොව ලෝකයේ රටවල් අතිවිශල ගනනක් ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට පාලනය කිරිම නිසා ඔවුන්ට හිරු නොබසින අධිරාජ්‍ය යයි කියන බව කවුරුත් හොදින් දන කාරනයකි.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසෙන ජනපතිවරයා සහ බිරිද මෙවර සහභාගී වූයේද පොදුරජ්‍ය මණ්ඩලීය වැඩමුලුවකට බව කාටත් රහසක් නොවෙයි..පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස නම් කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අනසකට යටත් වූ රටවල් නිසාවෙන් තවමත් රටක් හැටියට නිදහස ලැබුවත් ඒ ඒ අවස්තානුකූලව අප තුල විවිදාකර සම්ප්‍රදායිය ක්‍රම සහ විදි පවතී.කෙසේ නමුත් අප රට හුදෙකලා වු කවුරුත් නොදන්න ගෝත්‍රික රටක් ද නොවෙයි.

පසුගියදා සිරිසෙන ජනපතිවරයාගේ බිරිද විසින් කොන්ද නමා ආචර කිරීම පිලිබදව මුහුනු පොතේ සහ තවත් සමජ ජාල වෙබ් අඩවිඅ වාර්තා කලේ කොන්ද පන නැති කමක් ලෙසිනි.නමුත් බ්‍රිතාන්‍යට පැමිනි ඕනම රාජ්‍ය නායකයෙකු ඔහු තුල ඇති ගරුත්වය දැක්වීමේදී විවිද ක්‍රම සහ විදි අනුගමනය කරයි..සමහරුන් සිප වලද ගනිමින් ද තවත් සමහරුන් ගරු කිරීමක් ලෙස ආචර කරමින්ද දෙදණ නමා ආචාර කරමින්ද සහ තවත් සමහරුන් දණ ගසා ආචාර කරමින්ද එකී ගරුත්වය දක්වන බව අප දැක ඇත.

රටක සම්ප්රදායකට අප ගරු කල යුතුයි..අපේ රට වෙත පැමිනිනෙන ඕනාම අයකු අප පිලිගන්නේ වැද නමස්කාරයෙන් ආයොබෝවන් කියමිනි.නමුත් එහිදී අප කිසිවිටෙකත් අනේ අරූ අන්න වදිනවා කියමින් ඔහු ට දොස් නොකියයි .එම රටවල මිනිසුන්ද එහි වෙනස් කම තේරුම් ගෙන අපට ද ඒ අයුරින්ම වැද ආයූබෝවන් කියන අවස්තා බොහොයි.

එනම් රටකින් රටකට වෙනස් සම්ප්‍රදායන් සහ වෙනම තේමාවන් ඇත..ආචාර සමාචාර පුද පූජා විදි ඒ රටේ සංස්කෘතිය අනුව වෙනස් වෙයි.මිචෙල් ඔබාමාද බැරැක් ඔබාමද කියා වෙනසක් නැත..ලොව කොතරම් බලවතුන් වූවත් ඔවුන්ද තමන්ට වඩා නිලයෙන් උසස් හෝ දැනුමින් පෝශිත මිනිසුන් ඉදිරියේ දණ නමා ආචාර කර ඇත.

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනට ද අප එසේ ආචාර කරන්නේ ගැති කමකට නොවන බවත් එය සමජයේ පෙල ගැසුනු ක්‍රමයක් බවත් අපද තේරුම් ගත යුතුය..

කෙසේ නමුත් එම මතයේ දැඩිව සිටින අන්තවාදීනට අප පිලිතුරු දීමට බැදී නැත..නමුත් බ්‍රිතාන්‍යය රැජින හමුවේ නොව ලොව ඕනාම බලවෙතකු ගේ උසස ගතියක් ඇති නම් අප ඊට ගරු කල යුතුය..

පසුගිය කලයේ පාප් වහන්සේ ද ජෝර්ධානයේ රැජිනට මෙසේ ආචාර කරනු අප ට දකින්නට ලැබුනි..

කතෝලිකයින්ට අනුව පාප වහන්සේ යනු ඉතා උසස් මිනිසෙකි නමුත් උන්වහන්සේද එසේ කිරිම සම්බන්දයෙන් දැඩි මතයක් සමාජය තුල පැතිරවීමක් නොවිනි.ඒ උසස් මිනිසෙකුට ගරු කිරිමේ විලාසිතාවක් සමාජය තුල තිබෙන බව කා අතරත් ජනප්‍රිය ක්‍රමයක් බැවිනි.

කෙසේ නමුත් විටෙක ජනපතිවරයාට ඉන්ග්‍රීසි භාශාව කතා කරන්නට බෑ කියමින් ඔහුට අපහාස කරනා බයියන් තවත් විටෙක ජනපති බිරිදගේ නැවිල්ල ගැන අපහාසයෙන් කතා කිරීම විහිලුවකි.

අප ඔබට චායාරූප කිහිපයක් මෙසේගෙන දක්වන්නෙමු..බලන්න මේ අවස්තානුකූලතවය සහ ගරු කිරීම පිලිබදව කදිමක් උදාහරන වෙයි..ඒ පිලිබදව මොලයෙ තෙරුම් ගැනීම විනා අවස්තාවාදී විම තුල වන්නේ රටක් හැටියට සහ ජාතියක් හැටියට පිරිහීම පමනකි.

සටහන මාධ්යවෙදියගෙනි.

http://www.madyawediya.com/?p=900

[QUOTE="kalupusa007, post: 18032751, member: 390700"] [b]දෙකට නැමී කල ආචාරය පිලිබදවයි[/b] [ATTACH]58428._xfImport[/ATTACH] [SIZE="5"]කනගාටුවෙමු.ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ ජාතිකත්වය හුදෙක්ම අපේම මිනිසුන් විසින් පදනම් විරහිතව ලේබල් කර ගනිමින් හෑල්ලුවට ලක් කිරීම පිලිබදවයි. මේ දිනවල සමාජ ජල වෙබ් අඩවි වල ඉතා බහුලව කතාවට ලක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බිරිද බ්‍රිතාන්‍ය මහ රැජින ඉදිරියේ දෙකට නැමී කල ආචාරය පිලිබදවයි.ඊට විවිද උපකල්පන ගෙන එන පිරිස් මෙහි ඇති සාම්ප්‍රදයිකත්වය පිලිබදව කිසිදු වැටහීමකින් තොර බව පැහැදිලිව පෙන්නුම් කරයි.බ්‍රිතාන්‍ය පාලනය වසර 150 ක් පුරා මුලු රට පුරාම පැවති අතර ලංකාව පමනක් නොව ලෝකයේ රටවල් අතිවිශල ගනනක් ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට පාලනය කිරිම නිසා ඔවුන්ට හිරු නොබසින අධිරාජ්‍ය යයි කියන බව කවුරුත් හොදින් දන කාරනයකි. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසෙන ජනපතිවරයා සහ බිරිද මෙවර සහභාගී වූයේද පොදුරජ්‍ය මණ්ඩලීය වැඩමුලුවකට බව කාටත් රහසක් නොවෙයි..පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස නම් කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අනසකට යටත් වූ රටවල් නිසාවෙන් තවමත් රටක් හැටියට නිදහස ලැබුවත් ඒ ඒ අවස්තානුකූලව අප තුල විවිදාකර සම්ප්‍රදායිය ක්‍රම සහ විදි පවතී.කෙසේ නමුත් අප රට හුදෙකලා වු කවුරුත් නොදන්න ගෝත්‍රික රටක් ද නොවෙයි. පසුගියදා සිරිසෙන ජනපතිවරයාගේ බිරිද විසින් කොන්ද නමා ආචර කිරීම පිලිබදව මුහුනු පොතේ සහ තවත් සමජ ජාල වෙබ් අඩවිඅ වාර්තා කලේ කොන්ද පන නැති කමක් ලෙසිනි.නමුත් බ්‍රිතාන්‍යට පැමිනි ඕනම රාජ්‍ය නායකයෙකු ඔහු තුල ඇති ගරුත්වය දැක්වීමේදී විවිද ක්‍රම සහ විදි අනුගමනය කරයි..සමහරුන් සිප වලද ගනිමින් ද තවත් සමහරුන් ගරු කිරීමක් ලෙස ආචර කරමින්ද දෙදණ නමා ආචාර කරමින්ද සහ තවත් සමහරුන් දණ ගසා ආචාර කරමින්ද එකී ගරුත්වය දක්වන බව අප දැක ඇත. රටක සම්ප්රදායකට අප ගරු කල යුතුයි..අපේ රට වෙත පැමිනිනෙන ඕනාම අයකු අප පිලිගන්නේ වැද නමස්කාරයෙන් ආයොබෝවන් කියමිනි.නමුත් එහිදී අප කිසිවිටෙකත් අනේ අරූ අන්න වදිනවා කියමින් ඔහු ට දොස් නොකියයි .එම රටවල මිනිසුන්ද එහි වෙනස් කම තේරුම් ගෙන අපට ද ඒ අයුරින්ම වැද ආයූබෝවන් කියන අවස්තා බොහොයි. එනම් රටකින් රටකට වෙනස් සම්ප්‍රදායන් සහ වෙනම තේමාවන් ඇත..ආචාර සමාචාර පුද පූජා විදි ඒ රටේ සංස්කෘතිය අනුව වෙනස් වෙයි.මිචෙල් ඔබාමාද බැරැක් ඔබාමද කියා වෙනසක් නැත..ලොව කොතරම් බලවතුන් වූවත් ඔවුන්ද තමන්ට වඩා නිලයෙන් උසස් හෝ දැනුමින් පෝශිත මිනිසුන් ඉදිරියේ දණ නමා ආචාර කර ඇත. බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනට ද අප එසේ ආචාර කරන්නේ ගැති කමකට නොවන බවත් එය සමජයේ පෙල ගැසුනු ක්‍රමයක් බවත් අපද තේරුම් ගත යුතුය.. කෙසේ නමුත් එම මතයේ දැඩිව සිටින අන්තවාදීනට අප පිලිතුරු දීමට බැදී නැත..නමුත් බ්‍රිතාන්‍යය රැජින හමුවේ නොව ලොව ඕනාම බලවෙතකු ගේ උසස ගතියක් ඇති නම් අප ඊට ගරු කල යුතුය.. පසුගිය කලයේ පාප් වහන්සේ ද ජෝර්ධානයේ රැජිනට මෙසේ ආචාර කරනු අප ට දකින්නට ලැබුනි.. කතෝලිකයින්ට අනුව පාප වහන්සේ යනු ඉතා උසස් මිනිසෙකි නමුත් උන්වහන්සේද එසේ කිරිම සම්බන්දයෙන් දැඩි මතයක් සමාජය තුල පැතිරවීමක් නොවිනි.ඒ උසස් මිනිසෙකුට ගරු කිරිමේ විලාසිතාවක් සමාජය තුල තිබෙන බව කා අතරත් ජනප්‍රිය ක්‍රමයක් බැවිනි. කෙසේ නමුත් විටෙක ජනපතිවරයාට ඉන්ග්‍රීසි භාශාව කතා කරන්නට බෑ කියමින් ඔහුට අපහාස කරනා බයියන් තවත් විටෙක ජනපති බිරිදගේ නැවිල්ල ගැන අපහාසයෙන් කතා කිරීම විහිලුවකි. අප ඔබට චායාරූප කිහිපයක් මෙසේගෙන දක්වන්නෙමු..බලන්න මේ අවස්තානුකූලතවය සහ ගරු කිරීම පිලිබදව කදිමක් උදාහරන වෙයි..ඒ පිලිබදව මොලයෙ තෙරුම් ගැනීම විනා අවස්තාවාදී විම තුල වන්නේ රටක් හැටියට සහ ජාතියක් හැටියට පිරිහීම පමනකි. සටහන මාධ්යවෙදියගෙනි.[/SIZE] [url]http://www.madyawediya.com/?p=900[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom