‘අවුරුදු 30 ක් තිස්සෙ මේ කුරිරු යුද්ධය නිසා අසීමිත දුක් කන්දරාවක් විඳපු දෙමළ ජනතාවට අපි මීට වඩා හොඳට සලකන්ඩ ඕනෙ.’ කියල ඇමැතිතුමා කිව්වාම තමුසෙ මොකද පල් එකට වගෙ හිනාවුණේ?’
නලින්, සිරිමාන්න ගෙන් ඇසුවේ සම්මන්ත්‍රණය අවසන් වී තම රථයේ වාඩි වී බුලත් විටක් හපමිනි.
‘අවුරුදු 30 ක් තිස්සෙ අපේ ගෙදර උන්දැ එක්ක පවුල් කාපු මටත් එහෙමනං ලොකු සැලකීමක් කරන්ඩ එපායැ බං.’ සිරිමාන්න කීවේ තට්ටය අතගාමිනි.

Last edited:
ela ela