Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙකම එක නම් එකකට වැඩිපුර ගෙවන්නේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකම එක නම් එකකට වැඩිපුර ගෙවන්නේ ඇයි

උපුටාගැනීම රාවය, 11.08.2019

ටිරන් කුමාර බංගගමආරච්චි

බල්ලෝ බත් කති

මිනිස්සු රවටන්නෝ සහ රැවටෙන්නෝ යැයි කතාවක් ඇත. මේ දෙවර්ගයෙන් ලංකාවේ ඇත්තේ වැඩිපුරම රැවටෙන්නෝ යැයි මැතිවරණ සමග හෙළිවන්නේය. දැන් නැවත රැවටෙන්නට කාලය එළැඹෙමින් තිබේ.

කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා සේ මෙරට ජනතාව දශක ගණනාවක් ම ශ්‍රී ලංකා, යූඑන්පී නායකයන් මත රැවටෙමින් කාලය ගත කරනමුත් මට්ටුවීමක් තවම නැත. රාජපක්ෂලාගෙන් මේ ආණ්ඩුව ගලවා ගත යුතු යැයි කියා යහපාලන ආණ්ඩුවක් ගෙනාමුත් අද වනවිට යහපාලනය යන වචනයද විකාරයක් වී ඇත. මෙරට දේශපාලනය ගැන කියවන ඕනෑම කෙනකුට අමතක කළ නොහැකි සන්ධිස්ථානයක් ලෙස 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. ඒ යහපාලනය අද විගඩමක් වුවද එදා ජනතාවට දැනෙන සිත්ගන්නා මාතෘකාවක් විය. එහෙත් ඒ ආණ්ඩුවට ජනතාව ඇද බැඳ ගන්නට නොහැකි විය. ඒ ඇයිද යන්නට අදටත් ඒ අයට උත්තර නැත. ඇත්තේ දෙකඩ වී එකිනෙකාට චෝදනා කිරීම පමණය. සැබැවින්ම යහපාලන ආණ්ඩුවට සිදුවූයේ කුමක්ද?

එයට දියහැකි ප්‍රධානතම පිළිතුර නම් බලය ලබා ගන්නට උපරිම සැලැසුම් කළද බලය රඳවා ගන්නට ඒ අයට දැක්මක් නොවීමය. මහින්දලා පරාජය කිරීම එකම අරමුණ කරගත් ඔවුන් මහින්දලා පරාජය වී ආණ්ඩුව තමන්ට ලැබුණහොත් කුමක් කරන්නේදැයි කතිකාවක් නොවීය. කතිකාව තිබුණේ නිකමට හෝ දිනුවහොත් සිරිසේන ජනපති වී රනිල් අගමැති කිරීම පමණි. ඒ කළගුණ සැලකීමටය. ඉන් එහා දෙයක් නැත. මෙහිදී සිරිසේන තුළ ලොකු විශ්වාසයක් තිබුණා සහතිකය. එනම් මහා දැක්මක් ඇති යැයි එකල මවා තිබූ රනිල් ප්‍රතිරූපය මහා පෙරළියක් කරනු ඇතැයි කියාය. එතෙක් සැමගේ දේශපාලන මොළකරුවා රනිල්ය. එය රාජපක්ෂ ආණ්ඩුව තුළ පවා විය. එකල සරල බෙදීම නම් මහින්ද, රනිල් ඉදිරියේ නූගතෙක් යන්නය. ජාත්‍යන්තර සබඳතා, දේශපාලන දැක්ම හැමදේම රනිල් සතු මහා බලගතු දේ ලෙස බහුතරයක් විශ්වාස කළෝය. එහෙත් අද වන විට රනිල් යනු නිකම්ම නිකං හිස් චරිතයක් බව ඔහු විසින්ම ඔප්පු කොට ඇත. ඔහු දේශපාලනයේ සූක්ෂ්ම කපටියකු වන්නේ ඔහුගේ තැන රැක ගැනීමට මිස පාලකයකු වශයෙන් නොවේ. එසේ නම් දැන් රැවටිය හැකි දෙපිළටම එකසේ රැවටී ඇත. රාජපක්ෂලා තිත්ත වී සිටි ජනතාව සිරිසේන-රනිල් හොඳ යැයි සිතුවේය. එහෙත් දැන් මේ දෙකම එක යැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එය ජවිපෙ සටන් පාඨය වන උනුත් එකයි මුනුත් එකයි කතාවට වඩා වෙනස්ය. මන්ද ජනතාව තොපිත් එකයි කියා දන්නා නිසාය.

රියැලිටි ෂෝ

ලංකාවේ හැමදේම මේ වනවිට රියැලිටි ෂෝ බවට පත්වී ඇත. මාධ්‍ය හැමදේම රියැලිටි බවට පෙරළා ගෙන ඇත. සිංදු කීමේ සිට තම කුසලතා දක්වාද? දැනුම දක්වාද? අවසානයේ අම්මා සහ දරුවා අතර ඇති ආදරය පවා රියැලිටි කර ඇත. ‘සුපර් මම්’ වන්නට නම් අද අම්මා දරුවා සමග නැටිය යුතුය. නැටිල්ලේ තරමට එය සාර්ථක වනු ඇත. හෙට දවසේ හොඳම ආදරවන්තයින් තෝරන තරග පවත්වනු ඇත. හොඳම අඹු සැමි ආදී වශයෙන් සියල්ලට වැඬේ දිග්ගැස්සෙනු ඇත. ඒ තරමට මාධ්‍ය වැඬේ කරට ගෙන හමාරය. සියල්ල එසේ වන කල මාධ්‍යයට දේශපාලනය රියැලිටි නොවේද? දේශපාලන සුපර්ස්ටාර්ස් තෝරන එක රියැලිටි ෂෝ එකක් නොවේද? දැනටමත් මාධ්‍ය එය කර හමාර නැද්ද? පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න දැන් රියැලිටි ෂෝ එකක් වී ඇත. එහි අවසන් මහා තරගය අගෝස්තු 11 වැනිදාට තීරණය වී ඇත. මෙය තනිකරම රියැලිටි ෂෝ එකක් නොවේද? මහින්ද වැරදිලාවත් ගෝඨාද? චමල්ද? දිනේෂ්ද? කියා ඇසුවහොත් උන් හිටි තැන් අමතක කර එහි සිටින පොහොට්ටු දේශපාලකයෝ ‘ගෝඨා’ යැයි කෑමොර දෙනු ඇත. තවත් අය තව නම් කියනු නියතය. හැමදේම ඒ තරමටම සිල්ලර වී ඇත. බොහෝ විට මහින්ද තීන්දුව එකොළහ නොදී ඉන්නට ඉඩ ඇත. ඒ හැමදෙනාම ඉක්මන් වන්නට බයය. අගෝස්තු 11 වැනිදාටත් සැඟවුණු අමුත්තා කරළියට නොයන්නට ඇති ඉඩ වැඩිය. මේ තැනට පත් කළේ කවුද? මාධ්‍ය විසින්ය. අද සියලු දේශපාලන පක්ෂ මාධ්‍ය උගුලේ හිරවී ඇත. අද දේශපාලනය තීන්දු කරන්නේ මාධ්‍ය විසින්ය. මහින්දට ගෝඨා නොදා ඉන්න බැරි තැනට පත් කළේ වෙන කවුරුවත් නොව දෙරණ මාධ්‍ය බලවතා වන දිලිත් ජයවීරය. රාජපක්ෂලාට නටන්න සිදුව ඇත්තේ ඔහුගේ පදයටය.

එජාපය හිරවී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේය. එනම් මහරාජා ළඟය. අද එජාපයත් තම අපේක්ෂකයා තේරීමේ උගුලේ හිරවී ඇත. රනිල්ටත් සුපර් ස්ටාර්ස් තරගයට යාමට සිදුව ඇත. මහින්දගේ ප්‍රේක්ෂකයෝ මහින්දට කීකරුමුත් රනිල්ගේ ප්‍රේක්ෂකාගාරය රනිල්ට මෙල්ල නැති බව පැහැදිලිය. මේ නිසා දෙපිලෙහිම ඇති විගඩම පැහැදිලිය. සජිත් රටේ නායකයා විය යුතුයැයි එදා සිටම සැලසුම් හදනුයේ මහාරාජාය. ප්‍රේමදාස බලයට ගෙනවිත් ඔහු ලවා තමා ගොඩ ගිය විදිහ මහරාජා දනී. ප්‍රේමදාස හරහා ඔහු එජාපයේ නිල නොලත් හිමිකරුවා විය. අදත් මේ හයිකාරකම එයය. මුලදී රනිල් පවා මහ රාජාගේ උගුලේ හසුවූ මුත් අවසානයේ ඉන් ගැලවුණේය. එහෙත් සජිත්ට ගැලවීමක් නැත. සජිත් මහරාජා ළඟ සිටිනුයේ මෙහෙකරුවකු ගාණටය. ගාමිණී දිසානායක ක්‍රිකට්වලට විශාල මෙහෙයක් කළ අයකු බව අවිවාදිතය. ඒ ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස සිටිමිනි. එහෙත් නවීන්ට සොයා බැලිය හැකි සත්‍යය නම් ගාමිණී දිසානායකගේ නම කියැවුණද එහි පිටුපස හිඳ ක්‍රිකට් මෙහෙය වූ මහා මොළකරුවා වූයේ මහරාජාය. අද රණතුංගලා ක්‍රිකට් ගැන පෙනී සිටියද එහි පිටුපස ඇති නූල්කාරයා මහරාජාය. ඒ තරමට මහරාජා දේශපාලන පිළිලයක් වී හමාරය. එය එජාපය පුරා පැතිරී ඇත. එදා ප්‍රේමදාසට යහමින් උදව් කළ නිසා මහරාජා වීරයකු වුවද අද දේශපාලකයන් මුදලට ගැනීමට ලේසි නැත. ඒ අද ප්‍රාදේශීය දේශපාලකයා පවා කෝටිපතියකු වී ඇති බැවිනි. එකල ධනවතුන්ට නැටවිය හැකි අසරණ දේශපාලකයන් සිටියද අද තත්ත්වය වෙනස්ය. අද දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන්ද ධන කුවේරයන්ය. මේ නිසා මේ ඉඩ ගතහැකි එය වෙත රිංගා ගත හැකි එකම ක්‍රමය මාධ්‍ය වී ඇත. මහරාජාට මුදල්වලට වඩා අද හයිය වී ඇත්තේ සිරසය. එහෙත් ‘දෙරණ’, ‘හිරු’ වැනි මාධ්‍යයන් කරළියට ඒමත් සමග ඒ බලය බෙදී ගොස් ඇත. අද සිරස එජාපයට උදව් කරන කල ‘දෙරණ, හිරු’ මාධ්‍ය මහින්දට උදව් කරති. සජිත් ගේන්නට සිරස උපරිමය කරද්දී දෙරණ ගෝඨා ගේන්නට හැකි සෑමදේම කරමින් සිටී. ඔවුන් අද පත්තර පවා පටන් ගනිමින් ගෝඨා ගෙන ඒමේ සටන ජයටම ගෙනයමින් සිටී. මාධ්‍ය මේ සෙල්ලම කරන්නේ ජනතාවට ඇති ආදරයට නොව, ඒ ඒ අයගේ ව්‍යාපාරික ශක්තිමත්භාවය ඉහළට ගෙන යෑමටය. මේ අයගේ ව්‍යාපාර වෙන වෙන දෑ වන විට මාධ්‍ය දේශපාලනය කේවල් කිරීම සඳහා යොදාගෙන ඇති මෙවලම වේ.

රැවටීම

එසේ නම් මේ දේශපාලකයන් සහ මාධ්‍ය එකතුව කරන බරපතළ රැවටීමට ජනතාව තවදුරටත් නතුවිය යුතුද? එම පැනය අද දවසේ ඇති ප්රබලතම කාරණය වේ. විකල්පයක් නැතැයි කියා මේ දෙපිරිසගෙන් කාව හෝ තෝරා ගත යුතුද? ඒ සෙල්ලටමද කෙළවරක් තිබිය යුතු නැද්ද? මහින්ද-රනිල් දෙපළ තිත්ත වන විට ජනතාව ගෝඨා-සජිත් හෝ කරු-චමල්, චම්පික හෝ දිනේෂ් හොඳයි කියනුයේ කෙසේද? මේ අය වනාහී ඉහත අච්චාරුවේම කවලම් වූ කළමනාය. මහින්ද කාව දැම්මද ඒ දමනුයේ ඔහුගේ පැවැත්මට මුල්තැන දෙමිනි. රනිල්ද එසේමය. එසේ නම් අප අලුත් මුහුණු විදිහට අවසානයේ නැවත තෝරා ගනුයේ මහින්ද සහ රනිල්වමය. එය ගෝඨා-සජිත් පැමිණ වෙනස් කරතැයි සිතමු. ඒත් මේ ක්‍රියාත්මක වන්නේද පරණ වැඩපිළිවෙළමය. එසේ නම් මේ සිද්ධවෙමින් පවතිනුයේ පරණ සෙල්ලමම නොවේද? පරණ මුහුණුම නොවේද? කොටින්ම පැරණි තක්කඩි හොර වංචාවන්ම නොවේද? එජාපයේ කවුරු නායකයා වවුද ඔහු සමග පිහිටුවන ආණ්ඩුවේ ඉන්නේ මේ හොර තක්කඩිම නොවේද? ගෝඨා ආවද ඔහු සමග සිටිනුයේ ඉහත හිටි හොර තක්කඩිම නොවේද? 2015දී ඔවුන් සියල්ල පරාජය කළේ ඔවුන් නරක නිසා නම් දැන් ඔවුන් හොඳ අය වී ඇත්ද? මේ එක එක මුහුණු කාගේ පිලෙන් ආවද කරන්නේ එකම තක්කඩිකමය. බලය ඇති කළ තක්කඩියන් වන මොවුන් බලය නැති කල උපාසකයන් වේ. එසේ නම් ජනතාව ලෙස තක්කඩින්ට බැණ උපාසකයන් තෝරා ගමුද? මේ හෝද හෝදා මඬේ දමන්නේ කාවද? ජනතා කැමැත්තම නොවේද?

කම්බ හොරු

2015 යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලනවා කියමින්ය. එහෙත් වසර පහක් ගෙවෙන තැනද ඇල්ලූ හොරෙක් නම් නොවීය. ඒ වෙනුවට යහපාලනය හොර ගුහාවක් විය. මහින්දව ආරක්ෂා කළේ රනිල් බව ප්‍රසිද්ධ රහසය. එමෙන්ම රනිල්ගේ බැඳුම්කර සිද්ධිය ආරක්ෂා කළේද මහින්දමය. වීරවංශගේ හොර පාස්පෝට් යට ගැහැව්වේද රනිල්මය. මේ අනුව බලන කල හොරු හොරුමය. එහි වෙනසක් නැත. එළියේ දේශපාලන මරා ගැනීම් ජනතාවට පෙන්වනු පිණිසය. පසුගිය රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයේ මාධ්‍ය අතට ගෙන සිටියේ දිලිත්ය. ව්‍යාපාරිකයෝ, මාධ්‍ය හිමිකරුවෝ සහ දේශපාලකයෝ එකම පිලකය. එකම රැළකය. මේ සැම එකතු වී ජනතාව අන්දවති.

ජවිපෙ

එසේ කියා ජනතාව එකම විකල්පය කියා ජවිපෙ තෝරා ගනු ඇතිද? එවැනි තෝරා ගැනීමකට ජවිපෙ ලක්වෙයිද? මෙවර ජනාධිපතිවරණයට ජවිපෙත් අපේක්ෂකයකු දමනවා යැයි කියන අතර ඔවුන්ද රියැලිටි සෙල්ලමට හුරුවී ඉදිරිපත් වන්නේ කවුද යන්න කීම රියැලිටි ෂෝ එකක් බවට හරවාගෙන ඇත. ජවිපෙ සාමාජිකයන් එකිනෙකා එක එක දේ කීවේය. එයින් ගම්යවන්නේත් ඔවුන් රතු වුවද ආස කොළ-නිල් අයගේ සෙල්ලටම බවය. ජවිපෙ ඡන්ද කාලයට හැමවිටම සිතනුයේ මේ දෙපිරිසම එකක් නිසා ජනතාව මේ වර හෝ තමන්ව තෝරා ගනිතැයි කියාය. එහෙත් ඒ සඳහා අවැසි සුදුසුකම් කිසිත් සපුරා නැත. ජවිපෙ යනු තවමත් රසකාරකයකි. එය ගුණදායක වන බවක් පෙනෙන මානයක නැත. මුලදී ජනතාව සිතුවේ හොරකම් ගැන කතා කරන්නට ජවිපෙ එකෙකු දෙන්නකු හෝ පාර්ලිමේන්තු යැවිය යුතු බවය. අද වන විට සැවොම හොරකම් ගැන කතා කරති. එහෙත් කවුරුවත් හොරු නොවේ. රනිල් පාර්ලිමේන්තුවේදී අපි සැම එකට හොරා කියමු යැයි තාල ඇල්ලීය. ඒ අනුව හොරා කීම පවා අද විහිළුවකි. එසේ නම් ජනතාව තෝරා ගත යුත්තේ කාවද? තෝරා ගන්නට වන්නේ මේ අයගෙන්ම කෙනෙක් කියා අඩුම වංචාකාරයා තෝරනවාද? ඒ තෝරා ඔහුට ලොකුම වංචාකාරයා වීමට ඉඩ හදනවාද? රටේ ජනතාවගේ හැටියට නායකයන් බිහිවන්නේ නම් මේ ජනතාව වන අපිට ලැබී ඇති නායකයන්මද? එහෙත් සියල්ල වෙනස් කළ හැකිය. මුලින්ම කළයුත්තේ මොවුන්ව ප්‍රතික්ෂේප කිරීම නොවේද? මේ හොර තක්කඩි ප්‍රතික්ෂේප නොකර කවදාවත් අලුත් ගමනක් ආරම්භ කළ හැකිද? දෙකම එක නම් එකකට වැඩිපුර ගෙවන්නේ ඇයිද කියා ඇසුවේ දාර්ශනිකයකු නොව වෙළෙඳ දැන්වීමකිනි. එසේ නම් දෙකම එක නම් අපි එකකට වැඩිපුර ගෙවිය යුතුද? ජනතාව ලෙස බරපතළව සිතමු.

[QUOTE="AEG, post: 24696549, member: 407630"] [b]දෙකම එක නම් එකකට වැඩිපුර ගෙවන්නේ ඇයි[/b] [COLOR="Navy"][SIZE="5"]උපුටාගැනීම රාවය, 11.08.2019 [/SIZE] [SIZE="4"][SIZE="5"]ටිරන් කුමාර බංගගමආරච්චි[/SIZE] [SIZE="6"]බල්ලෝ බත් කති[/SIZE] මිනිස්සු රවටන්නෝ සහ රැවටෙන්නෝ යැයි කතාවක් ඇත. මේ දෙවර්ගයෙන් ලංකාවේ ඇත්තේ වැඩිපුරම රැවටෙන්නෝ යැයි මැතිවරණ සමග හෙළිවන්නේය. දැන් නැවත රැවටෙන්නට කාලය එළැඹෙමින් තිබේ. කැහි ගෑනි දී හොටු ගෑනි ගත්තා සේ මෙරට ජනතාව දශක ගණනාවක් ම ශ්‍රී ලංකා, යූඑන්පී නායකයන් මත රැවටෙමින් කාලය ගත කරනමුත් මට්ටුවීමක් තවම නැත. රාජපක්ෂලාගෙන් මේ ආණ්ඩුව ගලවා ගත යුතු යැයි කියා යහපාලන ආණ්ඩුවක් ගෙනාමුත් අද වනවිට යහපාලනය යන වචනයද විකාරයක් වී ඇත. මෙරට දේශපාලනය ගැන කියවන ඕනෑම කෙනකුට අමතක කළ නොහැකි සන්ධිස්ථානයක් ලෙස 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. ඒ යහපාලනය අද විගඩමක් වුවද එදා ජනතාවට දැනෙන සිත්ගන්නා මාතෘකාවක් විය. එහෙත් ඒ ආණ්ඩුවට ජනතාව ඇද බැඳ ගන්නට නොහැකි විය. ඒ ඇයිද යන්නට අදටත් ඒ අයට උත්තර නැත. ඇත්තේ දෙකඩ වී එකිනෙකාට චෝදනා කිරීම පමණය. සැබැවින්ම යහපාලන ආණ්ඩුවට සිදුවූයේ කුමක්ද? එයට දියහැකි ප්‍රධානතම පිළිතුර නම් බලය ලබා ගන්නට උපරිම සැලැසුම් කළද බලය රඳවා ගන්නට ඒ අයට දැක්මක් නොවීමය. මහින්දලා පරාජය කිරීම එකම අරමුණ කරගත් ඔවුන් මහින්දලා පරාජය වී ආණ්ඩුව තමන්ට ලැබුණහොත් කුමක් කරන්නේදැයි කතිකාවක් නොවීය. කතිකාව තිබුණේ නිකමට හෝ දිනුවහොත් සිරිසේන ජනපති වී රනිල් අගමැති කිරීම පමණි. ඒ කළගුණ සැලකීමටය. ඉන් එහා දෙයක් නැත. මෙහිදී සිරිසේන තුළ ලොකු විශ්වාසයක් තිබුණා සහතිකය. එනම් මහා දැක්මක් ඇති යැයි එකල මවා තිබූ රනිල් ප්‍රතිරූපය මහා පෙරළියක් කරනු ඇතැයි කියාය. එතෙක් සැමගේ දේශපාලන මොළකරුවා රනිල්ය. එය රාජපක්ෂ ආණ්ඩුව තුළ පවා විය. එකල සරල බෙදීම නම් මහින්ද, රනිල් ඉදිරියේ නූගතෙක් යන්නය. ජාත්‍යන්තර සබඳතා, දේශපාලන දැක්ම හැමදේම රනිල් සතු මහා බලගතු දේ ලෙස බහුතරයක් විශ්වාස කළෝය. එහෙත් අද වන විට රනිල් යනු නිකම්ම නිකං හිස් චරිතයක් බව ඔහු විසින්ම ඔප්පු කොට ඇත. ඔහු දේශපාලනයේ සූක්ෂ්ම කපටියකු වන්නේ ඔහුගේ තැන රැක ගැනීමට මිස පාලකයකු වශයෙන් නොවේ. එසේ නම් දැන් රැවටිය හැකි දෙපිළටම එකසේ රැවටී ඇත. රාජපක්ෂලා තිත්ත වී සිටි ජනතාව සිරිසේන-රනිල් හොඳ යැයි සිතුවේය. එහෙත් දැන් මේ දෙකම එක යැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එය ජවිපෙ සටන් පාඨය වන උනුත් එකයි මුනුත් එකයි කතාවට වඩා වෙනස්ය. මන්ද ජනතාව තොපිත් එකයි කියා දන්නා නිසාය. [SIZE="5"]රියැලිටි ෂෝ[/SIZE] ලංකාවේ හැමදේම මේ වනවිට රියැලිටි ෂෝ බවට පත්වී ඇත. මාධ්‍ය හැමදේම රියැලිටි බවට පෙරළා ගෙන ඇත. සිංදු කීමේ සිට තම කුසලතා දක්වාද? දැනුම දක්වාද? අවසානයේ අම්මා සහ දරුවා අතර ඇති ආදරය පවා රියැලිටි කර ඇත. ‘සුපර් මම්’ වන්නට නම් අද අම්මා දරුවා සමග නැටිය යුතුය. නැටිල්ලේ තරමට එය සාර්ථක වනු ඇත. හෙට දවසේ හොඳම ආදරවන්තයින් තෝරන තරග පවත්වනු ඇත. හොඳම අඹු සැමි ආදී වශයෙන් සියල්ලට වැඬේ දිග්ගැස්සෙනු ඇත. ඒ තරමට මාධ්‍ය වැඬේ කරට ගෙන හමාරය. සියල්ල එසේ වන කල මාධ්‍යයට දේශපාලනය රියැලිටි නොවේද? දේශපාලන සුපර්ස්ටාර්ස් තෝරන එක රියැලිටි ෂෝ එකක් නොවේද? දැනටමත් මාධ්‍ය එය කර හමාර නැද්ද? පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න දැන් රියැලිටි ෂෝ එකක් වී ඇත. එහි අවසන් මහා තරගය අගෝස්තු 11 වැනිදාට තීරණය වී ඇත. මෙය තනිකරම රියැලිටි ෂෝ එකක් නොවේද? මහින්ද වැරදිලාවත් ගෝඨාද? චමල්ද? දිනේෂ්ද? කියා ඇසුවහොත් උන් හිටි තැන් අමතක කර එහි සිටින පොහොට්ටු දේශපාලකයෝ ‘ගෝඨා’ යැයි කෑමොර දෙනු ඇත. තවත් අය තව නම් කියනු නියතය. හැමදේම ඒ තරමටම සිල්ලර වී ඇත. බොහෝ විට මහින්ද තීන්දුව එකොළහ නොදී ඉන්නට ඉඩ ඇත. ඒ හැමදෙනාම ඉක්මන් වන්නට බයය. අගෝස්තු 11 වැනිදාටත් සැඟවුණු අමුත්තා කරළියට නොයන්නට ඇති ඉඩ වැඩිය. මේ තැනට පත් කළේ කවුද? මාධ්‍ය විසින්ය. අද සියලු දේශපාලන පක්ෂ මාධ්‍ය උගුලේ හිරවී ඇත. අද දේශපාලනය තීන්දු කරන්නේ මාධ්‍ය විසින්ය. මහින්දට ගෝඨා නොදා ඉන්න බැරි තැනට පත් කළේ වෙන කවුරුවත් නොව දෙරණ මාධ්‍ය බලවතා වන දිලිත් ජයවීරය. රාජපක්ෂලාට නටන්න සිදුව ඇත්තේ ඔහුගේ පදයටය. එජාපය හිරවී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේය. එනම් මහරාජා ළඟය. අද එජාපයත් තම අපේක්ෂකයා තේරීමේ උගුලේ හිරවී ඇත. රනිල්ටත් සුපර් ස්ටාර්ස් තරගයට යාමට සිදුව ඇත. මහින්දගේ ප්‍රේක්ෂකයෝ මහින්දට කීකරුමුත් රනිල්ගේ ප්‍රේක්ෂකාගාරය රනිල්ට මෙල්ල නැති බව පැහැදිලිය. මේ නිසා දෙපිලෙහිම ඇති විගඩම පැහැදිලිය. සජිත් රටේ නායකයා විය යුතුයැයි එදා සිටම සැලසුම් හදනුයේ මහාරාජාය. ප්‍රේමදාස බලයට ගෙනවිත් ඔහු ලවා තමා ගොඩ ගිය විදිහ මහරාජා දනී. ප්‍රේමදාස හරහා ඔහු එජාපයේ නිල නොලත් හිමිකරුවා විය. අදත් මේ හයිකාරකම එයය. මුලදී රනිල් පවා මහ රාජාගේ උගුලේ හසුවූ මුත් අවසානයේ ඉන් ගැලවුණේය. එහෙත් සජිත්ට ගැලවීමක් නැත. සජිත් මහරාජා ළඟ සිටිනුයේ මෙහෙකරුවකු ගාණටය. ගාමිණී දිසානායක ක්‍රිකට්වලට විශාල මෙහෙයක් කළ අයකු බව අවිවාදිතය. ඒ ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස සිටිමිනි. එහෙත් නවීන්ට සොයා බැලිය හැකි සත්‍යය නම් ගාමිණී දිසානායකගේ නම කියැවුණද එහි පිටුපස හිඳ ක්‍රිකට් මෙහෙය වූ මහා මොළකරුවා වූයේ මහරාජාය. අද රණතුංගලා ක්‍රිකට් ගැන පෙනී සිටියද එහි පිටුපස ඇති නූල්කාරයා මහරාජාය. ඒ තරමට මහරාජා දේශපාලන පිළිලයක් වී හමාරය. එය එජාපය පුරා පැතිරී ඇත. එදා ප්‍රේමදාසට යහමින් උදව් කළ නිසා මහරාජා වීරයකු වුවද අද දේශපාලකයන් මුදලට ගැනීමට ලේසි නැත. ඒ අද ප්‍රාදේශීය දේශපාලකයා පවා කෝටිපතියකු වී ඇති බැවිනි. එකල ධනවතුන්ට නැටවිය හැකි අසරණ දේශපාලකයන් සිටියද අද තත්ත්වය වෙනස්ය. අද දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන්ද ධන කුවේරයන්ය. මේ නිසා මේ ඉඩ ගතහැකි එය වෙත රිංගා ගත හැකි එකම ක්‍රමය මාධ්‍ය වී ඇත. මහරාජාට මුදල්වලට වඩා අද හයිය වී ඇත්තේ සිරසය. එහෙත් ‘දෙරණ’, ‘හිරු’ වැනි මාධ්‍යයන් කරළියට ඒමත් සමග ඒ බලය බෙදී ගොස් ඇත. අද සිරස එජාපයට උදව් කරන කල ‘දෙරණ, හිරු’ මාධ්‍ය මහින්දට උදව් කරති. සජිත් ගේන්නට සිරස උපරිමය කරද්දී දෙරණ ගෝඨා ගේන්නට හැකි සෑමදේම කරමින් සිටී. ඔවුන් අද පත්තර පවා පටන් ගනිමින් ගෝඨා ගෙන ඒමේ සටන ජයටම ගෙනයමින් සිටී. මාධ්‍ය මේ සෙල්ලම කරන්නේ ජනතාවට ඇති ආදරයට නොව, ඒ ඒ අයගේ ව්‍යාපාරික ශක්තිමත්භාවය ඉහළට ගෙන යෑමටය. මේ අයගේ ව්‍යාපාර වෙන වෙන දෑ වන විට මාධ්‍ය දේශපාලනය කේවල් කිරීම සඳහා යොදාගෙන ඇති මෙවලම වේ. [SIZE="5"]රැවටීම[/SIZE] එසේ නම් මේ දේශපාලකයන් සහ මාධ්‍ය එකතුව කරන බරපතළ රැවටීමට ජනතාව තවදුරටත් නතුවිය යුතුද? එම පැනය අද දවසේ ඇති ප්රබලතම කාරණය වේ. විකල්පයක් නැතැයි කියා මේ දෙපිරිසගෙන් කාව හෝ තෝරා ගත යුතුද? ඒ සෙල්ලටමද කෙළවරක් තිබිය යුතු නැද්ද? මහින්ද-රනිල් දෙපළ තිත්ත වන විට ජනතාව ගෝඨා-සජිත් හෝ කරු-චමල්, චම්පික හෝ දිනේෂ් හොඳයි කියනුයේ කෙසේද? මේ අය වනාහී ඉහත අච්චාරුවේම කවලම් වූ කළමනාය. මහින්ද කාව දැම්මද ඒ දමනුයේ ඔහුගේ පැවැත්මට මුල්තැන දෙමිනි. රනිල්ද එසේමය. එසේ නම් අප අලුත් මුහුණු විදිහට අවසානයේ නැවත තෝරා ගනුයේ මහින්ද සහ රනිල්වමය. එය ගෝඨා-සජිත් පැමිණ වෙනස් කරතැයි සිතමු. ඒත් මේ ක්‍රියාත්මක වන්නේද පරණ වැඩපිළිවෙළමය. එසේ නම් මේ සිද්ධවෙමින් පවතිනුයේ පරණ සෙල්ලමම නොවේද? පරණ මුහුණුම නොවේද? කොටින්ම පැරණි තක්කඩි හොර වංචාවන්ම නොවේද? එජාපයේ කවුරු නායකයා වවුද ඔහු සමග පිහිටුවන ආණ්ඩුවේ ඉන්නේ මේ හොර තක්කඩිම නොවේද? ගෝඨා ආවද ඔහු සමග සිටිනුයේ ඉහත හිටි හොර තක්කඩිම නොවේද? 2015දී ඔවුන් සියල්ල පරාජය කළේ ඔවුන් නරක නිසා නම් දැන් ඔවුන් හොඳ අය වී ඇත්ද? මේ එක එක මුහුණු කාගේ පිලෙන් ආවද කරන්නේ එකම තක්කඩිකමය. බලය ඇති කළ තක්කඩියන් වන මොවුන් බලය නැති කල උපාසකයන් වේ. එසේ නම් ජනතාව ලෙස තක්කඩින්ට බැණ උපාසකයන් තෝරා ගමුද? මේ හෝද හෝදා මඬේ දමන්නේ කාවද? ජනතා කැමැත්තම නොවේද? [SIZE="5"]කම්බ හොරු[/SIZE] 2015 යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලනවා කියමින්ය. එහෙත් වසර පහක් ගෙවෙන තැනද ඇල්ලූ හොරෙක් නම් නොවීය. ඒ වෙනුවට යහපාලනය හොර ගුහාවක් විය. මහින්දව ආරක්ෂා කළේ රනිල් බව ප්‍රසිද්ධ රහසය. එමෙන්ම රනිල්ගේ බැඳුම්කර සිද්ධිය ආරක්ෂා කළේද මහින්දමය. වීරවංශගේ හොර පාස්පෝට් යට ගැහැව්වේද රනිල්මය. මේ අනුව බලන කල හොරු හොරුමය. එහි වෙනසක් නැත. එළියේ දේශපාලන මරා ගැනීම් ජනතාවට පෙන්වනු පිණිසය. පසුගිය රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයේ මාධ්‍ය අතට ගෙන සිටියේ දිලිත්ය. ව්‍යාපාරිකයෝ, මාධ්‍ය හිමිකරුවෝ සහ දේශපාලකයෝ එකම පිලකය. එකම රැළකය. මේ සැම එකතු වී ජනතාව අන්දවති. [SIZE="5"]ජවිපෙ[/SIZE] එසේ කියා ජනතාව එකම විකල්පය කියා ජවිපෙ තෝරා ගනු ඇතිද? එවැනි තෝරා ගැනීමකට ජවිපෙ ලක්වෙයිද? මෙවර ජනාධිපතිවරණයට ජවිපෙත් අපේක්ෂකයකු දමනවා යැයි කියන අතර ඔවුන්ද රියැලිටි සෙල්ලමට හුරුවී ඉදිරිපත් වන්නේ කවුද යන්න කීම රියැලිටි ෂෝ එකක් බවට හරවාගෙන ඇත. ජවිපෙ සාමාජිකයන් එකිනෙකා එක එක දේ කීවේය. එයින් ගම්යවන්නේත් ඔවුන් රතු වුවද ආස කොළ-නිල් අයගේ සෙල්ලටම බවය. ජවිපෙ ඡන්ද කාලයට හැමවිටම සිතනුයේ මේ දෙපිරිසම එකක් නිසා ජනතාව මේ වර හෝ තමන්ව තෝරා ගනිතැයි කියාය. එහෙත් ඒ සඳහා අවැසි සුදුසුකම් කිසිත් සපුරා නැත. ජවිපෙ යනු තවමත් රසකාරකයකි. එය ගුණදායක වන බවක් පෙනෙන මානයක නැත. මුලදී ජනතාව සිතුවේ හොරකම් ගැන කතා කරන්නට ජවිපෙ එකෙකු දෙන්නකු හෝ පාර්ලිමේන්තු යැවිය යුතු බවය. අද වන විට සැවොම හොරකම් ගැන කතා කරති. එහෙත් කවුරුවත් හොරු නොවේ. රනිල් පාර්ලිමේන්තුවේදී අපි සැම එකට හොරා කියමු යැයි තාල ඇල්ලීය. ඒ අනුව හොරා කීම පවා අද විහිළුවකි. එසේ නම් ජනතාව තෝරා ගත යුත්තේ කාවද? තෝරා ගන්නට වන්නේ මේ අයගෙන්ම කෙනෙක් කියා අඩුම වංචාකාරයා තෝරනවාද? ඒ තෝරා ඔහුට ලොකුම වංචාකාරයා වීමට ඉඩ හදනවාද? රටේ ජනතාවගේ හැටියට නායකයන් බිහිවන්නේ නම් මේ ජනතාව වන අපිට ලැබී ඇති නායකයන්මද? එහෙත් සියල්ල වෙනස් කළ හැකිය. මුලින්ම කළයුත්තේ මොවුන්ව ප්‍රතික්ෂේප කිරීම නොවේද? මේ හොර තක්කඩි ප්‍රතික්ෂේප නොකර කවදාවත් අලුත් ගමනක් ආරම්භ කළ හැකිද? දෙකම එක නම් එකකට වැඩිපුර ගෙවන්නේ ඇයිද කියා ඇසුවේ දාර්ශනිකයකු නොව වෙළෙඳ දැන්වීමකිනි. එසේ නම් දෙකම එක නම් අපි එකකට වැඩිපුර ගෙවිය යුතුද? ජනතාව ලෙස බරපතළව සිතමු.[/SIZE][/COLOR] :rolleyes::rolleyes::confused::eek::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom