Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙගල්දොරුව_විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙසේ පිටියේ දෙවියන්ගේ දේවාලය නිසා ගම්පොළ යුගයේදී කන්ද උඩරට ජනතාවගේ අවධානයට ලක්ව තිබූ දෙගල්දොරුව පිළිබඳ වැදගත් සිදුවීමක් නැවත අසන්නට ලැබෙන්නේ දෙවන රාජසිංහ (1635 - 1687) යුගයේදීය. ඒ දෙගල්දොරුවේ "ආදාහනගල" නම් ස්ථානයෙහිදී සිදු කරන ලදැයි කියෑවෙන ආදාහනයක් පිළිබඳව "ලෝරි" විසින් සිය කෘතියෙහි සඳහන් කර ඇති තොරතුරු අනුවයි. ඊට අනුව මෙම ස්ථානයෙහි ආදාහනය කර ඇත්තේ දෙවන රාජසිංහ රජුගේ සොහොයුරියකි. ඇයගේ මරණය සිදුවී ඇත්තේ සියදිවි හානි කර ගැනීම නිසාය. ඊට තුඩු දී ඇති හේතුව ඉතාමත්ම අසාමාන්‍ය වූවකි. උඩදුම්බර ජීවත් වූ ඇය සෙංකඩගල නුවරට ගෙනවුත් එවකට සිහසුන දැරූ සිය සොහොයුරුවූ දෙවන රාජසිංහයන් හා විවාහ වන ලෙස බලපෑම් කිරීම නිසා හටගත් සිත්තැවුලින් ඇය සිය දිවි නසා ගෙන ඇති බව එම විස්තයෙරහි සඳහන් වේ. "මහ අදසින්" හා "හන්තානේ අදසින්" යනුවෙන් හැඳින් වූ රාජසිංහයන්ගේ සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව "බැල්දියස්" විසින් සිය කෘතියෙහි (බැල්ඩියස්ගේ ලංකා පුරා වෘත්තය - පරිවර්තනය බී. එන්. ආර්. ජයසේන - පිටුව - 120) සඳහන් කර ඇතත් මෙම දුක්�ත ඉරණමට පාත්‍ර වූයේ එම දෙදෙනෙගෙන් කවරෙකු දැයි නිශ්චිතව කිව නොහැකීය. අද වන විට දෙගල්දොරුවේ ආදාහනගල නම් මෙම ස්ථානය අප්‍රකට වන අතර එය හඳුනාගත හැකි සලකුණු ලෙස "ලෝරි" සඳහන් කර ඇත්තේ එය කඳු ගැටයක් වීමත් බෝධියක් හා කුඩා පොකුණක් එහි පිහිටා තිබීමත්ය.

දෙගල්දොරුව විහාරය කරවීමේ සිද්ධිය සවිස්තරව සඳහන් කර ඇත්තේ 1786 දී රාජාධිරාජසිංහ රජු (1782 - 1798) විසින් විහාරයට ප්රදානය කරන ලද තඹ සන්නසකය. ඊට අනුව දුම්බර අමුණුගම ප්‍රදේශයේ ඇති පර්වතයක කුඩා ලෙනක් ඇති වග ආරංචි වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පියාට බව "මෙම නරේද්රන් ෙද්‍රdත්තමයාණන් වහන්සේගේ ජනක වූ ශුද්ධාදිනෛකගුණ ප්‍රතිමඬිත ක්‍ෂත්ත්‍රියෝත්තමයානො දුඹර බද අමුනුගම එක් භූමි භාගයෙක්හි ක්රිෂ්ණ ඝණ ශෛලයෙක ක්ෂුද්‍ර වූ ගල් ගුහාවක් තිබෙන බව අසා...." යනාදී වශයෙන් සන්නසෙහි සඳහන් වීමෙන් පැහැදිලි වේ. "ලෝරි කියන පරිදි එම පුවත සැළවී ඇත්තේ රජුගේ සොහොයුරාටය.

විහාරයක් කරවීමට උචිත වන අයුරින් ලෙන විශාල කරවීම සඳහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය අලවංගු, යවුල්, කටු, මිටි ආදිය සපයන ලදුව, දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන සේ ලෙන විශාල කළ හැකි විය. අනතුරුව සඳකඩපහණ හා ගල්පඩි සකස් කර ගල්ටැම් දොළහක් සිටුවන ලදී. සන්නසට අනුව නම් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද්දේ මෙපමණකි. අසු පිටින් ඇද වැටීම නිසා සිදු වූ රජුගේ අකල් මරණය එසේ වැඩ නැවතීමට හේතු වන්නට ඇත. අඩාල වී තිබූ විහාර කර්මාන්තය සම්පූර්ණ කරවන ලද්දේ රජුගේ මලණුවන් වූ ආස්ථාන නම් කුමරුන් විසිනි. ඒ අනුව ගලින් බිත්ති බැඳවීම, අගුල් යතුරු සහිත දොර ජනෙල් තනවා ඇල්ලීම, දොළොස් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව හා එහි දෙපැත්තෙන් තැන්පත් කිරීම සඳහා හිඳි පිළිම හයක් කරවීම, වියන් සිත්තම් අඳවා බිත්තිවල සුවිසි විවරණය ඇන්දවීම ආදිය කරවා ඇත්තේ එතුමාය.

ඒ හැරුණු විට හරස් බිත්තිවල අපාය හා දිව්යලෝකයන් අන්දවන ලද අතර, ලෙන ඉදිරිපස මණ්ඩපයෙහි වහළ උළු සෙවිලි කරවීම, නව රියන් දාගබක් කරවා බෝධියක් සිටුවීම, පොහොය ගෙය හා ආවාසයක් කරවීම මෙන්ම විහාර භූමියෙහි කොස්, අඹ, පොල්, කෙසෙල් ආදිය සිටුවීමද කරවා ඇත. එසේම විහාරස්ථානයට අවශ්‍ය තිර, වියන, කුඩා කොඩි, බෙර, දවුල්, පඩික්කම්, බුලත් හෙප්පු, පහන් ආදිය හැරුණු විට පවරා දී ඇති ගොඩ මඩ ඉඩම් ප්‍රමාණයද පනස් අමුණක් පමණ වේ. එසේ පවරා දුන් ඉඩම් අතර අතිරහපිටිය, තුම්පනේවෙල, අළුපොතවෙල, ඌරාදෙනිය, ගනේකුඹුර, ගෙදරවෙල, අස්වැද්දුම ආදියද ඇත. විහාර කර්මාන්තයේ නිරත වූ ශිල්පීන්, ගල් වඩුවන්, සිත්තරුන් ආදින්ටද මිල මුදල් හා සමක්කට්ටු (ඇඳුම්) පරිත්‍යාග කර ඇති අතර ඒ සඳහා සම්බන්ධ වූවන් ලෙස විශ්වාස කරන්නෙ දෙවරගම්පල සිල්වත්තැන, නීලගම පටබැන්දා, කොස්වත්තේ හිත්තර නයිදේ ආදී වශයෙන් වූ එම යුගයේ සිටි විශිෂ්ටතමයන්ය. මෙසේ කරවූ විහාර කර්මාන්තය පූජා කරන ලද්දේ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් ඇතුළු එහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටයි. ඊට හේතුව රාජාධිරාජසිංහ රජුද මොරතොට හිමියන්ගෙන් ශාස්ත්‍රය හැදෑරූ අයෙකු වීමයි.

මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ රාජාධිරාජසිංහ නමින් රජවූයේ ඉහත සඳහන් ආස්ථාන කුමරු බවයි. දෙගල්දොරුවේ සිතුවම් පිළිබඳ ආනන්ද කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර ඇති පරිදි ඒවායේ අගය රඳා පවතින්නේ ශෝභනත්වය හා සිත්කළු බව නිසාම පමණක් නොව රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඒවා මගින් ප්‍රකාශ වන හෙයිනි.

[/SIZE]

[QUOTE="**cut, post: 8616438, member: 79428"] [SIZE="5"]මෙසේ පිටියේ දෙවියන්ගේ දේවාලය නිසා ගම්පොළ යුගයේදී කන්ද උඩරට ජනතාවගේ අවධානයට ලක්ව තිබූ දෙගල්දොරුව පිළිබඳ වැදගත් සිදුවීමක් නැවත අසන්නට ලැබෙන්නේ දෙවන රාජසිංහ (1635 - 1687) යුගයේදීය. ඒ දෙගල්දොරුවේ "ආදාහනගල" නම් ස්ථානයෙහිදී සිදු කරන ලදැයි කියෑවෙන ආදාහනයක් පිළිබඳව "ලෝරි" විසින් සිය කෘතියෙහි සඳහන් කර ඇති තොරතුරු අනුවයි. ඊට අනුව මෙම ස්ථානයෙහි ආදාහනය කර ඇත්තේ දෙවන රාජසිංහ රජුගේ සොහොයුරියකි. ඇයගේ මරණය සිදුවී ඇත්තේ සියදිවි හානි කර ගැනීම නිසාය. ඊට තුඩු දී ඇති හේතුව ඉතාමත්ම අසාමාන්‍ය වූවකි. උඩදුම්බර ජීවත් වූ ඇය සෙංකඩගල නුවරට ගෙනවුත් එවකට සිහසුන දැරූ සිය සොහොයුරුවූ දෙවන රාජසිංහයන් හා විවාහ වන ලෙස බලපෑම් කිරීම නිසා හටගත් සිත්තැවුලින් ඇය සිය දිවි නසා ගෙන ඇති බව එම විස්තයෙරහි සඳහන් වේ. "මහ අදසින්" හා "හන්තානේ අදසින්" යනුවෙන් හැඳින් වූ රාජසිංහයන්ගේ සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව "බැල්දියස්" විසින් සිය කෘතියෙහි (බැල්ඩියස්ගේ ලංකා පුරා වෘත්තය - පරිවර්තනය බී. එන්. ආර්. ජයසේන - පිටුව - 120) සඳහන් කර ඇතත් මෙම දුක්�ත ඉරණමට පාත්‍ර වූයේ එම දෙදෙනෙගෙන් කවරෙකු දැයි නිශ්චිතව කිව නොහැකීය. අද වන විට දෙගල්දොරුවේ ආදාහනගල නම් මෙම ස්ථානය අප්‍රකට වන අතර එය හඳුනාගත හැකි සලකුණු ලෙස "ලෝරි" සඳහන් කර ඇත්තේ එය කඳු ගැටයක් වීමත් බෝධියක් හා කුඩා පොකුණක් එහි පිහිටා තිබීමත්ය. [CENTER][IMG]http://lh5.ggpht.com/_MCM3OfwQxyo/Sd47fSyxWaI/AAAAAAAAAEI/M8IE77NCzbU/P1050059.jpg[/IMG][/CENTER] දෙගල්දොරුව විහාරය කරවීමේ සිද්ධිය සවිස්තරව සඳහන් කර ඇත්තේ 1786 දී රාජාධිරාජසිංහ රජු (1782 - 1798) විසින් විහාරයට ප්රදානය කරන ලද තඹ සන්නසකය. ඊට අනුව දුම්බර අමුණුගම ප්‍රදේශයේ ඇති පර්වතයක කුඩා ලෙනක් ඇති වග ආරංචි වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පියාට බව "මෙම නරේද්රන් ෙද්‍රdත්තමයාණන් වහන්සේගේ ජනක වූ ශුද්ධාදිනෛකගුණ ප්‍රතිමඬිත ක්‍ෂත්ත්‍රියෝත්තමයානො දුඹර බද අමුනුගම එක් භූමි භාගයෙක්හි ක්රිෂ්ණ ඝණ ශෛලයෙක ක්ෂුද්‍ර වූ ගල් ගුහාවක් තිබෙන බව අසා...." යනාදී වශයෙන් සන්නසෙහි සඳහන් වීමෙන් පැහැදිලි වේ. "ලෝරි කියන පරිදි එම පුවත සැළවී ඇත්තේ රජුගේ සොහොයුරාටය. විහාරයක් කරවීමට උචිත වන අයුරින් ලෙන විශාල කරවීම සඳහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය අලවංගු, යවුල්, කටු, මිටි ආදිය සපයන ලදුව, දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන සේ ලෙන විශාල කළ හැකි විය. අනතුරුව සඳකඩපහණ හා ගල්පඩි සකස් කර ගල්ටැම් දොළහක් සිටුවන ලදී. සන්නසට අනුව නම් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද්දේ මෙපමණකි. අසු පිටින් ඇද වැටීම නිසා සිදු වූ රජුගේ අකල් මරණය එසේ වැඩ නැවතීමට හේතු වන්නට ඇත. අඩාල වී තිබූ විහාර කර්මාන්තය සම්පූර්ණ කරවන ලද්දේ රජුගේ මලණුවන් වූ ආස්ථාන නම් කුමරුන් විසිනි. ඒ අනුව ගලින් බිත්ති බැඳවීම, අගුල් යතුරු සහිත දොර ජනෙල් තනවා ඇල්ලීම, දොළොස් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව හා එහි දෙපැත්තෙන් තැන්පත් කිරීම සඳහා හිඳි පිළිම හයක් කරවීම, වියන් සිත්තම් අඳවා බිත්තිවල සුවිසි විවරණය ඇන්දවීම ආදිය කරවා ඇත්තේ එතුමාය. ඒ හැරුණු විට හරස් බිත්තිවල අපාය හා දිව්යලෝකයන් අන්දවන ලද අතර, ලෙන ඉදිරිපස මණ්ඩපයෙහි වහළ උළු සෙවිලි කරවීම, නව රියන් දාගබක් කරවා බෝධියක් සිටුවීම, පොහොය ගෙය හා ආවාසයක් කරවීම මෙන්ම විහාර භූමියෙහි කොස්, අඹ, පොල්, කෙසෙල් ආදිය සිටුවීමද කරවා ඇත. එසේම විහාරස්ථානයට අවශ්‍ය තිර, වියන, කුඩා කොඩි, බෙර, දවුල්, පඩික්කම්, බුලත් හෙප්පු, පහන් ආදිය හැරුණු විට පවරා දී ඇති ගොඩ මඩ ඉඩම් ප්‍රමාණයද පනස් අමුණක් පමණ වේ. එසේ පවරා දුන් ඉඩම් අතර අතිරහපිටිය, තුම්පනේවෙල, අළුපොතවෙල, ඌරාදෙනිය, ගනේකුඹුර, ගෙදරවෙල, අස්වැද්දුම ආදියද ඇත. විහාර කර්මාන්තයේ නිරත වූ ශිල්පීන්, ගල් වඩුවන්, සිත්තරුන් ආදින්ටද මිල මුදල් හා සමක්කට්ටු (ඇඳුම්) පරිත්‍යාග කර ඇති අතර ඒ සඳහා සම්බන්ධ වූවන් ලෙස විශ්වාස කරන්නෙ දෙවරගම්පල සිල්වත්තැන, නීලගම පටබැන්දා, කොස්වත්තේ හිත්තර නයිදේ ආදී වශයෙන් වූ එම යුගයේ සිටි විශිෂ්ටතමයන්ය. මෙසේ කරවූ විහාර කර්මාන්තය පූජා කරන ලද්දේ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් ඇතුළු එහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටයි. ඊට හේතුව රාජාධිරාජසිංහ රජුද මොරතොට හිමියන්ගෙන් ශාස්ත්‍රය හැදෑරූ අයෙකු වීමයි. මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ රාජාධිරාජසිංහ නමින් රජවූයේ ඉහත සඳහන් ආස්ථාන කුමරු බවයි. දෙගල්දොරුවේ සිතුවම් පිළිබඳ ආනන්ද කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර ඇති පරිදි ඒවායේ අගය රඳා පවතින්නේ ශෝභනත්වය හා සිත්කළු බව නිසාම පමණක් නොව රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඒවා මගින් ප්‍රකාශ වන හෙයිනි. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom