Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙතිස් වධ............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...දෙතිස් වධ...

අතීතයේ ලංකාවේ රාජ්‍යය පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්‍යය පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත. පහත දැක්වෙනුයේ එම වධ 32යි.

1. කසයෙන් පහරදීම

2. වේවැලෙන් හෝ පතුරකින් පහරදීම

3. අත කැපීම

4. පය කැපීම

5. කන කැපීම

6. අත්පා කැපීම

7. නාසය කැපීම

8. කන් සහ නාසා කැපීම

9. ඇස් උගුලවා දැමීම

10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම

11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම

12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම

13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම

14. දිවැස් හුල හිඳවීම

15. කඩුවෙන් හිස ගසා දැමීම

16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම

17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම

18. පැසුණු තෙල් වලින් නැහැවීම

19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම

20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම

21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම

22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම

23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම

24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම

25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම

26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම

27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම

28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම

29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම

30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම

31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම

32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම

මෙවැනි දඩුවම් ඉතා අමානුෂියයැයි ඇතම් විට සිතුනද, එවැනි දඩුවම් නොමැති කල සිදුවන ඇතැම් අපරාධ දැකීමෙන් මෙවැනි දඩුවම් තිබුනානම් යෙහෙකැයි කියන්නෝද සිටිති. කෙසේ නමුත් සංස්කෘතිය මඟින් හික්මනු නොහැකි වූ බොහෝදෙනා මෙවැනි දඩුවම් මඟින් හික්මවීම තුල එදා හෙළදිව අපරාධ බොහෝ දුරට අඩුකරගැනීමට පාලකයෝ සමත්ව සිට ඇත. සියොළඟ අබරණ දවටාගත් තරුණියකට තනිවම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යෑමට තරම් සුරක්ෂිතතාවත් ඇතිවීමට ආගමික සංස්කෘතික සාධක මෙන්ම මෙවැනි දැඩි දඩුවම්ද හේතුවන්නට ඇත.

[QUOTE="Prasad♠, post: 11456581, member: 247581"] [I][B][SIZE=6]...දෙතිස් වධ...[/SIZE][/B][/I] [SIZE=4] අතීතයේ ලංකාවේ රාජ්‍යය පාලනය ගෙනගිය රජවරුන්, සිය පුරවැසියන් වඩාත් නීතිගරුක සහ විනය ගරුක පිරිසක් කිරීමේ අරමුණු ඇතිව, වරද කරුවන් වෙත පහත දෙතිස්වධ පමුණුවා ඇත. මෙවැනි වධයන්ට ලක් කරනු ලබනවුන් සියළුදෙනාටම පෙනෙන අයුරින් ඒ වධබන්ධනයන්ට ලක් කර ඇත. එය දකින සාමාන්‍යය පුරවැසියන් වරදක් සිදුකිරීමෙන් තමාටද මෙවැනි වධයක් අත්වේය යන බිය නිසාම වැරදි කිරීමෙන් බොහෝදුරට වැලකී ඇත. පහත දැක්වෙනුයේ එම වධ 32යි. 1. කසයෙන් පහරදීම 2. වේවැලෙන් හෝ පතුරකින් පහරදීම 3. අත කැපීම 4. පය කැපීම 5. කන කැපීම 6. අත්පා කැපීම 7. නාසය කැපීම 8. කන් සහ නාසා කැපීම 9. ඇස් උගුලවා දැමීම 10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම 11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම 12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම 13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම 14. දිවැස් හුල හිඳවීම 15. කඩුවෙන් හිස ගසා දැමීම 16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම 17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම 18. පැසුණු තෙල් වලින් නැහැවීම 19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම 20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම 21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම 22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම 23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම 24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම 25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම 26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම 27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම 28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම 29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම 30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම 31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම 32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම මෙවැනි දඩුවම් ඉතා අමානුෂියයැයි ඇතම් විට සිතුනද, එවැනි දඩුවම් නොමැති කල සිදුවන ඇතැම් අපරාධ දැකීමෙන් මෙවැනි දඩුවම් තිබුනානම් යෙහෙකැයි කියන්නෝද සිටිති. කෙසේ නමුත් සංස්කෘතිය මඟින් හික්මනු නොහැකි වූ බොහෝදෙනා මෙවැනි දඩුවම් මඟින් හික්මවීම තුල එදා හෙළදිව අපරාධ බොහෝ දුරට අඩුකරගැනීමට පාලකයෝ සමත්ව සිට ඇත. සියොළඟ අබරණ දවටාගත් තරුණියකට තනිවම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යෑමට තරම් සුරක්ෂිතතාවත් ඇතිවීමට ආගමික සංස්කෘතික සාධක මෙන්ම මෙවැනි දැඩි දඩුවම්ද හේතුවන්නට ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom