Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙතිස්_වධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය

රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප්‍රදේශ ප්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට අවකාශ නොමැත. මේ නිසා අද කෙසේ වුවද පුරාණ ලංකාවේ තිබී ඇත්තේ සියල්ලන්ටම බලපාන එකම නීතියක් බව නම් කිව යුතුය. එම නීතිය රාජනීතිය ලෙස හැදින්වූ බව ඉතිහාසයේ ලියැවී තිබේ.

රටේ පළාත් වලට අනුව ජාති හෝ ආගම් වලට අනුව උස්මිටි කුලහීනකම් වලට අනුව වෙනස්වන නීති පද්ධතියක් එකළ නොතිබුණි. මුළුරට තුළම ක්‍රියාත්මක වූයේ එකම රාජ නීතියකි. මේ නිසා රටේ එක්සේසත් කම නිරුපද්‍රිතව පවත්වා ගැනීමට එදා සිටි පාලකයන්ට හැකි විය.

දෙවන පෑතින් රජදවස සිදුවූ මහින්දාගමනය නිසා අපේ රට තුළ ක්‍රමවත් නීති පද්ධතියක් ගොඩනැගුණි. බුදු දහම ලංකාවට හඳුන්වාදීමත් සමග විනය පිටකයට අදාළව අපේ රටේ රාජ්‍ය නීතිය මුල් කාලයේ ගොඩනැගී තිබුණි. මෙය යථාර්ථවාදී දර්ශනයක් හිමි බුදු දහමේ අනුහසින් අපේ පාලකයන් ලද දායාදයකි.

වේවැල් කුටිය සහ බදුලූ ටැම් ලිපිවල මෙරට පැවැති රාජ නීතිය ගැන බොහෝ කරුණු සඳහන් වේ. රාජ නීතිය කොතරම් බුදු දහම හා බද්ධ වී තිබුණේද යත් විහාර භූමියට ඇතුළු වන අපරාධකාරයන්ව ඇල්ලීමට පවා රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට තහනම් කර තිබුණි. ඒ කෙසේ වුවද දරුණු අපරාධ කරුවන්ට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු වූ අවස්ථාවලදී හෙළ රජදරුවන් පසු බට වූයේ නම් නැත.

හතරවන කාශ්‍යප රජතුමාගේ මොරගොඩ සෙල්ලිපියට අනුව දරුණු අපරාධකරුවන් මිනී මරුවන් විහාර ගම්වලට වැද්දගෙන රැකවල් ලබාදීම නුසුදුසු බව පිළිගත හැකිය. ඇතැම් විට මිනීමරුවන් කුමන ස්ථානයක සිටියද ඔවුන් අල්ලා වධයට පමුණුවා ඇත. ඇතැම් විට මිනීමරුවන් සඟවා තබා ගන්නවුන්ට එදා අත්වූ ඉරණම වූයේ රටින් පුටුවහල් කිරීමය.

කණිරජානු තිස්ස රජතුමාගේ කාලයේදී ”ගෙදණ්ඩි” නම් දුඬුවමක් පනවා තිබේ. කිසියම් වරදක් කර විහාර ආරාමවල යමෙකු සැඟවුනහොත් ඔවුන්ගේ ගේදොර රාජසන්තක කිරීමට මේ නීතිය ක්‍රියාවට නගා ඇත. මේ රජතුමා එක් වරක් රාජ කුමන්ත්‍රණයක් කළ භික්ෂුන් 60 නමක් දඟගෙට දමා තිබේ. එම දඟගෙය ”කණිර” නමින් හඳුනාගෙන ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත. රජවරුන් අධිකරණ තීන්දු ගැනීම සඳහා අධිකරණශාලාද පිහිටුවා ගෙන තිබේ. එවන් ශාලා ”මඟුල් මඩුව” නමින් හඳුන්වා දී තිබේ. මේ මඟුල් මඩුවේ උසම ස්ථානයක ආසනයක් පනවන්නේ රජතුමාටය. එතුමට පහළින් වෙනම වේදිකාවක් ඇති අතර එහි දිසාභාර නිලධාරීන් අධිකාරම්වරුන් ලේකම්වරුන් මුහන්දිරම්වරුන් වාඩි වූ බව ඉතිහාසයේ ලියැවිණි. එකළ අධිකරණ 02 ක් පැවතිනි. ඉන් එකක් මහ අධිකරණය වූ අතර අනෙක අභියාචනා අධිකරණය ලෙස නම් කර තිබුණි.

රාජද්‍රෝහී ක්‍රියා, කුමන්ත්‍රණ, කැරලි කෝලහාල, රාජ්‍ය නිලධාරීන්ට ඇති චෝදනා විහාර ආරාම සහ සංඝයාට සිදුවී ඇති අතවරයන් මහඅධිකරණයේ විභාග විය. ප්‍රාදේශීය පාලකයන් විසින් ඇතැම් අවස්ථාවල දුන් තීන්දු යුත්තියුක්ත දැයි සැක සහිත හෝ අසාධාරණ යැයි හැඟුණ විට ඊට අභියාචනාවක් රජතුමා වෙත ඉදිරි පත් කිරීමට රටවැසියාට අවසර ලැබුණි. රජතුමා එවන් නඩු විසඳුවේ අභියාචනා අධිකරණයේදීය. එසේම මහා අධිකරණයෙන් ලද නඩු තීන්දුවකට එරෙහිව වුවද අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි අතර එය ”කන්නලව්ව” යන වදනින් හඳුන්වා තිබේ. මෙහිදී රජතුමා ජනතාවගේ කන්නලව්වට ඇහුම්කන් දී ඔවුන්ට සහනය ලබා දුන් අවස්ථාද නැතුවාම නොවේ. කන්නලව් කිරීමේ ඇති විශේෂත්වය නම් එය රජතුමාට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කිරීමට හැකි වීමය. රජතුමා නගර සංචාරයේ යන අවස්ථාවල ගම්වලට පැමිණි අවස්ථාවල මේ කන්නලව් කළ හැකිය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදී අන්තරගම නිළමේ නාථ දේවාලය අසල පොල් ගසකට නැග කන්නලව්වක් කර ඇත. එසේම උන්ගුවා නැමැති වැසියෙකුගේ කන්නලව්වක්ද නගර සංචාරයේදී රජුට ඉදිරිපත්කරන ලදී. මේ කන්නලව් දෙකටම සාවධානව සවන්දුන් රජතුමා පළමුව දුන් තීන්දුව අසාධාරණ දැයි බැලීමට නැවත මුලසිටම නඩුව අසා ලිහිල් තීන්දු දී ඇති බව කියැවේ. තවද අභියාචනා අදිකාරම්වරුන් දෙදෙනෙකුගේ මාර්ගයෙන්ද දුක් ගන්නා රාළලාවරුන් මගින්ද නැති නම් රාජ මළුවේ ප්‍රධාන දොරටුව අසලට ගොස් දණ්ඩ නමස්කාරයෙන් සිට මොරගා සැළ කිරීමටද ඉඩදී තිබේ.

එදා පැවැති රට සභා ප්‍රාදේශීය ඒකක වලින් පැනවූ දඬුවම් ක්‍රම ගැනද සඳහන් වේ. මේවා ඉතා සුළු සහ මරණීය දණ්ඩනය දක්වාම පැවති බවද දැනගන්නට ඇත. එනම් අතුල් පහර දීම, උණ පත්තෙන් පහරදීම, කසපහරදීම, දඩ ගැසීම, දඩඬුකඳේ ගැසීම, හිස මුඩු කිරීම, දඟගෙයි ලෑම, රටින් පිටුවහල් කිරීම, කන්, නාසා අත්පා කපාදැමීම, රොඞී රැහැට නෙරපීම, මරණීය දණ්ඩනය ය. මේ දඬුවම් වලින් රොඞී රැහැට නෙරපීම සහ මරණීය දණ්ඩනය පැනවීමට බලය තිබූණේ රජතුමාට පමණි.

මේ දඬුවම් වලින් උණ පත්තෙන් පහරදීම සහ කස පහරදීම ප්‍රදර්ශනාත්මකව සිදුවේ. වරදකරුවාගේ ගෙලට රත්මල් මාලාවක්ද ගෙරි ඇට මාලයක්ද දමනු ලැබේ. වරදකරුවාගේ දෙඅත් පිටකර තබා බැඳ වද බෙර ගසමින් තමා කළ වරද සෙස්සන්ට ඇසෙන්නට පවසමින් වීදිවල කැඳවාගෙන යන අතරතුර ඔහුට පිටහම ගැලවී යන තුරු උණ පත්තෙන් පහර දේ. නැති නම් කසයට හම ගැලවී එන තුරු පහර දීම සිරිතය. මෙහිදී වරද කරු බොහෝ විට සිහිසුන්ව ඇද වැටේ. එදිනම හෝ පසුදිනක මෙවැනි දඩුවම් නිසා ඔහු මියයාමටද බොහෝ විට පුළුවන. රජකාලයේදී දඬුවම ප්‍රදර්ශනය කිරීමෙන් අදහස් කළේ සෙසු ජනතාවට එහි දැඩිබව ඒත්තු ගැන්වීමටය.

රටින් පිටුවහල් කිරීම යනුවෙන් අදහස් කළේ අපරාධකරු ජීවත්වී සිටි ප්‍රදේශයෙන් පලවා හැරීමය. එකළ අපේ රටේ අති දුෂ්කර පළාත් ලෙස පිළිගෙන තිබුණේ බදුල්ල, බින්තැන්න, මයියංගනය, තෙලිපැහැ ආදී ප්‍රදේශය. වරදකරු පමණක් නොව ඇතැම් විට ඔහුගේ මුළු පවුලම පිටුවහල් කිරීමද සිදු වූ බව පොත පතේ කියවේ. රජතුමා විසින් අපරාධකරු රොඩී රැහැනට පිටුවහල් කරන්නේ ටික කාලයකට හෝ මුළු ජීවිතකාලයටම විය හැකිය. එය වරදේ ස්වභාවය අනුව වෙනස් වේ. මරණ දඩුවම නියම වූයේ මිනිසුන් මැරීම, මවුපිය, ගුරුවරුනට බලවත් හිංසා පීඩා කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිරිහැර කිරීම, බෝධිදාගැබ් විනාශ කර දැමීම, රාජ අපරාධ කිරීම, මං පැහැරීම, ගම් කොල්ල කෑම ආදී වැරදි වලටය. උසස් අයට මරණ දඩුවම දෙන විට එක කඩු පහරින්ම ගෙල සිඳකර දැමීම ස්වභාවය වේ. ඇහැලේපොල පවුලේ මද්දුම බණ්ඩාරට අත්වූයේ එවැනි ඉරණමකි.

ඉතාම සුළු වරදකට පවා කිසිදු අනුකම්පාවක් නොදක්වා මරණීය දණ්ඩනයට නියම කිරීම මහනුවර රජසමයේ පැවති පිළිවෙතක් විය. පෙට්ටගම්මන මුහන්දිරම් නැමැත්තෙකු සබරගමු දිසා කොඩියක් හොරකම් කළ වරදට මැරෙණතුරු කස පහර දුන් බව කියැවේ. රාජසන්තක කළ දේපොළක් සොරකම් කිරීමේ වරදට සොරුන්ට කස පහරදී උල තබා මරණයට පත් කළ පුවතක්ද මහනුවර රාජධානියේ දී සිදු වී තිබේ. එසේම දඬුකඳේ ගසා ශරීර වධයට ලක් කරන විට ඇතැම් පිරිස් තමන් හොර රහසේ කළ කී හොරකම් වමාරන අවස්ථාද එකල විය. හාරිස්පත්තුව ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ කුඹුරු ආරවුලක් නිසා වරදකරු ලෙස පත්වූ තැනැත්තාට දඬුවම් කළේ ඔහුගේ අත කපා දැමීමෙනි. වරදකරුවෙකු මළ විට එකම වර ඔහුගේ මෘත ශරීරය අදාළ ස්ථානයෙන් ඉවත් නොකර මහජන ප්‍රදර්ශනයට තැබීම එක් ක්රමයකි. ප්‍රසිද්ධ මං සන්ධිවලදී විශාල වෘක්ෂවල එල්ලා තබන අපරාධකරුවන්ගේ මළ සිරුරුද දක්නට ලැබුණි. ඒවා කුණුවී ඇටසැකිළි බවට පත්වී බිමට ඇද හැලෙන තුරු ගසින් බිමට ලෙහා දැමීම තහනම් කර තිබුණි.

පෙර රජ දවස මෙවැනි දඩුවම් දීමෙන් අපේක්ෂා කළේ නීති ගරුක යුක්ති ගරුක යහපත් සමාජයක් ගොඩනගා ගැනීමය. එසේම මේ සියලූ දඩුවම් දුන්නේ මහජනතාව ඉදිරියේ වීම තවත් සුවිශේෂී කාරණාවකි. රහසිගතව දුන් දඬුවම් එකල නොවීය. මේ නිසා රජකාලයේ පැවති දෙතිස් දඬුවම් වලට විරුද්ධව පොදුජනතාව අරගල කෙරුවේ හෝ කැරළි ගැසුවේ නැත. පහත දැක්වෙන්නේ එම දෙතිස් දඬුවම් පිළිබඳවය.

1. කසයෙන් තැලීම,

2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,

3. අත කැපීම,

4. පය කැපීම,

5. කන කැපීම,

6. අත්පා කැපීම,

7. නාසය කැපීම,

8. කන්නාසා කැපීම,

9. ඇස් උගුලවා දැමීම,

10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,

11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,

12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,

13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.

14. දිවැස් හුල හිඳවීම.

15. කඩුවෙන් හිස ගසා දැමීම,

16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,

17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,

18. පැසුණු තෙල් වලින් නැහැවීම,

19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,

20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,

21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,

22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,

23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,

24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,

25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,

26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,

27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,

28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.

29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,

30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.

31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.

32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.

පෙර රජ දවස මෙවැනි දඩුවම් දීමෙන් අපේක්ෂා කළේ නීති ගරුක යුක්ති ගරුක යහපත් සමාජයක් ගොඩනගා ගැනීමය. එසේම මේ සියලූ දඩුවම් දුන්නේ මහජනතාව ඉදිරියේ වීම තවත් සුවිශේෂී කාරණාවකි. රහසිගතව දුන් දඬුවම් එකල නොවීය. මේ නිසා රජකාලයේ පැවති දෙතිස් දඬුවම් වලට විරුද්ධව පොදුජනතාව අරගල කෙරුවේ හෝ කැරළි ගැසුවේ නැත. පහත දැක්වෙන්නේ එම දෙතිස් දඬුවම් පිළිබඳවය.

lankadeepa eke thibbe

[QUOTE="mjayanatha, post: 14780654, member: 71029"] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/raja-wadaya.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"][B]එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය[/B][/COLOR][/SIZE] :dull: [SIZE="3"][B][COLOR="RoyalBlue"]රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප්‍රදේශ ප්‍රාදේශීය නායකයන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට අවකාශ නොමැත. මේ නිසා අද කෙසේ වුවද පුරාණ ලංකාවේ තිබී ඇත්තේ සියල්ලන්ටම බලපාන එකම නීතියක් බව නම් කිව යුතුය. එම නීතිය රාජනීතිය ලෙස හැදින්වූ බව ඉතිහාසයේ ලියැවී තිබේ. රටේ පළාත් වලට අනුව ජාති හෝ ආගම් වලට අනුව උස්මිටි කුලහීනකම් වලට අනුව වෙනස්වන නීති පද්ධතියක් එකළ නොතිබුණි. මුළුරට තුළම ක්‍රියාත්මක වූයේ එකම රාජ නීතියකි. මේ නිසා රටේ එක්සේසත් කම නිරුපද්‍රිතව පවත්වා ගැනීමට එදා සිටි පාලකයන්ට හැකි විය. දෙවන පෑතින් රජදවස සිදුවූ මහින්දාගමනය නිසා අපේ රට තුළ ක්‍රමවත් නීති පද්ධතියක් ගොඩනැගුණි. බුදු දහම ලංකාවට හඳුන්වාදීමත් සමග විනය පිටකයට අදාළව අපේ රටේ රාජ්‍ය නීතිය මුල් කාලයේ ගොඩනැගී තිබුණි. මෙය යථාර්ථවාදී දර්ශනයක් හිමි බුදු දහමේ අනුහසින් අපේ පාලකයන් ලද දායාදයකි. වේවැල් කුටිය සහ බදුලූ ටැම් ලිපිවල මෙරට පැවැති රාජ නීතිය ගැන බොහෝ කරුණු සඳහන් වේ. රාජ නීතිය කොතරම් බුදු දහම හා බද්ධ වී තිබුණේද යත් විහාර භූමියට ඇතුළු වන අපරාධකාරයන්ව ඇල්ලීමට පවා රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට තහනම් කර තිබුණි. ඒ කෙසේ වුවද දරුණු අපරාධ කරුවන්ට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු වූ අවස්ථාවලදී හෙළ රජදරුවන් පසු බට වූයේ නම් නැත. හතරවන කාශ්‍යප රජතුමාගේ මොරගොඩ සෙල්ලිපියට අනුව දරුණු අපරාධකරුවන් මිනී මරුවන් විහාර ගම්වලට වැද්දගෙන රැකවල් ලබාදීම නුසුදුසු බව පිළිගත හැකිය. ඇතැම් විට මිනීමරුවන් කුමන ස්ථානයක සිටියද ඔවුන් අල්ලා වධයට පමුණුවා ඇත. ඇතැම් විට මිනීමරුවන් සඟවා තබා ගන්නවුන්ට එදා අත්වූ ඉරණම වූයේ රටින් පුටුවහල් කිරීමය. කණිරජානු තිස්ස රජතුමාගේ කාලයේදී ”ගෙදණ්ඩි” නම් දුඬුවමක් පනවා තිබේ. කිසියම් වරදක් කර විහාර ආරාමවල යමෙකු සැඟවුනහොත් ඔවුන්ගේ ගේදොර රාජසන්තක කිරීමට මේ නීතිය ක්‍රියාවට නගා ඇත. මේ රජතුමා එක් වරක් රාජ කුමන්ත්‍රණයක් කළ භික්ෂුන් 60 නමක් දඟගෙට දමා තිබේ. එම දඟගෙය ”කණිර” නමින් හඳුනාගෙන ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත. රජවරුන් අධිකරණ තීන්දු ගැනීම සඳහා අධිකරණශාලාද පිහිටුවා ගෙන තිබේ. එවන් ශාලා ”මඟුල් මඩුව” නමින් හඳුන්වා දී තිබේ. මේ මඟුල් මඩුවේ උසම ස්ථානයක ආසනයක් පනවන්නේ රජතුමාටය. එතුමට පහළින් වෙනම වේදිකාවක් ඇති අතර එහි දිසාභාර නිලධාරීන් අධිකාරම්වරුන් ලේකම්වරුන් මුහන්දිරම්වරුන් වාඩි වූ බව ඉතිහාසයේ ලියැවිණි. එකළ අධිකරණ 02 ක් පැවතිනි. ඉන් එකක් මහ අධිකරණය වූ අතර අනෙක අභියාචනා අධිකරණය ලෙස නම් කර තිබුණි. රාජද්‍රෝහී ක්‍රියා, කුමන්ත්‍රණ, කැරලි කෝලහාල, රාජ්‍ය නිලධාරීන්ට ඇති චෝදනා විහාර ආරාම සහ සංඝයාට සිදුවී ඇති අතවරයන් මහඅධිකරණයේ විභාග විය. ප්‍රාදේශීය පාලකයන් විසින් ඇතැම් අවස්ථාවල දුන් තීන්දු යුත්තියුක්ත දැයි සැක සහිත හෝ අසාධාරණ යැයි හැඟුණ විට ඊට අභියාචනාවක් රජතුමා වෙත ඉදිරි පත් කිරීමට රටවැසියාට අවසර ලැබුණි. රජතුමා එවන් නඩු විසඳුවේ අභියාචනා අධිකරණයේදීය. එසේම මහා අධිකරණයෙන් ලද නඩු තීන්දුවකට එරෙහිව වුවද අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි අතර එය ”කන්නලව්ව” යන වදනින් හඳුන්වා තිබේ. මෙහිදී රජතුමා ජනතාවගේ කන්නලව්වට ඇහුම්කන් දී ඔවුන්ට සහනය ලබා දුන් අවස්ථාද නැතුවාම නොවේ. කන්නලව් කිරීමේ ඇති විශේෂත්වය නම් එය රජතුමාට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කිරීමට හැකි වීමය. රජතුමා නගර සංචාරයේ යන අවස්ථාවල ගම්වලට පැමිණි අවස්ථාවල මේ කන්නලව් කළ හැකිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදී අන්තරගම නිළමේ නාථ දේවාලය අසල පොල් ගසකට නැග කන්නලව්වක් කර ඇත. එසේම උන්ගුවා නැමැති වැසියෙකුගේ කන්නලව්වක්ද නගර සංචාරයේදී රජුට ඉදිරිපත්කරන ලදී. මේ කන්නලව් දෙකටම සාවධානව සවන්දුන් රජතුමා පළමුව දුන් තීන්දුව අසාධාරණ දැයි බැලීමට නැවත මුලසිටම නඩුව අසා ලිහිල් තීන්දු දී ඇති බව කියැවේ. තවද අභියාචනා අදිකාරම්වරුන් දෙදෙනෙකුගේ මාර්ගයෙන්ද දුක් ගන්නා රාළලාවරුන් මගින්ද නැති නම් රාජ මළුවේ ප්‍රධාන දොරටුව අසලට ගොස් දණ්ඩ නමස්කාරයෙන් සිට මොරගා සැළ කිරීමටද ඉඩදී තිබේ. එදා පැවැති රට සභා ප්‍රාදේශීය ඒකක වලින් පැනවූ දඬුවම් ක්‍රම ගැනද සඳහන් වේ. මේවා ඉතා සුළු සහ මරණීය දණ්ඩනය දක්වාම පැවති බවද දැනගන්නට ඇත. එනම් අතුල් පහර දීම, උණ පත්තෙන් පහරදීම, කසපහරදීම, දඩ ගැසීම, දඩඬුකඳේ ගැසීම, හිස මුඩු කිරීම, දඟගෙයි ලෑම, රටින් පිටුවහල් කිරීම, කන්, නාසා අත්පා කපාදැමීම, රොඞී රැහැට නෙරපීම, මරණීය දණ්ඩනය ය. මේ දඬුවම් වලින් රොඞී රැහැට නෙරපීම සහ මරණීය දණ්ඩනය පැනවීමට බලය තිබූණේ රජතුමාට පමණි. මේ දඬුවම් වලින් උණ පත්තෙන් පහරදීම සහ කස පහරදීම ප්‍රදර්ශනාත්මකව සිදුවේ. වරදකරුවාගේ ගෙලට රත්මල් මාලාවක්ද ගෙරි ඇට මාලයක්ද දමනු ලැබේ. වරදකරුවාගේ දෙඅත් පිටකර තබා බැඳ වද බෙර ගසමින් තමා කළ වරද සෙස්සන්ට ඇසෙන්නට පවසමින් වීදිවල කැඳවාගෙන යන අතරතුර ඔහුට පිටහම ගැලවී යන තුරු උණ පත්තෙන් පහර දේ. නැති නම් කසයට හම ගැලවී එන තුරු පහර දීම සිරිතය. මෙහිදී වරද කරු බොහෝ විට සිහිසුන්ව ඇද වැටේ. එදිනම හෝ පසුදිනක මෙවැනි දඩුවම් නිසා ඔහු මියයාමටද බොහෝ විට පුළුවන. රජකාලයේදී දඬුවම ප්‍රදර්ශනය කිරීමෙන් අදහස් කළේ සෙසු ජනතාවට එහි දැඩිබව ඒත්තු ගැන්වීමටය. රටින් පිටුවහල් කිරීම යනුවෙන් අදහස් කළේ අපරාධකරු ජීවත්වී සිටි ප්‍රදේශයෙන් පලවා හැරීමය. එකළ අපේ රටේ අති දුෂ්කර පළාත් ලෙස පිළිගෙන තිබුණේ බදුල්ල, බින්තැන්න, මයියංගනය, තෙලිපැහැ ආදී ප්‍රදේශය. වරදකරු පමණක් නොව ඇතැම් විට ඔහුගේ මුළු පවුලම පිටුවහල් කිරීමද සිදු වූ බව පොත පතේ කියවේ. රජතුමා විසින් අපරාධකරු රොඩී රැහැනට පිටුවහල් කරන්නේ ටික කාලයකට හෝ මුළු ජීවිතකාලයටම විය හැකිය. එය වරදේ ස්වභාවය අනුව වෙනස් වේ. මරණ දඩුවම නියම වූයේ මිනිසුන් මැරීම, මවුපිය, ගුරුවරුනට බලවත් හිංසා පීඩා කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිරිහැර කිරීම, බෝධිදාගැබ් විනාශ කර දැමීම, රාජ අපරාධ කිරීම, මං පැහැරීම, ගම් කොල්ල කෑම ආදී වැරදි වලටය. උසස් අයට මරණ දඩුවම දෙන විට එක කඩු පහරින්ම ගෙල සිඳකර දැමීම ස්වභාවය වේ. ඇහැලේපොල පවුලේ මද්දුම බණ්ඩාරට අත්වූයේ එවැනි ඉරණමකි. ඉතාම සුළු වරදකට පවා කිසිදු අනුකම්පාවක් නොදක්වා මරණීය දණ්ඩනයට නියම කිරීම මහනුවර රජසමයේ පැවති පිළිවෙතක් විය. පෙට්ටගම්මන මුහන්දිරම් නැමැත්තෙකු සබරගමු දිසා කොඩියක් හොරකම් කළ වරදට මැරෙණතුරු කස පහර දුන් බව කියැවේ. රාජසන්තක කළ දේපොළක් සොරකම් කිරීමේ වරදට සොරුන්ට කස පහරදී උල තබා මරණයට පත් කළ පුවතක්ද මහනුවර රාජධානියේ දී සිදු වී තිබේ. එසේම දඬුකඳේ ගසා ශරීර වධයට ලක් කරන විට ඇතැම් පිරිස් තමන් හොර රහසේ කළ කී හොරකම් වමාරන අවස්ථාද එකල විය. හාරිස්පත්තුව ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ කුඹුරු ආරවුලක් නිසා වරදකරු ලෙස පත්වූ තැනැත්තාට දඬුවම් කළේ ඔහුගේ අත කපා දැමීමෙනි. වරදකරුවෙකු මළ විට එකම වර ඔහුගේ මෘත ශරීරය අදාළ ස්ථානයෙන් ඉවත් නොකර මහජන ප්‍රදර්ශනයට තැබීම එක් ක්රමයකි. ප්‍රසිද්ධ මං සන්ධිවලදී විශාල වෘක්ෂවල එල්ලා තබන අපරාධකරුවන්ගේ මළ සිරුරුද දක්නට ලැබුණි. ඒවා කුණුවී ඇටසැකිළි බවට පත්වී බිමට ඇද හැලෙන තුරු ගසින් බිමට ලෙහා දැමීම තහනම් කර තිබුණි. පෙර රජ දවස මෙවැනි දඩුවම් දීමෙන් අපේක්ෂා කළේ නීති ගරුක යුක්ති ගරුක යහපත් සමාජයක් ගොඩනගා ගැනීමය. එසේම මේ සියලූ දඩුවම් දුන්නේ මහජනතාව ඉදිරියේ වීම තවත් සුවිශේෂී කාරණාවකි. රහසිගතව දුන් දඬුවම් එකල නොවීය. මේ නිසා රජකාලයේ පැවති දෙතිස් දඬුවම් වලට විරුද්ධව පොදුජනතාව අරගල කෙරුවේ හෝ කැරළි ගැසුවේ නැත. පහත දැක්වෙන්නේ එම දෙතිස් දඬුවම් පිළිබඳවය.[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="purple"]1. කසයෙන් තැලීම, 2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම, 3. අත කැපීම, 4. පය කැපීම, 5. කන කැපීම, 6. අත්පා කැපීම, 7. නාසය කැපීම, 8. කන්නාසා කැපීම, 9. ඇස් උගුලවා දැමීම, 10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම, 11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම, 12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම, 13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම. 14. දිවැස් හුල හිඳවීම. 15. කඩුවෙන් හිස ගසා දැමීම, 16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම, 17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම, 18. පැසුණු තෙල් වලින් නැහැවීම, 19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම, 20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම, 21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම, 22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම, 23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම, 24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම, 25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම, 26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම, 27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම, 28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම. 29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම, 30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම. 31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම. 32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkOrchid"]පෙර රජ දවස මෙවැනි දඩුවම් දීමෙන් අපේක්ෂා කළේ නීති ගරුක යුක්ති ගරුක යහපත් සමාජයක් ගොඩනගා ගැනීමය. එසේම මේ සියලූ දඩුවම් දුන්නේ මහජනතාව ඉදිරියේ වීම තවත් සුවිශේෂී කාරණාවකි. රහසිගතව දුන් දඬුවම් එකල නොවීය. මේ නිසා රජකාලයේ පැවති දෙතිස් දඬුවම් වලට විරුද්ධව පොදුජනතාව අරගල කෙරුවේ හෝ කැරළි ගැසුවේ නැත. පහත දැක්වෙන්නේ එම දෙතිස් දඬුවම් පිළිබඳවය.[/COLOR][/SIZE] lankadeepa eke thibbe [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom