Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය

පිලිපීනයේ ජීවත්වූ " Chief " නම් වූ සුනඛයා මෙලෙස තමා ජීවත් වූ නිවසේ කාන්තාවන් දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය පවා පුද කරමින්..

මෙය සිදුවූ දින සවස 2ට පමණ මෙම සිද්ධියෙන් මෙලෙස තම ජීවිත බේරා ගෙන ඇත්තේ 87 හැවිරිදි " Liberata la Victoria " නම් කාන්තාව හා ඇගේ මිණිපිරිය වන " Maria Victoria Fronteras " යි..

ඔවුන් දෙදෙනා තම නිවසේ රූපවාහිනිය නරඹමින් සිට ඇත.. ඒ මොහොතේ හදිසියෙන්ම මාරියා සෝපාවෙන් ඉවතට පැන ඇත්තේ ඇයට අඩි 10 ක් දුරින් සිටින නාගයෙකු දැකීම නිසාය.. වහාම ක්රියාත්මක වූ ඇය තම ආත්තම්මාව වෙනම කාමරයකට දමා ඇයද කාමරයකට ඇතුල්වී දොර වසා නාගයා ඉවත් වෙතැයි සිතා තරමක් වෙලා එහි රැදී සිට ඇත.

තරමක වේලාවකට පසුව නාගයා පිටව ගොසින් ඇතැයි සිතූ ඇය ඉන් පිටතට පැමිණ ආත්තම්මාවද කාමරයෙන් පිටතට ගත් පසු මොහොතේ දුටුවේ එම නාගයා ඇයට අඩි 2 ක් පමණ දුරින් සිටින බවයි..

එම මොහොතේ නාගයා දරණ ගසා පෙනය පුප්පා දෂ්ඨ කිරීමට සූදානම් වී ඇති අතර ඇය බයවී වේගයෙන් කෑගැසීමට පටන්ගෙන ඇත..

" ඒ නයා හිටියේ අපේ ඉදිරිපිට, අපි හිටියේ ලොකු අනතුරක.. ඒ මොහොතෙයි මම වේගයෙන් කෑගැහුවේ උදවු ඉල්ලලා " මාරියා පැවසීය..

ඒ මොහොතේ කොහෙන් ආවාදැයි සිතිය නොහැකි වේගයෙන් පැමිණි Chief කාන්තාවන් දෙදෙනා හා නාගයා අතරට පැන්නේ ඔවුන් දෙදෙනාට එල්ලවිය හැකිව තිබූ නාග ප්රහාරයෙන් ඔවුන්ව ආරක්ෂා කරමින්.

ඉන්පසු නාගයා හා සුනඛයා අතර ඇතිවූ ද්වන්ධ සටනින් ජය Chief ට හිමිවුවත් එය පරාජයක් හා සමාන වූයේ සටනේදී නාගයාගේ විෂ දල ප්රහාරයකට ඡීෆ් ගොදුරු වී ඇති බැවිනි..

සුළු මොහොතකින් පොලව මතට ඇද වැටුනු ඒ මඟගු සුනඛයා තම කකුල් වෙවුලවමින්, සුලු මොහොතක් වේගයෙන් පණ ඇද යලි නොඑනා ලෙසට අවසන් ගමන් ගියේය..

මේ මොහොතේ ක්රියාත්මක වූ කාන්තාවන් දෙදෙනා හා එවිට මෙය අසා පැමිණ තිබූ මාරියාගේ සැමියා එක්ව ඡීෆ්ගේ ජීවිතය බේරාගැනීමට සුළු යම් හෝ හැකියාවක් ඇත්දැයි සොයා බැලීය.. නමුත් අවාසනාවකට එම දල පහර වැදී තිබිනේ සුනඛයාගේ මොලය සහිත ප්රදේශයට වන අතර ඒ වන විට විෂ සිරුර පුරා ගමන් කර ඇති බැවින් යළිදු ජීවත්වීමට අවස්තාවක් Chief ට හිමි නොවීය..

තම ජීවිතය තමන්ගේ නිවැසියන් වෙනුවෙන් පුදකල Chief වෙනුවෙන් අදටත් බොහෝ දෙනා කම්පා වන්නේ මිනිසුන් තුල නොමැති උදාර ගුණ මෙවන් තිරිසනුන් තුල දක්නට ලැබෙන නිසාය..

මෙය සතුන්ට ආදරය කිරීමට එක් හේතුවක් පමණයි..

කවුරුන් හෝ අප ලග නොමැති යම් මොහොතක ලගට විත් හිදිනට තරම් බුද්ධිමත් මෙම සතුන්ට හැකි පමණ ආදරය කරන්න.. එය අපගේ ප්රාර්ථනයයි..

[QUOTE="uditha2sanjaya, post: 14719154, member: 390671"] [b]දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය[/b] [IMG]https://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-snc7/299206_365760603536690_1140771180_n.jpg[/IMG] [SIZE=6] පිලිපීනයේ ජීවත්වූ " Chief " නම් වූ සුනඛයා මෙලෙස තමා ජීවත් වූ නිවසේ කාන්තාවන් දෙදෙනෙකු මරණයෙන් බේරාගෙන ඇත්තේ තම ජීවිතය පවා පුද කරමින්.. මෙය සිදුවූ දින සවස 2ට පමණ මෙම සිද්ධියෙන් මෙලෙස තම ජීවිත බේරා ගෙන ඇත්තේ 87 හැවිරිදි " Liberata la Victoria " නම් කාන්තාව හා ඇගේ මිණිපිරිය වන " Maria Victoria Fronteras " යි.. ඔවුන් දෙදෙනා තම නිවසේ රූපවාහිනිය නරඹමින් සිට ඇත.. ඒ මොහොතේ හදිසියෙන්ම මාරියා සෝපාවෙන් ඉවතට පැන ඇත්තේ ඇයට අඩි 10 ක් දුරින් සිටින නාගයෙකු දැකීම නිසාය.. වහාම ක්රියාත්මක වූ ඇය තම ආත්තම්මාව වෙනම කාමරයකට දමා ඇයද කාමරයකට ඇතුල්වී දොර වසා නාගයා ඉවත් වෙතැයි සිතා තරමක් වෙලා එහි රැදී සිට ඇත. තරමක වේලාවකට පසුව නාගයා පිටව ගොසින් ඇතැයි සිතූ ඇය ඉන් පිටතට පැමිණ ආත්තම්මාවද කාමරයෙන් පිටතට ගත් පසු මොහොතේ දුටුවේ එම නාගයා ඇයට අඩි 2 ක් පමණ දුරින් සිටින බවයි.. එම මොහොතේ නාගයා දරණ ගසා පෙනය පුප්පා දෂ්ඨ කිරීමට සූදානම් වී ඇති අතර ඇය බයවී වේගයෙන් කෑගැසීමට පටන්ගෙන ඇත.. " ඒ නයා හිටියේ අපේ ඉදිරිපිට, අපි හිටියේ ලොකු අනතුරක.. ඒ මොහොතෙයි මම වේගයෙන් කෑගැහුවේ උදවු ඉල්ලලා " මාරියා පැවසීය.. ඒ මොහොතේ කොහෙන් ආවාදැයි සිතිය නොහැකි වේගයෙන් පැමිණි Chief කාන්තාවන් දෙදෙනා හා නාගයා අතරට පැන්නේ ඔවුන් දෙදෙනාට එල්ලවිය හැකිව තිබූ නාග ප්රහාරයෙන් ඔවුන්ව ආරක්ෂා කරමින්. ඉන්පසු නාගයා හා සුනඛයා අතර ඇතිවූ ද්වන්ධ සටනින් ජය Chief ට හිමිවුවත් එය පරාජයක් හා සමාන වූයේ සටනේදී නාගයාගේ විෂ දල ප්රහාරයකට ඡීෆ් ගොදුරු වී ඇති බැවිනි.. සුළු මොහොතකින් පොලව මතට ඇද වැටුනු ඒ මඟගු සුනඛයා තම කකුල් වෙවුලවමින්, සුලු මොහොතක් වේගයෙන් පණ ඇද යලි නොඑනා ලෙසට අවසන් ගමන් ගියේය.. මේ මොහොතේ ක්රියාත්මක වූ කාන්තාවන් දෙදෙනා හා එවිට මෙය අසා පැමිණ තිබූ මාරියාගේ සැමියා එක්ව ඡීෆ්ගේ ජීවිතය බේරාගැනීමට සුළු යම් හෝ හැකියාවක් ඇත්දැයි සොයා බැලීය.. නමුත් අවාසනාවකට එම දල පහර වැදී තිබිනේ සුනඛයාගේ මොලය සහිත ප්රදේශයට වන අතර ඒ වන විට විෂ සිරුර පුරා ගමන් කර ඇති බැවින් යළිදු ජීවත්වීමට අවස්තාවක් Chief ට හිමි නොවීය.. තම ජීවිතය තමන්ගේ නිවැසියන් වෙනුවෙන් පුදකල Chief වෙනුවෙන් අදටත් බොහෝ දෙනා කම්පා වන්නේ මිනිසුන් තුල නොමැති උදාර ගුණ මෙවන් තිරිසනුන් තුල දක්නට ලැබෙන නිසාය.. මෙය සතුන්ට ආදරය කිරීමට එක් හේතුවක් පමණයි.. කවුරුන් හෝ අප ලග නොමැති යම් මොහොතක ලගට විත් හිදිනට තරම් බුද්ධිමත් මෙම සතුන්ට හැකි පමණ ආදරය කරන්න.. එය අපගේ ප්රාර්ථනයයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom