Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙන්නා එක්ක Porn Hub වීඩියෝ දාන්න කලින් දෙපාරක් #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නා එක්ක Porn Hub වීඩියෝ දාන්න කලින් දෙපාරක් &#35

ලංකාවේ තිබෙන ආර්ථික අර්බුද එක්ක බොහෝ දෙනෙක්ට එදිනෙදා ජීවත්වෙන එක ලොකු අරගලයක් වෙලා. ඒ නිසාම රස්සාව ඇරෙන්න වෙනත් ආදායම් මාර්ග වලින් ජීවිතය ගැටගහගන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා. ඒ අතින් අද ස්මාර්ට් විදිහට හිතන තරුණ පරපුර අන්තර්ජාලය පදනම් කරගත්ත ව්‍යාපාරික අවස්ථාවලින් සැලකිය යුතු ආදායමක් උපයනවා දකින්න පුළුවන්. Websites, Youtube, Blogs, Freelance, dropshopping වගේ මාර්ග ගණනාවක් අද තරුණ පරපුරේ තේරීම වෙලා ඉවරයි.

නමුල් ලංකාවේ ආණ්ඩු සහ බලඅධිකාරීවල හරිහමන් උනන්දුවක් නැතිනිසා තරුණ පරපුරට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ බාධක ගණනාවක් මැද්දේ. බොහෝවිට කලින් කියපු මාර්ගවලින් උපයන එක ඉතාම අමාරු කාර්යයක්. ඒ නිසාම තරුණ පරපුර විවිධ කෙටි මාර්ග සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පේන්න තියනවා.

ඇමරිකාව ඇතුළු විවිධ රටවල් ගණනාවක ලිංගිකත්වය සම්බන්ධ වීඩියෝ (Sex/Porn Videos) සහිත වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් ඉතාම විශාල මුදලක් උපයනවා. ඒ නිසාම අද වෙද්දි පෝර්න් ස්ටාර්ස් හෙවත් නිල් චිත්‍රපට නළු නිලියන් ලොව ධනවත්ම කණ්ඩායමක් බවට පත්වෙලා. මේ වෙබ් අඩවිවල වීඩියෝ බිලියන ගණන් ලොව වටා අන්තර්ජාල පරිශීලකයන් බලන නිසා ඒ හරහා වෙනත් දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් අදාල වෙබ් අඩවි විශාල මුදලක් හොයනවා. ඒ අතරින් Porn Hub කියන්නේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්.

මේ වෙබ් අඩවිය කාලයක් තිස්සේ තමන්ගේ වෙබ් අඩවියට Upload Porn කරන Videos වල නැරඹීම් වාර ගණන පදනම් කරගෙන මුදල් ගෙවීම සිදුකරන්න පටන් ගත්තා. ඒ නිසාම ලෝකය පුරා රටවල්වල නිල් චිත්‍රපට නළු නිළියන් විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිත ගතරකන උදවිය පවා මේකට විවිධ මට්ටමේ ලිංගික වීඩියෝ පට ඉදිරිපත් කරලා මුදල් උපයන්න පටන්ගත්තා.

මේ වෙද්දි ලංකාවේත් තරුණ තරුණියන් කිහිප දෙනෙක් මේ වෙබ් අඩවියේ ගිණුම් හදාගෙන තමන්ගේ ලිංගිකත්වය පදනම් කරගත්ත වීඩියෝ පට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒවාට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා පේන්න තියන නිසා ඔවුන් සැලකිය යුතු මුදලක් හම්බකරනවා කියලා හිතන්න පුළුවන්. අපිනම් මේකේ වරදක් දකින්නේ නෑ, මොකද අනන්‍යතාවය හෙළිකරලත් නැත්නම්, මේ වැඩෙන් කාටවත් හානියක් නැත්නම්, ප්‍රතිලාභයකුත් ලැබෙනවනම්, හොරමැරකමක් එහෙමක් නෙවෙයි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. අනිත් එක රටට, ආණ්ඩුවට බරක් නොවී විදේශ විනිමය උපයන මේ නිර්මාණශීලී තරුණ පරපුරට හරිනම් උදව් කරන එකයි රජය කරන්න ඕන.

ඒත් ඉතින් මේ රටේ සංස්කෘතිය, සදාචාරය, ආගම ධර්මය කියන ඒවා ටික රකින්න ඕන කියලා ආණ්ඩු පම්පෝරි ගහන නිසාත්, ඒවාට පොලීසිය හමුදාව මදිවට නිළ නොවන කල්ලි කණ්ඩායම් එහෙමත් ඉන්න නිසාත් Porn Videos වලින් අහිංසක විදිහට කීයක් හරි හොයාගන්න නංගියේ මල්ලියේ පරිස්සමින්. මොකද කලින් කියපු කල්ලි කණ්ඩායම් වලට අහුවෙලා රටපුරා කැලෑ පත්තර ගහලා දෙකයි පනහේ චැනල් ටික අවුස්සගත්තොත් එහෙම නෑදැයෙක්ටවත් ගමේ රටේ වසන්න වෙන්නේ නෑ. ඒ තරමටම මේ රට ශිෂ්ටසම්පන්නයි.

අනිත් එක පුංචි දරුවෝ ලිංගික ක්‍රියාකාරකම්වලට යොදාගන්න එකට තාමත් නීතිය ක්‍රියාත්මක නොවුණට (මොකද ඒවායේ වැරදිකාරයෝ දේශපාලනඥයන්ගේ ලඟම හිතවතුන් නිසා) තරුණ තරුණියෝ වෙනුවෙන් නම් හරි ඉක්මණට අගේට නීතිය ක්‍රියාත්මක වේවි. ඒ නිසා නංගියේ මල්ලියේ කරන දෙයක් පරිස්සමින්.

උපුටාගත්තේ https://her.lk/latest-news/1052-porn-hub-video-trend

[QUOTE="wijaindu, post: 25197387, member: 421102"] [b]දෙන්නා එක්ක Porn Hub වීඩියෝ දාන්න කලින් දෙපාරක් #[/b] [SIZE="4"]ලංකාවේ තිබෙන ආර්ථික අර්බුද එක්ක බොහෝ දෙනෙක්ට එදිනෙදා ජීවත්වෙන එක ලොකු අරගලයක් වෙලා. ඒ නිසාම රස්සාව ඇරෙන්න වෙනත් ආදායම් මාර්ග වලින් ජීවිතය ගැටගහගන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා. ඒ අතින් අද ස්මාර්ට් විදිහට හිතන තරුණ පරපුර අන්තර්ජාලය පදනම් කරගත්ත ව්‍යාපාරික අවස්ථාවලින් සැලකිය යුතු ආදායමක් උපයනවා දකින්න පුළුවන්. Websites, Youtube, Blogs, Freelance, dropshopping වගේ මාර්ග ගණනාවක් අද තරුණ පරපුරේ තේරීම වෙලා ඉවරයි. නමුල් ලංකාවේ ආණ්ඩු සහ බලඅධිකාරීවල හරිහමන් උනන්දුවක් නැතිනිසා තරුණ පරපුරට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ බාධක ගණනාවක් මැද්දේ. බොහෝවිට කලින් කියපු මාර්ගවලින් උපයන එක ඉතාම අමාරු කාර්යයක්. ඒ නිසාම තරුණ පරපුර විවිධ කෙටි මාර්ග සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පේන්න තියනවා. ඇමරිකාව ඇතුළු විවිධ රටවල් ගණනාවක ලිංගිකත්වය සම්බන්ධ වීඩියෝ (Sex/Porn Videos) සහිත වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් ඉතාම විශාල මුදලක් උපයනවා. ඒ නිසාම අද වෙද්දි පෝර්න් ස්ටාර්ස් හෙවත් නිල් චිත්‍රපට නළු නිලියන් ලොව ධනවත්ම කණ්ඩායමක් බවට පත්වෙලා. මේ වෙබ් අඩවිවල වීඩියෝ බිලියන ගණන් ලොව වටා අන්තර්ජාල පරිශීලකයන් බලන නිසා ඒ හරහා වෙනත් දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් අදාල වෙබ් අඩවි විශාල මුදලක් හොයනවා. ඒ අතරින් Porn Hub කියන්නේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය කාලයක් තිස්සේ තමන්ගේ වෙබ් අඩවියට Upload Porn කරන Videos වල නැරඹීම් වාර ගණන පදනම් කරගෙන මුදල් ගෙවීම සිදුකරන්න පටන් ගත්තා. ඒ නිසාම ලෝකය පුරා රටවල්වල නිල් චිත්‍රපට නළු නිළියන් විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිත ගතරකන උදවිය පවා මේකට විවිධ මට්ටමේ ලිංගික වීඩියෝ පට ඉදිරිපත් කරලා මුදල් උපයන්න පටන්ගත්තා. මේ වෙද්දි ලංකාවේත් තරුණ තරුණියන් කිහිප දෙනෙක් මේ වෙබ් අඩවියේ ගිණුම් හදාගෙන තමන්ගේ ලිංගිකත්වය පදනම් කරගත්ත වීඩියෝ පට ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒවාට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා පේන්න තියන නිසා ඔවුන් සැලකිය යුතු මුදලක් හම්බකරනවා කියලා හිතන්න පුළුවන්. අපිනම් මේකේ වරදක් දකින්නේ නෑ, මොකද අනන්‍යතාවය හෙළිකරලත් නැත්නම්, මේ වැඩෙන් කාටවත් හානියක් නැත්නම්, ප්‍රතිලාභයකුත් ලැබෙනවනම්, හොරමැරකමක් එහෙමක් නෙවෙයි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. අනිත් එක රටට, ආණ්ඩුවට බරක් නොවී විදේශ විනිමය උපයන මේ නිර්මාණශීලී තරුණ පරපුරට හරිනම් උදව් කරන එකයි රජය කරන්න ඕන. ඒත් ඉතින් මේ රටේ සංස්කෘතිය, සදාචාරය, ආගම ධර්මය කියන ඒවා ටික රකින්න ඕන කියලා ආණ්ඩු පම්පෝරි ගහන නිසාත්, ඒවාට පොලීසිය හමුදාව මදිවට නිළ නොවන කල්ලි කණ්ඩායම් එහෙමත් ඉන්න නිසාත් Porn Videos වලින් අහිංසක විදිහට කීයක් හරි හොයාගන්න නංගියේ මල්ලියේ පරිස්සමින්. මොකද කලින් කියපු කල්ලි කණ්ඩායම් වලට අහුවෙලා රටපුරා කැලෑ පත්තර ගහලා දෙකයි පනහේ චැනල් ටික අවුස්සගත්තොත් එහෙම නෑදැයෙක්ටවත් ගමේ රටේ වසන්න වෙන්නේ නෑ. ඒ තරමටම මේ රට ශිෂ්ටසම්පන්නයි. අනිත් එක පුංචි දරුවෝ ලිංගික ක්‍රියාකාරකම්වලට යොදාගන්න එකට තාමත් නීතිය ක්‍රියාත්මක නොවුණට (මොකද ඒවායේ වැරදිකාරයෝ දේශපාලනඥයන්ගේ ලඟම හිතවතුන් නිසා) තරුණ තරුණියෝ වෙනුවෙන් නම් හරි ඉක්මණට අගේට නීතිය ක්‍රියාත්මක වේවි. ඒ නිසා නංගියේ මල්ලියේ කරන දෙයක් පරිස්සමින්. උපුටාගත්තේ [URL="https://her.lk/latest-news/1052-porn-hub-video-trend"]https://her.lk/latest-news/1052-porn-hub-video-trend[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom