Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙන්නෙක්ව එකතු කරන්න. (LOVE HELP)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම එක එක විදියේ අදහස් කියලා තිබුනා. සමහරු බැනලත් තිබුනා. මම කොහොම හරි ඒ දෙන්නව ආයෙත් එකතු කරා. වචනෙකින් හරි උදව කරපු අයට THanks

මම මුලින්ම කිව්වා වගේම ආයෙත් කියන්නෙ මේක ආතල් ගන්න දාපු ත්රෙඩ් එකක් නම් නෙමෙයි. චීත්ත සීන්වලට මම කොහොමටවත් අත ගහන්නෙ නැති කෙනෙක්. ඒත් මේකට අතගැහුවේ මගේ හොදම යාළුවෙක් නිසා. අනිත් දේ තමයි මම දැකපු හොදටම මැච් වෙන කපල් එකක් නිසා.

ගොඩක් අය කියලා තිබුන දෙයක් තමා කෝල් කරලා මේ වෙලාවේ ප්රශ්නේ විසද ගන්න කියලා. මම මුලින්ම කෙල්ලට කෝල් කරා ඔෆිස් එකේ Sample Document එකක් ඉල්ල ගන්න. ඒක Fill කරන හැටි මම දන්නවා. ඒත් ඒක ගැන දන්නෙ නැහැ වගේ එයාගෙන් විස්තර අහන්න කෝල් එකක් ගත්තා. ඉතින් ඒ වැඩේ යන අතරතුර BF(මගේ යාලූවා ගැන) ගැනත් ඇහුවා. ඔෆිස් එකේ කවුරු හරි මෙයාගේ කොල්ලා කුඩු ගහනවා කියලා කියලා. තව ගමේ වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියලත් කියලා තිබුනා. කුඩු ගහන කතාව නිසා මෙයා ගොඩක් Shock එකෙන් ඉදලා තියෙන්නෙ. මගේ යාළුවා කුඩු තියා බියර් එකක්වත් ගහන්නෙ නැහැ. අපි බොන්න යද්දි ඌව අරන් යන්නෙ අපේ ඩ්රයිවර් විදියට. අපි කරටි කැඩෙන්න බොද්දි , ඌ කෝක් බීලා, බයිට් කාලා පාඩූවේ ඉන්නවා. ඌ තමයි අපිව ගෙවල්වලට ගිහින් පරිස්සමට ඇරලවන්නෙ. ඉතින් මම ඒක ෂේප් කරා.

ඊළග එක තමයි ගමේ කෙල්ලෙක් එක්ක යාළුයි කියන එක. ඉතින් මම එයාගෙන් අහුවා ඒ කෙල්ලගේ නම මොකක්ද කියලා. මම නොදන්න කෑල්ලක් උගේ ගමේ නෑ. බලද්දි ඒ කියන ගමේ යාළුවා ගිය අවුරුද්දේ බැදපු කෙල්ලෙක්. මමත් ඒකිව දන්නවා. අපිටත් වැඩිය වැඩිමල්. ඕනි තරම් Couple photoes ෆේස්බුක් එකෙත් තියනවා. මම ඉතින් Fb link ලින්ක් එකත් දැම්මා එයාටම බලා ගන්න. මෙන්න මේ විදියට තමයි මේ ප්රශ්නේ විසදුවේ.

හොදම දේ තමයි මේ බොරු ටික කියලා තියෙන්නෙ ඒ ඔෆිස් එකේම ඉන්න, කලින් මගේ යාලුවා එක්කා බලෙන් යාලු වෙන්න හැදුව කෙල්ලෙක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔෆිස් එකේ ලොක්කො එක්ක වටේම ගිය අම්මණ්ඩි කෙනෙක්. තව තේරෙන්න කියනවා නම් ලොක්කෙක් රට ටුවර් එකක් යනව නම් මේකිත් කොහොම හරි ඒ ටුවර් ලිස්ට් එකේ ඉන්නවා. හැබැයි ඔෆිස් HRඑකේ Juniorකෙනෙක්. ඉතින් මේ වගේ කෙල්ලො බදින්න මොන කොල්ලද කැමති වෙන්නෙ. ඉතින් මේකි හොදට ඉන්න කපල්වලට බාල්දි පෙරලනවා.

පේනවා නේද පොඩි දෙයක් නිසා නොහිතන විදියට Affairs නැතිවෙන විදිය. Office එකක love කරනවා නම් පරිස්සමෙන් කරල්ලා කොල්ලනේ. ඒකට අකුල් හෙලන්න ගොඩක් අය ඉන්නවා.

රෙප් නොලැබුනු අයට රෙප් දෙන්නම්

[QUOTE="dulaj1987, post: 25360544, member: 568844"] [SIZE="5"]හැමෝම එක එක විදියේ අදහස් කියලා තිබුනා. සමහරු බැනලත් තිබුනා. මම කොහොම හරි ඒ දෙන්නව ආයෙත් එකතු කරා. වචනෙකින් හරි උදව කරපු අයට THanks[/SIZE] :love: [SIZE="5"]මම මුලින්ම කිව්වා වගේම ආයෙත් කියන්නෙ මේක ආතල් ගන්න දාපු ත්රෙඩ් එකක් නම් නෙමෙයි. චීත්ත සීන්වලට මම කොහොමටවත් අත ගහන්නෙ නැති කෙනෙක්. ඒත් මේකට අතගැහුවේ මගේ හොදම යාළුවෙක් නිසා. අනිත් දේ තමයි මම දැකපු හොදටම මැච් වෙන කපල් එකක් නිසා. [/SIZE] [SIZE="5"]ගොඩක් අය කියලා තිබුන දෙයක් තමා කෝල් කරලා මේ වෙලාවේ ප්රශ්නේ විසද ගන්න කියලා. මම මුලින්ම කෙල්ලට කෝල් කරා ඔෆිස් එකේ Sample Document එකක් ඉල්ල ගන්න. ඒක Fill කරන හැටි මම දන්නවා. ඒත් ඒක ගැන දන්නෙ නැහැ වගේ එයාගෙන් විස්තර අහන්න කෝල් එකක් ගත්තා. ඉතින් ඒ වැඩේ යන අතරතුර BF(මගේ යාලූවා ගැන) ගැනත් ඇහුවා. ඔෆිස් එකේ කවුරු හරි මෙයාගේ කොල්ලා කුඩු ගහනවා කියලා කියලා. තව ගමේ වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියලත් කියලා තිබුනා. කුඩු ගහන කතාව නිසා මෙයා ගොඩක් Shock එකෙන් ඉදලා තියෙන්නෙ. මගේ යාළුවා කුඩු තියා බියර් එකක්වත් ගහන්නෙ නැහැ. අපි බොන්න යද්දි ඌව අරන් යන්නෙ අපේ ඩ්රයිවර් විදියට.:D අපි කරටි කැඩෙන්න බොද්දි , ඌ කෝක් බීලා, බයිට් කාලා පාඩූවේ ඉන්නවා. ඌ තමයි අපිව ගෙවල්වලට ගිහින් පරිස්සමට ඇරලවන්නෙ.:cool: ඉතින් මම ඒක ෂේප් කරා. ඊළග එක තමයි ගමේ කෙල්ලෙක් එක්ක යාළුයි කියන එක. ඉතින් මම එයාගෙන් අහුවා ඒ කෙල්ලගේ නම මොකක්ද කියලා. මම නොදන්න කෑල්ලක් උගේ ගමේ නෑ.:D බලද්දි ඒ කියන ගමේ යාළුවා ගිය අවුරුද්දේ බැදපු කෙල්ලෙක්. මමත් ඒකිව දන්නවා. අපිටත් වැඩිය වැඩිමල්. ඕනි තරම් Couple photoes ෆේස්බුක් එකෙත් තියනවා. මම ඉතින් Fb link ලින්ක් එකත් දැම්මා එයාටම බලා ගන්න. මෙන්න මේ විදියට තමයි මේ ප්රශ්නේ විසදුවේ. හොදම දේ තමයි මේ බොරු ටික කියලා තියෙන්නෙ ඒ ඔෆිස් එකේම ඉන්න, කලින් මගේ යාලුවා එක්කා බලෙන් යාලු වෙන්න හැදුව කෙල්ලෙක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔෆිස් එකේ ලොක්කො එක්ක වටේම ගිය අම්මණ්ඩි කෙනෙක්. තව තේරෙන්න කියනවා නම් ලොක්කෙක් රට ටුවර් එකක් යනව නම් මේකිත් කොහොම හරි ඒ ටුවර් ලිස්ට් එකේ ඉන්නවා.:D හැබැයි ඔෆිස් HRඑකේ Juniorකෙනෙක්.:lol::lol::lol: ඉතින් මේ වගේ කෙල්ලො බදින්න මොන කොල්ලද කැමති වෙන්නෙ. ඉතින් මේකි හොදට ඉන්න කපල්වලට බාල්දි පෙරලනවා. පේනවා නේද පොඩි දෙයක් නිසා නොහිතන විදියට Affairs නැතිවෙන විදිය. Office එකක love කරනවා නම් පරිස්සමෙන් කරල්ලා කොල්ලනේ. ඒකට අකුල් හෙලන්න ගොඩක් අය ඉන්නවා. [/SIZE] [SIZE="6"] රෙප් නොලැබුනු අයට රෙප් දෙන්නම්:yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom