Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩ&#3538

දිනය: 2018 පෙබරවාරි 07

ස්ථානය : ලන්ඩනයේ ටුටීන් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දමිළ නිවසක්

දමිළ මහත්මයෙකු වන ගනේෂ් ඉතාමත් භක්තියෙන් යුතුව හමුදා ඇඳුමක් ලාගත් නිලධාරියෙකු ගේ රුවකට හඳුන්කූරු අල්ලයි. සුදු හඳුන් දැමූ තාච්චියක් අල්ලමින් ඔහුගේ පිළිරුව අනිත් දෙවියන් වන ශිව, ගණ දෙවියන් ආදීන් අසලින් තබයි. නිවසේ සීනුව නාද වේ. ගනේෂ් ගේ බිරිඳ පාර්වතී දොර හරියි.

යොවුන් වියේ දෙමල තරුණයෙකු ඇතුළු වේ. ගනේෂ් ගේ ක්‍රියව දකින ඔහු පරල වී කෑ ගසයි.

"ගනේෂ් මාමා ඔහෙට පිස්සු තද වෙලාද මේ සිංහල ආමි එකේ ලේ පිපාසිත සොල්දාදුවෙකුට වඳින්න? මොන යකා වැහිලද ඔහෙට ?"

පාර්වතී කොල්ලා අස්වසයි. "කෑ ගහන්න එපා පුතා. අපේ දෙවියෝ එතුමාව අපට එවල තියෙන්නේ. බ්‍රිගේඩියර් තුමා හරි හොඳයි. එතුමා නැත්නම් අපි ඉවරයි. අන්කල් ගෙන් අහන්න විස්තරේ "

"මොන පිස්සුද ආන්ටි. අපේ පවුලේ කි දෙනෙක් මැරුණද යුද්දෙන්"

"මේකයි පුතා." ගනේෂ් රැල් බුහුරු හැර උගුර පාදයි.

"මේකයි. අර අපේ නීතිඥයයි, ටිජීටිඑෆ් (රටින් පිට දෙමල රාජ්‍යය) එකේ කට්ටියයි කිව්වනේ මට අර ලංකාවේ තානාපති කාර්යාලේ ඉස්සරහ උද්ඝෝෂනේ ට යන්න කියල"

"ඔව් ඉතින්"

" ඒ කිව්වේ උද්ඝෝෂනේ මම ඉන්න ෆොටෝ ටිකක් ගහල ගෙනත් දෙන්න කියා කිව්වනේ. ඊට පස්සේ අපෙ පවුලේ දේශපාලන අනාථ බව ඉල්ලන අයදුම්පතට ඇතුල් කරනන් ඕනේ කියල. අපට හිරිහැර වුණා කියල තියෙන සාක්කි මදි කියල"

"ඔව් ඉතින් මේ සිංහල සෝල්ජර් මෙතන මොකද කියලනේ මම ඇහුවේ "

"ඒ නිකන් සොල්ජර් නෙමේ. බ්‍රිගේඩියර් මහත්තයෙක්. මහත්තය එලියට ඇවිත් අපේ එවුන් එක්ක කතා කරානෙ . අර ඉන්දියාවේ චෙන්නායි හිටන් ආපු නඩා මල්ලිත් හිටිය. ඌ එක එක ඒවා කියල මහත්තයා තරහ ගැස්සුවා. "

"ඉතින්"

"එයාට තරහ ගිය පාර බෙල්ල කපනවයි කියල මෙහෙම පෙන්නුවා " ඔහු එය අභිනයෙන් රඟ දක්වයි .

"ඊට පස්සේ "

"ඊට පස්සේ මොනාද . අපේ එකෙක් ඒක වීඩියෝ කරලා. අපි හැමෝටම කොපිය ගානේ දුන්න. ඒක නීතිඥයා ටත් ටිජීටී එෆ් එකෙන් දීල. අපේ අසයිලම් වැඩේ ටක්කෙටම හරිලු දැන්. ඕවගේ මරණිය තැනකට (රටකට ) යවන්නේ නැහැලු ආගමන විගමන මහේස්ත්‍රාත් කීයටවත් "

"මාරයි නේ"

"ඔව් වීසා හම්බ වුණාම ලංකාවට ගිහිල්ල එමු."

ඉන්පසු තිදෙනාම එකතුව බ්‍රිගේඩියර් තුමාගේ පිළිරුවට මල් මාලයක් පළඳා උපහාර දැක්වූහ.

මම මේ ලිව්වේ ප්රබන්ධයකි. එහෙත් සත්‍යය එතරම් දුර නැත. කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ ජාතිකයන් (Tamils for Conservatives) සංවිධානයේ සභාපති වන අර්ජුන් ආසිර්වාදන් මහතා මගේ මිතුරෙකුට ඊයේ කියා ඇති පුවත මෙසේය.

පසුගිය පෙබරවාරි හතර වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති ද්‍රවිඩ ජාතිකයන් ගේ උද්ඝෝෂණයට සහභගි වුනු අයගෙන් සීයට අනූවක් පමණ විසා ප්‍රශ්න තිබෙන අය වෙති. සමහරු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම සඳහා ලිපිද ලැබී ඇති අයයි. මොවුන් මෙහෙයවා ඇත්තේ ටිජීටිෆ් හෙවත් "රටින් පිට දෙමල අයගේ ඊලාම් රාජ්‍යය (Transitional Government of Tamil Eelam) නම් සංවිධානයකිනි. LTTE සංවිධානය තහනම් වූවාට මෙම සංවිධානය තහනම් නැත.

මේ උද්ඝෝෂණයේ සිටි සමහරුන් මෙහි වෙසෙන දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් බවටද හඳුනාගෙන ඇත.

ආසිර්වාදන් මහතා කියන පරිදි එම උද්ඝෝෂණයේ පරමාර්ථය වී ඇත්තේ පින්තුර ටිකක් ගැනීමය. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ දී සිට ගන්නා පින්තුර සමහරක් ටිජීටිෆ් එකට මුදල් එකතු කරන්නට උපයෝගී කරගනිති. අනිත් පින්තුර අසයිලම් හෙවත් දේශපාලන අනාථ භාවය හෙවත් වීසා ලබා ගැනීමේ අයදුම්පත සඳහාය. බොහෝ අයට නඩු තිබේ. මේ පින්තූර භාවිතා කරන්නේ එම ආගමන නඩු සඳහාය. එය බොහෝ අය දන්නා දෙයකි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හොඳ අයකු නිහතමානී අයකු බව බොහෝ අය කියති. එහෙත් ඔහු බෙල්ල කපන බවට කල තර්ජනාත්මක රංගනය එතරම් කල්පනා කර කල දෙයක් බව නොපෙනේ. එයට හේතුව ඉහත අයදුම් පත් වලට පෙන්වන්නට ඔහු නිරායාසයෙන්ම හොඳ වීඩියෝවක් තනා දී තිබීමයි.

එම වීඩියෝව බලන ආගමන විගමන මහේස්ත්‍රාත් වරු (Immigration tribunal) ඉහේ අත ගසා ගනු ඇත. මෙවැනි තානාපති නිලධාරියෙක් සිටින රටකට ඔවුන්ට මේ දේශපාලන අනාථයින් යැවිය නොහැකිය. ඔවුන්ගේ ද රස්සා ගහලා යන වැඩකි. ඔවුන්ට එම අයදුම්පත්ලාභීන් ට "allow " (බ්‍රිතාන්‍යයේ ජිවත් වීමට -ඉඩ දුන්නා ) යන මුද්‍රාව තැබීමට අනිවාර්යයෙන්ම සිදු වේ.

එසේම ශ්‍රී ලංකා ජනාධිපති වරයාද කළ ඇත්තේ කල දුටු කල වල ඉහ ගැනීමකි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවේ ලංකාවට ගෙන්වුවොත් එය ඔහුට අවාසියකි. ඔහු එංගලන්තයේ සිටින තරම ජනාධිපතිවරයා ගේ චන්ද ව්‍යාපාරයට වාසි සහගතය.

හැබැයි ප්‍රියංකර මහතාට මම නම් කියන්නේ ලංකාවට යන ලෙසය. හේතුව බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ට ඔහුව "persona non grata" පර්සනා නන් ග්‍රාටා ලෙස නම් කළ හැකිය. එසේ කළ විට ඔහුගේ තානාපති මුක්තිය අහිමි වේ. (diplomatic immunity) ඉන් පසු ඔහුට නඩු දැමිය හැකිය. එම අවස්ථාවට පත් වීමට අවශ්‍ය නැත.

බුකියේ වීරයන්ට කියන්නට තියෙන්නේ මෙයයි. වෙල්ලස්සේ කැරැල්ලේදී සුද්දා ගේ වෙඩි උණ්ඩයට දුවගෙන ඇවිත් මිය යාම වීර කමක් බව ඇත්තය. සුද්දා ගේ තුවක්කු සමග සමග කොට අසිපත් වලින් කෙලින්ම සටනට යාම අගය කළ යුතු නිර්භීත කමකි. නමුත් මොළේ තිබුනා නම් කරන්නට තිබුනේ කන්ද උඩරට වන දුර්ග , දුෂ්කර මාවත් ආදිය උපයෝගී කර ගනිමින් ගරිල්ලා යුද්ධයක් අවුරුදු ගාණක් තිස්සේ දියත් කිරීමය. එසේ කළානම් සුද්දා කන්ද උඩරට දාලා යන්නේ අටසිය ගණන් වලය. එසේ නම් අදත් වෙල්ලස්ස සශ්‍රීක පෙදෙසක් වනු ඇත.

https://kolambagamaya.blogspot.com/

[QUOTE="Harvard-Bio, post: 22833489, member: 556707"] [b]දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩි[/b] [SIZE="4"][B]දිනය: 2018 පෙබරවාරි 07 ස්ථානය : ලන්ඩනයේ ටුටීන් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දමිළ නිවසක් දමිළ මහත්මයෙකු වන ගනේෂ් ඉතාමත් භක්තියෙන් යුතුව හමුදා ඇඳුමක් ලාගත් නිලධාරියෙකු ගේ රුවකට හඳුන්කූරු අල්ලයි. සුදු හඳුන් දැමූ තාච්චියක් අල්ලමින් ඔහුගේ පිළිරුව අනිත් දෙවියන් වන ශිව, ගණ දෙවියන් ආදීන් අසලින් තබයි. නිවසේ සීනුව නාද වේ. ගනේෂ් ගේ බිරිඳ පාර්වතී දොර හරියි. යොවුන් වියේ දෙමල තරුණයෙකු ඇතුළු වේ. ගනේෂ් ගේ ක්‍රියව දකින ඔහු පරල වී කෑ ගසයි. "ගනේෂ් මාමා ඔහෙට පිස්සු තද වෙලාද මේ සිංහල ආමි එකේ ලේ පිපාසිත සොල්දාදුවෙකුට වඳින්න? මොන යකා වැහිලද ඔහෙට ?" පාර්වතී කොල්ලා අස්වසයි. "කෑ ගහන්න එපා පුතා. අපේ දෙවියෝ එතුමාව අපට එවල තියෙන්නේ. බ්‍රිගේඩියර් තුමා හරි හොඳයි. එතුමා නැත්නම් අපි ඉවරයි. අන්කල් ගෙන් අහන්න විස්තරේ " "මොන පිස්සුද ආන්ටි. අපේ පවුලේ කි දෙනෙක් මැරුණද යුද්දෙන්" "මේකයි පුතා." ගනේෂ් රැල් බුහුරු හැර උගුර පාදයි. "මේකයි. අර අපේ නීතිඥයයි, ටිජීටිඑෆ් (රටින් පිට දෙමල රාජ්‍යය) එකේ කට්ටියයි කිව්වනේ මට අර ලංකාවේ තානාපති කාර්යාලේ ඉස්සරහ උද්ඝෝෂනේ ට යන්න කියල" "ඔව් ඉතින්" " ඒ කිව්වේ උද්ඝෝෂනේ මම ඉන්න ෆොටෝ ටිකක් ගහල ගෙනත් දෙන්න කියා කිව්වනේ. ඊට පස්සේ අපෙ පවුලේ දේශපාලන අනාථ බව ඉල්ලන අයදුම්පතට ඇතුල් කරනන් ඕනේ කියල. අපට හිරිහැර වුණා කියල තියෙන සාක්කි මදි කියල" "ඔව් ඉතින් මේ සිංහල සෝල්ජර් මෙතන මොකද කියලනේ මම ඇහුවේ " "ඒ නිකන් සොල්ජර් නෙමේ. බ්‍රිගේඩියර් මහත්තයෙක්. මහත්තය එලියට ඇවිත් අපේ එවුන් එක්ක කතා කරානෙ . අර ඉන්දියාවේ චෙන්නායි හිටන් ආපු නඩා මල්ලිත් හිටිය. ඌ එක එක ඒවා කියල මහත්තයා තරහ ගැස්සුවා. " "ඉතින්" "එයාට තරහ ගිය පාර බෙල්ල කපනවයි කියල මෙහෙම පෙන්නුවා " ඔහු එය අභිනයෙන් රඟ දක්වයි . "ඊට පස්සේ " "ඊට පස්සේ මොනාද . අපේ එකෙක් ඒක වීඩියෝ කරලා. අපි හැමෝටම කොපිය ගානේ දුන්න. ඒක නීතිඥයා ටත් ටිජීටී එෆ් එකෙන් දීල. අපේ අසයිලම් වැඩේ ටක්කෙටම හරිලු දැන්. ඕවගේ මරණිය තැනකට (රටකට ) යවන්නේ නැහැලු ආගමන විගමන මහේස්ත්‍රාත් කීයටවත් " "මාරයි නේ" "ඔව් වීසා හම්බ වුණාම ලංකාවට ගිහිල්ල එමු." ඉන්පසු තිදෙනාම එකතුව බ්‍රිගේඩියර් තුමාගේ පිළිරුවට මල් මාලයක් පළඳා උපහාර දැක්වූහ. මම මේ ලිව්වේ ප්රබන්ධයකි. එහෙත් සත්‍යය එතරම් දුර නැත. කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ ජාතිකයන් (Tamils for Conservatives) සංවිධානයේ සභාපති වන අර්ජුන් ආසිර්වාදන් මහතා මගේ මිතුරෙකුට ඊයේ කියා ඇති පුවත මෙසේය. පසුගිය පෙබරවාරි හතර වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති ද්‍රවිඩ ජාතිකයන් ගේ උද්ඝෝෂණයට සහභගි වුනු අයගෙන් සීයට අනූවක් පමණ විසා ප්‍රශ්න තිබෙන අය වෙති. සමහරු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම සඳහා ලිපිද ලැබී ඇති අයයි. මොවුන් මෙහෙයවා ඇත්තේ ටිජීටිෆ් හෙවත් "රටින් පිට දෙමල අයගේ ඊලාම් රාජ්‍යය (Transitional Government of Tamil Eelam) නම් සංවිධානයකිනි. LTTE සංවිධානය තහනම් වූවාට මෙම සංවිධානය තහනම් නැත. මේ උද්ඝෝෂණයේ සිටි සමහරුන් මෙහි වෙසෙන දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් බවටද හඳුනාගෙන ඇත. ආසිර්වාදන් මහතා කියන පරිදි එම උද්ඝෝෂණයේ පරමාර්ථය වී ඇත්තේ පින්තුර ටිකක් ගැනීමය. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ දී සිට ගන්නා පින්තුර සමහරක් ටිජීටිෆ් එකට මුදල් එකතු කරන්නට උපයෝගී කරගනිති. අනිත් පින්තුර අසයිලම් හෙවත් දේශපාලන අනාථ භාවය හෙවත් වීසා ලබා ගැනීමේ අයදුම්පත සඳහාය. බොහෝ අයට නඩු තිබේ. මේ පින්තූර භාවිතා කරන්නේ එම ආගමන නඩු සඳහාය. එය බොහෝ අය දන්නා දෙයකි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හොඳ අයකු නිහතමානී අයකු බව බොහෝ අය කියති. එහෙත් ඔහු බෙල්ල කපන බවට කල තර්ජනාත්මක රංගනය එතරම් කල්පනා කර කල දෙයක් බව නොපෙනේ. එයට හේතුව ඉහත අයදුම් පත් වලට පෙන්වන්නට ඔහු නිරායාසයෙන්ම හොඳ වීඩියෝවක් තනා දී තිබීමයි. එම වීඩියෝව බලන ආගමන විගමන මහේස්ත්‍රාත් වරු (Immigration tribunal) ඉහේ අත ගසා ගනු ඇත. මෙවැනි තානාපති නිලධාරියෙක් සිටින රටකට ඔවුන්ට මේ දේශපාලන අනාථයින් යැවිය නොහැකිය. ඔවුන්ගේ ද රස්සා ගහලා යන වැඩකි. ඔවුන්ට එම අයදුම්පත්ලාභීන් ට "allow " (බ්‍රිතාන්‍යයේ ජිවත් වීමට -ඉඩ දුන්නා ) යන මුද්‍රාව තැබීමට අනිවාර්යයෙන්ම සිදු වේ. එසේම ශ්‍රී ලංකා ජනාධිපති වරයාද කළ ඇත්තේ කල දුටු කල වල ඉහ ගැනීමකි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවේ ලංකාවට ගෙන්වුවොත් එය ඔහුට අවාසියකි. ඔහු එංගලන්තයේ සිටින තරම ජනාධිපතිවරයා ගේ චන්ද ව්‍යාපාරයට වාසි සහගතය. හැබැයි ප්‍රියංකර මහතාට මම නම් කියන්නේ ලංකාවට යන ලෙසය. හේතුව බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ට ඔහුව "persona non grata" පර්සනා නන් ග්‍රාටා ලෙස නම් කළ හැකිය. එසේ කළ විට ඔහුගේ තානාපති මුක්තිය අහිමි වේ. (diplomatic immunity) ඉන් පසු ඔහුට නඩු දැමිය හැකිය. එම අවස්ථාවට පත් වීමට අවශ්‍ය නැත. බුකියේ වීරයන්ට කියන්නට තියෙන්නේ මෙයයි. වෙල්ලස්සේ කැරැල්ලේදී සුද්දා ගේ වෙඩි උණ්ඩයට දුවගෙන ඇවිත් මිය යාම වීර කමක් බව ඇත්තය. සුද්දා ගේ තුවක්කු සමග සමග කොට අසිපත් වලින් කෙලින්ම සටනට යාම අගය කළ යුතු නිර්භීත කමකි. නමුත් මොළේ තිබුනා නම් කරන්නට තිබුනේ කන්ද උඩරට වන දුර්ග , දුෂ්කර මාවත් ආදිය උපයෝගී කර ගනිමින් ගරිල්ලා යුද්ධයක් අවුරුදු ගාණක් තිස්සේ දියත් කිරීමය. එසේ කළානම් සුද්දා කන්ද උඩරට දාලා යන්නේ අටසිය ගණන් වලය. එසේ නම් අදත් වෙල්ලස්ස සශ්‍රීක පෙදෙසක් වනු ඇත.[/B][/SIZE] [URL="https://kolambagamaya.blogspot.com/"]https://kolambagamaya.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom