Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා !

අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය.

ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට අද්මිරාල් සින්නයියා යළිත් ඉතිහාස ගත වන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගත් නිලධාරියා ලෙසය.

නාවික හමුදා ඉතිහාසය දෙස බලද්දී කපිතාන් ඩබ්ලිව්.ඊ. බැන්ක්ස් 1950 දෙසැම්බර් 09දා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව 21 වැනි නාවික හමුදාපතිවරයා වූ ට්‍රැවිස් සින්නයියා දක්වා සිටි සියලුම නාවික හමුදාපතිවරුන් අඩුම තරමේ වසරක කාලයක්වත් නාවික හමුදාපති ධුරය හෙබවූයේය.

නමුදු අද්මිරාල් සින්නයියා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්නේ හමුදාපති ධුරයේ රැඳී සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් මසක සේවා දිගුව අවසන්වීම නිසාය. 1962 සැප්තැම්බර් 26දා උපන් අද්මිරාල් සින්නයියාට වයස අවුරුදු 55 සපිරෙන්නේ මෙම සැප්තැම්බර් 26 වැනිදාටය. නාවික හමුදාපති ධුරයේ රැඳී සිටින නිලධාරියකුට වයස අවුරුදු 55 සපුරාලීමෙන් පසුව තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නට නම් සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා විසින් ලබා දෙන සේවා දිගුවක් මත රැඳී සිටිය යුතුය.

නව නාවික හමුදාපතිවරයාගේ වයස අවුරුදු 55 මෙම නොවැම්බර් 15 වැනිදායින් අවසන් වන අතර ඔහුටද සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයාට සිදුවන්නේය.

අද්මිරාල් සින්නයියාට පෙර නාවික හමුදාපති ධුරය හෙබවූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 2015 ජූලි 11දා නාවික හමුදාපති ධුරයට පත්වූ පසුව සිව්වතාවක් සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේය. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මෙම අගෝස්තු 22 ජනාධිපතිවරයා විසින් අවසන්වරට ලබා දුන් මාස හයක සේවා දිගුව අවසන් වී ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත් කර තිබුණේය.

ඉතිහාසයේ පළමුවරට මසක සේවා දිගුවක් හිමි වන අද්මිරාල් සින්නයියා මාස දෙකක කාලයක් නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගන්නේ නාවික හමුදාපතිට හිමි නිල රථය හෝ නිල නිවසවත් නොමැතිවය.

හිටපු නාවික හමුදාපතිවරයා නාවික හමුදාපති නිල රථය හා නිල නිවස භාවිත කිරීම මීට හේතුව විය.

නාවික හමුදා ඉතිහාසයේ බිහිවූ දක්ෂතම නිලධාරියකු වූ ට්‍රැවිස් සින්නයියා පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව නාවික හමුදාව අතහැර ගොස් සිටියදී ඔහුගේ දක්ෂතාව නිසාම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය සඳහා කැඳවා තිබුණේය.

2015 දී වත්මන් රජය මගින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නාවික නිලධාරීන් යළි සේවයට කැඳවද්දී වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු කණ්ඩායම සමග හෙතෙම සක්‍රීය සේවයට කැඳවන්නේය.

නාවික හමුදා තුළ දූෂණයට එරෙහිව නීතිගරුක නිලධාරියකු ලෙස කටයුතු කළ අද්මිරාල් සින්නයියා ආන්දෝලනාත්මක නැව් මිලදී ගැනීමට සෘජුවම විරුද්ධ වූ නිලධාරියකු බවද කියන්නේය.

1987 ජූලි 29දා ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් තබා තිබියදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක කුමාරප්පා, ත්‍රිකුණාමල නායක පුලේන්ද්‍රන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් 18 දෙනකු රැගත් ආයුධ සන්නද්ධ නෞකාවක් කොටු කරන්නට මරාගෙන මැරෙන මෙහෙයුමක් කරන්නේ එවකට ලුතිනන්වරයකු වූ ට්‍රැවිස් සින්නයියාය.

ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රාවක් සේ වර්ණ ගන්වා මුහුදේ ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාව නාවික හමුදා අණ නොතකා ගමන් ගනිද්දී ලුතිනන් ට්‍රැවිස් සින්නයියා ගමන් ගත් ඊශ්‍රායලයේ නිෂ්පාදිත පී 457 ඩෝරා යාත්‍රාවෙන් එය හඹා යන්නට විය. ලුතිනන් කමාන්ඩර් ආරියදාස යාත්‍රාවේ අණදෙන්නා වූ අතර ලුතිනන් ට්‍රැවිස් සින්නයියා දෙවැනි අණදෙන්නා වූයේය.

වැල්වැටිතුරේයි මුහුදු සීමාවේ සිට තමිල්නාඩු බලා මෙම සැකකටයුතු යාත්‍රාව නාවික අණ නොතකා ගමන් ගනිද්දී යාත්‍රාවේ වූ පතරොම් තුවක්කු සමග ලුතිනන් සින්නයියා හා නායක නැවි ප්‍රේමතිලක සැක කටයුතු යාත්‍රාව කොටි යාත්‍රාවක් බව හඳුනාගෙන එයට පැන අත්අඩංගුවට ගැනීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේය.

නාවික ඩෝරා යාත්‍රාවෙන් සැකකටයුතු ට්‍රේලරයට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් කඩා පනින්නේ කොටි නායකයන් නොසිතූ නිමේෂයකය.

අපි දෙන්නා පැන්න ගමන් ෂොට් ගන් එකෙන් වෙඩි තියලා අපේ පාලනයට යාත්‍රාව ගත්තා. මමයි ප්‍රේමතිලකයි පැනලා තිබුණේ එල්.ටී.ටී.ඊයේ කඩල්පුර කියන නැවටයි. එතැන බ්ලැක් ටයිගර්ස්ලා (මරාගෙන මැරෙන කළු කොටි) 18ක් හිටියා. ප්රභාකරන්ගේ මස්සිනා වූ කුමාරප්පනුත් එතැන හිටියා. කුමාරප්පා තමයි එල්.ටී.ටී.ඊයේ දෙවැනියා වුණේ.

කන්තලේ කිතුල්ඔතුවේ නේවී බස් තුනකට පහරදීලා සංහාරයක් කරපු නැගෙනහිර නායක පුලේන්ද්‍රන් පවා එතැන හිටියා. අපි අල්ලපු කට්ටිය අවි ආයුධත් එක්කම අයි.පී.කේ.එෆ්. (ඉන්දීය සාම සාධක හමුදාව)ට භාර දුන්නා. අන්තිමට ඒ පිරිස එදා රෑ සයනයිඩ් කාලා ගුවන් තොටුපළේදීම මැරුණා. යැයි තිස් වසරකට පෙර ලුතිනන්වරයකු ලෙස කොටි සංවිධානයේ ප්‍රධාන පුරුක් අල්ලන්නට ජීවිත අවදානමෙන් සිදුකළ මෙහෙයුම ගැන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සිහිපත් කළේය. මහ සයුරේ ඇති නාවික හමුදා සමූහයේ ප්‍රධානියා ලෙසින් සිව්වැනි ඊළාම් යුද්ධයට ප්‍රවිෂ්ට වන්නට කොටි ත්රස්තයන් රැගෙන ආ අවි ආයුධ පුරවා ගත් නැව් මුහුදේ ගිල්වන්නට පෙරමුණ ගත්තේ එවකට කපිතාන් තනතුරේ සිටි ට්‍රැවිස් සින්නයියාය.

2006 සැප්තැම්බර් 17 දා ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 120ක් (කිලෝමීටර් 240ක්) ඈතින් වූ මුහුදේදී කොටින්ගේ පළමු යුද අවි රැගත් නෞකාව විනාශ කරමින් ඇරඹූ මෙහෙවර අවසන් වන්නේ ජාත්‍යන්තර මුහුදේ කොටින්ගේ පාවෙන අවි ගබඩා ලෙස තිබූ නෞකා අටක් මුහුදුබත් කරමිනි. සාගර බලය නමින් ඇරඹුණු මෙම ක්‍රියාන්විතය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යයද වන්නේය.

2007 පෙබරවාරි 28 දා නාවික සැතපුම් 365ක් ඈතින් වූ මුහුදේදී තවත් කොටි නැවක් විනාශ කෙරුවේය. 2007 මාර්තු 18 දා නාවික සැතපුම් 825ක් ඈත මුහුදේදී කොටි නැව් දෙකක් විනාශ කරන්නේය.

සයුර, සමුදුර, නන්දිමිත්ර, ශක්ති ඇතුළු නෞකා සමූහයක් රැගෙන සමකය ආසන්නයටම ගොස් කොටි නැව් ගිල්වන්නට නාවික යාත්‍රා සියල්ලේම අණදෙන්නා ලෙස ගියේ කපිතාන් ට්‍රැවිස් සින්නයියාය.

සයුර නෞකාවේ සිට සියලුම නෞකාවලට අණදෙන විට එම නෞකාවේ එවකට අණදෙන්නා වූයේ දැනට රියර් අද්මිරාල් ධුරය හොබවන එවකට කපිතාන් පියල් සිල්වාය. එවකට කමාන්ඩර් නිලයේ සිටි සනත් උත්පල (දැනට කොමදෝරු) එම නැවේ විධායක නිලධාරියාය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත් ආසන්නයටම ගෙස් 2007 සැප්තැම්බර් 10, 11 දෙදින තුළ කොටින්ගේ පාවෙන ආයුධ නෞකා තුනක් විනාශ කර යුද බිමට ගෙන එමින් තිබූ අවි ආයුධ සියල්ල මුහුදුබත් කරන්නට ට්‍රැවිස් සින්නයියා යටතේ සිටි නාවික බළගණයට හැකි විය.

අවසන් කොටි යුද නෞකාව ක්‍රිස්මස් දූපත් ආසන්නයේදීම 2007 ඔක්තෝබර් 7දා විනාශ කරන්නටද ඔහු නායකත්වය දුන්නේය.

ත්රස්තවාදයට එරෙහි මුහුදු සංග්‍රාමික කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මාලදිවයිනේ ආරක්ෂක බළකායේ ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ අයකුද වේ.

සංග්‍රාමික කටයුතුවලදී මොහුගේ අණදීම යටතේ මුහුදේදී කොටි ඉලක්ක 37ක් සාර්ථකව ලබාගෙන ඇත්තේය. වේග ප්‍රහාරක බළගණයේ අණදෙන කාලසීමාව තුළ කොටි ඉලක්ක හැත්තෑවක් සාර්ථක කරගැනීමටද මොහු නායත්වය දී ඇත.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

[QUOTE="Another_Me, post: 23128347, member: 556405"] [b]දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා ![/b] [SIZE=5][COLOR=DarkRed]අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට අද්මිරාල් සින්නයියා යළිත් ඉතිහාස ගත වන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගත් නිලධාරියා ලෙසය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නාවික හමුදා ඉතිහාසය දෙස බලද්දී කපිතාන් ඩබ්ලිව්.ඊ. බැන්ක්ස් 1950 දෙසැම්බර් 09දා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව 21 වැනි නාවික හමුදාපතිවරයා වූ ට්‍රැවිස් සින්නයියා දක්වා සිටි සියලුම නාවික හමුදාපතිවරුන් අඩුම තරමේ වසරක කාලයක්වත් නාවික හමුදාපති ධුරය හෙබවූයේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නමුදු අද්මිරාල් සින්නයියා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්නේ හමුදාපති ධුරයේ රැඳී සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් මසක සේවා දිගුව අවසන්වීම නිසාය. 1962 සැප්තැම්බර් 26දා උපන් අද්මිරාල් සින්නයියාට වයස අවුරුදු 55 සපිරෙන්නේ මෙම සැප්තැම්බර් 26 වැනිදාටය. නාවික හමුදාපති ධුරයේ රැඳී සිටින නිලධාරියකුට වයස අවුරුදු 55 සපුරාලීමෙන් පසුව තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නට නම් සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයා විසින් ලබා දෙන සේවා දිගුවක් මත රැඳී සිටිය යුතුය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නව නාවික හමුදාපතිවරයාගේ වයස අවුරුදු 55 මෙම නොවැම්බර් 15 වැනිදායින් අවසන් වන අතර ඔහුටද සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයාට සිදුවන්නේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අද්මිරාල් සින්නයියාට පෙර නාවික හමුදාපති ධුරය හෙබවූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 2015 ජූලි 11දා නාවික හමුදාපති ධුරයට පත්වූ පසුව සිව්වතාවක් සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේය. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මෙම අගෝස්තු 22 ජනාධිපතිවරයා විසින් අවසන්වරට ලබා දුන් මාස හයක සේවා දිගුව අවසන් වී ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත් කර තිබුණේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඉතිහාසයේ පළමුවරට මසක සේවා දිගුවක් හිමි වන අද්මිරාල් සින්නයියා මාස දෙකක කාලයක් නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගන්නේ නාවික හමුදාපතිට හිමි නිල රථය හෝ නිල නිවසවත් නොමැතිවය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]හිටපු නාවික හමුදාපතිවරයා නාවික හමුදාපති නිල රථය හා නිල නිවස භාවිත කිරීම මීට හේතුව විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නාවික හමුදා ඉතිහාසයේ බිහිවූ දක්ෂතම නිලධාරියකු වූ ට්‍රැවිස් සින්නයියා පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව නාවික හමුදාව අතහැර ගොස් සිටියදී ඔහුගේ දක්ෂතාව නිසාම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය සඳහා කැඳවා තිබුණේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]2015 දී වත්මන් රජය මගින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නාවික නිලධාරීන් යළි සේවයට කැඳවද්දී වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු කණ්ඩායම සමග හෙතෙම සක්‍රීය සේවයට කැඳවන්නේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නාවික හමුදා තුළ දූෂණයට එරෙහිව නීතිගරුක නිලධාරියකු ලෙස කටයුතු කළ අද්මිරාල් සින්නයියා ආන්දෝලනාත්මක නැව් මිලදී ගැනීමට සෘජුවම විරුද්ධ වූ නිලධාරියකු බවද කියන්නේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]1987 ජූලි 29දා ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් තබා තිබියදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක කුමාරප්පා, ත්‍රිකුණාමල නායක පුලේන්ද්‍රන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් 18 දෙනකු රැගත් ආයුධ සන්නද්ධ නෞකාවක් කොටු කරන්නට මරාගෙන මැරෙන මෙහෙයුමක් කරන්නේ එවකට ලුතිනන්වරයකු වූ ට්‍රැවිස් සින්නයියාය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රාවක් සේ වර්ණ ගන්වා මුහුදේ ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාව නාවික හමුදා අණ නොතකා ගමන් ගනිද්දී ලුතිනන් ට්‍රැවිස් සින්නයියා ගමන් ගත් ඊශ්‍රායලයේ නිෂ්පාදිත පී 457 ඩෝරා යාත්‍රාවෙන් එය හඹා යන්නට විය. ලුතිනන් කමාන්ඩර් ආරියදාස යාත්‍රාවේ අණදෙන්නා වූ අතර ලුතිනන් ට්‍රැවිස් සින්නයියා දෙවැනි අණදෙන්නා වූයේය. වැල්වැටිතුරේයි මුහුදු සීමාවේ සිට තමිල්නාඩු බලා මෙම සැකකටයුතු යාත්‍රාව නාවික අණ නොතකා ගමන් ගනිද්දී යාත්‍රාවේ වූ පතරොම් තුවක්කු සමග ලුතිනන් සින්නයියා හා නායක නැවි ප්‍රේමතිලක සැක කටයුතු යාත්‍රාව කොටි යාත්‍රාවක් බව හඳුනාගෙන එයට පැන අත්අඩංගුවට ගැනීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]නාවික ඩෝරා යාත්‍රාවෙන් සැකකටයුතු ට්‍රේලරයට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් කඩා පනින්නේ කොටි නායකයන් නොසිතූ නිමේෂයකය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපි දෙන්නා පැන්න ගමන් ෂොට් ගන් එකෙන් වෙඩි තියලා අපේ පාලනයට යාත්‍රාව ගත්තා. මමයි ප්‍රේමතිලකයි පැනලා තිබුණේ එල්.ටී.ටී.ඊයේ කඩල්පුර කියන නැවටයි. එතැන බ්ලැක් ටයිගර්ස්ලා (මරාගෙන මැරෙන කළු කොටි) 18ක් හිටියා. ප්රභාකරන්ගේ මස්සිනා වූ කුමාරප්පනුත් එතැන හිටියා. කුමාරප්පා තමයි එල්.ටී.ටී.ඊයේ දෙවැනියා වුණේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]කන්තලේ කිතුල්ඔතුවේ නේවී බස් තුනකට පහරදීලා සංහාරයක් කරපු නැගෙනහිර නායක පුලේන්ද්‍රන් පවා එතැන හිටියා. අපි අල්ලපු කට්ටිය අවි ආයුධත් එක්කම අයි.පී.කේ.එෆ්. (ඉන්දීය සාම සාධක හමුදාව)ට භාර දුන්නා. අන්තිමට ඒ පිරිස එදා රෑ සයනයිඩ් කාලා ගුවන් තොටුපළේදීම මැරුණා. යැයි තිස් වසරකට පෙර ලුතිනන්වරයකු ලෙස කොටි සංවිධානයේ ප්‍රධාන පුරුක් අල්ලන්නට ජීවිත අවදානමෙන් සිදුකළ මෙහෙයුම ගැන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සිහිපත් කළේය. මහ සයුරේ ඇති නාවික හමුදා සමූහයේ ප්‍රධානියා ලෙසින් සිව්වැනි ඊළාම් යුද්ධයට ප්‍රවිෂ්ට වන්නට කොටි ත්රස්තයන් රැගෙන ආ අවි ආයුධ පුරවා ගත් නැව් මුහුදේ ගිල්වන්නට පෙරමුණ ගත්තේ එවකට කපිතාන් තනතුරේ සිටි ට්‍රැවිස් සින්නයියාය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]2006 සැප්තැම්බර් 17 දා ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 120ක් (කිලෝමීටර් 240ක්) ඈතින් වූ මුහුදේදී කොටින්ගේ පළමු යුද අවි රැගත් නෞකාව විනාශ කරමින් ඇරඹූ මෙහෙවර අවසන් වන්නේ ජාත්‍යන්තර මුහුදේ කොටින්ගේ පාවෙන අවි ගබඩා ලෙස තිබූ නෞකා අටක් මුහුදුබත් කරමිනි. සාගර බලය නමින් ඇරඹුණු මෙම ක්‍රියාන්විතය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යයද වන්නේය. 2007 පෙබරවාරි 28 දා නාවික සැතපුම් 365ක් ඈතින් වූ මුහුදේදී තවත් කොටි නැවක් විනාශ කෙරුවේය. 2007 මාර්තු 18 දා නාවික සැතපුම් 825ක් ඈත මුහුදේදී කොටි නැව් දෙකක් විනාශ කරන්නේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සයුර, සමුදුර, නන්දිමිත්ර, ශක්ති ඇතුළු නෞකා සමූහයක් රැගෙන සමකය ආසන්නයටම ගොස් කොටි නැව් ගිල්වන්නට නාවික යාත්‍රා සියල්ලේම අණදෙන්නා ලෙස ගියේ කපිතාන් ට්‍රැවිස් සින්නයියාය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සයුර නෞකාවේ සිට සියලුම නෞකාවලට අණදෙන විට එම නෞකාවේ එවකට අණදෙන්නා වූයේ දැනට රියර් අද්මිරාල් ධුරය හොබවන එවකට කපිතාන් පියල් සිල්වාය. එවකට කමාන්ඩර් නිලයේ සිටි සනත් උත්පල (දැනට කොමදෝරු) එම නැවේ විධායක නිලධාරියාය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත් ආසන්නයටම ගෙස් 2007 සැප්තැම්බර් 10, 11 දෙදින තුළ කොටින්ගේ පාවෙන ආයුධ නෞකා තුනක් විනාශ කර යුද බිමට ගෙන එමින් තිබූ අවි ආයුධ සියල්ල මුහුදුබත් කරන්නට ට්‍රැවිස් සින්නයියා යටතේ සිටි නාවික බළගණයට හැකි විය. අවසන් කොටි යුද නෞකාව ක්‍රිස්මස් දූපත් ආසන්නයේදීම 2007 ඔක්තෝබර් 7දා විනාශ කරන්නටද ඔහු නායකත්වය දුන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ත්රස්තවාදයට එරෙහි මුහුදු සංග්‍රාමික කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙස සැලකෙන වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මාලදිවයිනේ ආරක්ෂක බළකායේ ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ අයකුද වේ. සංග්‍රාමික කටයුතුවලදී මොහුගේ අණදීම යටතේ මුහුදේදී කොටි ඉලක්ක 37ක් සාර්ථකව ලබාගෙන ඇත්තේය. වේග ප්‍රහාරක බළගණයේ අණදෙන කාලසීමාව තුළ කොටි ඉලක්ක හැත්තෑවක් සාර්ථක කරගැනීමටද මොහු නායත්වය දී ඇත. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]– තිස්ස රවීන්ද්‍ර පෙරේරා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom