Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙපැත්ත_කැපෙන_වචන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.

කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.

අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.

[QUOTE="yasi96, post: 21477550, member: 562239"] [COLOR="RoyalBlue"][/COLOR]මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. [COLOR="royalblue"]පාට උඩ[/COLOR] යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා [COLOR="royalblue"]පංච නාද කුඩේ[/COLOR]. හයියට හදල තියෙන්නෙ [COLOR="royalblue"]පට්ටම් කුඩේ.[/COLOR] ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක [COLOR="royalblue"]පත්තු කුඩේ[/COLOR]. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි [COLOR="royalblue"]පලු කුඩේ[/COLOR]. කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. [COLOR="royalblue"]අයියා පස්සෙන් [/COLOR]එන එක එච්චර සුබදායී නෑ. ඒත් [COLOR="royalblue"]අයිය පහු[/COLOR] කරගෙනත් බෑනෙ.[COLOR="royalblue"] අයියා පරක්කු[/COLOR] වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. [COLOR="royalblue"]අයියා පස්[/COLOR] වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් [COLOR="royalblue"]අයියා පල [/COLOR]වෙන්න ඉඩ තියෙනව. [COLOR="royalblue"]අයියා පහක් [/COLOR]උනත් වෙන්නේ ඒ ටිකම තමයි. [COLOR="royalblue"]අයියා පැනගන්න[/COLOR] එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට [COLOR="royalblue"]අයියා පැලට[/COLOR]ත් යනව. [COLOR="royalblue"]අයියා පැසේ[/COLOR] තියාගන්න එක ඇහැට හොඳ නෑ. අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “[COLOR="royalblue"]නයියට පණ[/COLOR] නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ [COLOR="royalblue"]නයියට පයන්නත්[/COLOR] නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ [COLOR="royalblue"]නයියා පැටෙවුවේ [/COLOR]කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “[COLOR="royalblue"]නයියා පලවන්න[/COLOR] හදන්න එපා” කියල. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom