Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙබිඩ්ඩෝ පෝස්ටර් ජනාධිපතිට අපහාසයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙබිඩ්ඩෝ පෝස්ටර් ජනාධිපතිට අපහාසයක්

දෙබිඩ්ඩෝ පොස්ටර් අලවා ජනාධිපතිට අපහාස කළැයි චෝදනා මත කළාකරුවෝ අත්අඩංගුවට     දේශීය  2010 නොවැම්බර් 17 වෙනි බදාදා, 16:18

'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍යයේ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි පිරිසක් ඊයේ රාත්‍රී පස්සර නගරයේදී අත්අඩංගුවට ගෙන මුදා හැර තිබේ. පෝස්ටර් ඇලවූ පිරිස මුදා හැරියද පෝස්ටර් තොගය මුදා හැර නැත. ඒවා පොලිසිය භාරයට ගෙන තිබේ.

'සෙව්වන්දි සාහිත්‍ය කලා කේන්ද්‍රය' විසින් බදුල්ලේදී 'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පෝස්ටර් මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

එම පෝස්ටර් ව්‍යාපාරයේ පළමු පියවර ලෙස නාට්‍යයේ නම වන 'දෙබිඩ්ඩෝ' යන නම පමණක් සඳහන් පෝස්ටරයක් බදුල්ලේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.

එම පෝස්ටරය ඊයේ රාත්‍රී අලවා ඇති අතර පස්සර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පෝස්ටර් අලවමින් සිටි පිරිසකි.

එහිදී මෙබඳු සංවාදයක් ඇති වූ බව පෝස්ටර් ඇලවීමට සහභාගි වූවෝ අප සමග පැවසූහ.

පොලිසිය - පෝස්ටර් අලවන්න බැහැ. ඒක නීති විරෝධීයි

පෝස්ටර් ඇල වූ අය - මේවා දේශපාලන පෝස්ටර් නොවෙයි. මේවා, නාට්‍යයක පෝස්ටර්. ඒවා අලවන්න තහනම් නැහැ.

පොලිසිය - ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අලවන පෝස්ටර් ඇර වෙන පෝස්ටර් අලවන්න දෙන්න බැහැ.

පෝස්ටර් ඇල වූ අය - ඒත් රාළහාමී මේක මේ නාට්‍යයක පෝස්ටරයක්. නාට්‍යය පෙන්වන්න කලින් හැම තැනම මේ පෝස්ටරය අලවනවා.

පොලිසිය - තමුසෙලා දෙබිඩ්ඩෝ කියලා කියන්නේ ජනාධිපතිතුමාට නෙවෙයි කියලා කියන්නේ කොහොමද?

[QUOTE="Plain Truth, post: 8750279, member: 301370"] [b]දෙබිඩ්ඩෝ පෝස්ටර් ජනාධිපතිට අපහාසයක්[/b] දෙබිඩ්ඩෝ පොස්ටර් අලවා ජනාධිපතිට අපහාස කළැයි චෝදනා මත කළාකරුවෝ අත්අඩංගුවට [URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=8560%3A2010-11-17-10-55-57&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=8560%3A2010-11-17-10-55-57&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW4vaW5kZXgucGhwP29wdGlvbj1jb21fY29udGVudCZ2aWV3PWFydGljbGUmaWQ9ODU2MDoyMDEwLTExLTE3LTEwLTU1LTU3JmNhdGlkPTM1OjIwMDgtMTAtMTMtMDgtMzAtMTQmSXRlbWlkPTYz"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] 2010 නොවැම්බර් 17 වෙනි බදාදා, 16:18 [IMG]http://www.lankatruth.com/sin/images/photos/Art_Culture/debiddo.jpg[/IMG]'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍යයේ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි පිරිසක් ඊයේ රාත්‍රී පස්සර නගරයේදී අත්අඩංගුවට ගෙන මුදා හැර තිබේ. පෝස්ටර් ඇලවූ පිරිස මුදා හැරියද පෝස්ටර් තොගය මුදා හැර නැත. ඒවා පොලිසිය භාරයට ගෙන තිබේ. 'සෙව්වන්දි සාහිත්‍ය කලා කේන්ද්‍රය' විසින් බදුල්ලේදී 'දෙබිඩ්ඩෝ' වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පෝස්ටර් මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. එම පෝස්ටර් ව්‍යාපාරයේ පළමු පියවර ලෙස නාට්‍යයේ නම වන 'දෙබිඩ්ඩෝ' යන නම පමණක් සඳහන් පෝස්ටරයක් බදුල්ලේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ. එම පෝස්ටරය ඊයේ රාත්‍රී අලවා ඇති අතර පස්සර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පෝස්ටර් අලවමින් සිටි පිරිසකි. එහිදී මෙබඳු සංවාදයක් ඇති වූ බව පෝස්ටර් ඇලවීමට සහභාගි වූවෝ අප සමග පැවසූහ. පොලිසිය - පෝස්ටර් අලවන්න බැහැ. ඒක නීති විරෝධීයි පෝස්ටර් ඇල වූ අය - මේවා දේශපාලන පෝස්ටර් නොවෙයි. මේවා, නාට්‍යයක පෝස්ටර්. ඒවා අලවන්න තහනම් නැහැ. පොලිසිය - ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අලවන පෝස්ටර් ඇර වෙන පෝස්ටර් අලවන්න දෙන්න බැහැ. පෝස්ටර් ඇල වූ අය - ඒත් රාළහාමී මේක මේ නාට්‍යයක පෝස්ටරයක්. නාට්‍යය පෙන්වන්න කලින් හැම තැනම මේ පෝස්ටරය අලවනවා. පොලිසිය - තමුසෙලා දෙබිඩ්ඩෝ කියලා කියන්නේ ජනාධිපතිතුමාට නෙවෙයි කියලා කියන්නේ කොහොමද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom