Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කවදාවත් චීවරයට වදින්නේ නෑ. මම හිතන්නේ නෑ නියම කිසිම බෞද්ධයෙක් චීවරයට වදියි කියලා. මට එහෙම කරන්න ඕනනම් මම කඩෙන් ඕකක් අරන් ඇවිත් උදේ දවල් හවස වැද වැද ඉන්නවා. ඕකයි කියන්නේ උඹ මිත්යා දෘෂ්ඨිකයි කියලා.

හාමුදුරැනමක් දුසිල්වත් කියලා මම සැකහැර දැනගත්තොත් ඒ පුද්ගලයාට දාන මාන දෙන්න වදින්න කරන්න යන්නේ නැහැ. නමුත් මම ප්රසිද්ධියේ ඕක කතා කරන්නේත් නැහැ. අපි එහෙම කලොත් බෞද්ධ ධර්ශනය ගැන ආනන්ද සැරියුත් මුගලන් රාහුල සංඝපරම්පරාව ගැන ආර්ය්ය මාර්ගයට පිවිසෙන්න එන්න පිරිස් කලකිරෙන්න පුලුවන්. එහෙම දෙයක් උනොත් ඒක හරි අපරාදයක්, පවක්.

මම කිසිම තැනක දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන කතා කරලා තියෙනවාද? නිකන් බොරැ චෝදනා කරන්න එපා බං. ඇත්ත තේරැම් අරන් කතා කරපන්. දුමින්දයා නොවෙයි බෝධි සත්ව පෙරැම් පුරැන පුද්ගලයෙක් හරි යම් වැරැද්දක් කලොත් දඩුවම් ලැබිය යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ. දඩුවම් දෙන එක නොදන එක උසාවිය කරයි. ඒකත් උසාවියේ කටයුත්තක්. අපිට ඒක විවේචනය කරන්නත් බැහැ.

දැන් උඹම හිතලා බලපන් ස්වාධීනව කතා කරන මමද උඹද වහලා කියලා. ඒක උඹේ තීරණයක්. ඒක තීරණය කරන්න උඹට අයිතිය තියෙනවා.

අනික බලපන් උඹ අර හාමුදුරැවන්ට කතා කරන විදිය. නිකන්ම නිකන් ඥානසාර. උඹල ඔහොම කතාකරාම ආර්යමාර්ගයට එන්න ඉන්න අයත් කලකිරෙනවා නේද දැන වැඩ වසන සංඝසමාජය ගැන.

පැවැද්දන්ගේ විනය පිරික්සීම අපිට ඇති වැඩක් නෙමෙයි. ඒක සංඝ සභාවෙන් කරයි. සංඝ අධිකරණයෙන් කරයි. ගිහියන්ට තියෙන්නේ ආර්ය මාර්ගය වඩන එක විතරයි.

උඹ උඹට කැමති හාමුදුරැනමකට වැදපන්. දානමාන කරපන්. නමුත් කිසිම සංඝයා වහන්සේ නමකට අපහාස වෙන විදිහට කතා කරන්න එපා. මගේ ජීවිතයේ දේශපාලනය නැහැ. නමුත් බෞද්ධ ධර්ශනය ගැන සෑහෙන පැහැදීමක් තියෙනවා. මම නිහඩව මට පුලුවන් තරමින් බෞද්ධ ස්ථාන හා පුද්ලගයන් සමගින් සේවයක් කරනවා.

උඹ මගෙත් එක්ක වාද විවාද කරන්න එන නොඑන එක උඹේ දෙයක්. මම කිව්වේ මම දන්නේ සහ මට හිතෙන දේ. සමහරවිට මේක වැරදි වෙන්නත් පුලුවන්.

[QUOTE="Mr.Rodrigoo, post: 20652546, member: 559129"] [SIZE=5]මම කවදාවත් චීවරයට වදින්නේ නෑ. මම හිතන්නේ නෑ නියම කිසිම බෞද්ධයෙක් චීවරයට වදියි කියලා. මට එහෙම කරන්න ඕනනම් මම කඩෙන් ඕකක් අරන් ඇවිත් උදේ දවල් හවස වැද වැද ඉන්නවා. ඕකයි කියන්නේ උඹ මිත්යා දෘෂ්ඨිකයි කියලා. හාමුදුරැනමක් දුසිල්වත් කියලා මම සැකහැර දැනගත්තොත් ඒ පුද්ගලයාට දාන මාන දෙන්න වදින්න කරන්න යන්නේ නැහැ. නමුත් මම ප්රසිද්ධියේ ඕක කතා කරන්නේත් නැහැ. අපි එහෙම කලොත් බෞද්ධ ධර්ශනය ගැන ආනන්ද සැරියුත් මුගලන් රාහුල සංඝපරම්පරාව ගැන ආර්ය්ය මාර්ගයට පිවිසෙන්න එන්න පිරිස් කලකිරෙන්න පුලුවන්. එහෙම දෙයක් උනොත් ඒක හරි අපරාදයක්, පවක්. මම කිසිම තැනක දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන කතා කරලා තියෙනවාද? නිකන් බොරැ චෝදනා කරන්න එපා බං. ඇත්ත තේරැම් අරන් කතා කරපන්. දුමින්දයා නොවෙයි බෝධි සත්ව පෙරැම් පුරැන පුද්ගලයෙක් හරි යම් වැරැද්දක් කලොත් දඩුවම් ලැබිය යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ. දඩුවම් දෙන එක නොදන එක උසාවිය කරයි. ඒකත් උසාවියේ කටයුත්තක්. අපිට ඒක විවේචනය කරන්නත් බැහැ. දැන් උඹම හිතලා බලපන් ස්වාධීනව කතා කරන මමද උඹද වහලා කියලා. ඒක උඹේ තීරණයක්. ඒක තීරණය කරන්න උඹට අයිතිය තියෙනවා. අනික බලපන් උඹ අර හාමුදුරැවන්ට කතා කරන විදිය. නිකන්ම නිකන් ඥානසාර. උඹල ඔහොම කතාකරාම ආර්යමාර්ගයට එන්න ඉන්න අයත් කලකිරෙනවා නේද දැන වැඩ වසන සංඝසමාජය ගැන. පැවැද්දන්ගේ විනය පිරික්සීම අපිට ඇති වැඩක් නෙමෙයි. ඒක සංඝ සභාවෙන් කරයි. සංඝ අධිකරණයෙන් කරයි. ගිහියන්ට තියෙන්නේ ආර්ය මාර්ගය වඩන එක විතරයි. උඹ උඹට කැමති හාමුදුරැනමකට වැදපන්. දානමාන කරපන්. නමුත් කිසිම සංඝයා වහන්සේ නමකට අපහාස වෙන විදිහට කතා කරන්න එපා. මගේ ජීවිතයේ දේශපාලනය නැහැ. නමුත් බෞද්ධ ධර්ශනය ගැන සෑහෙන පැහැදීමක් තියෙනවා. මම නිහඩව මට පුලුවන් තරමින් බෞද්ධ ස්ථාන හා පුද්ලගයන් සමගින් සේවයක් කරනවා. උඹ මගෙත් එක්ක වාද විවාද කරන්න එන නොඑන එක උඹේ දෙයක්. මම කිව්වේ මම දන්නේ සහ මට හිතෙන දේ. සමහරවිට මේක වැරදි වෙන්නත් පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom