Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමටමල් විහාරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමටමල් විහාරය.

ඓතිහාසික කතා පුවත් රැසකට පසුබිම්වන ඓතිහාසික දෙමටමල් විහාරය.

දෙටුමල් නමින් බිහිවූ දෙමටමල් විහාරය

කාවන්තිස්ස රජ දා සිය පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ.මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි’ ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්‍රථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය. එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි.

පරාජයෙන් පලා යන දුටුගැමුණු දෙවැනි වතාවේ දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය.

යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය. එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි. මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය. සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය. දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය.

මෙවේලෙහි විහාරාධිපතීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය.

පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය.

මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්‍රකට විය. “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇතැයි සිතිය හැකිය.

කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි’ බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි.

දෙමටමල් විහාරය පිහිටියේ සුවිශාල කෙත්වතු යායක් මැද්දේ ය. මුළු පළාතම එක ම තැනිතලාවකි. ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි. දුරාතීතයේ එනම් දුටුගැමුණු සහ සද්ධාතිස්ස යුගයේ මෙහි කොතරම් කෙත්වතු සංඛ්‍යාවක් තිබෙන්නට ඇද් ද? දුටුගැමුණු රජතුමා ද්‍රවිඩයන් හා කළ සටන පුරාවට ම සිය සේනාවන්ට ආහාර සැපයීම සඳහා ගත්තේ මෙම කෙත් යායේ අස්වැද්දූ ගොයමින් ලබාගත් වීය. අස්වැද්දූ වෙල් ලක්ෂය යන අරුතින් මෙම පෙදෙස”වෙල්ලස්ස” යන නමින් ද හැඳින්වෙයි.

වෙල් ලක්ෂය අස්වැද්දීමට ජලය ලබා ගැනීම සඳහා සුවිශාල වැව් පද්ධතියක් ද ඉදිකොට තිබුණි. මේ පෙදෙසේ තැනªණ වැව වූයේ මාළිගාවිල ආසන්නයේ තැනූ සද්ධාතිස්ස වැවයි එය සද්ධාතිස්ස රජුගේ ඉදි කිරීමකි. ඓතිහාසික තොරතුරු විමසීමේ දී දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි සහෝදරයා වූ මහානාග රජතුමා විසින් දෙමටමල් විහාරය ඉදිකළ බව ද ඊට පසුව ඔටුණු පළන් රජවරුන් කීප දෙනෙකුම එහි ප්‍රතිසංස්කරණයන් සිදුකළ බවද සඳහන් වේ. කලක් මෙම විහාරස්ථානයේ මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්‍ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ.

කෙත්වතු අස්වද්දන කාලයට මේ සුවිශාල තැනි භූ®මිය එකම ඬල්ලකින් වැසී යයි. හමන සුළඟින් ගොයම රැළි නංවන්නේ මුහුදු රළ සිහිපත් කරවමිනි. ආසන්නයක උස් බිමක් දක්නට නොමැත. සරුසාර මහ පොළව සරු අස්වනු ගෙනදෙයි. කෙසෙල් පොල් ආදී භෝග වගාවන් ද දැක ගත හැකි ය. ගැමි සිරියාව විසින් ප්‍රදේශය අලංකාර වත් කරනු ලැබ ඇත.

දෙමටමල් විහාර භූ®මිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය. ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත. මලියදේව මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්‍යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි.

විහාරස්ථානයට ඇතුළු විය යුත්තේ පෞරාණික මකර තොරණ තුළිනි. විහාර භූ®මිය තුළ පෞරාණික බෝධිය, පෞරාණික චෛත්‍යය, බුදුගෙය, ආවාස ගෙවල් ආදී විහාරගෙයන්ගෙන් සමන්විතය. මෙහි ඇති චෛත්‍යයේ සුවිශේෂත්වය වන්නේ එය කපරාදු කොට නොතිබීමයි. එය තැනීමට භවිත කළ ගඩොල් බැම්ම දැක ගත හැකිය.

චෙත්‍යයේ කොත් කැරැල්ලේ ද විශේෂ ලක්ෂණයන් දැක ගත හැකි ය. කොත් කැරැල්ලේ අභ්‍යන්තරය මනාව දැක ගත හැකි වන පරිදි කොටසක් ගඩොලින් නොබැඳ ඉතිරි කර තිබීමයි. එතුළින් ගලින් කළ කුළුණක් ඉස්මතුව පවතී.

මෙම කුළුණ චෛත්‍යයේ අභ්‍යන්තරයේ හරි මැදින් අත්තිවාරමේ සිට ම ඉහළට තැනුණක් බව කියනු ලැබේ’ පුරාණ විහාර කර්මාන්තයේ ශිල්පීය ලක්ෂණ ඉස්මතු කර දක්වන ලක්ෂණ බොහොමයක් චෛත්‍යය භූ®මියේ තිබෙනු දැක ගත හැකි ය.

බුදු ගෙය ද සිමෙන්තියෙන් කපරාදු කොට නොතිබීම විශේෂයකි. ගල් කණු, සඳකඩ පහන් ආදී පෞරාණික විහාරාංගයන් මෙහි ද පවතිනු දැක ගත හැකි ය.පුරාණ විහාරස්ථානවල බුදු ගෙයි මුදුන් වහල මුල පරාලයකින් තොරව ඉදිකර තිබෙනු දැක ගත හැකි ය.

මෙහි බුදුගෙයි මුදුන් වහල ද මුල පරාලයකින් තොරව ඉදිකර ඇත්තේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ දක්ෂතාවය මොනවට පිළිබිඹු කරමිනි.

උපුටා ගැනීම fb ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුවෙන්

https://www.facebook.com/sridaladamaligawa?fref=photo

සියලුම ගෞරවය එයට හිමිවිය යුතුය

[QUOTE="maxboysl, post: 17167085, member: 346679"] [b]දෙමටමල් විහාරය.[/b] [SIZE="5"][B][U][SIZE="6"][COLOR="Red"]ඓතිහාසික කතා පුවත් රැසකට පසුබිම්වන ඓතිහාසික දෙමටමල් විහාරය.[/COLOR] [/SIZE][/U][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]දෙටුමල් නමින් බිහිවූ දෙමටමල් විහාරය[/COLOR][/B][/SIZE] [IMG]http://i.imgur.com/CxDRKmE.jpg?1[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"][COLOR="Blue"][SIZE="5"]කාවන්තිස්ස රජ දා සිය පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ.මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්‍යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි’ ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්‍රථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය. එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි. පරාජයෙන් පලා යන දුටුගැමුණු දෙවැනි වතාවේ දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය. යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය. එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි. මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය. සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය. දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය. මෙවේලෙහි විහාරාධිපතීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය. පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය. මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්‍රකට විය. “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇතැයි සිතිය හැකිය.[/SIZE] [/COLOR][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/ImtFU61.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/yLBi9Kq.jpg?1[/IMG] [COLOR="Blue"][SIZE="4"][SIZE="5"]කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි’ බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි. දෙමටමල් විහාරය පිහිටියේ සුවිශාල කෙත්වතු යායක් මැද්දේ ය. මුළු පළාතම එක ම තැනිතලාවකි. ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි. දුරාතීතයේ එනම් දුටුගැමුණු සහ සද්ධාතිස්ස යුගයේ මෙහි කොතරම් කෙත්වතු සංඛ්‍යාවක් තිබෙන්නට ඇද් ද? දුටුගැමුණු රජතුමා ද්‍රවිඩයන් හා කළ සටන පුරාවට ම සිය සේනාවන්ට ආහාර සැපයීම සඳහා ගත්තේ මෙම කෙත් යායේ අස්වැද්දූ ගොයමින් ලබාගත් වීය. අස්වැද්දූ වෙල් ලක්ෂය යන අරුතින් මෙම පෙදෙස”වෙල්ලස්ස” යන නමින් ද හැඳින්වෙයි. වෙල් ලක්ෂය අස්වැද්දීමට ජලය ලබා ගැනීම සඳහා සුවිශාල වැව් පද්ධතියක් ද ඉදිකොට තිබුණි. මේ පෙදෙසේ තැනªණ වැව වූයේ මාළිගාවිල ආසන්නයේ තැනූ සද්ධාතිස්ස වැවයි එය සද්ධාතිස්ස රජුගේ ඉදි කිරීමකි. ඓතිහාසික තොරතුරු විමසීමේ දී දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි සහෝදරයා වූ මහානාග රජතුමා විසින් දෙමටමල් විහාරය ඉදිකළ බව ද ඊට පසුව ඔටුණු පළන් රජවරුන් කීප දෙනෙකුම එහි ප්‍රතිසංස්කරණයන් සිදුකළ බවද සඳහන් වේ. කලක් මෙම විහාරස්ථානයේ මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්‍ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ. කෙත්වතු අස්වද්දන කාලයට මේ සුවිශාල තැනි භූ®මිය එකම ඬල්ලකින් වැසී යයි. හමන සුළඟින් ගොයම රැළි නංවන්නේ මුහුදු රළ සිහිපත් කරවමිනි. ආසන්නයක උස් බිමක් දක්නට නොමැත. සරුසාර මහ පොළව සරු අස්වනු ගෙනදෙයි. කෙසෙල් පොල් ආදී භෝග වගාවන් ද දැක ගත හැකි ය. ගැමි සිරියාව විසින් ප්‍රදේශය අලංකාර වත් කරනු ලැබ ඇත. දෙමටමල් විහාර භූ®මිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය. ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත. මලියදේව මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්‍යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි. විහාරස්ථානයට ඇතුළු විය යුත්තේ පෞරාණික මකර තොරණ තුළිනි. විහාර භූ®මිය තුළ පෞරාණික බෝධිය, පෞරාණික චෛත්‍යය, බුදුගෙය, ආවාස ගෙවල් ආදී විහාරගෙයන්ගෙන් සමන්විතය. මෙහි ඇති චෛත්‍යයේ සුවිශේෂත්වය වන්නේ එය කපරාදු කොට නොතිබීමයි. එය තැනීමට භවිත කළ ගඩොල් බැම්ම දැක ගත හැකිය. චෙත්‍යයේ කොත් කැරැල්ලේ ද විශේෂ ලක්ෂණයන් දැක ගත හැකි ය. කොත් කැරැල්ලේ අභ්‍යන්තරය මනාව දැක ගත හැකි වන පරිදි කොටසක් ගඩොලින් නොබැඳ ඉතිරි කර තිබීමයි. එතුළින් ගලින් කළ කුළුණක් ඉස්මතුව පවතී. මෙම කුළුණ චෛත්‍යයේ අභ්‍යන්තරයේ හරි මැදින් අත්තිවාරමේ සිට ම ඉහළට තැනුණක් බව කියනු ලැබේ’ පුරාණ විහාර කර්මාන්තයේ ශිල්පීය ලක්ෂණ ඉස්මතු කර දක්වන ලක්ෂණ බොහොමයක් චෛත්‍යය භූ®මියේ තිබෙනු දැක ගත හැකි ය. බුදු ගෙය ද සිමෙන්තියෙන් කපරාදු කොට නොතිබීම විශේෂයකි. ගල් කණු, සඳකඩ පහන් ආදී පෞරාණික විහාරාංගයන් මෙහි ද පවතිනු දැක ගත හැකි ය.පුරාණ විහාරස්ථානවල බුදු ගෙයි මුදුන් වහල මුල පරාලයකින් තොරව ඉදිකර තිබෙනු දැක ගත හැකි ය. මෙහි බුදුගෙයි මුදුන් වහල ද මුල පරාලයකින් තොරව ඉදිකර ඇත්තේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ දක්ෂතාවය මොනවට පිළිබිඹු කරමිනි.[/SIZE][/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/jMt1lbo.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/6ReN9Ab.jpg?1[/IMG] [SIZE="3"][B]උපුටා ගැනීම fb ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුවෙන් [url]https://www.facebook.com/sridaladamaligawa?fref=photo[/url] සියලුම ගෞරවය එයට හිමිවිය යුතුය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom