Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමලුන්ගේ සහජීවනේ උත්සන්නවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමලුන්ගේ සහජීවනේ උත්සන්නවේ

උතුරේ අන්තවාදීන්ගේ සිංහල බෞද්ධ විරෝධය නැවතත් උච්චත්වයටම පැමිණ තිබේ. පසුගිය 14 වැනිදා මුලතිව් නායාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පැමිණි අන්තවාදීන් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමිය තුළ තෛපොංගල් උත්සවය සැමරීමට සූදානම් වී ඇත. කඩු, කිණිසි, කැති මන්න රැගෙන ට්රැක්ටර්වල නැඟී පැමිණි දෙසීයකට ආසන්න දෙමළ අන්තවාදී කණ්ඩායමක් විහාර භූමිය තුළ ලිප් බැඳ කිරිබත් පිසීමට සූදානම් වී ඇත. ගුරුකන්ද පිංබිමේ සිට ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ප්‍රදේශය පුරා සිසාරා රැව්දෙන ලෙස ද්‍රවිඩ ගීත ප්‍රචාරය කර ඇත. ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට බැණවදිමින්, තර්ජනය කර උදලූ, අලවංගු ගෙන විහාර භූමිය තුළ ගෙබිම් කපමින් කෝවිලක් ඉදිකිරීමට පාදම සැකසීමට ද ඔවුන් සූදානම් වී ඇත.

vihara2දෙමළ චිත්‍රපටවල දුෂ්ටයන් කඩාපනින අයුරින් පැමිණ සත්තම දමා තැතිගැන්මක් ඇති කිරීමට සූදානම් වුවද ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන් වීරයකු සේ නොසැලී සිටියහ. මොහොතින්, මොහොත තත්ත්වය උණුසුම් විය. ‘කොටි’ උණුසුම ඇඟට ගත් දෙමළ තරුණයන් වියරු වැටුණු තිරිසන්නු ගානට විහාර භූමිය තුළ කෑකෝ ගසමින් කළහකාරී ලෙස කටයුතු කර ඇත. එම සිද්ධිය සැළ වී පැමිණි පොලිසිය සහ යුද හමුදාව එක්ව තත්ත්වය පාලනය කරමින් කළහකාරී පිරිස පලවාහැර ඇත. එහෙත් ගින්න තවමත් අළු යටය. නොසිතූ මොහොතක ගිනි දලූ මතු වී මහා ගින්නක් ඇති වීමට පෙර පසුගිය දිනක අපි මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරයට ගියෙමු.

අප එම ප්‍රදේශයට යන විට ගැටලූකාරී තත්ත්වය බොහෝ දුරට සමනය වී තිබිණි. එහෙත් ගුරුකන්ද විහාරස්ථානයට යන, එන අය ගැන දෙමළ තරුණයන් පිරිසක් ඇහැගහගෙන සිටින බව අපට පෙනිණි. අපව ප්‍රශ්න කිරීමට ලක් නොකෙරුවාට ඔවුන්ගේ එරවිලි, ගෙරවිලි දුටු මට සිහියට නැඟුණේ කකුල් දෙකේ කොටි නොව කැලෑ කොටිය. එහෙත් මනරම් පරිසරයක පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පය තැබූ විට සිතට දැනුණු ගමන් විඩාව, අන්තවාදී කොටි ගෙරවිලි සියල්ල අමතක විය. ගත, සිත නිවිණි. සියවස් ගණනාවක සිට බුදු බණ ඇසෙන ඉපරැණි පින්බිම පුරා විසිරුණු බෞද්ධ නෂ්ඨාවශේෂ අතර දෙනෙත් පාවෙමින් තිබිණි. සිත ඒකාත්මික විය.

‘අපේ මහත්වරුන්ට මහන්සි ඇති...’ ගුරුකන්ද පුරාණ රජමහා විහාරාධිපති වහන්සේගේ දයාලූ හඬත් සමඟ දැහැන බිඳිණි.

මේ භවයේ අඩකටත් වැඩියෙන් ආයු වළඳා සිටින ගුරුකන්ද රජමහා විහාරාධිපතින් වහන්සේ උතුරේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැප වී සිටින නා හිමිනමකි. නයාරු දෙමළ ගම්මානයේ සිංහල පවුල් හයක් පමණක් ජීවත් වන පරිසරයක පිහිටි ගුරුකන්ද රජමහා විහාරයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට දාන වේලවත් නිසියාකාරව නොලැබෙන බව සැබෑය. එහෙත් ගුරුකන්ද විහාරාධිපති වහන්සේ කුසට ලැබෙන දානය ගැන උනන්දු නොවෙති. උන්වහන්සේගේ එකම ප්‍රාර්ථනාව ගුරුකන්ද පුරාණ රජමහා විහාරය බුද්ධ ශාසනයට ආරක්ෂා කර තැබීමය.

vihara3 ‘‘මේ විහාරස්ථානය මුලතිව්වල තියෙන පැරැණිතම පූජා භූමියක්. චෛත්‍ය පහක් තිබුණු බවට සාක්ෂි තියෙනවා. තවත් බෞද්ධ නටබුන් රාශියක් මේ පුදබිමෙන් සොයාගෙන තියෙනවා. මේ විහාර භූමිය ශාසනික දේපළක්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්. අක්කර අනූ තුනක පුරාවිද්‍යා භූමියක්. 2013 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වැනිදා ගැසට් පත්‍රයේ ඒ බව සඳහන් කරලා තියෙනවා. යුද්දේ අවසානයත් එක්ක වරින්, වර ස්වාමීන් වහන්සේලා තිස් හතර නමක් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේලා සේරම මේ පන්සල අතහැරලා වෙන විහාරස්ථානවලට වැඩම කළා. අවුරුදු අටක් තිස්සෙ ඉඳලා දැනට වැඩ සිටින්නෙ මම විතරයි. මට ඕන මේ විහාරස්ථානය ආරක්ෂා කරගන්න. වැලිඔයට යනකම් තියෙන එකම බෞද්ධ විහාරය. මේ පූජා භූමියත් කොල්ලකා ගන්න කාලයක ඉඳලා අන්තවාදීන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට මම ඉඩ දුන්නෙ නෑ. ලෝක බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව විහාරස්ථානය දියුණු කරගෙන ගියා. 2014 අවුරුද්දේ ලොකු බුද්ධ ප්‍රතිමාවක් හදන්න මුල් ගල තිබ්බා. ඒ අවස්ථාවෙත් නායාරු මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඇවිත් ‘ප්‍රාදේශීය සභාවේ අවසරයක් නැතිව බුදුපිළිම හදන්න දෙන්න බෑ...’ කියලා විරුද්ධ වෙලා මුලතිව් අධිකරණයේ මට විරුද්ධව නඩු දැම්මා. අපි නීතිඥ මහත්වරු මාර්ගයෙන් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරනකොට නඩුව පරදින බව දැනගෙන අතරමගදී නඩුව ඉල්ලා අස් කරගත්තා. ඊට පස්සෙ අපි මුලතිව් අධිකරණයට කරනු ඉදිරිපත් කරලා පිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ඉල්ලා හිටියා. 2018 නොවැම්බර් මස 01 වැනිදා බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ලැබුණා...’’

‘‘උසාවි නියෝගය ලැබුණු දිනට පහු වැනිදාම මම බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමේ වැඩ පටන් ගත්තා. තවම වැඩ අවසාන නෑ. ඔය බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කරන්න ගත්ත දවසෙ ඉඳලා මේ ප්‍රදේශයේ දේශපාලනඥයන් විවිධකාරයෙන් ප්‍රශ්න දැම්මා. ඒත් මේ ගම්වල අසරණ දෙමළ මිනිස්සුන්ගෙන් නම් වචනයකින්වත් වරදක් නෑ. ඒ මිනිස්සු නිතරම විහාර භූමියේ හින්දු කෝවිලට ඇවිත් වැඳුම් පිදුම් කරලා යනවා. මම ඒ කෝවිල ආරම්භ කළෙත් මේ ප්‍රදේශයේ දෙමළ ජනතාවට වැඳුම් පිදුම් කරන්න අවශ්‍ය ආගමික පරිසරයක් නිර්මාණය කර දෙන්න ඕන නිසයි. කෝවිල ආරම්භ කිරීමත් එක්ක අසල්වාසී දෙමළ මිනිස්සු සහ පන්සල අතර ලොකු සුහදතාවයක් නිර්මාණය වුණා. මම දෙමළ මිනිස්සුන්ටත් බණ දේශනා කරන්න පටන් ගත්තා. දෙමළ දරු දැරියන්ට වාර්ෂිකව පාසල් උපකරණ ලබා දෙනවා. දෙමළ දිළිඳු පවුල්වලට හැකි පමණින් උපකාර කරනවා. අපි දෙගොල්ල අතර තියෙන සංහිඳියාව බලාගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා. 14 වැනිදා උදේ 9 ට විතර අපේ පන්සලට කඩා පාත් වුණේ අන්න ඒ පිරිස. අපේ ගමේ කිසිම දෙමළ මනුස්සයෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියේ නෑ. සේරම ඇවිත් හිටියේ නයාරු ගමට අල්ලපු ගම්වල දෙමළ මිනිස්සු. අහල පහල ගම්වල ලොකු කෝවිල් තියෙනවා. ඒ කෝවිල්වල පුද පූජා පවත්වන්නෙ නැතිව අපේ පන්සලට ඇවිත් කිරිබත් උයන්න හැදුවේ බුදුපිළිම වහන්සේ හදන්න ගත්ත තරහට. ඒ මිනිස්සු ආවේම යුද්දෙකට එන්න වගෙයි...’’

‘අපි පන්සල ඇතුළේ පූජාව තියනවා...‘ කියලා කෙසල් ගස් හිටවලා ලිප් බැඳලා මහා ශබ්දයට සින්දු දාගෙන ජෝගිය නටන්න පටන් ගත්තා. අපේ පන්සල පැත්ත පළාතකට එන්න එපා කියලා උසාවියෙන් තහනම් කරලා තියෙන දේශපාලනඥයොත් ඇවිත් හිටියා. ඒ දේශපාලනඥයො මීට කලිනුත් වරින්, වර පන්සලට ඇවිත් අපිට හිරිහැර කරලා ගිහින් තියෙනවා. ඒ වගේම තව හින්දු පූජකවරුන් හතර දෙනෙකුත් ඇවිත් හිටියා. ඒ සියලූ දෙනාට මම බොහොම කරුණාවෙන් ‘පන්සල ඇතුළේ පූජා පවත්වන්න එපා කියලා දැනුම් දුන්නා.

‘හාමුදුරුදුවො කොහොමද අපිට එළියට යන්න කියන්නෙ. මේක අපේ භූමිය. මෙතැන තිබුණේ කෝවිලක්. හාමුදුරුවො තමයි බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නෙ...’ කියලා ප්‍රදේශීය දේශපාලනඥයන් අයිතිවාසිකම් කියාගෙන ආවා. එතකොට මම කිව්වා ‘ඒක ඔයලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක කතා කරගන්න. දැන් මට කරදර කරන්නෙ නැතිව මෙතැනිං පිට වෙන්න...’ කියලා කියනකොට පැමිණ හිටිය සේරම මට බැණ වදින්න පටන් ගත්තා. අන්තිමේ පිරිස පාලනය කරන්න බැරිම තැන මම මුලතිව් පොලිසියට කතා කරලා පැමිණිලි කළා. ඊට පස්සෙ තමයි පොලිසිය ඇවිත් පිරිස පාලනය කරන්න හැදුවේ. ඒත් බැරි වුණා. උදළු, අලවංගු, සිමෙන්ති ගෙනත් අලූතෙන් කෝවිලක් හදන්න කියලා අත්තිවාරම් දාන්න හැදුවා. පොලිසිය බලාගෙන හිටියා. නතර කරන්න බැරි වුණා. ඊට පස්සෙ තමයි හමුදාව ඇවිත් පිරිස පලවාහැරියෙ...’’

‘‘මේ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයො ඉදිරියේ පොලිසිය අසරණයි. පුරාවිද්‍යා නිලධාරීන්ට කොච්චර කිව්වත් නිකමට ඇවිත් බලන්නෙ නෑ. මේ ගම් වල සිංහල අපි අසරණයි මහත්තයො... දකුණේ සිංහල මිනිස්සු මේවා දන්නෙ නෑ. කවුරුවත් රටට හරියට සන්නිවේදනය කරන්නෙත් නෑ... ඕක තමයි ඇත්ත මහත්තයො... කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ වචනද අසරණය. බෞද්ධ රාජ්‍යයක, බෞද්ධ විහාරස්ථානයක වැඩසිටින නායක හිමිනමක් මෙතරම් අසරණ වී සිටිනවා දැකීම බෞද්ධ ජනතාව කම්පාවට පත් විය යුතුය. එහෙත් දැන්, දැන් උතුර නැගෙනහිරදී ඒ කාලකණ්ණි අත්දැකීම අපි බොහෝ අත්විඳ තිබේ.

හින්දු සංස්කෘතියට අනුව ‘තෛ’ යනුවෙන් අදහස් කරනුයේ මාසය නොහොත් දුරුතු මාසයයි. ‘පොංගල්’ යන්නෙහි අරුත ඉතිරවීමයි. එනම් කිරි ඉතිරවීමයි. එම කිරි ඉතිරවීම සිදු කරනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයා උදෙසාය. දෙමළ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ ආහාරපාන සපයා ගැනීමට උදව් උපකාර කරන සියලූ ජීව, අජීව වස්තූන්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීමටය. එමෙන්ම තෛපොංගල් උත්සවය සම්බන්ධයෙන් ‘සිලප්පදිකාරම්’ මහා කාව්‍ය කෘතියෙහි මෙසේ සඳහන් කර තිබේ. පෝට්ටි්රඩුවෝම් ක්දායිරු පෝට්ටි්රඩුවොම්... ‘ක්දායිරු’ යන්නෙහි සිංහල අරුත ‘හිරු’ ය. ‘පෝට්ටි්රඩුවොම්’හි සිංහල අරුත ‘ප්රශස්ති ගායනා කරමු’ යන්නය. එම පද වැලේ සම්පූර්ණ අරුත හිරුට ප්රශස්ති ගායනා කරමු යන්නය. දෙමළ හින්දු බැතිමතුන් ප්රශස්ති ගායනා කරනු ලබන්නේ කිරි ඉතිරි වීමෙනි.

නිවස මැද අලූත් ළිපක, අලූත් මුට්ටියක කිරි ඉතිරීගෙන එන විට නිවසේ සියලූ දෙනාම එක් වී ‘පොංගලෝ... පොංගල්’ යනුවෙන් හඬ නඟා හිරුට නමස්කාර කරති. අනතුරුව ඉතිරෙන කිරි මුට්ටියට හාල්, මුං, හකුරු, කජු සහ මුද්දරප්පලම් එකතු කර රසවත් කිරිබතක් පිස ගනිති. පිළියෙළ කරගත් රසකැවිලි සමඟ කිරිබත් හිරු දෙවියන්ට පූජා කර පසුව ගණදෙවියන් ඇතුළු දෙවි දේවතාවුන්ට ද පූජා කර නෑදෑ හිත මිත්‍රාදීන් සමඟ සතුටින් භුක්ති විඳිමින් නව වසරට සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම හින්දු බැතිමතුන්ගේ චරිත්‍රයකි. ඒ සාමකාමී හින්දු බැතිමතුන්ගේ අහිංසක ජීවන ප්රාර්ථනාවකි. එහෙත් කොටි පුල්ලි සඟවා ගත් උතුරේ දෙමළ අන්තවාදීහු තෛපොංගල් සැමරීමේ මුවාවෙන් බෞද්ධ සිද්ධස්ථාන කොල්ලකෑමට සූදානම් වෙති. එම විහාරස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට හිරිහැර කරති. පෙළගැසෙන මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ ද උතුර - නැගෙනහිර අන්තවාදීන්ට සාමයේ හිරු කිරණ තවත් වැටී නැති බවය. ඔවුන්ට අවැසි මිනීමරු පිරිබාහරන්ගේ බෙදුම්වාදයම පමණි.

එම සිද්ධියත් සමඟ අප කම්පනයට පත්ව සිටින්නේ ගුරුකන්ද රජමහා විහාරයට කඩා පාත් වූ ආයුධ සන්නද්ධ පිරිස අතර දෙමළ දේශපාලනඥයන් ද සිටීම ගැනය. විහාරස්ථාන භූමියට කඩාපාත් වූ අන්තවාදීන්ට කලහකාරී ලෙස හැසිරීමට එම දේශපාලනඥයන් නායකත්වය ලබාදීම ගැනය. ගෝත්‍රික අන්තවාදී දේශපාලනඥයන් විසින් බෞද්ධ උරුමය විනාශ කිරීමට අනුබල දෙන පරිසරයක මෙරට මහා ආණ්ඩුව විසින් බලය බෙදීමට පිඹුරුපත් සකස් කිරීම පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වැනිය.

උතුර - නැගෙනහිර අන්තවාදී දේශපාලනඥයන්ට ඉඩම් සහ පොලිස් බලය හිමි වුවොත් සිදුවන විනාශය මේ රටේ මහ ජාතිය තේරුම් ගත යුතුය. එසේ නොවෙන්න අපට උතුරක් නැත. ඉතිරි වන්නේ වෙනම පාලනයක් සහිත කොදෙව්වක් පමණි. අකැමැත්තෙන් වුවද සිංහලූන් විදිහට අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි...

[QUOTE="Dr.Amdan, post: 24136011, member: 549909"] [b]දෙමලුන්ගේ සහජීවනේ උත්සන්නවේ[/b] [IMG]http://divaina.com/sunday/images/paper/2019/01/20/SD/new/vihara-main.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]උතුරේ අන්තවාදීන්ගේ සිංහල බෞද්ධ විරෝධය නැවතත් උච්චත්වයටම පැමිණ තිබේ. පසුගිය 14 වැනිදා මුලතිව් නායාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පැමිණි අන්තවාදීන් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමිය තුළ තෛපොංගල් උත්සවය සැමරීමට සූදානම් වී ඇත. කඩු, කිණිසි, කැති මන්න රැගෙන ට්රැක්ටර්වල නැඟී පැමිණි දෙසීයකට ආසන්න දෙමළ අන්තවාදී කණ්ඩායමක් විහාර භූමිය තුළ ලිප් බැඳ කිරිබත් පිසීමට සූදානම් වී ඇත. ගුරුකන්ද පිංබිමේ සිට ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ ප්‍රදේශය පුරා සිසාරා රැව්දෙන ලෙස ද්‍රවිඩ ගීත ප්‍රචාරය කර ඇත. ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට බැණවදිමින්, තර්ජනය කර උදලූ, අලවංගු ගෙන විහාර භූමිය තුළ ගෙබිම් කපමින් කෝවිලක් ඉදිකිරීමට පාදම සැකසීමට ද ඔවුන් සූදානම් වී ඇත. vihara2දෙමළ චිත්‍රපටවල දුෂ්ටයන් කඩාපනින අයුරින් පැමිණ සත්තම දමා තැතිගැන්මක් ඇති කිරීමට සූදානම් වුවද ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන් වීරයකු සේ නොසැලී සිටියහ. මොහොතින්, මොහොත තත්ත්වය උණුසුම් විය. ‘කොටි’ උණුසුම ඇඟට ගත් දෙමළ තරුණයන් වියරු වැටුණු තිරිසන්නු ගානට විහාර භූමිය තුළ කෑකෝ ගසමින් කළහකාරී ලෙස කටයුතු කර ඇත. එම සිද්ධිය සැළ වී පැමිණි පොලිසිය සහ යුද හමුදාව එක්ව තත්ත්වය පාලනය කරමින් කළහකාරී පිරිස පලවාහැර ඇත. එහෙත් ගින්න තවමත් අළු යටය. නොසිතූ මොහොතක ගිනි දලූ මතු වී මහා ගින්නක් ඇති වීමට පෙර පසුගිය දිනක අපි මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරයට ගියෙමු. අප එම ප්‍රදේශයට යන විට ගැටලූකාරී තත්ත්වය බොහෝ දුරට සමනය වී තිබිණි. එහෙත් ගුරුකන්ද විහාරස්ථානයට යන, එන අය ගැන දෙමළ තරුණයන් පිරිසක් ඇහැගහගෙන සිටින බව අපට පෙනිණි. අපව ප්‍රශ්න කිරීමට ලක් නොකෙරුවාට ඔවුන්ගේ එරවිලි, ගෙරවිලි දුටු මට සිහියට නැඟුණේ කකුල් දෙකේ කොටි නොව කැලෑ කොටිය. එහෙත් මනරම් පරිසරයක පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පය තැබූ විට සිතට දැනුණු ගමන් විඩාව, අන්තවාදී කොටි ගෙරවිලි සියල්ල අමතක විය. ගත, සිත නිවිණි. සියවස් ගණනාවක සිට බුදු බණ ඇසෙන ඉපරැණි පින්බිම පුරා විසිරුණු බෞද්ධ නෂ්ඨාවශේෂ අතර දෙනෙත් පාවෙමින් තිබිණි. සිත ඒකාත්මික විය. ‘අපේ මහත්වරුන්ට මහන්සි ඇති...’ ගුරුකන්ද පුරාණ රජමහා විහාරාධිපති වහන්සේගේ දයාලූ හඬත් සමඟ දැහැන බිඳිණි. මේ භවයේ අඩකටත් වැඩියෙන් ආයු වළඳා සිටින ගුරුකන්ද රජමහා විහාරාධිපතින් වහන්සේ උතුරේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැප වී සිටින නා හිමිනමකි. නයාරු දෙමළ ගම්මානයේ සිංහල පවුල් හයක් පමණක් ජීවත් වන පරිසරයක පිහිටි ගුරුකන්ද රජමහා විහාරයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට දාන වේලවත් නිසියාකාරව නොලැබෙන බව සැබෑය. එහෙත් ගුරුකන්ද විහාරාධිපති වහන්සේ කුසට ලැබෙන දානය ගැන උනන්දු නොවෙති. උන්වහන්සේගේ එකම ප්‍රාර්ථනාව ගුරුකන්ද පුරාණ රජමහා විහාරය බුද්ධ ශාසනයට ආරක්ෂා කර තැබීමය. vihara3 ‘‘මේ විහාරස්ථානය මුලතිව්වල තියෙන පැරැණිතම පූජා භූමියක්. චෛත්‍ය පහක් තිබුණු බවට සාක්ෂි තියෙනවා. තවත් බෞද්ධ නටබුන් රාශියක් මේ පුදබිමෙන් සොයාගෙන තියෙනවා. මේ විහාර භූමිය ශාසනික දේපළක්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්. අක්කර අනූ තුනක පුරාවිද්‍යා භූමියක්. 2013 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වැනිදා ගැසට් පත්‍රයේ ඒ බව සඳහන් කරලා තියෙනවා. යුද්දේ අවසානයත් එක්ක වරින්, වර ස්වාමීන් වහන්සේලා තිස් හතර නමක් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේලා සේරම මේ පන්සල අතහැරලා වෙන විහාරස්ථානවලට වැඩම කළා. අවුරුදු අටක් තිස්සෙ ඉඳලා දැනට වැඩ සිටින්නෙ මම විතරයි. මට ඕන මේ විහාරස්ථානය ආරක්ෂා කරගන්න. වැලිඔයට යනකම් තියෙන එකම බෞද්ධ විහාරය. මේ පූජා භූමියත් කොල්ලකා ගන්න කාලයක ඉඳලා අන්තවාදීන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට මම ඉඩ දුන්නෙ නෑ. ලෝක බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව විහාරස්ථානය දියුණු කරගෙන ගියා. 2014 අවුරුද්දේ ලොකු බුද්ධ ප්‍රතිමාවක් හදන්න මුල් ගල තිබ්බා. ඒ අවස්ථාවෙත් නායාරු මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඇවිත් ‘ප්‍රාදේශීය සභාවේ අවසරයක් නැතිව බුදුපිළිම හදන්න දෙන්න බෑ...’ කියලා විරුද්ධ වෙලා මුලතිව් අධිකරණයේ මට විරුද්ධව නඩු දැම්මා. අපි නීතිඥ මහත්වරු මාර්ගයෙන් සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරනකොට නඩුව පරදින බව දැනගෙන අතරමගදී නඩුව ඉල්ලා අස් කරගත්තා. ඊට පස්සෙ අපි මුලතිව් අධිකරණයට කරනු ඉදිරිපත් කරලා පිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ඉල්ලා හිටියා. 2018 නොවැම්බර් මස 01 වැනිදා බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ලැබුණා...’’ ‘‘උසාවි නියෝගය ලැබුණු දිනට පහු වැනිදාම මම බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමේ වැඩ පටන් ගත්තා. තවම වැඩ අවසාන නෑ. ඔය බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කරන්න ගත්ත දවසෙ ඉඳලා මේ ප්‍රදේශයේ දේශපාලනඥයන් විවිධකාරයෙන් ප්‍රශ්න දැම්මා. ඒත් මේ ගම්වල අසරණ දෙමළ මිනිස්සුන්ගෙන් නම් වචනයකින්වත් වරදක් නෑ. ඒ මිනිස්සු නිතරම විහාර භූමියේ හින්දු කෝවිලට ඇවිත් වැඳුම් පිදුම් කරලා යනවා. මම ඒ කෝවිල ආරම්භ කළෙත් මේ ප්‍රදේශයේ දෙමළ ජනතාවට වැඳුම් පිදුම් කරන්න අවශ්‍ය ආගමික පරිසරයක් නිර්මාණය කර දෙන්න ඕන නිසයි. කෝවිල ආරම්භ කිරීමත් එක්ක අසල්වාසී දෙමළ මිනිස්සු සහ පන්සල අතර ලොකු සුහදතාවයක් නිර්මාණය වුණා. මම දෙමළ මිනිස්සුන්ටත් බණ දේශනා කරන්න පටන් ගත්තා. දෙමළ දරු දැරියන්ට වාර්ෂිකව පාසල් උපකරණ ලබා දෙනවා. දෙමළ දිළිඳු පවුල්වලට හැකි පමණින් උපකාර කරනවා. අපි දෙගොල්ල අතර තියෙන සංහිඳියාව බලාගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා. 14 වැනිදා උදේ 9 ට විතර අපේ පන්සලට කඩා පාත් වුණේ අන්න ඒ පිරිස. අපේ ගමේ කිසිම දෙමළ මනුස්සයෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියේ නෑ. සේරම ඇවිත් හිටියේ නයාරු ගමට අල්ලපු ගම්වල දෙමළ මිනිස්සු. අහල පහල ගම්වල ලොකු කෝවිල් තියෙනවා. ඒ කෝවිල්වල පුද පූජා පවත්වන්නෙ නැතිව අපේ පන්සලට ඇවිත් කිරිබත් උයන්න හැදුවේ බුදුපිළිම වහන්සේ හදන්න ගත්ත තරහට. ඒ මිනිස්සු ආවේම යුද්දෙකට එන්න වගෙයි...’’ [IMG]http://divaina.com/sunday/images/paper/2019/01/20/SD/new/vihara2.jpg[/IMG] ‘අපි පන්සල ඇතුළේ පූජාව තියනවා...‘ කියලා කෙසල් ගස් හිටවලා ලිප් බැඳලා මහා ශබ්දයට සින්දු දාගෙන ජෝගිය නටන්න පටන් ගත්තා. අපේ පන්සල පැත්ත පළාතකට එන්න එපා කියලා උසාවියෙන් තහනම් කරලා තියෙන දේශපාලනඥයොත් ඇවිත් හිටියා. ඒ දේශපාලනඥයො මීට කලිනුත් වරින්, වර පන්සලට ඇවිත් අපිට හිරිහැර කරලා ගිහින් තියෙනවා. ඒ වගේම තව හින්දු පූජකවරුන් හතර දෙනෙකුත් ඇවිත් හිටියා. ඒ සියලූ දෙනාට මම බොහොම කරුණාවෙන් ‘පන්සල ඇතුළේ පූජා පවත්වන්න එපා කියලා දැනුම් දුන්නා. ‘හාමුදුරුදුවො කොහොමද අපිට එළියට යන්න කියන්නෙ. මේක අපේ භූමිය. මෙතැන තිබුණේ කෝවිලක්. හාමුදුරුවො තමයි බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නෙ...’ කියලා ප්‍රදේශීය දේශපාලනඥයන් අයිතිවාසිකම් කියාගෙන ආවා. එතකොට මම කිව්වා ‘ඒක ඔයලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක කතා කරගන්න. දැන් මට කරදර කරන්නෙ නැතිව මෙතැනිං පිට වෙන්න...’ කියලා කියනකොට පැමිණ හිටිය සේරම මට බැණ වදින්න පටන් ගත්තා. අන්තිමේ පිරිස පාලනය කරන්න බැරිම තැන මම මුලතිව් පොලිසියට කතා කරලා පැමිණිලි කළා. ඊට පස්සෙ තමයි පොලිසිය ඇවිත් පිරිස පාලනය කරන්න හැදුවේ. ඒත් බැරි වුණා. උදළු, අලවංගු, සිමෙන්ති ගෙනත් අලූතෙන් කෝවිලක් හදන්න කියලා අත්තිවාරම් දාන්න හැදුවා. පොලිසිය බලාගෙන හිටියා. නතර කරන්න බැරි වුණා. ඊට පස්සෙ තමයි හමුදාව ඇවිත් පිරිස පලවාහැරියෙ...’’ ‘‘මේ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයො ඉදිරියේ පොලිසිය අසරණයි. පුරාවිද්‍යා නිලධාරීන්ට කොච්චර කිව්වත් නිකමට ඇවිත් බලන්නෙ නෑ. මේ ගම් වල සිංහල අපි අසරණයි මහත්තයො... දකුණේ සිංහල මිනිස්සු මේවා දන්නෙ නෑ. කවුරුවත් රටට හරියට සන්නිවේදනය කරන්නෙත් නෑ... ඕක තමයි ඇත්ත මහත්තයො... කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ වචනද අසරණය. බෞද්ධ රාජ්‍යයක, බෞද්ධ විහාරස්ථානයක වැඩසිටින නායක හිමිනමක් මෙතරම් අසරණ වී සිටිනවා දැකීම බෞද්ධ ජනතාව කම්පාවට පත් විය යුතුය. එහෙත් දැන්, දැන් උතුර නැගෙනහිරදී ඒ කාලකණ්ණි අත්දැකීම අපි බොහෝ අත්විඳ තිබේ. හින්දු සංස්කෘතියට අනුව ‘තෛ’ යනුවෙන් අදහස් කරනුයේ මාසය නොහොත් දුරුතු මාසයයි. ‘පොංගල්’ යන්නෙහි අරුත ඉතිරවීමයි. එනම් කිරි ඉතිරවීමයි. එම කිරි ඉතිරවීම සිදු කරනු ලබන්නේ සූර්ය දිව්‍ය රාජයා උදෙසාය. දෙමළ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සැමරීමේ මූලික පරමාර්ථය කරගෙන ඇත්තේ ආහාරපාන සපයා ගැනීමට උදව් උපකාර කරන සියලූ ජීව, අජීව වස්තූන්ට කෘතවේදී බව ප්‍රකාශ කිරීමටය. එමෙන්ම තෛපොංගල් උත්සවය සම්බන්ධයෙන් ‘සිලප්පදිකාරම්’ මහා කාව්‍ය කෘතියෙහි මෙසේ සඳහන් කර තිබේ. පෝට්ටි්රඩුවෝම් ක්දායිරු පෝට්ටි්රඩුවොම්... ‘ක්දායිරු’ යන්නෙහි සිංහල අරුත ‘හිරු’ ය. ‘පෝට්ටි්රඩුවොම්’හි සිංහල අරුත ‘ප්රශස්ති ගායනා කරමු’ යන්නය. එම පද වැලේ සම්පූර්ණ අරුත හිරුට ප්රශස්ති ගායනා කරමු යන්නය. දෙමළ හින්දු බැතිමතුන් ප්රශස්ති ගායනා කරනු ලබන්නේ කිරි ඉතිරි වීමෙනි. නිවස මැද අලූත් ළිපක, අලූත් මුට්ටියක කිරි ඉතිරීගෙන එන විට නිවසේ සියලූ දෙනාම එක් වී ‘පොංගලෝ... පොංගල්’ යනුවෙන් හඬ නඟා හිරුට නමස්කාර කරති. අනතුරුව ඉතිරෙන කිරි මුට්ටියට හාල්, මුං, හකුරු, කජු සහ මුද්දරප්පලම් එකතු කර රසවත් කිරිබතක් පිස ගනිති. පිළියෙළ කරගත් රසකැවිලි සමඟ කිරිබත් හිරු දෙවියන්ට පූජා කර පසුව ගණදෙවියන් ඇතුළු දෙවි දේවතාවුන්ට ද පූජා කර නෑදෑ හිත මිත්‍රාදීන් සමඟ සතුටින් භුක්ති විඳිමින් නව වසරට සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම හින්දු බැතිමතුන්ගේ චරිත්‍රයකි. ඒ සාමකාමී හින්දු බැතිමතුන්ගේ අහිංසක ජීවන ප්රාර්ථනාවකි. එහෙත් කොටි පුල්ලි සඟවා ගත් උතුරේ දෙමළ අන්තවාදීහු තෛපොංගල් සැමරීමේ මුවාවෙන් බෞද්ධ සිද්ධස්ථාන කොල්ලකෑමට සූදානම් වෙති. එම විහාරස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට හිරිහැර කරති. පෙළගැසෙන මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ ද උතුර - නැගෙනහිර අන්තවාදීන්ට සාමයේ හිරු කිරණ තවත් වැටී නැති බවය. ඔවුන්ට අවැසි මිනීමරු පිරිබාහරන්ගේ බෙදුම්වාදයම පමණි. එම සිද්ධියත් සමඟ අප කම්පනයට පත්ව සිටින්නේ ගුරුකන්ද රජමහා විහාරයට කඩා පාත් වූ ආයුධ සන්නද්ධ පිරිස අතර දෙමළ දේශපාලනඥයන් ද සිටීම ගැනය. විහාරස්ථාන භූමියට කඩාපාත් වූ අන්තවාදීන්ට කලහකාරී ලෙස හැසිරීමට එම දේශපාලනඥයන් නායකත්වය ලබාදීම ගැනය. ගෝත්‍රික අන්තවාදී දේශපාලනඥයන් විසින් බෞද්ධ උරුමය විනාශ කිරීමට අනුබල දෙන පරිසරයක මෙරට මහා ආණ්ඩුව විසින් බලය බෙදීමට පිඹුරුපත් සකස් කිරීම පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වැනිය. [COLOR="Red"][B]උතුර - නැගෙනහිර අන්තවාදී දේශපාලනඥයන්ට ඉඩම් සහ පොලිස් බලය හිමි වුවොත් සිදුවන විනාශය මේ රටේ මහ ජාතිය තේරුම් ගත යුතුය. එසේ නොවෙන්න අපට උතුරක් නැත. ඉතිරි වන්නේ වෙනම පාලනයක් සහිත කොදෙව්වක් පමණි. අකැමැත්තෙන් වුවද සිංහලූන් විදිහට අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි...[/B][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom