Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1997 පෙබරවාරි මස 11 වන දින රත්නපුරයේ කුරුවිටදී එවක පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරයෙකු අතින් ඝාතනයට ලක්වූ නාලන්ද සිඩ්නි එල්ලාවල මහතා, ජාතික සංහිදියාව උදෙසා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජය විසින්, අනූව දශකයේ මැද භාගයේදී ඇරඹූ ‘සුදු නෙළුම' ව්‍යාපාරයේ ප්රඥප්තිය මුල් වරට අනුරාධපුරයේදී එළිදැක්වූ දා පැවසුවේ ‘කවද හරි දවසක මේ වර්ගවාදී යුද්ධය ඉවරවෙලා සිංහල අපට දෙමළ සහෝදරයන්ගෙ අත්වැල් බැඳගෙන අපේ ජාතික ගීය ඒ අයගේ භාෂාවෙනුත් ගයන්න පුළුවන් නම් ඒක තමයි සංහිදියාවට හොඳම ප්‍රවේශ මාර්ගය' යනුවෙනි.

ඔහුගේ අභාවයෙන් 19 වසරක් ගතවීමට සතියක් තිබියදී ඔහු පැතූ ඒ හීනය අද සැබෑ වුණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අභීත හා පරමාදර්ශී කැපවීම් හේතුවෙනි.

එය සිංහල වර්ගවාදීන් මෙන්ම දෙමල වර්ගවාදීන් ද ජාතිවාදී බියකරු දත් විලිස්සන අඳුරු පසුබිමක් තුලදීය.

ජාතික ගීය දෙමලෙන් ගැයුවා කියා දෙමළ ජාතියට අත්වන සුවිශේෂ සහනය කුමක්දැයි දෙමළ ජාතිවාදීන් අසන පැනයට සමගාමීව සිංහල ගෝත්රවාදීන් පවසන්නේ ජාතික ගීය දෙමලෙන් ගැයෙන්නේ ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව එක්සත් ජනපදය සතුටු කිරීමට බවයි. එමෙන්ම අද ජාතික ගීයට අත්වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට හා රාජ්‍ය ලාංඡණයටද ඉන්පසු රටේ ඒකීය භාවයටද අත්වනු ඇති බවයි.

එක්තරා වර්ගවාදී වෙබ් අඩවියක් අද ජාතික දින උත්සවයේ ආරම්භයේ ගැයුණු සිංහල ජාතික ගීතයට පමණක් සවන් දී පුවතක් පලකලේ ‘නිදහස් උළෙලේ දෙමළ ජාතික ගීය ගැයීමක් නෑ ' කියාය. එම පුවත ශ්‍රී ලංකා වෙලාවෙන් 9.20ට පළ කෙරෙුනු අතර නැවතත් බලාපොරොත්තු කඩවුණු සිතකින් පෙරවරු 11.26 ට පලකරනු ලැබුවේ ‘නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමලෙන් ගයයි 'කියාය.

දෙමළුන්ගේ ලෙයම ඉල්ලා හඩ තලන සිංහල ගෝත්‍රිකයන්ගේ ත් ‘ඊළම' හැර වෙනත් කිසිවකින් සතුටු නොවන දෙමළ වර්ගවාදීන්ගේත් අපමණ බාධක මැද ජනපති හා අගමැති මේ ගත් ක්‍රියාමාර්ගය අතිශය පැසසුම් කටයුතු වේ.

වර්ගවාදයේ හා ගෝත්රිකවාදයේ විසුළු සහගත හොඳම ලක්ෂණය නම් ‘බෙදුම්වාදයට එරෙහිව හඬ නගන ඔවුන් තමන් බෙදුම්වාදීන් බවනොදැන සිටීමයි' .

ඉන්දියාවේ ප්රමුඛත්වයෙන් රාජපක්ෂ රෙජීමය පලවා හැරුණේ ජාත්‍යන්තර අත පෙවීමක් මගින් දෙමළ ජාතිකයන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරාලීමටය. ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිවුවහොත් එහි ප්‍රතිවිපාක අත්විදින්නට සිදු වන්නේ ඉන්දියාවටය. සිංහල වර්ගවාදීන් විසින් දැන ගත යුතු යථාර්තය නම් ඉන්දියාව අපේ අසල්වැසියා වන තාක් ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහිනොවනු ඇති බවයි. යම් හෙයකින් තවත් අවුරුදු 5 ක් රාජපක්ෂ රෙජීමය පැවතියේ නම් ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාම වෙනම රාජ්‍යයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ මනා ලෙස විශ්ලේෂණය කළ ඉන්දියාව ඒ සඳහා කළ හැකි හොදම දෙය ලෙස රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට නායකත්වය සැපයූයේ ය.

2002 සාම ගිවිසුම හරහා කොටි සංවිධානය ඇතුළතින් බිඳදමමින් 2009 යුධ ජයග්‍රහණය උදෙසා නිහඬ එමෙන්ම තිරසාර අනුපමේය දායකත්වයක් සැපයූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා සිදුකලේ කඩින් කඩ දිවීමේ තරඟයක අවසාන කඩඉම දුවා ජයග්‍රහණය කරමින් කුසලානය තමා පමණක් සතු කර ගැනීමයි.

අපගේ තක්සේරු හා විශ්ලේෂණ අනුව ලංකාවේ හොඳම බෙදුම්වාදියා වන්නේ මහින්ද රාජපක්ෂය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීනුත් මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක, මැද ගොඩ අභයතිස්ස සහ බුද්ධිමතුන් වේශයෙන් පෙනීසිටින ගුණදාස අමරසේකර, නලීන්ද සිල්වා වැන්නවුනුත් සේවය කරන්නේ බෙදුම්වාදය වෙනුවෙනි. අප කලින් සඳහන් කළ පරිදි මොවුන් සියළුදෙනා මධ්‍යස්ථ මතධාරීන්ව හඳුන්වනු ලබන්නේ ‘බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන්' ලෙසිනි.

මින් වසර 20 කට පමණ ඉහතදී නාලන්ද එල්ලාවල දිවංගත මන්ත්‍රීවරයාගේ සිහිනය පිළිබඳව අද නිදහස් දින සැමරුම් උළෙලේදී සිහිපත් කලේ විදේශ කටයුතු ඇමති මංගල සමරවීර හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඇමතිවරුන් විසිනි.

ඇතිවී ඇති නව තත්වය පිළිබඳව ‘ලංකා නිවුස් වෙබ්' වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිලාන් පෙරේරා ඇමතිවරයා පවසා සිටියේ

‘සැබෑ සංහිදියාව පතන හැමකෙනෙක්ටම සතුටු විය හැකි දිනයක් අද. නාලන්ද අපි අතරෙ හිටියනම් අද ඔහු බොහෝ සතුටු වෙයි. මින් පස්සෙ අපි ඡන්ද දිනන්න ජාතිවාදය පස්සෙ යන්නෙ නෑ. මේ නිර්භීත ක්‍රියාවට අපි හැමෝම ජනාධිපතිටත් අගමැතිටත් අතිශය ස්තූතිවන්ත විය යුතුයි'

- http://sinhala.lankanewsweb.net/news/special-news/item/2744-2016-02-04-10-57-38

[QUOTE="monson, post: 19666768, member: 30005"] [SIZE="4"]1997 පෙබරවාරි මස 11 වන දින රත්නපුරයේ කුරුවිටදී එවක පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරයෙකු අතින් ඝාතනයට ලක්වූ නාලන්ද සිඩ්නි එල්ලාවල මහතා, ජාතික සංහිදියාව උදෙසා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජය විසින්, අනූව දශකයේ මැද භාගයේදී ඇරඹූ ‘සුදු නෙළුම' ව්‍යාපාරයේ ප්රඥප්තිය මුල් වරට අනුරාධපුරයේදී එළිදැක්වූ දා පැවසුවේ ‘කවද හරි දවසක මේ වර්ගවාදී යුද්ධය ඉවරවෙලා සිංහල අපට දෙමළ සහෝදරයන්ගෙ අත්වැල් බැඳගෙන අපේ ජාතික ගීය ඒ අයගේ භාෂාවෙනුත් ගයන්න පුළුවන් නම් ඒක තමයි සංහිදියාවට හොඳම ප්‍රවේශ මාර්ගය' යනුවෙනි. ඔහුගේ අභාවයෙන් 19 වසරක් ගතවීමට සතියක් තිබියදී ඔහු පැතූ ඒ හීනය අද සැබෑ වුණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අභීත හා පරමාදර්ශී කැපවීම් හේතුවෙනි. එය සිංහල වර්ගවාදීන් මෙන්ම දෙමල වර්ගවාදීන් ද ජාතිවාදී බියකරු දත් විලිස්සන අඳුරු පසුබිමක් තුලදීය. ජාතික ගීය දෙමලෙන් ගැයුවා කියා දෙමළ ජාතියට අත්වන සුවිශේෂ සහනය කුමක්දැයි දෙමළ ජාතිවාදීන් අසන පැනයට සමගාමීව සිංහල ගෝත්රවාදීන් පවසන්නේ ජාතික ගීය දෙමලෙන් ගැයෙන්නේ ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව එක්සත් ජනපදය සතුටු කිරීමට බවයි. එමෙන්ම අද ජාතික ගීයට අත්වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට හා රාජ්‍ය ලාංඡණයටද ඉන්පසු රටේ ඒකීය භාවයටද අත්වනු ඇති බවයි. එක්තරා වර්ගවාදී වෙබ් අඩවියක් අද ජාතික දින උත්සවයේ ආරම්භයේ ගැයුණු සිංහල ජාතික ගීතයට පමණක් සවන් දී පුවතක් පලකලේ ‘නිදහස් උළෙලේ දෙමළ ජාතික ගීය ගැයීමක් නෑ ' කියාය. එම පුවත ශ්‍රී ලංකා වෙලාවෙන් 9.20ට පළ කෙරෙුනු අතර නැවතත් බලාපොරොත්තු කඩවුණු සිතකින් පෙරවරු 11.26 ට පලකරනු ලැබුවේ ‘නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමලෙන් ගයයි 'කියාය. දෙමළුන්ගේ ලෙයම ඉල්ලා හඩ තලන සිංහල ගෝත්‍රිකයන්ගේ ත් ‘ඊළම' හැර වෙනත් කිසිවකින් සතුටු නොවන දෙමළ වර්ගවාදීන්ගේත් අපමණ බාධක මැද ජනපති හා අගමැති මේ ගත් ක්‍රියාමාර්ගය අතිශය පැසසුම් කටයුතු වේ. වර්ගවාදයේ හා ගෝත්රිකවාදයේ විසුළු සහගත හොඳම ලක්ෂණය නම් ‘බෙදුම්වාදයට එරෙහිව හඬ නගන ඔවුන් තමන් බෙදුම්වාදීන් බවනොදැන සිටීමයි' . ඉන්දියාවේ ප්රමුඛත්වයෙන් රාජපක්ෂ රෙජීමය පලවා හැරුණේ ජාත්‍යන්තර අත පෙවීමක් මගින් දෙමළ ජාතිකයන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරාලීමටය. ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිවුවහොත් එහි ප්‍රතිවිපාක අත්විදින්නට සිදු වන්නේ ඉන්දියාවටය. සිංහල වර්ගවාදීන් විසින් දැන ගත යුතු යථාර්තය නම් ඉන්දියාව අපේ අසල්වැසියා වන තාක් ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහිනොවනු ඇති බවයි. යම් හෙයකින් තවත් අවුරුදු 5 ක් රාජපක්ෂ රෙජීමය පැවතියේ නම් ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාම වෙනම රාජ්‍යයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ මනා ලෙස විශ්ලේෂණය කළ ඉන්දියාව ඒ සඳහා කළ හැකි හොදම දෙය ලෙස රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට නායකත්වය සැපයූයේ ය. 2002 සාම ගිවිසුම හරහා කොටි සංවිධානය ඇතුළතින් බිඳදමමින් 2009 යුධ ජයග්‍රහණය උදෙසා නිහඬ එමෙන්ම තිරසාර අනුපමේය දායකත්වයක් සැපයූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා සිදුකලේ කඩින් කඩ දිවීමේ තරඟයක අවසාන කඩඉම දුවා ජයග්‍රහණය කරමින් කුසලානය තමා පමණක් සතු කර ගැනීමයි. අපගේ තක්සේරු හා විශ්ලේෂණ අනුව ලංකාවේ හොඳම බෙදුම්වාදියා වන්නේ මහින්ද රාජපක්ෂය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීනුත් මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක, මැද ගොඩ අභයතිස්ස සහ බුද්ධිමතුන් වේශයෙන් පෙනීසිටින ගුණදාස අමරසේකර, නලීන්ද සිල්වා වැන්නවුනුත් සේවය කරන්නේ බෙදුම්වාදය වෙනුවෙනි. අප කලින් සඳහන් කළ පරිදි මොවුන් සියළුදෙනා මධ්‍යස්ථ මතධාරීන්ව හඳුන්වනු ලබන්නේ ‘බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන්' ලෙසිනි. මින් වසර 20 කට පමණ ඉහතදී නාලන්ද එල්ලාවල දිවංගත මන්ත්‍රීවරයාගේ සිහිනය පිළිබඳව අද නිදහස් දින සැමරුම් උළෙලේදී සිහිපත් කලේ විදේශ කටයුතු ඇමති මංගල සමරවීර හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඇමතිවරුන් විසිනි. ඇතිවී ඇති නව තත්වය පිළිබඳව ‘ලංකා නිවුස් වෙබ්' වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිලාන් පෙරේරා ඇමතිවරයා පවසා සිටියේ ‘සැබෑ සංහිදියාව පතන හැමකෙනෙක්ටම සතුටු විය හැකි දිනයක් අද. නාලන්ද අපි අතරෙ හිටියනම් අද ඔහු බොහෝ සතුටු වෙයි. මින් පස්සෙ අපි ඡන්ද දිනන්න ජාතිවාදය පස්සෙ යන්නෙ නෑ. මේ නිර්භීත ක්‍රියාවට අපි හැමෝම ජනාධිපතිටත් අගමැතිටත් අතිශය ස්තූතිවන්ත විය යුතුයි'[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/special-news/item/2744-2016-02-04-10-57-38[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom