Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමල ප්රශ්නය නිර්මාණය වුනේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ නිවැරිදි ඉතිහාසය බොහෝ සිංහල මිනිස්සු පමණක් නොවේ, දෙමල පාලකයින්ට බලය දෙන සාමාන්‍ය දෙමල මිනිස්සු වුනත් දන්නේ නැහැ.

මේ ප්‍රශනේ අවසාන වෙන්නේ පහල පෙන්වා දී තියෙන ඉතිහාස කරුණු රජය මගින් පිලි අරගෙන මාධ්‍ය හරහා එලි දැක්වීමෙන්.

සාමාන්‍ය දෙමල මිනිස්සු රටේ නිවැරිදි ඉතිහාසය, විශේෂයෙන්ම [1881 - 1890] ඉතිහාසය දැනගත් පසු මේ වගේ ජාති වාදී පාලකයන් අපසු බලයට පත් කරන්නේ නැහැ.

[1597 - 1881] විදෙස් ආක්‍රමණ

පෘතුගීසීන්ට පෙර දිවයිනේ උතුරු පළාත බහුතරයක් සිංහල පිරිස් වාසය කල රාජදානියක්.

නමුත් උතුරු පළාතේ නායකයා සංකිලි කියලා දකුණු ඉන්දියානු පාන්ඩිය වංශිකයෙක්. ඔහුගේ ඇමති මණ්ඩලය, බිසව සහ රාජ්‍ය භාෂාව සිංහල. කෝට්ටේ රාජධානිය යටතේ තිබුණ උතුර පළාත පාන්ඩිය වංශිකයෙක්ට දෙන්න ඇත්තේ චෝල ආක්‍රමණ වලින් බේරෙන්න යම් ආකාරයකට උපයෝගී වෙයි කියල හිතුව නිසා වෙන්න ඇති.

කෙසේ වෙතත්, ඒ කාලේ රජකම ලැබුනේ රජ පෙළපත් වල අයට පමනයි. දේශීය රජ පෙළපතකට අයිති පුද්ගලයෙක් නැතිනම් වෙන රටකින් එක්කෙනෙක් ගෙන්වලා රජකම බාර දුන්නා. මහ නුවර රජ කල සිරි වික්‍රම රාජසිංහ මේ වේගේ තවත් දකුණු ඉන්දීය රජෙක්.

වර්ෂය 1655 - ලන්දේසී පාලන යටතේ තිබුන උතුරු-නැගෙනහිර පළාත් බහුතරයක් සිංහල. අදටත් ලන්දේසි පුස්තකාලවල තැන්පත් කරලා තියෙන ලිය කියවිලි පෙන්වන්නේ -> උතුර සහ නැගෙනහිර පළාත් වල විසිරී තිබුන සිංහල ගම්මාන.

වර්ෂය 1815 - බ්‍රිතන්‍ය පාලකයෝ උඩරට නායකයින්ගෙන් උදවු අරගෙන සිරි වික්‍රම රාජසිංහ අත් අඩංගුවට ගන්නවා.

නමුත් පසුව බ්‍රිතන්‍ය පාලකයෝ ගිවිසුම උල්ලංගනය කරනවා. සාමාන්‍ය ජනතාව සහ ගිවිසුමට අත්සන් කළ සිංහල නායකයෝම ඉංග්‍රීසින්ට එරෙහිව 1818 දී අවි අමෝරා ගන්නවා. කැරැල්ල වන මොහොතේ දීත් උතුරු-නැගනහිර පළාත්වල ජිවත් වෙන්නේ බහුතරයක් සිංහල.

මේතන උඩ සටහන් වෙන්නේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩු කරයා කොලඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටි දඹදිව වෙත පිළිමතලාවේ හමු වෙන්න යන පුවත. පිළිමතලාවේ එක කැරලි නායකයෙක්.

කැරැල්ල මර්ධනය කරලා කොල්බ්රුක් කොමිසම පත්කරනවා ඉදිරි පියවර ගන්න. ඉන්පසු රට පළාත් 9 කට බෙදලා උතුරු පළාත වහල් වැඩ සදහා ගෙනෙන දෙමල අය පමනක් වාසය කරන ප්‍රදේශයක් ලේස නම් කරනවා.

වර්ශය 1881 - දෙමල ජනගහනය 687,200 තෙක් සීග්‍රයෙන් වැඩි වෙනවා.

[1881 - 1890] ඉතිහාසය විකෘති කිරීම

බ්‍රිතාන්‍ය පාලකයන්ට ලංකාවේ ඉතිහාසය ගැන කුතුහලයක් ඇතිවෙලා පාරම්පරික දේවල් අවුස්සන්න පටන් ගන්නවා. මේ අතර තුරේදී ඔවුන්ට "ආදම් ගේ කදු මුදුන" (Adam's Peak) හමු වෙන්වා. බෞද්දයෝ මේකට කියන්නේ "සිරි පාදය" කියලා.

එවකට බෞද්දයෝ "දඹදිව වන්දනාවේ යනවා" කියල අදහස් කලේ ඉන්දියාවට යන එක නොවේ. රටේ අය දැනගෙන හිටියා බුදු හාමුදුරුවෝ මේ දිවයිනේ වාසය කල එක්කෙනෙක් බව. ආදම් කියන්නේ මේ දිවයිනේ වාසය කල බුදු හාමුදුරුවන්ට -> ආදම්ගේ-දේශය

මේ ගොල්ලෝ කුමන්ත්‍රණ කරලා බුදු හාමුදුරුවන්ගේ ඉතිහාසය වෙනස් කරනවා. මොවුන් ඉතිහාසය විකුර්ති කරන්නේ ආදම් සහ බුදු දහම අතර සම්බන්දය හංගන්න වෙන්න ඇති.

ඇන්ටන් ෆියුරේ කියලා පුද්ගලයෙක් ව්‍යාජ සෙල්ලිපියක් පෙන්වලා සිදුහත් කුමරා නේපාලයේ උපන්නා යැයි කතාවක් ගොතනවා.

බුදු හාමුදුරුවෝ නේපාලයට ආදේශ කලාම ආදම්ගේ ඉතිහාසය බුදු දහමෙන් ඈත් වෙනවා. නමුත් ඇන්ටන් ෆියුරේගේ වංචාව එලි වෙනවා. එලි වුනාට මොහුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ.

ඇන්ටන් ෆියුරේ ගේ වංචාව එලි වුනා කියලා ඉතිහාසය වෙනස්වීම නවතින්නේ නැහැ. ඉන්පසු ඇලෙක්සැන්ඩර් කනින්හම් බුද්ධ ඉතිහාසයට අදාළ ස්ථාන උතුරු ඉන්දියාවට ආදේශ කරනවා. ඇලෙක්සැන්ඩර් කනින්හම් කියන්නේ මුල් කාලයේ යුද හමුදා නිලදාරියෙක්. පසුව මෙයාව බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට සම්බන්ද කරලා ගොඩනගන්න යොදා ගන්නවා.

ඇලෙක්සැන්ඩර් කනින්හම් උතුරු ඉන්දියාවේ ජෛයින කෝවිලක් අල්ලාගෙන මේක බුද්ද ගයාව කියලා කතාවක් ගොතනවා. කතාවක් ගොතලා ලංකාවේ අනගාරික ධර්මපාල ගොනාට අන්දනවා. මේ ගොල්ලෝ අනගාරික ධර්මපාලව යොදා ගන්නවා අලුත් ඉතිහාසය ලංකාවේ ප්‍රචාර කටයුතු සදහා .

වර්ශය 1890 - පාසල් විෂය නිර්දේශ වලට ඇතුල් වෙන්නේ අලුතෙන් ගොඩනගපු ඉතිහාසය. A history of Ceylon, for schools.

අනගාරික ධර්මපාලට හෙන්රි ස්ටීල් ඕල්කට් හමුවෙනවා. මේක අහඹු හමුවීමක් නොවෙන්න පුළුවන්. මේ දෙන්නා එකතු වෙලා ආනන්ද, විසාකා වැනි පාසල් ගොඩනගනවා අලුත් බුදු දහම සහ ඉතිහාසය කියා දෙන්න.

බ්‍රිතාන්‍ය පාලකයෝ පාසල් විෂය නිර්දේශ, පුරා විද්‍යාව සහ ඉතිහාස කරුනු අවශ්‍ය ලෙස වෙනස් කරනවා. ලංකාවේ පමණක් නොවේ, මොවුත්ගේ ජාත්‍යන්තර සම්බන්දතා උපයෝගී කරගෙන 1890 සිට ක්‍රමක් ක්‍රමයෙන් සියලු ඉතිහාස කරුණු වෙනස් කරනවා.

ගොතම බුද්ද සාසනයේ පළමු තිපිටකය ලියවුනේ මේ දිවයිනේ සිංහල අකුරින්. මේ මුල් තිපිටකය බ්‍රිතන්‍ය පාලකයෝ ඔවුන්ගේ රටට අරගෙන් ගොස් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරන්නේ විකුර්ති ඉතිහාසය සහ ඉන්දියානු පසුබිම යොදලා. එමනිසා තිපිටක්යේ වැරදි ස්ථාන වලට අමතර අනෙකුත් විකුර්ති විශාල ප්‍රමානයක් ඇතුල් වෙනවා. අද රටේ භාවිතා වෙන බුද්ද ජයන්ති තිපිටකය එන්නේ මේ ආකාරයට.

තිපිටකයට අමතරව, නිවැරිදි ඉතිහාසය සහ ධර්මය ඇතුලත් පොත් පත් 6000 වඩා ප්‍රමාණක් මොවුන් ලංකාවෙන් අරගෙන යනවා. මේවා අරගෙන යන්නේ ඉතිහාස කරනා හංගන්න.

රට අවුරුදු සිය ගණනක් විදේශ ආක්‍රමණ වලට යට වෙලා බුදු දහම හෝ ඉතිහාසය සම්බන්ද අද වගේ පිබිදීමක් එදා තිබුනේ නැහැ. එම නිසා අලුත් ඉතිහාසය සහ විකුර්ති බුදු දහම සමාජගත වෙනවා.

[1911 - 1948] සිංහල - දෙමල සම බලය

බ්‍රිතාන්‍ය රජය මිලියනයකට අදික දෙමල ජනතාවක් ගෙනල්ලා පදිංචි කරලා. දෙමල ජනගහනය ජනගහනයෙන් 25% වනවා. දෙමල ජනගහනයෙන් බාගයක්, ඒ කියන්නේ 12.5% පදිංචි කරන්නේ උතුරු - නැගෙනහිර පළාතේ. අනෙක් 12.5% බාගය උඩරට කදුකර ප්‍රදේශ වල. එතකොට මෙතැන යම් කිසි සැලැස්මක් තියෙන බව පැහැදිලියි.

වර්ශය 1911 - උතුරු - නැගෙනහිර පළාතේ දෙමල ජනතාව දිවයිනට අවේනික, "සිලෝන් දමිල" ජනතාවක් ලෙස නම් කෙරෙනවා. කදුකරයේ දෙමල ජනතාව "ඉන්දියානු දමිල" ලෙස නම් කරනවා.

උතුරු - නැගෙනහිර පළාත් අවුරුදු 2500 පෙර බුදු හමුරුදුවෝ වාසය කල ප්‍රදේශ. දිවයිනට අවේනික දෙමල පළාත් යනුවෙන් නම් කිරීමෙන් මේ ඉතිහාසය තවත් යට යනවා.

දැන් රටේ 2500 පෙර සිංහල ඉතිහාසය මේ ගොල්ලෝ හංගලා. උතුරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිෂනාරි වරු ඇවිල්ලා පාසල් 32 විවුර්ත කරනවා. මේ ගොල්ලෝ කරන්නේ යාපනේ දෙමළ අයව යම් ආකාරයට මොලේ සෝදන එක.

එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇවිල්ල කොලඹ පාසල් විවුර්ත කරලා සිංහල ළමයින්ව 2500 පෙර සිංහල ඉතිහාසය අමතක කරන්න පුරුදු කරනවා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තව කට්ටියක් උතුරට ගිහිල්ල 2500 පෙර ඉතිහාසය දෙමළ කරන්න පුරුදු කරනවා.

වර්ශය 1922 - පළමු වරට උතුරු - නැගෙනහිර පළාත් වලට අයිති "දෙමල දේශයක්" ගැන දෙමල නායකයා එලි කරනවා. It has far higher aims in view, namely to keep alive and propagate these precious ideals throughout Ceylon, Southern India and the Tamil Colonies, to promote the union and solidarity of Tamilakam, the Tamil Land. We should keep alive and propagate these ideals throughout Ceylon and promote the union and solidarity of what we have been proud to call Tamil Eelam. - Arunachalam Ponnambalam

වර්ශය 1930 - දෙමල සහ සිංහල එක හා සමාන බලයක් ඇතිව ඉංග්‍රීසි ආණ්ඩු කාරයා යටතේ රට පාලනය කරන්න සලස්වනවා. මේ නිසා දෙමළ අයට 50% පාලන බලය ලැබෙනවා. දෙමල අයට රටෙන් බාගයක පාලන බලය ලැබෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාරයා පත්කරපු කමිටුවක් මාර්ගයෙන්.

නමුත් නිදහස ලං වෙන්න අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරනවා. අලුත් ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුන කමිටුව අයින් කරනවා. ඒ වෙනුවට ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමෙන්තුවට පත් කරන ක්‍රමයක් සකස් වෙනවා.

මේ නිසා දෙමල අයට 50% පාලන බලය අහිමි වෙනවා. 50% අහෝසි වෙලා මොවුන්ට අයිති වෙන්නේ 25% පාලන බලයක් දෙමල ජනතාවට සාපේක්ෂව.

මේකට විරුද්ද වන දෙමල නායකයා 50:50 අනුපාතයට බලය බෙදන්න යෝජනා කරනවා. නමුත් ඉංග්‍රීසි පාලකයා එකඟ වෙන්නේ නැහැ.

[QUOTE="rajitha.wijayaratne, post: 26255147, member: 563228"] රටේ නිවැරිදි ඉතිහාසය බොහෝ සිංහල මිනිස්සු පමණක් නොවේ, දෙමල පාලකයින්ට බලය දෙන සාමාන්‍ය දෙමල මිනිස්සු වුනත් දන්නේ නැහැ. මේ ප්‍රශනේ අවසාන වෙන්නේ පහල පෙන්වා දී තියෙන ඉතිහාස කරුණු රජය මගින් පිලි අරගෙන මාධ්‍ය හරහා එලි දැක්වීමෙන්. සාමාන්‍ය දෙමල මිනිස්සු රටේ නිවැරිදි ඉතිහාසය, විශේෂයෙන්ම [1881 - 1890] ඉතිහාසය දැනගත් පසු මේ වගේ ජාති වාදී පාලකයන් අපසු බලයට පත් කරන්නේ නැහැ. [B][1597 - 1881] විදෙස් ආක්‍රමණ[/B] [LIST] [*]පෘතුගීසීන්ට පෙර දිවයිනේ උතුරු පළාත බහුතරයක් සිංහල පිරිස් වාසය කල රාජදානියක්. [*]නමුත් උතුරු පළාතේ නායකයා [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fwww.jaffnahistory.com%2FSankili%2FSankili.html']සංකිලි[/URL] කියලා දකුණු ඉන්දියානු පාන්ඩිය වංශිකයෙක්. ඔහුගේ ඇමති මණ්ඩලය, බිසව සහ රාජ්‍ය භාෂාව සිංහල. කෝට්ටේ රාජධානිය යටතේ තිබුණ උතුර පළාත පාන්ඩිය වංශිකයෙක්ට දෙන්න ඇත්තේ චෝල ආක්‍රමණ වලින් බේරෙන්න යම් ආකාරයකට උපයෝගී වෙයි කියල හිතුව නිසා වෙන්න ඇති. [*]කෙසේ වෙතත්, ඒ කාලේ රජකම ලැබුනේ රජ පෙළපත් වල අයට පමනයි. දේශීය රජ පෙළපතකට අයිති පුද්ගලයෙක් නැතිනම් වෙන රටකින් එක්කෙනෙක් ගෙන්වලා රජකම බාර දුන්නා. මහ නුවර රජ කල සිරි වික්‍රම රාජසිංහ මේ වේගේ තවත් දකුණු ඉන්දීය රජෙක්. [*]වර්ෂය 1655 - ලන්දේසී පාලන යටතේ තිබුන උතුරු-නැගෙනහිර පළාත් බහුතරයක් සිංහල. අදටත් [URL='http://www.gahetna.nl/collectie/afbeeldingen/kaartencollectie/zoeken/q/zoekterm/ceylon']ලන්දේසි පුස්තකාලවල[/URL] තැන්පත් කරලා තියෙන ලිය කියවිලි පෙන්වන්නේ -> [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fjaffnahistory.com%2FNorthern_Province%2FSinhala_Villages_of_Jaffna_1695.html']උතුර[/URL] සහ [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fjaffnahistory.com%2FEastern_Province%2FSinhala_Villages_of_Eastern_Lanka_1695.html']නැගෙනහිර[/URL] පළාත් වල විසිරී තිබුන සිංහල ගම්මාන. [*]වර්ෂය 1815 - බ්‍රිතන්‍ය පාලකයෝ උඩරට නායකයින්ගෙන් උදවු අරගෙන සිරි වික්‍රම රාජසිංහ අත් අඩංගුවට ගන්නවා. [*]නමුත් පසුව බ්‍රිතන්‍ය පාලකයෝ ගිවිසුම උල්ලංගනය කරනවා. සාමාන්‍ය ජනතාව සහ ගිවිසුමට අත්සන් කළ සිංහල නායකයෝම ඉංග්‍රීසින්ට එරෙහිව [URL='http://jaffnahistory.com/Uda_Rata_Givesuma.html']1818 දී අවි අමෝරා ගන්නවා[/URL]. කැරැල්ල වන මොහොතේ දීත් උතුරු-නැගනහිර පළාත්වල [URL='http://jaffnahistory.com/The_TRUE_events_of_1803.html']ජිවත් වෙන්නේ බහුතරයක් සිංහල[/URL]. [/LIST] [CENTER][IMG width="308px"]https://qph.fs.quoracdn.net/main-qimg-e29bc397186982a9b1f8a59386c67230[/IMG][/CENTER] [LIST] [*]මේතන උඩ සටහන් වෙන්නේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩු කරයා කොලඹ සිට [B]සැතපුම් 57 නැගෙනහිරින් පිහිටි දඹදිව[/B] වෙත පිළිමතලාවේ හමු වෙන්න යන පුවත. පිළිමතලාවේ එක කැරලි නායකයෙක්. [*]කැරැල්ල මර්ධනය කරලා කොල්බ්රුක් කොමිසම පත්කරනවා ඉදිරි පියවර ගන්න. ඉන්පසු රට පළාත් 9 කට බෙදලා උතුරු පළාත වහල් වැඩ සදහා ගෙනෙන [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fjaffnahistory.com%2FNorthern_Province%2FJaffna_Tamil.html']දෙමල අය පමනක්[/URL] වාසය කරන ප්‍රදේශයක් ලේස නම් කරනවා. [*]වර්ශය 1881 - [URL='https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka']දෙමල ජනගහනය 687,200[/URL] තෙක් සීග්‍රයෙන් වැඩි වෙනවා. [/LIST] [B][1881 - 1890] ඉතිහාසය විකෘති කිරීම[/B] [LIST] [*]බ්‍රිතාන්‍ය පාලකයන්ට ලංකාවේ ඉතිහාසය ගැන කුතුහලයක් ඇතිවෙලා පාරම්පරික දේවල් අවුස්සන්න පටන් ගන්නවා. මේ අතර තුරේදී ඔවුන්ට "ආදම් ගේ කදු මුදුන" (Adam's Peak) හමු වෙන්වා. බෞද්දයෝ මේකට කියන්නේ "සිරි පාදය" කියලා. [*]එවකට බෞද්දයෝ "දඹදිව වන්දනාවේ යනවා" කියල අදහස් කලේ ඉන්දියාවට යන එක නොවේ. රටේ අය දැනගෙන හිටියා බුදු හාමුදුරුවෝ මේ දිවයිනේ වාසය කල එක්කෙනෙක් බව. [B]ආදම්[/B] කියන්නේ මේ දිවයිනේ වාසය කල බුදු හාමුදුරුවන්ට -> [URL='https://elakiri.com/threads/ආදම්ගේ-දේශය.1977867/']ආදම්ගේ-දේශය[/URL] [*]මේ ගොල්ලෝ කුමන්ත්‍රණ කරලා බුදු හාමුදුරුවන්ගේ ඉතිහාසය වෙනස් කරනවා. මොවුන් ඉතිහාසය විකුර්ති කරන්නේ ආදම් සහ බුදු දහම අතර සම්බන්දය හංගන්න වෙන්න ඇති. [*][I]ඇන්ටන් ෆියුරේ[/I] කියලා පුද්ගලයෙක් ව්‍යාජ [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Fwww.quora.com%2Fq%2Fxqhwsetydoazzgsc']සෙල්ලිපියක් පෙන්වලා[/URL] සිදුහත් කුමරා නේපාලයේ උපන්නා යැයි කතාවක් ගොතනවා. [*]බුදු හාමුදුරුවෝ නේපාලයට ආදේශ කලාම ආදම්ගේ ඉතිහාසය බුදු දහමෙන් ඈත් වෙනවා. නමුත් [I]ඇන්ටන් ෆියුරේගේ[/I] වංචාව එලි වෙනවා. එලි වුනාට මොහුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. [*]ඇන්ටන් ෆියුරේ ගේ වංචාව එලි වුනා කියලා ඉතිහාසය වෙනස්වීම නවතින්නේ නැහැ. ඉන්පසු [I]ඇලෙක්සැන්ඩර් කනින්හම් [/I]බුද්ධ ඉතිහාසයට අදාළ ස්ථාන උතුරු ඉන්දියාවට ආදේශ කරනවා. [I]ඇලෙක්සැන්ඩර් කනින්හම්[/I] කියන්නේ මුල් කාලයේ යුද හමුදා නිලදාරියෙක්. පසුව මෙයාව බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට සම්බන්ද කරලා ගොඩනගන්න යොදා ගන්නවා. [*][I]ඇලෙක්සැන්ඩර් කනින්හම්[/I] උතුරු ඉන්දියාවේ ජෛයින කෝවිලක් අල්ලාගෙන මේක බුද්ද ගයාව කියලා කතාවක් ගොතනවා. කතාවක් ගොතලා ලංකාවේ අනගාරික ධර්මපාල ගොනාට අන්දනවා. මේ ගොල්ලෝ අනගාරික ධර්මපාලව යොදා ගන්නවා අලුත් ඉතිහාසය ලංකාවේ ප්‍රචාර කටයුතු සදහා . [*]වර්ශය 1890 - පාසල් විෂය නිර්දේශ වලට ඇතුල් වෙන්නේ අලුතෙන් ගොඩනගපු ඉතිහාසය. [URL='https://www.abebooks.co.uk/servlet/BookDetailsPL?bi=30702631745&searchurl=an%3Dl%2Be%2Bblaze%26sortby%3D20%26tn%3Dhistory%2Bceylon&cm_sp=snippet-_-srp1-_-title3']A history of Ceylon, for schools[/URL]. [*]අනගාරික ධර්මපාලට හෙන්රි ස්ටීල් ඕල්කට් හමුවෙනවා. මේක අහඹු හමුවීමක් නොවෙන්න පුළුවන්. මේ දෙන්නා එකතු වෙලා ආනන්ද, විසාකා වැනි පාසල් ගොඩනගනවා අලුත් බුදු දහම සහ ඉතිහාසය කියා දෙන්න. [*]බ්‍රිතාන්‍ය පාලකයෝ පාසල් විෂය නිර්දේශ, පුරා විද්‍යාව සහ ඉතිහාස කරුනු අවශ්‍ය ලෙස වෙනස් කරනවා. ලංකාවේ පමණක් නොවේ, මොවුත්ගේ ජාත්‍යන්තර සම්බන්දතා උපයෝගී කරගෙන 1890 සිට ක්‍රමක් ක්‍රමයෙන් සියලු ඉතිහාස කරුණු වෙනස් කරනවා. [*]ගොතම බුද්ද සාසනයේ පළමු තිපිටකය ලියවුනේ මේ දිවයිනේ සිංහල අකුරින්. මේ මුල් තිපිටකය බ්‍රිතන්‍ය පාලකයෝ ඔවුන්ගේ රටට අරගෙන් ගොස් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරන්නේ විකුර්ති ඉතිහාසය සහ ඉන්දියානු පසුබිම යොදලා. එමනිසා තිපිටක්යේ වැරදි ස්ථාන වලට අමතර අනෙකුත් විකුර්ති විශාල ප්‍රමානයක් ඇතුල් වෙනවා. අද රටේ භාවිතා වෙන බුද්ද ජයන්ති තිපිටකය එන්නේ මේ ආකාරයට. [*]තිපිටකයට අමතරව, නිවැරිදි ඉතිහාසය සහ ධර්මය ඇතුලත් පොත් පත් 6000 වඩා ප්‍රමාණක් මොවුන් ලංකාවෙන් අරගෙන යනවා. මේවා අරගෙන යන්නේ ඉතිහාස කරනා හංගන්න. [*]රට අවුරුදු සිය ගණනක් විදේශ ආක්‍රමණ වලට යට වෙලා බුදු දහම හෝ ඉතිහාසය සම්බන්ද අද වගේ පිබිදීමක් එදා තිබුනේ නැහැ. එම නිසා අලුත් ඉතිහාසය සහ විකුර්ති බුදු දහම සමාජගත වෙනවා. [/LIST] [B][1911 - 1948] සිංහල - දෙමල සම බලය[/B] [LIST] [*]බ්‍රිතාන්‍ය රජය මිලියනයකට අදික දෙමල ජනතාවක් ගෙනල්ලා පදිංචි කරලා. දෙමල ජනගහනය ජනගහනයෙන් 25% වනවා. දෙමල ජනගහනයෙන් බාගයක්, ඒ කියන්නේ 12.5% පදිංචි කරන්නේ උතුරු - නැගෙනහිර පළාතේ. අනෙක් 12.5% බාගය උඩරට කදුකර ප්‍රදේශ වල. එතකොට මෙතැන යම් කිසි සැලැස්මක් තියෙන බව පැහැදිලියි. [*][URL='https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka']වර්ශය 1911[/URL] - උතුරු - නැගෙනහිර පළාතේ දෙමල ජනතාව දිවයිනට අවේනික, "සිලෝන් දමිල" ජනතාවක් ලෙස නම් කෙරෙනවා. කදුකරයේ දෙමල ජනතාව "ඉන්දියානු දමිල" ලෙස නම් කරනවා. [*]උතුරු - නැගෙනහිර පළාත් අවුරුදු 2500 පෙර බුදු හමුරුදුවෝ වාසය කල ප්‍රදේශ. දිවයිනට අවේනික දෙමල පළාත් යනුවෙන් නම් කිරීමෙන් මේ ඉතිහාසය තවත් යට යනවා. [*]දැන් රටේ 2500 පෙර සිංහල ඉතිහාසය මේ ගොල්ලෝ හංගලා. උතුරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිෂනාරි වරු ඇවිල්ලා පාසල් 32 විවුර්ත කරනවා. මේ ගොල්ලෝ කරන්නේ යාපනේ දෙමළ අයව යම් ආකාරයට මොලේ සෝදන එක. [*]එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇවිල්ල කොලඹ පාසල් විවුර්ත කරලා සිංහල ළමයින්ව 2500 පෙර සිංහල ඉතිහාසය අමතක කරන්න පුරුදු කරනවා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තව කට්ටියක් උතුරට ගිහිල්ල 2500 පෙර ඉතිහාසය දෙමළ කරන්න පුරුදු කරනවා. [*]වර්ශය 1922 - පළමු වරට උතුරු - නැගෙනහිර පළාත් වලට අයිති "[B]දෙමල දේශයක්[/B]" ගැන දෙමල නායකයා එලි කරනවා. [I]It has far higher aims in view, namely to keep alive and propagate these precious ideals throughout Ceylon, Southern India and the Tamil Colonies, to promote the union and solidarity of Tamilakam, the Tamil Land. We should keep alive and propagate these ideals throughout Ceylon and promote the union and solidarity of what we have been proud to call Tamil Eelam. - [B]Arunachalam Ponnambalam[/B][/I] [*]වර්ශය 1930 - දෙමල සහ සිංහල එක හා සමාන බලයක් ඇතිව ඉංග්‍රීසි ආණ්ඩු කාරයා යටතේ රට පාලනය කරන්න සලස්වනවා. මේ නිසා දෙමළ අයට [B]50%[/B] පාලන බලය ලැබෙනවා. දෙමල අයට රටෙන් බාගයක පාලන බලය ලැබෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාරයා පත්කරපු කමිටුවක් මාර්ගයෙන්. [*]නමුත් නිදහස ලං වෙන්න අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරනවා. අලුත් ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුන කමිටුව අයින් කරනවා. ඒ වෙනුවට ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමෙන්තුවට පත් කරන ක්‍රමයක් සකස් වෙනවා. [*]මේ නිසා දෙමල අයට [B]50%[/B] පාලන බලය අහිමි වෙනවා. [B]50%[/B] අහෝසි වෙලා මොවුන්ට අයිති වෙන්නේ 25[B]%[/B] පාලන බලයක් දෙමල ජනතාවට සාපේක්ෂව. [*]මේකට විරුද්ද වන දෙමල නායකයා [URL='https://www.divaina.com/images/jaffna/therteen08.html'][B]50:50[/B] අනුපාතයට බලය බෙදන්න[/URL] යෝජනා කරනවා. නමුත් ඉංග්‍රීසි පාලකයා එකඟ වෙන්නේ නැහැ. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom