Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමල ප්රශ්නය නිර්මාණය වුනේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[1949 - 1972] ඩොමිනියන් නිදහස

නිදහස ලැබුනත් දෙමල නායකයෝ 50% පාලන බලය ඉල්ලන එක අත හැරලා නැහැ.

ඊලගට එන දෙමල නායකයා රටෙන් 50% අයිති දමිල ඊලාම් රාජ්‍යයක් ගැන අදහසක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා විවිද අකාරයේ උද්ගොෂන කරන්න පටන් ගන්නවා. Before the advent of the European nations to Ceylon on the 16th century, the people of this Island had their own governments. But a fact that must give rise to deep thought on our minds is that for a number of centuries preceding the advent of the Portuguese, the people of Ceylon had divided themselves into two nations; the Singhalese speaking nation and the Tamil speaking nation - Samuel J. V. Chelvanayagam

නමුත් දමිල ඊලාම් රාජ්‍යය උතුරු පළාත සහ නැගෙනහිර පළාත් 1695 පෙර බහුතරයක් සිංහල. උතුර-නැගෙනහිර දෙමල අය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ගෙනාපු අය. එතකොට, ලංකාවේ අද වාසය කරන දෙමල ජනතාවට 1815 පෙර ඉතිහාසයක් නැහැ.

දෙමල නායකයා මේ උද්ගෝෂණ ඉන්දියාවේ මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගත්ත සත්‍යක්‍රියා වලට සමාන කරනවා. නමුත් මහත්මා ගාන්ධි කලේ විදේශික බ්‍රිතාන්‍ය පාලනය රටෙන් එලවා දමන්න ගත්ත ක්‍රියා මාර්ගයක්. මොවුන් කරන්නේ දේශීය සිංහල ජනතාව ඔවුන්ගේම රටෙන් 50% පාලනය බලය නැති කරන්න ගෙනෙන යෝජනාවක්.

ඩොමිනියන් නිදහස ලැබුනත් බොහෝ අදිකරන සහ විනිශ්යවරු වෙනස් වෙලා නැහැ. එමනිසා, ඕනෑම අසදාරනයක් තියෙනවානම් අදිකරන මාර්ග වලින් අභියෝගයට ලක් කල හැකියි. මිට අමතරව, "ඩොමිනියන් නිදහස" තුල අවසාන තීන්දුව තියෙන්නේ බ්‍රිතන්‍ය රැජින මුල් කරගත් ප්‍රිවි කෞන්සිලය තුල. එතකොට, අවශ්‍යතාවයක් තිබේ නම් අවසාන වශයෙන් බ්‍රිතන්‍ය රැජිනට වුනත් යම් කිසි තීන්දුවක් දිය හැකියි.

නමුත්, දෙමල නායකයන්ට තියෙන ගැටලු විවාද කරලා නිරාකරණය කරන්න පුලුවන් දෙයක් නොවේ. මේක විසදන්න පුලුවන් එකම විදිය යුද්දයකට ගිහිල්ලා 50% බලය ලබා ගැනීම.

මොවුන් 1948 සිට සියලු යෝජනා වලට විරුද්ද වෙන්නේ 50% බලය නොලැබීම නිසා.

[1977 - 1983] යුද්දය

වර්ශය 1977 - දෙමළ නායකයා දෙමල ඊලම ඉල්ලා යුද්ධය ප්‍රකාශ කරන්වා. මොවුන් උතුරු-නැගෙනහිර දෙමල ජනතාවගෙන් චන්දය ඉල්ලන්නේ මේකට අවසරක් ගන්න. And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached. - Vaddukkoaddai Resolution S.J.V. Chelvanayakam

උතුරු-නැගෙනහිර දෙමල ජනතාව යුද්ධයට අවසර දෙනවා.

වර්ශය 1980 - ඉන්දියානු රජය දෙමල අයට අවශ්‍ය යුද උපකරණ සහ පුහුණුවීම් ලබා දෙනවා - Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards" - page 15, “Assignment Colombo”, - J.N Dixit.

වර්ශය 1983 - දෙමළ අය හමුදා රතයකට බෝම්බ ගහලා රටේ 50% බලය උදුරලා ගන්න යුද්දයක් ආරම්භ කරනවා. අද වුනත් ජිනීවා වල අරගල කරන්නේ 50% බලය නිසා.

[QUOTE="rajitha.wijayaratne, post: 26255150, member: 563228"] [B][1949 - 1972] ඩොමිනියන් නිදහස[/B] [LIST] [*]නිදහස ලැබුනත් දෙමල නායකයෝ [B]50%[/B] පාලන බලය ඉල්ලන එක අත හැරලා නැහැ. [*]ඊලගට එන දෙමල නායකයා රටෙන් [B]50%[/B] අයිති දමිල ඊලාම් රාජ්‍යයක් ගැන අදහසක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා විවිද අකාරයේ උද්ගොෂන කරන්න පටන් ගන්නවා. [I]Before the advent of the European nations to Ceylon on the 16th century, the people of this Island had their own governments. But a fact that must give rise to deep thought on our minds is that for a number of centuries preceding the advent of the Portuguese, the people of Ceylon had divided themselves into two nations; the Singhalese speaking nation and the Tamil speaking nation - [B]Samuel J. V. Chelvanayagam[/B][/I] [*]නමුත් දමිල ඊලාම් රාජ්‍යය [URL='http://jaffnahistory.com/Northern_Province/Sinhala_Villages_of_Jaffna_1695.html']උතුරු[/URL] පළාත සහ [URL='http://jaffnahistory.com/Eastern_Province/Sinhala_Villages_of_Eastern_Lanka_1695.html']නැගෙනහිර[/URL] පළාත් 1695 පෙර බහුතරයක් සිංහල. උතුර-නැගෙනහිර දෙමල අය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ගෙනාපු අය. එතකොට, ලංකාවේ අද වාසය කරන දෙමල ජනතාවට 1815 පෙර ඉතිහාසයක් නැහැ. [*]දෙමල නායකයා මේ උද්ගෝෂණ ඉන්දියාවේ මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගත්ත සත්‍යක්‍රියා වලට සමාන කරනවා. නමුත් මහත්මා ගාන්ධි කලේ විදේශික බ්‍රිතාන්‍ය පාලනය රටෙන් එලවා දමන්න ගත්ත ක්‍රියා මාර්ගයක්. මොවුන් කරන්නේ දේශීය සිංහල ජනතාව ඔවුන්ගේම රටෙන් [B]50%[/B] පාලනය බලය නැති කරන්න ගෙනෙන යෝජනාවක්. [*]ඩොමිනියන් නිදහස ලැබුනත් බොහෝ අදිකරන සහ විනිශ්යවරු වෙනස් වෙලා නැහැ. එමනිසා, ඕනෑම අසදාරනයක් තියෙනවානම් අදිකරන මාර්ග වලින් අභියෝගයට ලක් කල හැකියි. මිට අමතරව, "ඩොමිනියන් නිදහස" තුල අවසාන තීන්දුව තියෙන්නේ බ්‍රිතන්‍ය රැජින මුල් කරගත් [URL='https://en.wikipedia.org/wiki/Privy_council']ප්‍රිවි කෞන්සිලය[/URL] තුල. එතකොට, අවශ්‍යතාවයක් තිබේ නම් අවසාන වශයෙන් බ්‍රිතන්‍ය රැජිනට වුනත් යම් කිසි තීන්දුවක් දිය හැකියි. [*]නමුත්, දෙමල නායකයන්ට තියෙන ගැටලු විවාද කරලා නිරාකරණය කරන්න පුලුවන් දෙයක් නොවේ. මේක විසදන්න පුලුවන් එකම විදිය යුද්දයකට ගිහිල්ලා 50% බලය ලබා ගැනීම. [*]මොවුන් 1948 සිට සියලු යෝජනා වලට විරුද්ද වෙන්නේ 50% බලය නොලැබීම නිසා. [/LIST] [B][1977 - 1983] යුද්දය[/B] [LIST] [*]වර්ශය 1977 - දෙමළ නායකයා දෙමල ඊලම ඉල්ලා යුද්ධය ප්‍රකාශ කරන්වා. මොවුන් උතුරු-නැගෙනහිර දෙමල ජනතාවගෙන් චන්දය ඉල්ලන්නේ මේකට අවසරක් ගන්න. [I]And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached. - [/I][B][I]Vaddukkoaddai Resolution S.J.V. Chelvanayakam[/I][/B] [*]උතුරු-නැගෙනහිර දෙමල ජනතාව යුද්ධයට අවසර දෙනවා. [*]වර්ශය 1980 - ඉන්දියානු රජය දෙමල අයට අවශ්‍ය යුද උපකරණ සහ පුහුණුවීම් ලබා දෙනවා - [I]Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards" - page 15, “Assignment Colombo”, - [B]J.N Dixit[/B].[/I] [*]වර්ශය 1983 - දෙමළ අය හමුදා රතයකට බෝම්බ ගහලා රටේ 50% බලය උදුරලා ගන්න යුද්දයක් ආරම්භ කරනවා. අද වුනත් ජිනීවා වල අරගල කරන්නේ 50% බලය නිසා. [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom