Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමල ප්රශ්නය නිර්මාණය වුනේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්ප විනාසය එසේ අවසන් විය

බුදු ධහම මේ ලෝකේ පහළ වෙන්නේ ලංකාව තුල පමණයි. එය වසර 1800 පසු 2012 දී සිදු විය. 2012 දී ආරම්භ වුන පරිවර්තනය 2026 දකවා දිව යයි (මට මතක විදියට). මේ කාලය තුල "බුද්ධ කෝලාහලයක්" ඇතිවේ. මෙයට හේතුව, පෙර නොඇසූ විරූ දහම මතු වන අවස්ථාවේ මෙතෙක් පවත්වාගෙන ආ ආගම් වලට එය තර්ජනයක් වන නිසා.

දහම මතු වීම එක අංගයක් පමණයි. කල්ප විනාසය අවසානයේ මෙතෙක් කාලයක් පවත්ගෙන ආ පරාසයන් 5 ක අවසානය සිදු වේ.

1. සංකල්ප

2. ආකල්ප

3. පරිකල්ප

4. උපකල්ප

5. මනංකල්ප

දහම මතු වූ දා සිට විවිද ආකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේ. මේවැනි අභියෝග ඔස්සේ දහම ඉදිරියට ගෙන යාමට ඉදරිපත් වෙන්නේ අතලොස්සක් පමණි. මේ අය වසර 400 පමණ මාර්ගය පෙන්වන්න සිටයි. නමුත් අවසානයේදී මොවුනුත් නැති වෙයි.

දේවානම්පියතිස්ස උතුරේ රජ කරන කාලේ රටේ අනෙකුත් පළාත්වල දහම තිබුනි. මිහිඳු හිමි රජගල සිට අනුරාධපුරයට වැඩිය අවස්ථාවේ මුලු දිවයින පුරා දහම ව්‍යාප්ත විය. මිහිඳු හිමි ගෙන ආ හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායේ

ගබඩා විය. නමුත් "බුද්ධගෝස" නම් බමුණා කුමන්ත්‍රණ කර හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායත් සමග ගිනිබත් කළේය. ඉන්පසු ශේෂ වුයේ තිපිටකය පමණි.

තිපිටකය කවදාකක්වත් මඝදී භාෂාවේ සිට අන් භාෂා වලට නොපෙරල්යි. එයට හේතුව, 36 ආකාර වූ අර්ථ වලින් පැහැදිලි කල් හැකි දහම, 1 අර්ථයකට කොටු වන නිසා. තිපිටකයේ තියෙන මාඝදී භාෂා පැහැදිලි කිරීමට හැකි වන්නේ සිවු-පිළිසිඹියා ඥාන ඇති මාර්ග එල ලාභියෙක්ට පමණයි. බුද්ධගෝස හෙළ අටුවා ගිනිබත් කල පසු, හෙළ අටුවා යලි කියවීමට හැකි වුනේ 2012 දීය. බුදු දහම් ඉගෙන ගන්න කෙනෙක් නිවන් මග එලි කරන දහම අවශ්‍ය නම් එයා කියවිය යුත්තේ මෙයයි.

[QUOTE="rajitha.wijayaratne, post: 31231821, member: 563228"] [B]කල්ප විනාසය එසේ අවසන් විය[/B] බුදු ධහම මේ ලෝකේ පහළ වෙන්නේ ලංකාව තුල පමණයි. එය වසර 1800 පසු 2012 දී සිදු විය. 2012 දී ආරම්භ වුන පරිවර්තනය 2026 දකවා දිව යයි (මට මතක විදියට). මේ කාලය තුල "බුද්ධ කෝලාහලයක්" ඇතිවේ. මෙයට හේතුව, පෙර නොඇසූ විරූ දහම මතු වන අවස්ථාවේ මෙතෙක් පවත්වාගෙන ආ ආගම් වලට එය තර්ජනයක් වන නිසා. දහම මතු වීම එක අංගයක් පමණයි. කල්ප විනාසය අවසානයේ මෙතෙක් කාලයක් පවත්ගෙන ආ [URL='https://www.facebook.com/photo.php?fbid=416303731776787&set=a.508481048076772&id=100067446433465']පරාසයන් 5 ක අවසානය සිදු වේ[/URL]. 1. සංකල්ප 2. ආකල්ප 3. පරිකල්ප 4. උපකල්ප 5. මනංකල්ප දහම මතු වූ දා සිට විවිද ආකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේ. මේවැනි අභියෝග ඔස්සේ දහම ඉදිරියට ගෙන යාමට ඉදරිපත් වෙන්නේ අතලොස්සක් පමණි. මේ අය වසර 400 පමණ මාර්ගය පෙන්වන්න සිටයි. නමුත් අවසානයේදී මොවුනුත් නැති වෙයි. දේවානම්පියතිස්ස උතුරේ රජ කරන කාලේ රටේ අනෙකුත් පළාත්වල දහම තිබුනි. මිහිඳු හිමි රජගල සිට අනුරාධපුරයට වැඩිය අවස්ථාවේ මුලු දිවයින පුරා දහම ව්‍යාප්ත විය. මිහිඳු හිමි ගෙන ආ හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායේ ගබඩා විය. නමුත් "බුද්ධගෝස" නම් බමුණා කුමන්ත්‍රණ කර හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායත් සමග ගිනිබත් කළේය. ඉන්පසු ශේෂ වුයේ තිපිටකය පමණි. තිපිටකය කවදාකක්වත් මඝදී භාෂාවේ සිට අන් භාෂා වලට නොපෙරල්යි. එයට හේතුව, 36 ආකාර වූ අර්ථ වලින් පැහැදිලි කල් හැකි දහම, 1 අර්ථයකට කොටු වන නිසා. තිපිටකයේ තියෙන මාඝදී භාෂා පැහැදිලි කිරීමට හැකි වන්නේ සිවු-පිළිසිඹියා ඥාන ඇති මාර්ග එල ලාභියෙක්ට පමණයි. බුද්ධගෝස හෙළ අටුවා ගිනිබත් කල පසු, හෙළ අටුවා යලි කියවීමට හැකි වුනේ 2012 දීය. බුදු දහම් ඉගෙන ගන්න කෙනෙක් නිවන් මග එලි කරන දහම අවශ්‍ය නම් එයා [URL='https://panhinda.sirisaddharmaya.net/']කියවිය යුත්තේ මෙයයි[/URL]. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom