Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතියට පිටින් කිසිවක් කරන්නේ නෑලු

September 23, 2013 06:55 am

නීතියට පටහැනි කිසිවක් සිදු නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ මහඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් සභාව පවත්වා ගෙන යාම සදහා ආණ්ඩුවේ සහයෝගය නව පක්ෂය බලපොරොත්තු වන බව සී.වී.විග්නේශ්වරන් මහතා සදහන් කළේය.

එහෙත් ආණ්ඩුව සමඟ සන්ධාන වීමට තවත් බලාපොරොත්තු නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

යාපනය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ජාවක දී සී.වී.විග්නේශ්වරන් මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ආණ්ඩුව සෙසු පක්ෂ වල බලපෑම මත 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියහ.

ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් ආණ්ඩුව බලපෑම් එල්ල කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[QUOTE="sinhaba, post: 15632499, member: 463385"] [SIZE="5"][COLOR="Red"]නීතියට පිටින් කිසිවක් කරන්නේ නෑලු[/COLOR][/SIZE] September 23, 2013 06:55 am [IMG]http://sinhala.adaderana.lk/news_images/48824630755-L.jpg[/IMG] [IMG]http://cdn1.dailymirror.lk/media/images/cartoon-of-the-day-23_09_2013.jpg[/IMG] [SIZE="5"]නීතියට පටහැනි කිසිවක් සිදු නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ මහඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි. උතුරු පළාත් සභාව පවත්වා ගෙන යාම සදහා ආණ්ඩුවේ සහයෝගය නව පක්ෂය බලපොරොත්තු වන බව සී.වී.විග්නේශ්වරන් මහතා සදහන් කළේය. එහෙත් ආණ්ඩුව සමඟ සන්ධාන වීමට තවත් බලාපොරොත්තු නොවන බව ද ඒ මහතා කියා සිටියේය. යාපනය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ජාවක දී සී.වී.විග්නේශ්වරන් මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර ආණ්ඩුව සෙසු පක්ෂ වල බලපෑම මත 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියහ. ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් ආණ්ඩුව බලපෑම් එල්ල කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom