Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙමු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් සියල්ල තේරුම් ගෙන ආදරණීය අම්මාත් තාත්තාත් අහිමිව ගිය පසු ඔවුන් වෙනුවෙන් ශෝක කරමින් සිටිනවාට වඩා සුජීවත්ව සිටින ඔවුන්ට මනාකොට ඇප උපස්ථාන කොට පින් රැස් කරගන්න. ඔවුන්ව සේඛ බල ධර්මයන්හි පිහිටුවා, සමාදන් කරවා ඔවුන්ට ඇති ණයෙන් සදහටම නිදහස් වන්න. සුගති සැප ද නිර්වාණ සම්පත්තිය ද උදාකරගන්න.

බ්රහ්මාති මාතාපිතරෝ

පුබ්බාචරියාති වුච්චරේ

ආහුනෙය්යා ච පුත්තානං

පජාය අනුකම්පකා

මව්පියවරු වනාහී බ්රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු කියල කියන්නේ ඔවුන්ටයි. දූදරුවන්ට අනුකම්පා දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසුයි.

තස්මා හි නේ නමස්සෙය්ය

සක්කරෙය්යාථ පණ්ඩිතෝ

අන්නේන අථ පානේන

වත්ථේන සයනේන ච

උච්ඡාදනේන නහාපනේන

පාදානං ධෝවනේන ච

එනිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන්ව නමදිනවා. ආහාරපාන ආදියෙන්, ඇඳුම් පැළඳුම්වලින්, ඇඳපුටු ආදියෙන් උපස්ථාන කරන අතරේ, ඇඟපත පිරිමැද පිරිසිදු කිරීම්, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා.

තාය නං පාරිචරියාය

මාතාපිතුසු පණ්ඩිතා

ඉධචේව නං පසංසන්ති

පෙච්ච සග්ගේ ච මෝදති

මව්පියන් උදෙසා එවැනි ඇප උපස්ථානවල යෙදෙන දරුවා පිළිබඳව නුවණැත්තෝ මෙලොවදීම ප්රශංසා කරනවා. ඒ දරුවන් මරණින් පසු පරලොවදී සුගතියෙහි ඉපිද සතුටු වෙනවා.

(සබ්රහ්මක සූත්රය – අං.නි. තික නිපාතය)

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

තෙරුවන් සරණයි !.

සදහම් අමා වැස්ස

මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න.

https://www.facebook.com/සදහම්-අමා-වැස්ස-𝚂𝙰𝙳𝙰𝙷𝙰𝙼-𝙰𝙼𝙰-𝚆𝙴𝚂𝚂𝙰-100203398563660/

[QUOTE="hodakolla, post: 26868351, member: 561607"] [B][SIZE=4]ඉතින් සියල්ල තේරුම් ගෙන ආදරණීය අම්මාත් තාත්තාත් අහිමිව ගිය පසු ඔවුන් වෙනුවෙන් ශෝක කරමින් සිටිනවාට වඩා සුජීවත්ව සිටින ඔවුන්ට මනාකොට ඇප උපස්ථාන කොට පින් රැස් කරගන්න. ඔවුන්ව සේඛ බල ධර්මයන්හි පිහිටුවා, සමාදන් කරවා ඔවුන්ට ඇති ණයෙන් සදහටම නිදහස් වන්න. සුගති සැප ද නිර්වාණ සම්පත්තිය ද උදාකරගන්න.[/SIZE][/B] [SIZE=4][B] බ්රහ්මාති මාතාපිතරෝ පුබ්බාචරියාති වුච්චරේ ආහුනෙය්යා ච පුත්තානං පජාය අනුකම්පකා මව්පියවරු වනාහී බ්රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු කියල කියන්නේ ඔවුන්ටයි. දූදරුවන්ට අනුකම්පා දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසුයි. තස්මා හි නේ නමස්සෙය්ය සක්කරෙය්යාථ පණ්ඩිතෝ අන්නේන අථ පානේන වත්ථේන සයනේන ච උච්ඡාදනේන නහාපනේන පාදානං ධෝවනේන ච එනිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන්ව නමදිනවා. ආහාරපාන ආදියෙන්, ඇඳුම් පැළඳුම්වලින්, ඇඳපුටු ආදියෙන් උපස්ථාන කරන අතරේ, ඇඟපත පිරිමැද පිරිසිදු කිරීම්, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා. තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා ඉධචේව නං පසංසන්ති පෙච්ච සග්ගේ ච මෝදති මව්පියන් උදෙසා එවැනි ඇප උපස්ථානවල යෙදෙන දරුවා පිළිබඳව නුවණැත්තෝ මෙලොවදීම ප්රශංසා කරනවා. ඒ දරුවන් මරණින් පසු පරලොවදී සුගතියෙහි ඉපිද සතුටු වෙනවා. (සබ්රහ්මක සූත්රය – අං.නි. තික නිපාතය) මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි. තෙරුවන් සරණයි !. සදහම් අමා වැස්ස මෙම උතුම් දහම් කරුණු සියලු දෙනා අතර බෙදාහැර ධර්ම දානයට දායක වන්න. [/B][/SIZE] [B][SIZE=4][URL='https://www.facebook.com/%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83-']https://www.facebook.com/සදහම්-අමා-වැස්ස-[/URL]𝚂𝙰𝙳𝙰𝙷𝙰𝙼-𝙰𝙼𝙰-𝚆𝙴𝚂𝚂𝙰-100203398563660/[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom