Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

අපි සමහර වෙලාවට වැඩ ඉවර වෙලා ගෙදර යනකොට ...ඔය රට කජු මොන හරි කකා යනවා නේ ....පුලුවන්නම් ඒකෙන් ටිකක් ඉතුරු කරන් ගිහින් අම්මට දෙන්න ......( අම්මා ගැන හිතනවා කියන එක ...ඒ අයට ලොකු සතුටක් .......ලක්ෂ ගානක් තෑග්ගක් දීලා ලබන්න බැරි )

ගෙදර ඉන්න දවස් වලට අම්මට පොල් ටිකක් ගාල දෙන්න , ගෙදර මකුළු දැල් ටිකක් කඩල ...ගෙදර පොඩි වැඩ ටිකක් කරන්න .

අම්මලට තනියෙන් කර ගන්න බැරි වැඩ ( ඔය මල් පොච්චියකට තීන්ත ටිකක් ගාන ඒවා ....ගෙදර ජනේලයක.. බුරුල් ඇනයක් තද කරන ඒවා වගේ දේවල්) පොඩ්ඩක් හොයල කරලා දෙන්න ......

හැම තිස්සෙම computer එකෙයි ...යාළුවො එක්ක රෝන්දේ ගහන වේලාවෙන් පොඩ්ඩක් ඒ අයටත් දෙන්න ...

ඉරිදට වගේ තාත්තගේ bike එක , වෙන වාහනයක් තියෙනව නම් පොඩ්ඩක් හෝදලා පොඩි පොලිෂ් පාරක් දෙන්න ....

තාත්තා කරන වැඩ වලට පොඩි sup එකක් දෙන්න ....

ගෙදර වියදමට කීයක් හරි හැම මාසෙම දෙන්න ...වෙනම අම්මට කීයක් හරි දෙන්න .....තාත්තාගෙන් ඉල්ලන බැරි පොඩි පොඩි වියදම් අම්මලට තියෙනවා (ඔය මල් පැලයක් ,ගෙදරට පොඩි දෙයක් වගේ දේවල්)...

ඒ දෙන්නගේ උපන්දින අමතක කරන්න එපා....පුලුවන්නම් ගෙදර පොඩියට ඒක සමරන්න ..

තමන්ගේ යාලුවෝ ඒ අයට අදුන්නලා දෙන්න ....අපි වැරදි යාලුවෝ ආශ්රය කරන්නේ නෑ ..කියන සැනසීම ඒ අයට දෙන්න ....

දෙමව් පියන්ට කවදාවත් සැරෙන් කථා කරන්න එපා ....අපිට බැන්නත් ....විහුළුවක් කරලා ඒ අයගේ කේන්තිය නිවන්න ....

ඒ අය අහන්න කැමති සින්දු එහෙම හොයලා දාල දෙන්න ...ඒවා පරනයි කියල අපි අහන සින්දුම හැමතිස්සෙම දාගෙන ඉන්න එපා ......

මේ දේවල් ඔය අයත් කරන්න ....අනිත් යාලුවෝ එක්කත් බෙදා ගන්න ........

මතක තියාගන්න ....අපිට තියන්නේ බොහොම සුළු කාලයක් ........

කාගේ උනත් දෙමව්පියෝ සතුටින් ඉන්න ඕනේ කියල හිතලයි මේ ටික බෙදා ගත්තේ

[youtube]sOkoHCTmctQ[/youtube]

[youtube]Pf90JghnyEU[/youtube]

[QUOTE="wall-e, post: 16627830, member: 415726"] [b]දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න[/b] [CENTER][SIZE="5"][COLOR="Blue"]අපි සමහර වෙලාවට වැඩ ඉවර වෙලා ගෙදර යනකොට ...ඔය රට කජු මොන හරි කකා යනවා නේ ....පුලුවන්නම් ඒකෙන් ටිකක් ඉතුරු කරන් ගිහින් අම්මට දෙන්න ......( අම්මා ගැන හිතනවා කියන එක ...ඒ අයට ලොකු සතුටක් .......ලක්ෂ ගානක් තෑග්ගක් දීලා ලබන්න බැරි ):) ගෙදර ඉන්න දවස් වලට අම්මට පොල් ටිකක් ගාල දෙන්න , ගෙදර මකුළු දැල් ටිකක් කඩල ...ගෙදර පොඩි වැඩ ටිකක් කරන්න . අම්මලට තනියෙන් කර ගන්න බැරි වැඩ ( ඔය මල් පොච්චියකට තීන්ත ටිකක් ගාන ඒවා ....ගෙදර ජනේලයක.. බුරුල් ඇනයක් තද කරන ඒවා වගේ දේවල්) පොඩ්ඩක් හොයල කරලා දෙන්න ......:) හැම තිස්සෙම computer එකෙයි ...යාළුවො එක්ක රෝන්දේ ගහන වේලාවෙන් පොඩ්ඩක් ඒ අයටත් දෙන්න ...:yes: ඉරිදට වගේ තාත්තගේ bike එක , වෙන වාහනයක් තියෙනව නම් පොඩ්ඩක් හෝදලා පොඩි පොලිෂ් පාරක් දෙන්න .... තාත්තා කරන වැඩ වලට පොඩි sup එකක් දෙන්න .... ගෙදර වියදමට කීයක් හරි හැම මාසෙම දෙන්න ...වෙනම අම්මට කීයක් හරි දෙන්න .....තාත්තාගෙන් ඉල්ලන බැරි පොඩි පොඩි වියදම් අම්මලට තියෙනවා (ඔය මල් පැලයක් ,ගෙදරට පොඩි දෙයක් වගේ දේවල්)... ඒ දෙන්නගේ උපන්දින අමතක කරන්න එපා....පුලුවන්නම් ගෙදර පොඩියට ඒක සමරන්න .. තමන්ගේ යාලුවෝ ඒ අයට අදුන්නලා දෙන්න ....අපි වැරදි යාලුවෝ ආශ්රය කරන්නේ නෑ ..කියන සැනසීම ඒ අයට දෙන්න .... දෙමව් පියන්ට කවදාවත් සැරෙන් කථා කරන්න එපා:no: ....අපිට බැන්නත් ....විහුළුවක් කරලා ඒ අයගේ කේන්තිය නිවන්න .... ඒ අය අහන්න කැමති සින්දු එහෙම හොයලා දාල දෙන්න ...ඒවා පරනයි කියල අපි අහන සින්දුම හැමතිස්සෙම දාගෙන ඉන්න එපා ...... මේ දේවල් ඔය අයත් කරන්න ....අනිත් යාලුවෝ එක්කත් බෙදා ගන්න ........ මතක තියාගන්න ....අපිට තියන්නේ බොහොම සුළු කාලයක් ........ කාගේ උනත් දෙමව්පියෝ සතුටින් ඉන්න ඕනේ කියල හිතලයි මේ ටික බෙදා ගත්තේ [/COLOR][/SIZE][/CENTER] [youtube]sOkoHCTmctQ[/youtube] [youtube]Pf90JghnyEU[/youtube] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom