Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමව්පියො උඹලට දීල තියෙන surprise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමව්පියො උඹලට දීල තියෙන surprise

ළමයි අම්මල තාත්තලව සතුටු කළහම ඒගොල්ලොත් ළමයව සතුටු කරන්න උත්සහ කරනවනේ.

ඉතින් ඒ විදිහට උඹලගෙ දෙමව්පියො මොනවද අරන් දීලා තියෙන්නේ?

උදහරණයක් විදිහට විභාගයක් හොදටම pass උන නිසා bike lover කෙනෙක්ට bike එකක්. ඔය සංගීත කරන එවුන්ට ඒ සම්බන්ධ දේවල්. etc..

මටනම් මුකුත් නෑ බන්. ළමයෙක්ට දෙමව්පියන්ව සතුටු කරන්න තියෙන හොදම විදිහ හොදට ඉගනගන්න එක කියනවනේ. ඉතින් ඒකට අදාල හැම අඩිතාලමක්ම මන් හදාගෙන තියෙන්නේ. මන් සත පහක් නාස්ති කරල නම් නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන්.

අනේ මන්ද බන් ඒ්පා වෙනවා. දැන් හිතපන් ළමයි ඉන්නවා බොරු මගුල් කියලා කියලා තමන්ට ඕන දේ ලබාගන්න. phone එකක් ඔන්නම් කියයි ඉගනගන්න දේවලට කියලා  ලැපක් ගන්න ගියත් high end. උන් දන්නැ cpu එක මොකද්ද කියලවත්, දන්න මගුලකුත් නෑ හැබැයි පට්ට ඒව තියෙන්නේ. ඇදුමක් උනත් එහෙමයි

මේ සම්භන්ධ අත්දැකීම් හෝ උපදෙසක් දෙන්න පුළුවන් උන් ඇති කියල හිතනවා.

[QUOTE="Average-Guy, post: 22102410, member: 563537"] [b]දෙමව්පියො උඹලට දීල තියෙන surprise[/b] [SIZE=3][COLOR=DarkRed]ළමයි අම්මල තාත්තලව සතුටු කළහම ඒගොල්ලොත් ළමයව සතුටු කරන්න උත්සහ කරනවනේ. ඉතින් ඒ විදිහට උඹලගෙ දෙමව්පියො මොනවද අරන් දීලා තියෙන්නේ? උදහරණයක් විදිහට විභාගයක් හොදටම pass උන නිසා bike lover කෙනෙක්ට bike එකක්. ඔය සංගීත කරන එවුන්ට ඒ සම්බන්ධ දේවල්. etc.. මටනම් මුකුත් නෑ බන්. ළමයෙක්ට දෙමව්පියන්ව සතුටු කරන්න තියෙන හොදම විදිහ හොදට ඉගනගන්න එක කියනවනේ. ඉතින් ඒකට අදාල හැම අඩිතාලමක්ම මන් හදාගෙන තියෙන්නේ. මන් සත පහක් නාස්ති කරල නම් නෑ කියල වගකීමෙන් කියන්න පුළුවන්. අනේ මන්ද බන් ඒ්පා වෙනවා. දැන් හිතපන් ළමයි ඉන්නවා බොරු මගුල් කියලා කියලා තමන්ට ඕන දේ ලබාගන්න. phone එකක් ඔන්නම් කියයි ඉගනගන්න දේවලට කියලා :baffled: ලැපක් ගන්න ගියත් high end. උන් දන්නැ cpu එක මොකද්ද කියලවත්, දන්න මගුලකුත් නෑ හැබැයි පට්ට ඒව තියෙන්නේ. ඇදුමක් උනත් එහෙමයි:sorry: මේ සම්භන්ධ අත්දැකීම් හෝ උපදෙසක් දෙන්න පුළුවන් උන් ඇති කියල හිතනවා.:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom