Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව

දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව

දෙමළ ජාතිවාදයට අද අවශ්‍ය කුමක් ද? දහතුන ද? ඉන් ඔබ්බට ද? එසේත් නැත්නම් දෙමළ ඊළමක් ද? දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව තීරණය වන්නේ එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් අතිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුවත් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට හැකි වුවත්, දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ එය බටහිර රටවල් අතින් පෝෂණය වන බැවිනි. අද සම්බන්ධන් ප්රමුඛ දෙමළ ජාතික සංධානයට තනිව ම දේශපාලනිකව කළ හැකි දෙයක් නැත. එහෙත් බටහිරයන් විසින් රැකෙන ඔවුහු බටහිරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිති. දෙමළ ජාතිවාදය ආරම්භයේ සිට ම පෙනී සිටියේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බැවින් මෙහි අමුත්තක් ද නැත. ලන්දේසීහු දහහත්වැනි සියවසේ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද දෙමළ හින්දු කුල ධුරාවලියේ ශුද්‍රයන් වූ ද වෙල්ලාලයන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් මෙරටට ආනයනය කළ දිනයේ සිට ඔවුන් සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. එහි පළමු පියවරක් ලෙස වෙල්ලාලයන් හින්දු කුල ධුරාවලියේ වෛශ්‍ය තත්වයට ද වඩා උසස් කරනු ලැබූහ. මෙරට හින්දු සමාජය අවසාන විග්රහයේ දී ව්‍යුහාත්මක ව සකස් කෙරී ඇත්තේ සිංහල කුල ක්‍රමය දෙස බලා මිස ඉන්දියාවේ කුල කුමය බලාගෙන නො වේ. එහෙත් එයට ඉන්දියාවේ දරුණු කුල පීඩනය එකතු වී ඇත. එම කුල පීඩනය පසුව සිංහල සමාජයට ද ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයන්හි දී එකතු වී ඇත. ඒ කෙසේ වෙතත් ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ පාලන සමයෙහි ඉහළට ඔසවනු ලැබූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ද කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් ම පැවත ආවෝ වෙති. ලන්දේසීන් හා පසුව විශේෂයෙන් ම ඉංගිරිසින් රටේ නායකත්වයට වෙල්ලායන් පත්කිරීමට උත්සාහ ගත්තේ සිංහලයන්ට පහර ගැසීමට ය. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන නැති කිරීමට ලන්දේසිහු ද ඉංගිරිසිහු ද වෙල්ලාලයන් යොදාගත්හ. දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකළ දිනයේ සිට මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.

මේ ජාතිවාදය මුල දී රටේ ම නායකත්වයට වෙල්ලාලයන් පත්කිරීමට කටයුතු කළත් එයට ඉඩක් නොමැති බව 1947 ප්‍රථාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව චෙල්වනායගම් දැනගත්තේ ය. දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවට අයත් වූ ඔහුු ඉන්පසුව ක්‍රියා කළේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණකම් වී ඇතැයි කියමින් දෙමළ ජනයාගේ ඊනියා වාසභුමි යැයි කියූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. ඔහු ඒ සඳහා 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ද පිහිටුවා ගත්තේ ය. එය පිහිටුවා ගත්තේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත් 1956ටත් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් 1972ටත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී මාධ්‍යය මත ප්රමිතිකරණයකට ලක්කෙරීම නිසා දෙමළ ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිණි යැයි කී 1972ටත් පෙර බව දෙමළ ජාතිවාදීන්ටත් පඬියන්ටත් අමතක වී ඇත. 1976 දී සියළු දෙමළ හා මුස්ලිම් පක්ෂ එකතු කරගත් චෙල්වනායගම් උග්‍ර සිංහල විරේාධී සංවිධානයක් පිහිටුවා ගෙන අපකීර්තිමත් වඩුකොඩේ යෝජනාව සම්මත කරගත්තේ ය. එහි දී දෙමළ ජාතිවාදීහු එතෙක් තමන් පදනම් වූ මතවාද කුමානුකූලව ගොනුකර ගැනීමට ද සමත්වූහ. ඔවුන්ට අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් වූ අතර, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පදිංචි වී සිට ඇතෂ සිංහල ජනයා පසුව පැමිණ දෙමළ ජනයා බලයෙන් පහකර රාජ්‍යත්වය ලබාගෙන ඇතෂ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සීමා වූ දෙමළ ජනයා එහි වෙන ම රාජ්‍යයක්, විභේෂයෙන් ම උතුරු පළාතේ පවත්වාගෙන ගොස් ඇතෂ පෘතුගීසීන් පෑමිණෙන විට මෙරට දෙමළ රාජ්‍යය ද ඇතුළු ස්වාධීන රාජ්‍යය කිහිපයක් තිබූ නමුත් අවසානයේ දී ඉංගිරිසින් ඒ සියල්ල එකතුකර ලංකාවේ ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් බිහිකර ඇතෂ ඒ ඒකීය රාජ්‍ය ඉංගිරිසින් සිංහලයන්ට භාර දී ආපසු ගිය අතර සිංහලයන් (සිංහල ආණ්ඩු) දෙමළ ජනයාට අසාධාරණකම් රාශියක් කර ඇතෂ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූම්ය වන අතර සිංහලයන්ගෙන් එය නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතෂ මේ අදහස් 1976 ට පෙර ද තිබී ක්‍රමයෙන් විකාශය වී වඩුකොඩේ යෝජනාවට ගොනුකර තිබිණි. මේ සියල්ල අසත්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පසුව පැමිණි යැයි කියන සිංහලයන්ට ඉන්දියාවේ වංගය - බෙංගාලය, කාලිංගය –- ඔරිස්සාව ආදී ප්‍රන්ත සමග වැඩි සම්බන්ධයක් තිබිය යුතු වූ නමුත් අදත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ දෙමළ ජනයා ය. මෙරට තිබූ එක්සේසත් රාජ්‍යය ගැන කිසිම සඳහනක් නොකිරීමට දෙමළ ජාතිවාදීහු වගබලා ගත්හ. අප මේ බොහොමයකට පිළිතුරු දී ඇති අතර තවත් අය ද තමන්ගේ එකතු කිරීම් කර ඇත.

බටහිරයන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දියාව අප මත පළාත් සභා ඇටවූයේ ප්රශ්නය දෙමළ ජාතිවාදීන් සූත්රගත කළ ආකාරය මත පදනම් වෙමිනි. දෙමළ ජාතිවාදීන් කියා සිටි එක කරුණකටවත් සිංහලයෝ එකඟ නො වුහ. එයට එකඟ වූ අය සිංහලයන් අතර සිටියේ නම් ඔවුහු කසිකබල් මාක්ස්වාදීන්, සත පහක වටිනාකමක් හෝ සමාජ බලපෑමක් හෝ නැති පශ්චාත්නූතනවාදීන් හා පශ්චාත්මාක්ස්වාදීන්, ඊනියා ලිබරල්වාදීන්, බටහිර රාජ්‍ය මගින් තම මත ප්‍රචාරය කිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටවු ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, බටහිරයන්ගේ ම අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ඊනියා සිවිල් සංවිධාන, (ග්‍රාම සංවර්ධන සමිති, කුලඟන සමිති ආදී අව්‍යාජ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දුර්වලකර හරිනු ලැබිණි), ඊනියා භාෂණ නිදහස වෙනුවෙන් බටහිර මුදලින් පෙනී සිටියවුන්ගේ සංවිධානවල, ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියාගත්තවුන් ආදීන් අතර වූහ. ඔවුන්ට සමාජයේ කිසිම බලපෑමක් කිරීමට නොහැකි වුවත් සිංහල විරෝධි සතිඅන්ත කසිකබල් පුවත්පතක්, ක්ෂණික නූඩ්ල්ස් වැනි ක්ෂණික පුවත්පත් සාකච්ඡා, ලිප්ටන් වටරවුමේ හා කොටුව දුම්රිය ස්ධානය ඉදිරිපිට ක්ෂණික උද්ඝොෂණ (පපඩම් සාකච්ඡා හා පපඩම් උද්ඝෝෂණ) ආදී උප්පරවැට්ටි ඔස්සේ ජනමාධ්‍යවල පෙනී සිටියහ. මුළු රටෙන් ම ඡන්ද පනස්දාහක් ගත නොහැකිව බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරන සංවිධානවලට ජනමාධ්‍යයෙහි ලැබෙන තැන කිසිසේත් ම සමානුපාතික නියෝජනත්වයක් යැයි කිවහැකි නො වේ. මේ පුස්සන්ගේ පක්ෂපාතකම් පැත්තක තබා ඉන්දු ලංකා ප්‍රෝඩා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වූහ. එහෙත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රියාත්මක විණි. 75% ක සිංහල බහුතරයක් අමතක කර පළාත් සභා සාර්ථක කරගැනීමට ඉන්දියාව, බටහිරයන්, දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගෙන් වැටුප් හෝ වෙනත් ආධාර හෝ ලබන ඉහත සඳහන් පුස්සන් වෙර විරිය කළ නමුත් එසේ කරගැනීමට ඔවුන්ට නොහැකි විය. එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවශ්‍යතාව මත නෝර්වේ හා ස්වීඩනය ඊනියා සාම සාකචිඡා ඔස්සේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා එක් පැත්තකින් ඉටුකළ අතර අනෙක් පැත්තෙන් බටහිර රටවල් දෙමළ ත්රස්තවාදීන්ට ආයුධ හා මුදල් ලබා දුනි. එහෙත් සිංහල බහුතරය ඒ එකකින්වත් පරාජය කිරීමට දෙමළ ජාතිවාදයට හා බටහිරයන්ට හා ඉන්දියාවට නොහැකි විය. අවසානයේ දී ප්රභාකරන් පරාජය කිරීමට නොහැකි අයකු ලෙස කියැවුණු මතය ද පරාජය කළ සිංහලයෝ දේභපාලනික ව පළාත් සභා ද කොටි සංවිධානය සමග නන්දිකඩාල් කලපුවේ ගිල්ලවූහ.

එහෙත් අද තවමත් බටහිරයන්ගේ අවශ්‍යතාව හා අනුග්‍රහය මත දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා මෙහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙති. අද කළ යුත්තේ හැකිනම් පළාත් සභා මුළුමනින් ම අහෝසි කිරීමය. එසේ නොහැකි නම් ඉඩම් හා පොලිස් බලතල නොදී් සෞඛ්‍ය හා අධ්‍යාපන බලතල ආපසු ලබාගත යුතු ය. අද අධ්‍යාපන ඇමතිතුමා පාසලෙන් ඉතිහාසය අයින්කිරීමට යන බව සැළ ය. ඒ 1972 දී කළ වරදක් නැවත කිරීම ය. පරිසරය ජාතික උරුමය සමග පටලවා නොගත යුතු ය. කළ යුත්තේ ඉතිහාසය හා ජාතික උරුමය එකතු කිරීම ය. අධ්‍යාපන ඇමති තරමට ජාතිකත්වයක් නැති ඇමතිවරුන් කෙසේ ක්‍රියාකරන්නේ දැයි අපට සිතාගත හැකි ය. අද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු කී දෙනෙක් වෙත් ද? නන්දිකඩාල් කලපුවේ දී දුන්නේ දේශපාලන විසඳුම බව අප පුන පුනා කියා ඇත. හමුදා මෙහෙයුමකින් ලබන ජයග්‍රහණ යනු දේශපාලන විසඳුම් වෙයි. සම්බන්ධලා මේ බව දනිති. ඔවුන් නැවතත් දහතුනෙන් එහා යෑමට කතාකරන්නේ වෙනත් අරමුණකිනි. අද සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද, දෙමළ ජාතිවාදීන්ට ද, පුස්සන්ට ද, ජනරළට හා ජ වි පෙට ද අවශ්‍ය එක් දෙයක් පමණකි. කලබල, උද්ඝෝෂණ, වර්ජන ආදිය ඇතිකර ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට කියමින් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පටහැණි ක්‍රියාමාර්ග ගන්නා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට උදව් කීිරීමට ය. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක්කේ එය අධිකරණය ඉදිරියේ ඇති බැවිනි. එහෙත් ඔහු ද 2009 ජුනි මාසයෙන් පමණ පසු මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලාට ද අවශ්‍ය මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ය. ඔවුන්ට සරත් ෆොන්සේකා ඒ අධිකරණයට යැවීමට අවශ්‍ය නැත. දෙමළ ජාතික සංවිධානය අද දහතුනට ඔබ්බට යෑමට උත්සාහ දරන්නේ ඒ ඔස්සේ චෙල්වනායගම් ක්රමයේ සත්යග්රහ මගින් කලබල ඇතිකර ආණ්ඩුව පෙරළා දැමීමට ය. ඒ අතර් ඔවුහු කලබල ඇති කිරීමට ජනරළ හා වෙනත් කණ්ඩායම්වල ද ආධාරය පතති. මහින්ද රාජපක්ෂ මහතාට විකල්පයක් වී නම් මෙරට මේ වන විටත් මාලදිවයිනක් ලිබියාවක් බවට පත්කර අවසාන ය.

මහාචාර්ය නලින් ද සිල්වා

http://www.elakiri.com/forum/www1.kalaya.org/2012/02/blog-post_1402.htmlwww1.kalaya.org

[QUOTE="001flyD, post: 12298239, member: 311432"] [b]දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව[/b] [CENTER][U][SIZE=5][COLOR=DarkRed][B]දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව [/B][/COLOR][/SIZE][/U][B][SIZE=3]දෙමළ ජාතිවාදයට අද අවශ්‍ය කුමක් ද? දහතුන ද? ඉන් ඔබ්බට ද? එසේත් නැත්නම් දෙමළ ඊළමක් ද? දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව තීරණය වන්නේ එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් අතිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුවත් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට හැකි වුවත්, දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ එය බටහිර රටවල් අතින් පෝෂණය වන බැවිනි. අද සම්බන්ධන් ප්රමුඛ දෙමළ ජාතික සංධානයට තනිව ම දේශපාලනිකව කළ හැකි දෙයක් නැත. එහෙත් බටහිරයන් විසින් රැකෙන ඔවුහු බටහිරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිති. දෙමළ ජාතිවාදය ආරම්භයේ සිට ම පෙනී සිටියේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බැවින් මෙහි අමුත්තක් ද නැත. ලන්දේසීහු දහහත්වැනි සියවසේ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද දෙමළ හින්දු කුල ධුරාවලියේ ශුද්‍රයන් වූ ද වෙල්ලාලයන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් මෙරටට ආනයනය කළ දිනයේ සිට ඔවුන් සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. එහි පළමු පියවරක් ලෙස වෙල්ලාලයන් හින්දු කුල ධුරාවලියේ වෛශ්‍ය තත්වයට ද වඩා උසස් කරනු ලැබූහ. මෙරට හින්දු සමාජය අවසාන විග්රහයේ දී ව්‍යුහාත්මක ව සකස් කෙරී ඇත්තේ සිංහල කුල ක්‍රමය දෙස බලා මිස ඉන්දියාවේ කුල කුමය බලාගෙන නො වේ. එහෙත් එයට ඉන්දියාවේ දරුණු කුල පීඩනය එකතු වී ඇත. එම කුල පීඩනය පසුව සිංහල සමාජයට ද ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයන්හි දී එකතු වී ඇත. ඒ කෙසේ වෙතත් ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ පාලන සමයෙහි ඉහළට ඔසවනු ලැබූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ද කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් ම පැවත ආවෝ වෙති. ලන්දේසීන් හා පසුව විශේෂයෙන් ම ඉංගිරිසින් රටේ නායකත්වයට වෙල්ලායන් පත්කිරීමට උත්සාහ ගත්තේ සිංහලයන්ට පහර ගැසීමට ය. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන නැති කිරීමට ලන්දේසිහු ද ඉංගිරිසිහු ද වෙල්ලාලයන් යොදාගත්හ. දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකළ දිනයේ සිට මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි. [/SIZE][SIZE=3] මේ ජාතිවාදය මුල දී රටේ ම නායකත්වයට වෙල්ලාලයන් පත්කිරීමට කටයුතු කළත් එයට ඉඩක් නොමැති බව 1947 ප්‍රථාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව චෙල්වනායගම් දැනගත්තේ ය. දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවට අයත් වූ ඔහුු ඉන්පසුව ක්‍රියා කළේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණකම් වී ඇතැයි කියමින් දෙමළ ජනයාගේ ඊනියා වාසභුමි යැයි කියූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. ඔහු ඒ සඳහා 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ද පිහිටුවා ගත්තේ ය. එය පිහිටුවා ගත්තේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත් 1956ටත් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් 1972ටත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී මාධ්‍යය මත ප්රමිතිකරණයකට ලක්කෙරීම නිසා දෙමළ ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිණි යැයි කී 1972ටත් පෙර බව දෙමළ ජාතිවාදීන්ටත් පඬියන්ටත් අමතක වී ඇත. 1976 දී සියළු දෙමළ හා මුස්ලිම් පක්ෂ එකතු කරගත් චෙල්වනායගම් උග්‍ර සිංහල විරේාධී සංවිධානයක් පිහිටුවා ගෙන අපකීර්තිමත් වඩුකොඩේ යෝජනාව සම්මත කරගත්තේ ය. එහි දී දෙමළ ජාතිවාදීහු එතෙක් තමන් පදනම් වූ මතවාද කුමානුකූලව ගොනුකර ගැනීමට ද සමත්වූහ. ඔවුන්ට අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් වූ අතර, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පදිංචි වී සිට ඇතෂ සිංහල ජනයා පසුව පැමිණ දෙමළ ජනයා බලයෙන් පහකර රාජ්‍යත්වය ලබාගෙන ඇතෂ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සීමා වූ දෙමළ ජනයා එහි වෙන ම රාජ්‍යයක්, විභේෂයෙන් ම උතුරු පළාතේ පවත්වාගෙන ගොස් ඇතෂ පෘතුගීසීන් පෑමිණෙන විට මෙරට දෙමළ රාජ්‍යය ද ඇතුළු ස්වාධීන රාජ්‍යය කිහිපයක් තිබූ නමුත් අවසානයේ දී ඉංගිරිසින් ඒ සියල්ල එකතුකර ලංකාවේ ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් බිහිකර ඇතෂ ඒ ඒකීය රාජ්‍ය ඉංගිරිසින් සිංහලයන්ට භාර දී ආපසු ගිය අතර සිංහලයන් (සිංහල ආණ්ඩු) දෙමළ ජනයාට අසාධාරණකම් රාශියක් කර ඇතෂ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූම්ය වන අතර සිංහලයන්ගෙන් එය නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතෂ මේ අදහස් 1976 ට පෙර ද තිබී ක්‍රමයෙන් විකාශය වී වඩුකොඩේ යෝජනාවට ගොනුකර තිබිණි. මේ සියල්ල අසත්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පසුව පැමිණි යැයි කියන සිංහලයන්ට ඉන්දියාවේ වංගය - බෙංගාලය, කාලිංගය –- ඔරිස්සාව ආදී ප්‍රන්ත සමග වැඩි සම්බන්ධයක් තිබිය යුතු වූ නමුත් අදත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ දෙමළ ජනයා ය. මෙරට තිබූ එක්සේසත් රාජ්‍යය ගැන කිසිම සඳහනක් නොකිරීමට දෙමළ ජාතිවාදීහු වගබලා ගත්හ. අප මේ බොහොමයකට පිළිතුරු දී ඇති අතර තවත් අය ද තමන්ගේ එකතු කිරීම් කර ඇත. [/SIZE][/B] [B][SIZE=3] බටහිරයන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දියාව අප මත පළාත් සභා ඇටවූයේ ප්රශ්නය දෙමළ ජාතිවාදීන් සූත්රගත කළ ආකාරය මත පදනම් වෙමිනි. දෙමළ ජාතිවාදීන් කියා සිටි එක කරුණකටවත් සිංහලයෝ එකඟ නො වුහ. එයට එකඟ වූ අය සිංහලයන් අතර සිටියේ නම් ඔවුහු කසිකබල් මාක්ස්වාදීන්, සත පහක වටිනාකමක් හෝ සමාජ බලපෑමක් හෝ නැති පශ්චාත්නූතනවාදීන් හා පශ්චාත්මාක්ස්වාදීන්, ඊනියා ලිබරල්වාදීන්, බටහිර රාජ්‍ය මගින් තම මත ප්‍රචාරය කිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටවු ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, බටහිරයන්ගේ ම අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ඊනියා සිවිල් සංවිධාන, (ග්‍රාම සංවර්ධන සමිති, කුලඟන සමිති ආදී අව්‍යාජ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දුර්වලකර හරිනු ලැබිණි), ඊනියා භාෂණ නිදහස වෙනුවෙන් බටහිර මුදලින් පෙනී සිටියවුන්ගේ සංවිධානවල, ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියාගත්තවුන් ආදීන් අතර වූහ. ඔවුන්ට සමාජයේ කිසිම බලපෑමක් කිරීමට නොහැකි වුවත් සිංහල විරෝධි සතිඅන්ත කසිකබල් පුවත්පතක්, ක්ෂණික නූඩ්ල්ස් වැනි ක්ෂණික පුවත්පත් සාකච්ඡා, ලිප්ටන් වටරවුමේ හා කොටුව දුම්රිය ස්ධානය ඉදිරිපිට ක්ෂණික උද්ඝොෂණ (පපඩම් සාකච්ඡා හා පපඩම් උද්ඝෝෂණ) ආදී උප්පරවැට්ටි ඔස්සේ ජනමාධ්‍යවල පෙනී සිටියහ. මුළු රටෙන් ම ඡන්ද පනස්දාහක් ගත නොහැකිව බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරන සංවිධානවලට ජනමාධ්‍යයෙහි ලැබෙන තැන කිසිසේත් ම සමානුපාතික නියෝජනත්වයක් යැයි කිවහැකි නො වේ. මේ පුස්සන්ගේ පක්ෂපාතකම් පැත්තක තබා ඉන්දු ලංකා ප්‍රෝඩා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වූහ. එහෙත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රියාත්මක විණි. 75% ක සිංහල බහුතරයක් අමතක කර පළාත් සභා සාර්ථක කරගැනීමට ඉන්දියාව, බටහිරයන්, දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගෙන් වැටුප් හෝ වෙනත් ආධාර හෝ ලබන ඉහත සඳහන් පුස්සන් වෙර විරිය කළ නමුත් එසේ කරගැනීමට ඔවුන්ට නොහැකි විය. එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවශ්‍යතාව මත නෝර්වේ හා ස්වීඩනය ඊනියා සාම සාකචිඡා ඔස්සේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා එක් පැත්තකින් ඉටුකළ අතර අනෙක් පැත්තෙන් බටහිර රටවල් දෙමළ ත්රස්තවාදීන්ට ආයුධ හා මුදල් ලබා දුනි. එහෙත් සිංහල බහුතරය ඒ එකකින්වත් පරාජය කිරීමට දෙමළ ජාතිවාදයට හා බටහිරයන්ට හා ඉන්දියාවට නොහැකි විය. අවසානයේ දී ප්රභාකරන් පරාජය කිරීමට නොහැකි අයකු ලෙස කියැවුණු මතය ද පරාජය කළ සිංහලයෝ දේභපාලනික ව පළාත් සභා ද කොටි සංවිධානය සමග නන්දිකඩාල් කලපුවේ ගිල්ලවූහ. [/SIZE][/B] [SIZE=3][B] එහෙත් අද තවමත් බටහිරයන්ගේ අවශ්‍යතාව හා අනුග්‍රහය මත දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා මෙහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙති. අද කළ යුත්තේ හැකිනම් පළාත් සභා මුළුමනින් ම අහෝසි කිරීමය. එසේ නොහැකි නම් ඉඩම් හා පොලිස් බලතල නොදී් සෞඛ්‍ය හා අධ්‍යාපන බලතල ආපසු ලබාගත යුතු ය. අද අධ්‍යාපන ඇමතිතුමා පාසලෙන් ඉතිහාසය අයින්කිරීමට යන බව සැළ ය. ඒ 1972 දී කළ වරදක් නැවත කිරීම ය. පරිසරය ජාතික උරුමය සමග පටලවා නොගත යුතු ය. කළ යුත්තේ ඉතිහාසය හා ජාතික උරුමය එකතු කිරීම ය. අධ්‍යාපන ඇමති තරමට ජාතිකත්වයක් නැති ඇමතිවරුන් කෙසේ ක්‍රියාකරන්නේ දැයි අපට සිතාගත හැකි ය. අද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු කී දෙනෙක් වෙත් ද? නන්දිකඩාල් කලපුවේ දී දුන්නේ දේශපාලන විසඳුම බව අප පුන පුනා කියා ඇත. හමුදා මෙහෙයුමකින් ලබන ජයග්‍රහණ යනු දේශපාලන විසඳුම් වෙයි. සම්බන්ධලා මේ බව දනිති. ඔවුන් නැවතත් දහතුනෙන් එහා යෑමට කතාකරන්නේ වෙනත් අරමුණකිනි. අද සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද, දෙමළ ජාතිවාදීන්ට ද, පුස්සන්ට ද, ජනරළට හා ජ වි පෙට ද අවශ්‍ය එක් දෙයක් පමණකි. කලබල, උද්ඝෝෂණ, වර්ජන ආදිය ඇතිකර ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට කියමින් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පටහැණි ක්‍රියාමාර්ග ගන්නා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට උදව් කීිරීමට ය. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක්කේ එය අධිකරණය ඉදිරියේ ඇති බැවිනි. එහෙත් ඔහු ද 2009 ජුනි මාසයෙන් පමණ පසු මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලාට ද අවශ්‍ය මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ය. ඔවුන්ට සරත් ෆොන්සේකා ඒ අධිකරණයට යැවීමට අවශ්‍ය නැත. දෙමළ ජාතික සංවිධානය අද දහතුනට ඔබ්බට යෑමට උත්සාහ දරන්නේ ඒ ඔස්සේ චෙල්වනායගම් ක්රමයේ සත්යග්රහ මගින් කලබල ඇතිකර ආණ්ඩුව පෙරළා දැමීමට ය. ඒ අතර් ඔවුහු කලබල ඇති කිරීමට ජනරළ හා වෙනත් කණ්ඩායම්වල ද ආධාරය පතති. මහින්ද රාජපක්ෂ මහතාට විකල්පයක් වී නම් මෙරට මේ වන විටත් මාලදිවයිනක් ලිබියාවක් බවට පත්කර අවසාන ය.[/B][/SIZE] [U] [URL="http://uploads.kalaya.org/files4/d120212.pdf"][IMG]http://media.kalaya.org/ico_pdf_lipiya.png[/IMG][/URL] [/U] [B][SIZE=5]මහාචාර්ය නලින් ද සිල්වා[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/www1.kalaya.org/2012/02/blog-post_1402.html"][/URL][URL="http://www1.kalaya.org/2012/02/blog-post_1402.html"]www1.kalaya.org[/URL] [COLOR=Green][B][SIZE=4]....................................[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom