Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ දේශපාලඥයින් වංකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ දේශපාලඥයින් වංකයි

සියලුම දෙමළ දේශපාලඥයින් වංක බව තම බිරිය වන කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී පැවසූ බව ඇයගේ සැමියා ජෙයකුමාර් මාධවන් පවසයි.

විජය පුවත්පත් සමාගමේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවට එක්වෙමින් තමිලිනීගේ සැමියා වන මාධවන් මේ බව කියා සිටියේය.

තමිලිනී රචනා කළ ‘ඔරු කූර්වාලිල් නිශාලිල්‘ (මුවහත් අසිපතක සෙවණැල්ල යට) පසුගියදා ඇයගේ සැමියා වන ජෙයකුමාර් මාධවන් ප්‍රකාශයට පත් කළේය.එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධවීමේ සිට එහි පරාජය හා පුනරුත්ථාපනයෙන් පසු නැවත සමාජයට පිවසීම ඇය එහි විස්තර කර ඇත. පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි තමිලිනී 2015 ඔක්තෝබර් මස මරණයට පත්වූවාය.පහත දැක්වෙන්නේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ඇයගේ සැමියා වන මාධවන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයකි.

තමිලිනීට අනුව ඇය අවිගත් අරගලයකින් දෙමළ ජාතිකයින් මුහුණදී සිටි ගැටලුව විසඳාගත හැකිවනු ඇතැයි විශ්වාස කළාද?

නැහැ.ඇය කෙලින්ම කියනවා සාමකාමී අරගලයකට වඩා අවිගත් අරගයක සහයෙන් ජයග්‍රහණය සොයා යන එක දුෂ්කර බව.ඇයට අවශ්‍ය වුනේ සාමය ඇතිකිරීමට,දිළිදු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, දශක ගණනාවක් තිස්සේ අතරමන්ව සිටි උතුරු නැගෙනහිර දෙමළ දරුවන්ට අධ්‍යාපන වරම් දිනාදෙන්නට, ආදියට බව ඇය පවසනවා.අවුරුදු 30 එල්.ටී.ටී.ඊ අරගලය කාලය අපතේ හැරීමක් බවත්, එය විශාල වරදක් බවත් ඇය කියනවා.

ළමයින් සොල්දාදුවන් ලෙස බදවා ගැනීමට පටන් ගැනීම එල්.ටී.ටී.ඊ ය කෙරේ තිබුණු ජනතා විශ්වාසය බිද වැටෙන්න ප්‍රබල හේතුවක් වුනා.ඇය මේ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද?

ඇය නැවත නැවතත් මෙයට විරෝධය දක්වා තිබෙනවා.මෙලෙස සංවිධානයේ කටයුතු ප්‍රශ්න කිරීම නිසා ඇයට අවසානයේ සිදුවුනේ නායකයින්ගේ අණ පරිදි දේශපාලන අංශ නායිකාව ලෙස දරමින් සිටි තනතුර අතහැර සටන් පෙරමුණට යන්න.නායිකාවකගේ තත්ත්වයේ සිට සාමාන්‍ය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතරට යන ලෙස ලැබුණු අණ ඇය එලෙසම පිළිපැද්දා.සටන් බිමේදී ඇය දුටුවා ඉතාම දුර්වල ලෙස යුද පුහුණුව ලැබ සිටි තරුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ළමුන් සටනට යොදවා සිටි අයුරු.

එල්.ටී.ටී.ඊ යේ යුද කඳවුරු කුඩා ළමුන්ගෙන් පිරී තිබුණු අන්දමත් ආදරය හා ආරක්ෂාව නොමැතිව ඔවුන් බියපත්ව සිටි ආකාරයත් තමිලිනී ඇයගේ ග්‍රන්ථයේ විස්තර කර තිබෙනවා.යුද පෙරමුණට යෑමට සිදුවීම නිසා ළමුන් සියලුදෙනාම පාහේ සෑම විටම සිටියේ හැඩූ කඳුලින් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

යුද්දයේ අවසන් දින කිහිපය ඇය දකින්නේ කෙළෙසද?

සංවිධානයේ නායකයින්ගේ අණ කුමක්ද යන්න දැනගත නොහැකිව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිට ඇත්තේ තනිවෙලා.සන්නිවේදන කටයුතු බිද වැටී තිබීමත් ප්රබලව ඉදිරියට එමින් සිටි ආරක්ෂක අංශත් හමුවේ ඔවුන් අසරණ වෙලා.වෙනත් කළ යුතු දෙයක් නොමැති නිසා ඔවුන්ට අවසානයේ සිදුවුනා යටත්වන්නට.ඒ අයුරින් ඇයත් ආරක්ෂක අංශ වලට යටත්වූවා.

ඇයගේ විශ්ලේෂණයට අනුව එල්.ටී.ටී.ඊ යේ පරාජයට හේතුවූ ප්‍රබලම සාධකය කුමක්ද?

දශක තුනකට ආසන්න කාලයක් යුද වැද සිටීම හමුවේ එය වෙහෙසකර ව්‍යායාමයක් බවට පත්ව තිබීමත්,එල්.ටී.ටී.ඊ රහස් හමුදා බුද්ධි අංශ අතට පත්වෙමින් තිබීමත්, එල්.ටී.ටී.ඊ නායකයින්ගේ ක්‍රියාකලාපයනුත් සංවිධානයේ පරාජයට ප්‍රධාන හේතු ලෙස ඇය දකිනවා.එල්.ටී.ටී.ඊ නායකයින් ගැන විශේෂ සඳහනක් කර ඇති ඇය ඔවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 50 සීමාවේ සිටි බවත් එනිසා තරුණ අවදියේදී මෙන් සක්‍රීයව මෙහෙයුම් වලට සම්බන්ධ වීමට ඔවුනට හැකියාවක් නොතිබුණු බවත් පවසනවා.ඇතැම් නායකයින් හෘදයාබාධ,දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා මරණයට පත්වූ අයුරුත් ඇය විස්තර කර තිබෙනවා.

නායකයින් වයස්ගත වෙමින් සිටියදී,ඔවුන්ගේ තැන ගන්නට සිටි තරුණ නායකයින් සටන් බිමේ මියැදෙමින් සිටියදී , සිදුවිය යුතුව තිබුණේ යුද්දය ගැන අවසන් විසඳුමකට ඒම වුවත් එවැන්නක් සිදුනොවූ බව ඇය පවසනවා.එල්.ටී.ටී.ඊ ය ගැටලු රැසකට මුහුණදී සිටි බවත් එම ගැටලු වලට සුදුසු හා කාලානුරූපී විසදුම් ඉදිරිපත් කිරීමට නායකයින්ට නොහැකිවූ බවත් ඇය කියනවා.

දෙමළ ගැටලුව ඇය විස්තර කර ඇත්තේ කෙසේද?

ග්‍රන්ථය ආරම්භයේදී තමිලිනී විස්තර කර තිබෙනවා කෙසේද ඇය එල්.ටී.ටී.ඊ ය හා සම්බන්ධ වූයේ යන්න පිළිඹදව.දෙමළ ගැටලුව ගැන ඇය සෘජු අදහස් දැක්වීමක නිතරව නැහැ.ආරක්ෂක අංශ වල ඇතැම් ක්‍රියාකාරකම් එල්.ටී.ටී.ඊ යට බැදෙන්නට තමන්ව පෙළඹවූ බව ඇය පවසනවා.මිනිසුන් ඝාතනය වන ආකාරය සියැසින්ම දුටු බවත් ඇය කියනවා.

දෙමළ ගැටලුවට ඇයගේ විසඳුම කුමක්ද?

සාමකාමී මාවත මිස වෙනත් අයුරකින් එයට පිළියම් සෙවීමට නොහැකි බවයි ඇයගේ අදහස.දෙමළ ජනතාව මුහුණදී සිටින ගැටලු සාමාන්‍ය සිංහල ජනතාවට අවබෝධ කරවිය යුතුව තිබෙන බව ඇය පවසනවා.

ඇය එළෙස පවසන්නේ දෙමළ දේශපාලඥයින් ගැන ඇයගේ විශ්වාසයක් නොමැති නිසාද?

ඔව්.දෙමළ දේශපාලඥයින් මත විශ්වාසය තැබුවායැයි මේ දක්වාම දෙමළ ජනතාවට කිසිදු දෙයක් ලැබී නොමැති බව ඇය පවසනවා.උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලන නායකත්වයේ කටයුතු ගැනත් ඇයගේ පැහැදීමක් නැහැ.අපගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් වගකීම් සහගතව කටයුතු කළේ නොමැති බවටත් ගැටලුවට විසදුම් ගෙන ඒමේ සැබෑ වුවමනාවක් ඔවුනට නොමැති බවටත් ඇය විශ්වාස කරනවා.ඔවුන් බලයේ සිටීමේ අරමුණින් පමණක්ම කටයුතු කරන බවයි ඇයගේ අදහස.යුද්දය අවසන් වුනත් සාමාන්‍ය ජනතාවට ලැබුණු දෙයක් නැති බවටත් ඇය චෝදනා නගනවා.

හිටපු එල්.ටී,ටී,ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් දෙමළ දේශපාලඥයින් කටයුතු කරන ආකාරය ගැනත් සෑහීමකට පත්විය නොහැකි බවයි ඇය පවසන්නේ.එනිසා ඇය දේශපාලන බලය වෙනුවට තෝරාගෙන ඇත්තේ ජනතා බලය.දෙමළ ජනතාව සිංහල ජනතාව හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු ඔවුන් හමුවේ පැහැදිලි කළ යුතු බවත්,උතුරු නැගෙනහිර සැබෑ තත්ත්වය ගැන ඔවුන්ව දැනුම්වත් කළ යුතු බවත් ඇය කියනවා.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධව ඇයගේ අදහස් මොනවාද?

පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇය ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වනවා.විශේෂයෙන් හිටපු එල්.ටී.ටී,ඊ සාමාජිකයින් 11000 කට අධික පිරිසකට නිදහස ලබාදීම ගැන ඇය සිටින්නේ ඉතාම සතුටින්.පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ එම කටයුතු භාරව සිටි නිලධරයින්ගේ කටයුතු ඇය වෙසෙසෙයින් අගය කරනවා.පූන්තොට්ටම් පුනරුත්ථාපන කදවුරේ සිටි කාලයේදී ඇයට එහි සිටි නිලධරයින් ඉතාම හොදින් සැළකූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

පුනරුත්ථාපන කඳවුරු හා රැඳවුම් කදවුරු අතර වෙනස හදුනාගත නොහැකිව ඇතැම් විචාරකයින් ගැටලුවකට මුහුණදී සිටින බවක් මා දකිනවා.මේ දෙකෙන් බලාපොරොත්තුවෙන්නේ එකිනෙකට වෙනස් අරමුණු දෙකක්.පුන්තොට්ටම් කදවුරේ නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ව නම් හොඳින් රැකබලාගත් බවත්, ඔවුන්ට හොඳින් සැළකූ බවත් ඇය පැවසුවා.

පුන්තොට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැවත කිසිදු දිනක අවි අතට නොගන්නා බව සහතික කර කියා සිටි ඇය පුනරුත්ථාපන ක්‍රියාවලියේදී මිනිස් ජීවිතය වටිනාකම ගැන ඔවුන් හොඳින් උගත් බවද සඳහන් කළා.අර් ථවත් හා සාමකාමී දිවියක් ගතකිරීමේ වැදගත්කම ඔවුන් වටහාගත් බව ඇය පවසනවා.ඇයත් පුත්තොට්ටම් කඳවුරේ සිටි කාලයේ මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාවක් හදාරා තිබෙනවා.

පශ්චාත් පුනරුත්ථාපන ක්‍රියාවලීන් සම්බන්ධයෙන්ද ඇය අදහස් පළකළා.පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සමාජගත කිරීමේ ක්‍රියාවලිය ගැන ඇයට වැඩි සතුටක් නැහැ.රැකියා සොයාගත නොහැකිව,අධ්‍යාපන අවස්ථා ලබාගත නොහැකිව,තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට නොහැකිව ඔවුන් සමාජයේ අතරමන්ව සිටින බව ඇය පැවසුවා.

සිරකරුවන් සමග ගතකළ සමය ගැන ඇය කියන්නේ මොනවාද?

ආරක්ෂක අංශ වලට යටත්වීමෙන් පසු අත්දැකීම් ඇය විස්තර කරනවා.සිරගෙදරදී සාමාන්‍ය සිරකරුවන් සමග මුහුවීමේදී කිසිඳු ගැටලුවක් මතු නොවූ බවයි ඇය කියන්නේ.ඔවුන් ඉතාම කරුණාවෙන් සැළකූ බව ඇය පවසනවා.සිරගෙදර නිලධරයින් ගැනත් ඇය දක්වන්නේ එවැනිම අදහස්.

ප්රභාකරන් ගැන ඇය ලියා ඇත්තේ මොනවාද?

තමිලිනී මුල්ම වතාවට ප්රභාකරන් හමුවන විට ඇයට වසය අවුරුදු 19 ක්.එතැන් පටන්ම ඔහු තමන්ට ආදරණීය පියකු හා සොහොයුරකු හා සමව සැළකූ බව ඇය පැවසුවා.ඇයට ඔහු කෙරේ ඇත්තේ ඉතාම ඉහළ ගෞරවයක්.සාම සමයේදී අවිගත් අරගලය අත්හැරීමට ප්රභාකරන්ට අවස්ථාව තිබූ බවත් ඇය ලියා තිබෙනවා.නමුත් ඔහු සිට ඇත්තේ අරගලය අසාර්ථක වනු ඇතැයි බියෙන්.එල්.ටී.ටී.ඊ යේ සිටි කඩාකප්පල්කරුවන් හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් ඔහුට තිබුණු බවත් ඇය පැවසුවා.නමුත් යුද සමයේදී සන්නිවේදන කටයුතු බිද වැටීම නිසා සටන් පෙරමුණේ නියම තොරතුරු දැනගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැහැ.

අනාගතය ගැන ඇයගේ සැළසුම් මොනවාද?

නැවත උතුරට ගොස් ජනතාවට හොද ජීවිතයක් දිනාගැනීමට උපකාර කරන්නට ඇය සිහින දකිනවා.

ඇයට දෙමළ දේශපාලඥයකු වන්නට වුවමනාවක් නැහැ?

ඔව්.දේශපාලනයට පිවිසීම ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.පසුගිය රජය සමයේ ඇයට ආරාධනා ලැබී තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වන්නට.නමුත් කිසිදු දේශපාලනඥයකු කෙරේ විශ්වාසය තැබිය නොහැකි බව පවසා ඇති ඇය එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.නිවසට ගොස් තම මව සමග ජීවත්වීමයි ඇයට තිබෙන එකම වුවමනාව.ඒ අතරම හැකි විදිහට ජනතාවට උපකාර කිරීමටත් ඇයට අවැසියි.

දේශපාලන මඩ ගොහොරුවේ පෙරළි කරන්නට තමන්ට ශක්තියක් නොමැති බවයි ඇයගේ අදහස.නමුත් ඇය කැමතියි නිහඬ විරුවෙක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය ලබාදෙන්නට.

ජනතාව වෙනුවෙන් කැපවන්නට තිබෙන සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් ඇය හා ඉදිරියටත් සහයෝගයෙන් වැඩකටයුතු කරන්නට ඔබ බලාපොරොත්තු වනවාද?

ඔව්.නමුත් මම මේ දිනවල තරමක් කාර්යබහුලයි ඇයගේ ග්‍රන්ථය ඉංග්‍රීසි බසටත්,සිංහල බසටත් පරිවර්තනය කිරීමේ කටයුතු වල යෙදී සිටින නිසා.ඒ අතරම මම කිළිනොච්චියේ දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි උගන්වනවා.මම බ්‍රිතාන්‍යය පුරවැසියෙක්.මගේ ගමන්බලපත් කාලසීමාව මාස හයයි.නමුත් ඒක දිගු කරගන්න පුලුවන් කමක් තිබෙනවානම් මම දිගටම ඒ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුතු වල යෙදෙනවා.

කිළිනොච්චියේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්නට ඇයට තිබුණු සිහිනය සැබෑ කරගන්නට සහය වන්නට මමත් කැමැත්තෙන් සිටින්නේ.ඇය සහ මම යන අප දෙදෙනාම විශ්වාස කරන දෙයක් වන්නේ නිසි අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම මගින් නැවත කිසිම දිනෙක අවිගත් අරගලයක් මේ රටේ ඇති නොවනු ඇතිය යන්න.තරුණ දරුවන්ට ඉදිරියට යන්නට අවස්ථා වුවමනායි.අපයි එම අවස්ථා ඔවුන් වෙනුවෙන් ඇතිකළ යුතුව තිබෙනුයේ.මගේ පන්ති වලදී මම ඒ දරුවන්ව උනන්දු කරනවා සිංහල බස ඉගෙන ගන්නටත්.අනෙක් අයෙගේ භාෂාව දැනගැනීමත් එක්ක පිරිස් අතර තිබෙන පරතරය ක්‍රමයෙන් අවම වේවි.

දකුණට ගොස් නව මිතුදම් ගොඩනගාගන්නා ලෙසත් මම ඔවුනට කියනවා.සමාජයක් ලෙස එකිනෙකා තේරුම් ගනිමින් ගොඩගැගෙන්නට මේ හැර වෙන මාර්ගයක් නැහැ.එක් එක් ජන කොට්ඨාශයට වෙන්වී ඇතැයි පළාත් මේ රටේ තිබෙන්නට බැහැ.සියලුදෙනා එකිනෙකා සමග මුහුවෙන්නම වුවමනායි.සාමාකාමී රටක් ගොඩනැගෙනු ඇත්තේ එවිට.ජනතාව එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන විට ගැටලු ඉබේටම විසදේවි.වෛරය වියැකී යාවි.

පුනරුත්ථාපනය කර ඇති හිටපු එල්.ටී.ටී,ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

ඔවුන්ට තවම තිබෙන්නේ වෙනම මානසිකත්වයක්.ඔවුන්ව එයින් මුදවා ගන්න එක පහසු නැහැ.ගැටලුකාරී සමයක උපත ලබා යුද්දයත් එක්ක වැඩුණු ඔවුන්ව සමාජගත කරන එක පහසු දෙයක් නොවෙයි.පුනරුත්ථාපනය කෙරුණත් ඔවුන් තවමත් සිටින්නේ ආරක්ෂක අංශ විමර්ෂණ යටතේ.ජීවිතය නැවත ගොඩනගා ගැනීමට ඔවුන්ට ආධාර ලබාදීමක් සිදුවන්නේ නැති නිසා තත්ත්වය තවත් බරපතලයි.දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.මොකද මේ පුද්ගලයින්ට සාර්ථකව තමන්ගේ දෙපයින් නැගී සිටින්නට විශාල සහයක් වුවමනායි.තනිව එය කරන්නට ඔවුන්ට හැකියාවක් නැහැ.දේශපාලඥයින් මේ කටයුත්තේ නායකත්වය අරගෙන රජය දැනුම්වත් කළ යුතුයි.

ඔබ කියන්නේ දේශපාලඥයින් ඔවුන්ව නොසළකා හැර ඇති බවද?

ඔවුන් යම් යම් දේ කරන බව ඇත්ත.නමුත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පශ්චාත් පුනරුත්ථාපන ක්‍රියාවලිය සළකන විට ඒවා ප්රමාණවක් නැහැ.මේ අයට මනෝවෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.ආර්ථිකය ගොඩනගාගන්න සහය අවශ්‍යයි.සමාජයේ මෙන්ම ආරක්ෂක අංශ වල පිළිගැනීම අවශ්‍යයි.මේ දේවල් ඔවුන්ට දිනා දීම දේශපාලන නායකත්වයේ වගකීමක්.

http://www.lankadeepa.lk/index.php/articles/398348

[QUOTE="Wild Cat, post: 19905617, member: 557050"] [b]දෙමළ දේශපාලඥයින් වංකයි[/b] [IMG]http://www.hirunews.lk/Data/News_Images/1445142449_4796803_hirunews_Former-LTTE-women's-wingThamilini-dead.jpg[/IMG] [SIZE="4"]සියලුම දෙමළ දේශපාලඥයින් වංක බව තම බිරිය වන කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී පැවසූ බව ඇයගේ සැමියා ජෙයකුමාර් මාධවන් පවසයි. විජය පුවත්පත් සමාගමේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවට එක්වෙමින් තමිලිනීගේ සැමියා වන මාධවන් මේ බව කියා සිටියේය. තමිලිනී රචනා කළ ‘ඔරු කූර්වාලිල් නිශාලිල්‘ (මුවහත් අසිපතක සෙවණැල්ල යට) පසුගියදා ඇයගේ සැමියා වන ජෙයකුමාර් මාධවන් ප්‍රකාශයට පත් කළේය.එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධවීමේ සිට එහි පරාජය හා පුනරුත්ථාපනයෙන් පසු නැවත සමාජයට පිවසීම ඇය එහි විස්තර කර ඇත. පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි තමිලිනී 2015 ඔක්තෝබර් මස මරණයට පත්වූවාය.පහත දැක්වෙන්නේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ඇයගේ සැමියා වන මාධවන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයකි. [B][COLOR="Red"]තමිලිනීට අනුව ඇය අවිගත් අරගලයකින් දෙමළ ජාතිකයින් මුහුණදී සිටි ගැටලුව විසඳාගත හැකිවනු ඇතැයි විශ්වාස කළාද?[/COLOR][/B] නැහැ.ඇය කෙලින්ම කියනවා සාමකාමී අරගලයකට වඩා අවිගත් අරගයක සහයෙන් ජයග්‍රහණය සොයා යන එක දුෂ්කර බව.ඇයට අවශ්‍ය වුනේ සාමය ඇතිකිරීමට,දිළිදු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, දශක ගණනාවක් තිස්සේ අතරමන්ව සිටි උතුරු නැගෙනහිර දෙමළ දරුවන්ට අධ්‍යාපන වරම් දිනාදෙන්නට, ආදියට බව ඇය පවසනවා.අවුරුදු 30 එල්.ටී.ටී.ඊ අරගලය කාලය අපතේ හැරීමක් බවත්, එය විශාල වරදක් බවත් ඇය කියනවා. ළමයින් සොල්දාදුවන් ලෙස බදවා ගැනීමට පටන් ගැනීම එල්.ටී.ටී.ඊ ය කෙරේ තිබුණු ජනතා විශ්වාසය බිද වැටෙන්න ප්‍රබල හේතුවක් වුනා.ඇය මේ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද? ඇය නැවත නැවතත් මෙයට විරෝධය දක්වා තිබෙනවා.මෙලෙස සංවිධානයේ කටයුතු ප්‍රශ්න කිරීම නිසා ඇයට අවසානයේ සිදුවුනේ නායකයින්ගේ අණ පරිදි දේශපාලන අංශ නායිකාව ලෙස දරමින් සිටි තනතුර අතහැර සටන් පෙරමුණට යන්න.නායිකාවකගේ තත්ත්වයේ සිට සාමාන්‍ය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතරට යන ලෙස ලැබුණු අණ ඇය එලෙසම පිළිපැද්දා.සටන් බිමේදී ඇය දුටුවා ඉතාම දුර්වල ලෙස යුද පුහුණුව ලැබ සිටි තරුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සහ ළමුන් සටනට යොදවා සිටි අයුරු. එල්.ටී.ටී.ඊ යේ යුද කඳවුරු කුඩා ළමුන්ගෙන් පිරී තිබුණු අන්දමත් ආදරය හා ආරක්ෂාව නොමැතිව ඔවුන් බියපත්ව සිටි ආකාරයත් තමිලිනී ඇයගේ ග්‍රන්ථයේ විස්තර කර තිබෙනවා.යුද පෙරමුණට යෑමට සිදුවීම නිසා ළමුන් සියලුදෙනාම පාහේ සෑම විටම සිටියේ හැඩූ කඳුලින් බවත් ඇය සඳහන් කර තිබෙනවා. [B][COLOR="red"]යුද්දයේ අවසන් දින කිහිපය ඇය දකින්නේ කෙළෙසද?[/COLOR][/B] සංවිධානයේ නායකයින්ගේ අණ කුමක්ද යන්න දැනගත නොහැකිව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිට ඇත්තේ තනිවෙලා.සන්නිවේදන කටයුතු බිද වැටී තිබීමත් ප්රබලව ඉදිරියට එමින් සිටි ආරක්ෂක අංශත් හමුවේ ඔවුන් අසරණ වෙලා.වෙනත් කළ යුතු දෙයක් නොමැති නිසා ඔවුන්ට අවසානයේ සිදුවුනා යටත්වන්නට.ඒ අයුරින් ඇයත් ආරක්ෂක අංශ වලට යටත්වූවා. ඇයගේ විශ්ලේෂණයට අනුව එල්.ටී.ටී.ඊ යේ පරාජයට හේතුවූ ප්‍රබලම සාධකය කුමක්ද? දශක තුනකට ආසන්න කාලයක් යුද වැද සිටීම හමුවේ එය වෙහෙසකර ව්‍යායාමයක් බවට පත්ව තිබීමත්,එල්.ටී.ටී.ඊ රහස් හමුදා බුද්ධි අංශ අතට පත්වෙමින් තිබීමත්, එල්.ටී.ටී.ඊ නායකයින්ගේ ක්‍රියාකලාපයනුත් සංවිධානයේ පරාජයට ප්‍රධාන හේතු ලෙස ඇය දකිනවා.එල්.ටී.ටී.ඊ නායකයින් ගැන විශේෂ සඳහනක් කර ඇති ඇය ඔවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 50 සීමාවේ සිටි බවත් එනිසා තරුණ අවදියේදී මෙන් සක්‍රීයව මෙහෙයුම් වලට සම්බන්ධ වීමට ඔවුනට හැකියාවක් නොතිබුණු බවත් පවසනවා.ඇතැම් නායකයින් හෘදයාබාධ,දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා මරණයට පත්වූ අයුරුත් ඇය විස්තර කර තිබෙනවා. නායකයින් වයස්ගත වෙමින් සිටියදී,ඔවුන්ගේ තැන ගන්නට සිටි තරුණ නායකයින් සටන් බිමේ මියැදෙමින් සිටියදී , සිදුවිය යුතුව තිබුණේ යුද්දය ගැන අවසන් විසඳුමකට ඒම වුවත් එවැන්නක් සිදුනොවූ බව ඇය පවසනවා.එල්.ටී.ටී.ඊ ය ගැටලු රැසකට මුහුණදී සිටි බවත් එම ගැටලු වලට සුදුසු හා කාලානුරූපී විසදුම් ඉදිරිපත් කිරීමට නායකයින්ට නොහැකිවූ බවත් ඇය කියනවා. [B][COLOR="red"]දෙමළ ගැටලුව ඇය විස්තර කර ඇත්තේ කෙසේද?[/COLOR][/B] ග්‍රන්ථය ආරම්භයේදී තමිලිනී විස්තර කර තිබෙනවා කෙසේද ඇය එල්.ටී.ටී.ඊ ය හා සම්බන්ධ වූයේ යන්න පිළිඹදව.දෙමළ ගැටලුව ගැන ඇය සෘජු අදහස් දැක්වීමක නිතරව නැහැ.ආරක්ෂක අංශ වල ඇතැම් ක්‍රියාකාරකම් එල්.ටී.ටී.ඊ යට බැදෙන්නට තමන්ව පෙළඹවූ බව ඇය පවසනවා.මිනිසුන් ඝාතනය වන ආකාරය සියැසින්ම දුටු බවත් ඇය කියනවා. [B][COLOR="red"]දෙමළ ගැටලුවට ඇයගේ විසඳුම කුමක්ද?[/COLOR][/B] සාමකාමී මාවත මිස වෙනත් අයුරකින් එයට පිළියම් සෙවීමට නොහැකි බවයි ඇයගේ අදහස.දෙමළ ජනතාව මුහුණදී සිටින ගැටලු සාමාන්‍ය සිංහල ජනතාවට අවබෝධ කරවිය යුතුව තිබෙන බව ඇය පවසනවා. ඇය එළෙස පවසන්නේ දෙමළ දේශපාලඥයින් ගැන ඇයගේ විශ්වාසයක් නොමැති නිසාද? ඔව්.දෙමළ දේශපාලඥයින් මත විශ්වාසය තැබුවායැයි මේ දක්වාම දෙමළ ජනතාවට කිසිදු දෙයක් ලැබී නොමැති බව ඇය පවසනවා.උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලන නායකත්වයේ කටයුතු ගැනත් ඇයගේ පැහැදීමක් නැහැ.අපගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් වගකීම් සහගතව කටයුතු කළේ නොමැති බවටත් ගැටලුවට විසදුම් ගෙන ඒමේ සැබෑ වුවමනාවක් ඔවුනට නොමැති බවටත් ඇය විශ්වාස කරනවා.ඔවුන් බලයේ සිටීමේ අරමුණින් පමණක්ම කටයුතු කරන බවයි ඇයගේ අදහස.යුද්දය අවසන් වුනත් සාමාන්‍ය ජනතාවට ලැබුණු දෙයක් නැති බවටත් ඇය චෝදනා නගනවා. හිටපු එල්.ටී,ටී,ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් දෙමළ දේශපාලඥයින් කටයුතු කරන ආකාරය ගැනත් සෑහීමකට පත්විය නොහැකි බවයි ඇය පවසන්නේ.එනිසා ඇය දේශපාලන බලය වෙනුවට තෝරාගෙන ඇත්තේ ජනතා බලය.දෙමළ ජනතාව සිංහල ජනතාව හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු ඔවුන් හමුවේ පැහැදිලි කළ යුතු බවත්,උතුරු නැගෙනහිර සැබෑ තත්ත්වය ගැන ඔවුන්ව දැනුම්වත් කළ යුතු බවත් ඇය කියනවා. [B][COLOR="red"]පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධව ඇයගේ අදහස් මොනවාද?[/COLOR][/B] පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇය ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වනවා.විශේෂයෙන් හිටපු එල්.ටී.ටී,ඊ සාමාජිකයින් 11000 කට අධික පිරිසකට නිදහස ලබාදීම ගැන ඇය සිටින්නේ ඉතාම සතුටින්.පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ එම කටයුතු භාරව සිටි නිලධරයින්ගේ කටයුතු ඇය වෙසෙසෙයින් අගය කරනවා.පූන්තොට්ටම් පුනරුත්ථාපන කදවුරේ සිටි කාලයේදී ඇයට එහි සිටි නිලධරයින් ඉතාම හොදින් සැළකූ බවත් ඇය සඳහන් කර තිබෙනවා. පුනරුත්ථාපන කඳවුරු හා රැඳවුම් කදවුරු අතර වෙනස හදුනාගත නොහැකිව ඇතැම් විචාරකයින් ගැටලුවකට මුහුණදී සිටින බවක් මා දකිනවා.මේ දෙකෙන් බලාපොරොත්තුවෙන්නේ එකිනෙකට වෙනස් අරමුණු දෙකක්.පුන්තොට්ටම් කදවුරේ නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ව නම් හොඳින් රැකබලාගත් බවත්, ඔවුන්ට හොඳින් සැළකූ බවත් ඇය පැවසුවා. පුන්තොට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැවත කිසිදු දිනක අවි අතට නොගන්නා බව සහතික කර කියා සිටි ඇය පුනරුත්ථාපන ක්‍රියාවලියේදී මිනිස් ජීවිතය වටිනාකම ගැන ඔවුන් හොඳින් උගත් බවද සඳහන් කළා.අර් ථවත් හා සාමකාමී දිවියක් ගතකිරීමේ වැදගත්කම ඔවුන් වටහාගත් බව ඇය පවසනවා.ඇයත් පුත්තොට්ටම් කඳවුරේ සිටි කාලයේ මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාවක් හදාරා තිබෙනවා. පශ්චාත් පුනරුත්ථාපන ක්‍රියාවලීන් සම්බන්ධයෙන්ද ඇය අදහස් පළකළා.පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සමාජගත කිරීමේ ක්‍රියාවලිය ගැන ඇයට වැඩි සතුටක් නැහැ.රැකියා සොයාගත නොහැකිව,අධ්‍යාපන අවස්ථා ලබාගත නොහැකිව,තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට නොහැකිව ඔවුන් සමාජයේ අතරමන්ව සිටින බව ඇය පැවසුවා. [B][COLOR="red"]සිරකරුවන් සමග ගතකළ සමය ගැන ඇය කියන්නේ මොනවාද?[/COLOR][/B] ආරක්ෂක අංශ වලට යටත්වීමෙන් පසු අත්දැකීම් ඇය විස්තර කරනවා.සිරගෙදරදී සාමාන්‍ය සිරකරුවන් සමග මුහුවීමේදී කිසිඳු ගැටලුවක් මතු නොවූ බවයි ඇය කියන්නේ.ඔවුන් ඉතාම කරුණාවෙන් සැළකූ බව ඇය පවසනවා.සිරගෙදර නිලධරයින් ගැනත් ඇය දක්වන්නේ එවැනිම අදහස්. [COLOR="red"][B]ප්රභාකරන් ගැන ඇය ලියා ඇත්තේ මොනවාද?[/B][/COLOR] තමිලිනී මුල්ම වතාවට ප්රභාකරන් හමුවන විට ඇයට වසය අවුරුදු 19 ක්.එතැන් පටන්ම ඔහු තමන්ට ආදරණීය පියකු හා සොහොයුරකු හා සමව සැළකූ බව ඇය පැවසුවා.ඇයට ඔහු කෙරේ ඇත්තේ ඉතාම ඉහළ ගෞරවයක්.සාම සමයේදී අවිගත් අරගලය අත්හැරීමට ප්රභාකරන්ට අවස්ථාව තිබූ බවත් ඇය ලියා තිබෙනවා.නමුත් ඔහු සිට ඇත්තේ අරගලය අසාර්ථක වනු ඇතැයි බියෙන්.එල්.ටී.ටී.ඊ යේ සිටි කඩාකප්පල්කරුවන් හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් ඔහුට තිබුණු බවත් ඇය පැවසුවා.නමුත් යුද සමයේදී සන්නිවේදන කටයුතු බිද වැටීම නිසා සටන් පෙරමුණේ නියම තොරතුරු දැනගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැහැ. [B][COLOR="red"]අනාගතය ගැන ඇයගේ සැළසුම් මොනවාද?[/COLOR][/B] නැවත උතුරට ගොස් ජනතාවට හොද ජීවිතයක් දිනාගැනීමට උපකාර කරන්නට ඇය සිහින දකිනවා. [COLOR="red"][B]ඇයට දෙමළ දේශපාලඥයකු වන්නට වුවමනාවක් නැහැ?[/B][/COLOR] ඔව්.දේශපාලනයට පිවිසීම ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.පසුගිය රජය සමයේ ඇයට ආරාධනා ලැබී තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වන්නට.නමුත් කිසිදු දේශපාලනඥයකු කෙරේ විශ්වාසය තැබිය නොහැකි බව පවසා ඇති ඇය එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.නිවසට ගොස් තම මව සමග ජීවත්වීමයි ඇයට තිබෙන එකම වුවමනාව.ඒ අතරම හැකි විදිහට ජනතාවට උපකාර කිරීමටත් ඇයට අවැසියි. දේශපාලන මඩ ගොහොරුවේ පෙරළි කරන්නට තමන්ට ශක්තියක් නොමැති බවයි ඇයගේ අදහස.නමුත් ඇය කැමතියි නිහඬ විරුවෙක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය ලබාදෙන්නට. [B][COLOR="red"]ජනතාව වෙනුවෙන් කැපවන්නට තිබෙන සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් ඇය හා ඉදිරියටත් සහයෝගයෙන් වැඩකටයුතු කරන්නට ඔබ බලාපොරොත්තු වනවාද?[/COLOR][/B] ඔව්.නමුත් මම මේ දිනවල තරමක් කාර්යබහුලයි ඇයගේ ග්‍රන්ථය ඉංග්‍රීසි බසටත්,සිංහල බසටත් පරිවර්තනය කිරීමේ කටයුතු වල යෙදී සිටින නිසා.ඒ අතරම මම කිළිනොච්චියේ දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි උගන්වනවා.මම බ්‍රිතාන්‍යය පුරවැසියෙක්.මගේ ගමන්බලපත් කාලසීමාව මාස හයයි.නමුත් ඒක දිගු කරගන්න පුලුවන් කමක් තිබෙනවානම් මම දිගටම ඒ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ කටයුතු වල යෙදෙනවා. කිළිනොච්චියේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්නට ඇයට තිබුණු සිහිනය සැබෑ කරගන්නට සහය වන්නට මමත් කැමැත්තෙන් සිටින්නේ.ඇය සහ මම යන අප දෙදෙනාම විශ්වාස කරන දෙයක් වන්නේ නිසි අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම මගින් නැවත කිසිම දිනෙක අවිගත් අරගලයක් මේ රටේ ඇති නොවනු ඇතිය යන්න.තරුණ දරුවන්ට ඉදිරියට යන්නට අවස්ථා වුවමනායි.අපයි එම අවස්ථා ඔවුන් වෙනුවෙන් ඇතිකළ යුතුව තිබෙනුයේ.මගේ පන්ති වලදී මම ඒ දරුවන්ව උනන්දු කරනවා සිංහල බස ඉගෙන ගන්නටත්.අනෙක් අයෙගේ භාෂාව දැනගැනීමත් එක්ක පිරිස් අතර තිබෙන පරතරය ක්‍රමයෙන් අවම වේවි. දකුණට ගොස් නව මිතුදම් ගොඩනගාගන්නා ලෙසත් මම ඔවුනට කියනවා.සමාජයක් ලෙස එකිනෙකා තේරුම් ගනිමින් ගොඩගැගෙන්නට මේ හැර වෙන මාර්ගයක් නැහැ.එක් එක් ජන කොට්ඨාශයට වෙන්වී ඇතැයි පළාත් මේ රටේ තිබෙන්නට බැහැ.සියලුදෙනා එකිනෙකා සමග මුහුවෙන්නම වුවමනායි.සාමාකාමී රටක් ගොඩනැගෙනු ඇත්තේ එවිට.ජනතාව එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන විට ගැටලු ඉබේටම විසදේවි.වෛරය වියැකී යාවි. [B][COLOR="red"]පුනරුත්ථාපනය කර ඇති හිටපු එල්.ටී.ටී,ඊ සාමාජිකයින් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?[/COLOR][/B] ඔවුන්ට තවම තිබෙන්නේ වෙනම මානසිකත්වයක්.ඔවුන්ව එයින් මුදවා ගන්න එක පහසු නැහැ.ගැටලුකාරී සමයක උපත ලබා යුද්දයත් එක්ක වැඩුණු ඔවුන්ව සමාජගත කරන එක පහසු දෙයක් නොවෙයි.පුනරුත්ථාපනය කෙරුණත් ඔවුන් තවමත් සිටින්නේ ආරක්ෂක අංශ විමර්ෂණ යටතේ.ජීවිතය නැවත ගොඩනගා ගැනීමට ඔවුන්ට ආධාර ලබාදීමක් සිදුවන්නේ නැති නිසා තත්ත්වය තවත් බරපතලයි.දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.මොකද මේ පුද්ගලයින්ට සාර්ථකව තමන්ගේ දෙපයින් නැගී සිටින්නට විශාල සහයක් වුවමනායි.තනිව එය කරන්නට ඔවුන්ට හැකියාවක් නැහැ.දේශපාලඥයින් මේ කටයුත්තේ නායකත්වය අරගෙන රජය දැනුම්වත් කළ යුතුයි. [B][COLOR="red"]ඔබ කියන්නේ දේශපාලඥයින් ඔවුන්ව නොසළකා හැර ඇති බවද?[/COLOR][/B] ඔවුන් යම් යම් දේ කරන බව ඇත්ත.නමුත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පශ්චාත් පුනරුත්ථාපන ක්‍රියාවලිය සළකන විට ඒවා ප්රමාණවක් නැහැ.මේ අයට මනෝවෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.ආර්ථිකය ගොඩනගාගන්න සහය අවශ්‍යයි.සමාජයේ මෙන්ම ආරක්ෂක අංශ වල පිළිගැනීම අවශ්‍යයි.මේ දේවල් ඔවුන්ට දිනා දීම දේශපාලන නායකත්වයේ වගකීමක්.[/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/articles/398348"]http://www.lankadeepa.lk/index.php/articles/398348[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom