දෙමළ බස අකුරින් අකුර (1)

sdpp

Junior member
  • Nov 9, 2011
    124
    8
    18
    දෙමළ බස අකුරින් අකුර (1)

    1. ம / ම



    ம் - ම්
    மா - මා

    දෙමළ භාෂාවේ අකුරුවලට හල්කිරීම යෙදෙන්නේ අකුරු මුදුනින් තිත තැබීමෙනි. ඇලපිල්ලද සිංහල මෙන් යෙදේ.

    ම අකුරින් වචන

    மா - මා -පිටි/අඔ
    மாமா - මාමා -මාමා



    http://newchandi.blogspot.com/2013/09/1.html
     
    • Like
    Reactions: roxter