Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දෙමළ වංශකතාවට පූර්විකාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ වංශකතාවට පූර්විකාවක්

Top Lanka News

තමිල්නාඩුවේ කොයිම්බටුර් හි 9 වෙනි අන්තර්ජාතික දෙමළ සමුලූව පැවැත්වෙද්දී ඒ නිමිති කරගෙන දෙමළ වංශ කතාවට පූර්විකාවක් මැයෙන් ග්රන්ථයක් ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබේ. කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක සමකර්තෘත්වය දරන මෙම ග්‍රන්ථය මගින් දෙමළ වර්ගයාගේ ඉතිහාසය සෙවීමට දරා ඇති වෑයම් ප්‍රශංසනිය එකකි. එහිදී කර්තෘවරු බෞද්ධ මුලාශ්‍රයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති.

දෙමළ භාෂාව සංස්කෘත භාෂාවටත් වඩා පැරණි භාෂාවක් බව ලොව වසන ප්‍රධානම දෙමළ සෙල්ලපි කියවන්නා ලෙසින් සැලකෙන ඉරවතම් මහාදේවන් කියන කතාවකි. ඔහුම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද්‍රවිඩ ශිෂ්ටාචාරයක් යයි කියා ඇත්තේ ය. ලංකාවේ අතීතයේ පැවතියේ දෙමළ ශිෂ්ටාචාරයක් බවත් විජය නැමැති ආක්රමණිකයා පැමිණ එම ශිෂ්ටාචරය පැහැරගත් බවත් ඇතැම් දෙමළ ඉතිහාසකරුවන් කියන කතාවකි. මේ සියලූම කාරණා සැලකිල්ලට ගනිද්දී පුරාන ඉන්දියාවේ සහ ලංකාවේ දෙමල ජනයා මිස වෙන කවුරුවත් වාසය කර නැත.

මෙම ග්රන්ථ කර්තෘවරු කිසිම උගතෙක් සැලකිල්ල නොදැක්වු කාරණයක් අවධාරනයට ලක්කරවයි. දෙමළ සෙල්ලිපි විශේෂඥයා වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින ඉරවතම් මහතේවන්ට සෙල්ලිපි කියවිමට ඇති සුදුසුකම පිළිබද මොවුන් ප්‍රශ්න කරයි. ඔහු කිසිම කලෙක පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හදාරා නැත. පැරණි භාෂා හදාරා නැත. බුරුමයේ උපන්නෙකි. විද්‍යා විෂයන් හදාරා සිවිල් සේවා විභාගයෙන් සමත් ව දිල්ලියේ පරිපාලන නිලධාරියෙක් වශයෙන් කටයුතු කළේ ය. මහාතේවන් කියන විදිහට ඔහු සෙල්ලිපි කියවීම ඇරඹුයේ දෙමළ සෙල්ලිපි කියවිමට සුදුස්සෙක් නැති නිසා ඒ කාරිය කරන්නැයි මහාචාරය නීලකණ්ඨශාස්ත්රී පෞද්ගලික ඉල්ලීමක් කරපු බැවිනි. දෙමල වංශ කතාවේ කර්තෘවරු මහාතේවන්ගේ කතාව ප්‍රබන්ධයක් වශයෙන් පෙන්වා දෙයි. ලංකාවේ සිටි සෙල්ලිපි විශාරදයා ලෙසින් සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන පවා සෙල්ලපි කියවීම හැදැරුවේ තමිල්නාඩුවෙන් බව පෙන්වා දෙන කර්තෘවරු මහාතේවන් දෙමළ ජාතිවාදය ගොඩනැංවීම සදහා පෙනීසිටින පුද්ගලයෙක් බව පැහැදිලි කරදෙයි. ඔහු ගේ සෙල්්ලිපි කියවීම ලංකාවේ පතිආරච්ච් ගේ සෙල්ලිපි කියවිමට සමාන බව කර්තෘන්ගේ අදහසයි.

පුරානයේ දෙමල නමින් ජන වර්ගයක් දකුණු ඉන්දියාවේ නොසිටි බව පෙන්වා දෙන කර්තෘවරු අශෝක අධිරාජයා ගේ සෙල්ලිපියේ දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රධාන රාජධානි හතර පාණ්ඩ්‍ය චෝල සතියපුත්‍ර හා කේරලපුත්‍ර බව පැහැදිලි කරදෙයි. අවුරුදු සිය ගණනක් තිස්සේ යුද්ධ කරගත් මෙම රටවල් අතර එකම භාෂාවක් භාවිතා නොවු බව ඔවුන් ඉදිරිපත් කරන තර්කයකි

දමිල යන වචනය පළමුවරට දක්නට ඇත්තේ ලංකාවේ සෙල්ලිපයක බව මහාචාර්ය පරණවිතාන කියන කාරණාව උපුටා දක්වන මෙම ග්‍රන්ථය දමිල නමින් හැදින්වෙන්නේ ජෛන සංඝ ශාසනයක් බව පැහැදිලි කරයි. ජෛන දමිලසංඝය පිළිබද ද මෙම පොතේ තොරතුරු අඩංගුවේ.

පොතේ පෙරවදනේ දෙමළ ජාතිවාදයට උඩ ගෙඩිදෙන සිංහල මහාචාර්යවරුන්ව දැඩි විවේචනයකි. මෙයින් මහාචාර්ය සුනිල් ආරියරත්න වඩාත්ම විවෙච්නයට ලක්කෙරෙන්නේ ඔහු දෙමළ බෞද්ධයා මැයෙන් සිංහලයන්ට පහර දෙන පොතක් ලියා ඇති බැවිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්න තමා නුගේගොඩ ශාන්ත ජොන් විදුහගේ ආදි ශිෂ්‍යයෙක් බව පොත්වල ලියන නමුදු ඔහු ශාන්ත ජොන් විදුහලින් උ පෙ විභාගයට පෙනීසිට අසමත්වු පසුව නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ නොමිලයේ අධ්‍යාපනයට ලැබුවෙක් බව සදහන් කරන ග්රන්ථ කර්තෘවරු විද්‍යෝදය සරසවි පිවිසුම් පෙළ විභාගයෙන් අසමත් වු සුනිල් ආරියරත්න ( එස්. එස් ඒ සිල්වා )විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුලත් වු පිළිවෙල ද මෙම පොතින් මනාව පැහැදිලි කරදෙයි. එහෙත් සුනිල් ආරියරත්න තමන්ට උපකාර කළ සුභද්‍රරාම පිරිවෙනේ භික්ෂුණ් හෝ තමන්ව විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ගෙනගිය ආචාර්යවරුන් පිළිබදව හෝ කිසිතැනක සදහන් නොකරයි. ඒ වෙනුවට තමන්ගේ නුවණැස පෑදු කතෝලික පුජකවරුන්ව අගයයි පොතේ සදහන් වෙයි.

දෙමළ වංශ කතාවට පූර්විකාවක් ඉතාම වටිනා ග්රන්ථයකි. සිංහල ජාතියේ අගය නොදැන වල්මත්වී කටයුතු කරන සිංහලයන්ගේ නුවණැස පාදන ඖෂධයකි.

[QUOTE="Ayano Mori, post: 7924581, member: 296143"] [b]දෙමළ වංශකතාවට පූර්විකාවක්[/b] Top Lanka News තමිල්නාඩුවේ කොයිම්බටුර් හි 9 වෙනි අන්තර්ජාතික දෙමළ සමුලූව පැවැත්වෙද්දී ඒ නිමිති කරගෙන දෙමළ වංශ කතාවට පූර්විකාවක් මැයෙන් ග්රන්ථයක් ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබේ. කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක සමකර්තෘත්වය දරන මෙම ග්‍රන්ථය මගින් දෙමළ වර්ගයාගේ ඉතිහාසය සෙවීමට දරා ඇති වෑයම් ප්‍රශංසනිය එකකි. එහිදී කර්තෘවරු බෞද්ධ මුලාශ්‍රයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. දෙමළ භාෂාව සංස්කෘත භාෂාවටත් වඩා පැරණි භාෂාවක් බව ලොව වසන ප්‍රධානම දෙමළ සෙල්ලපි කියවන්නා ලෙසින් සැලකෙන ඉරවතම් මහාදේවන් කියන කතාවකි. ඔහුම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද්‍රවිඩ ශිෂ්ටාචාරයක් යයි කියා ඇත්තේ ය. ලංකාවේ අතීතයේ පැවතියේ දෙමළ ශිෂ්ටාචාරයක් බවත් විජය නැමැති ආක්රමණිකයා පැමිණ එම ශිෂ්ටාචරය පැහැරගත් බවත් ඇතැම් දෙමළ ඉතිහාසකරුවන් කියන කතාවකි. මේ සියලූම කාරණා සැලකිල්ලට ගනිද්දී පුරාන ඉන්දියාවේ සහ ලංකාවේ දෙමල ජනයා මිස වෙන කවුරුවත් වාසය කර නැත. මෙම ග්රන්ථ කර්තෘවරු කිසිම උගතෙක් සැලකිල්ල නොදැක්වු කාරණයක් අවධාරනයට ලක්කරවයි. දෙමළ සෙල්ලිපි විශේෂඥයා වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින ඉරවතම් මහතේවන්ට සෙල්ලිපි කියවිමට ඇති සුදුසුකම පිළිබද මොවුන් ප්‍රශ්න කරයි. ඔහු කිසිම කලෙක පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හදාරා නැත. පැරණි භාෂා හදාරා නැත. බුරුමයේ උපන්නෙකි. විද්‍යා විෂයන් හදාරා සිවිල් සේවා විභාගයෙන් සමත් ව දිල්ලියේ පරිපාලන නිලධාරියෙක් වශයෙන් කටයුතු කළේ ය. මහාතේවන් කියන විදිහට ඔහු සෙල්ලිපි කියවීම ඇරඹුයේ දෙමළ සෙල්ලිපි කියවිමට සුදුස්සෙක් නැති නිසා ඒ කාරිය කරන්නැයි මහාචාරය නීලකණ්ඨශාස්ත්රී පෞද්ගලික ඉල්ලීමක් කරපු බැවිනි. දෙමල වංශ කතාවේ කර්තෘවරු මහාතේවන්ගේ කතාව ප්‍රබන්ධයක් වශයෙන් පෙන්වා දෙයි. ලංකාවේ සිටි සෙල්ලිපි විශාරදයා ලෙසින් සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන පවා සෙල්ලපි කියවීම හැදැරුවේ තමිල්නාඩුවෙන් බව පෙන්වා දෙන කර්තෘවරු මහාතේවන් දෙමළ ජාතිවාදය ගොඩනැංවීම සදහා පෙනීසිටින පුද්ගලයෙක් බව පැහැදිලි කරදෙයි. ඔහු ගේ සෙල්්ලිපි කියවීම ලංකාවේ පතිආරච්ච් ගේ සෙල්ලිපි කියවිමට සමාන බව කර්තෘන්ගේ අදහසයි. පුරානයේ දෙමල නමින් ජන වර්ගයක් දකුණු ඉන්දියාවේ නොසිටි බව පෙන්වා දෙන කර්තෘවරු අශෝක අධිරාජයා ගේ සෙල්ලිපියේ දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රධාන රාජධානි හතර පාණ්ඩ්‍ය චෝල සතියපුත්‍ර හා කේරලපුත්‍ර බව පැහැදිලි කරදෙයි. අවුරුදු සිය ගණනක් තිස්සේ යුද්ධ කරගත් මෙම රටවල් අතර එකම භාෂාවක් භාවිතා නොවු බව ඔවුන් ඉදිරිපත් කරන තර්කයකි දමිල යන වචනය පළමුවරට දක්නට ඇත්තේ ලංකාවේ සෙල්ලිපයක බව මහාචාර්ය පරණවිතාන කියන කාරණාව උපුටා දක්වන මෙම ග්‍රන්ථය දමිල නමින් හැදින්වෙන්නේ ජෛන සංඝ ශාසනයක් බව පැහැදිලි කරයි. ජෛන දමිලසංඝය පිළිබද ද මෙම පොතේ තොරතුරු අඩංගුවේ. පොතේ පෙරවදනේ දෙමළ ජාතිවාදයට උඩ ගෙඩිදෙන සිංහල මහාචාර්යවරුන්ව දැඩි විවේචනයකි. මෙයින් මහාචාර්ය සුනිල් ආරියරත්න වඩාත්ම විවෙච්නයට ලක්කෙරෙන්නේ ඔහු දෙමළ බෞද්ධයා මැයෙන් සිංහලයන්ට පහර දෙන පොතක් ලියා ඇති බැවිනි. මහාචාර්ය සුනිල් ආරියරත්න තමා නුගේගොඩ ශාන්ත ජොන් විදුහගේ ආදි ශිෂ්‍යයෙක් බව පොත්වල ලියන නමුදු ඔහු ශාන්ත ජොන් විදුහලින් උ පෙ විභාගයට පෙනීසිට අසමත්වු පසුව නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේ නොමිලයේ අධ්‍යාපනයට ලැබුවෙක් බව සදහන් කරන ග්රන්ථ කර්තෘවරු විද්‍යෝදය සරසවි පිවිසුම් පෙළ විභාගයෙන් අසමත් වු සුනිල් ආරියරත්න ( එස්. එස් ඒ සිල්වා )විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුලත් වු පිළිවෙල ද මෙම පොතින් මනාව පැහැදිලි කරදෙයි. එහෙත් සුනිල් ආරියරත්න තමන්ට උපකාර කළ සුභද්‍රරාම පිරිවෙනේ භික්ෂුණ් හෝ තමන්ව විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ගෙනගිය ආචාර්යවරුන් පිළිබදව හෝ කිසිතැනක සදහන් නොකරයි. ඒ වෙනුවට තමන්ගේ නුවණැස පෑදු කතෝලික පුජකවරුන්ව අගයයි පොතේ සදහන් වෙයි. දෙමළ වංශ කතාවට පූර්විකාවක් ඉතාම වටිනා ග්රන්ථයකි. සිංහල ජාතියේ අගය නොදැන වල්මත්වී කටයුතු කරන සිංහලයන්ගේ නුවණැස පාදන ඖෂධයකි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom