Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ සන්ධානයට පොරොන්දුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙංචයිකම ඉහටත් උඩින්. උන්ගෙයි උඹෙයි පොදු ලක්ෂනේ තමා හිතේ තියෙන දේවල් එක්ක කමෙන්ට්ස් විකෘති කරන එක.

හීන් නූලෙන් කමෙන්ට් එක විකෘති කරලා තියෙන හැටි.

මෙන්න මම ලියලා තියෙන එක

ටී.එන්.ඒ උන්, උතුරේ මිනිස්සු ස්වයං පාලනේ හරි වෙනම පාලනේ හරි කරවන තැනට ගේන්න කැපවෙන පක්ෂයක් කියලා එහේ මිනිස්සුන්ට පෙන්වන්න පුලුවන් හැමදෙයක්ම කරනවා. ජාතිවාදී ප්රකාශ වලින් උතුරේ මිනිස්සු රත් කරවලා ඒ මගින් දකුණේ උන් කරන විදියේම තමන්ව පත් කරපු මිනිස්සු හෙංචයි තත්වේ තියාගෙන සැප විඳින එක කරන්නේ. දෙමළ උන් හෙන මෝඩයි ජාතික හැඟීම් හරි ද්රවිඩකම හරි උලුප්පවලා ඕන දේකට ඩිරෙක්ට් කලෑකි. තමිල්නාඩුවේ වෙන දේමයි මෙහෙ උතුරේ පක්ෂත් කරන්නේ.

උතුරේ ඉන්නේ ටී.එන්.ඒ. විතරක් නෙවෙයි. දකුණේ පක්ෂ එක්ක නයි වෛරයෙන් ඉන්න තව සංවිධාන ගොඩයි. මම කිව්වේ නෑ උතුරේ මිනිස්සු ටී.එන්.ඒටම ඡන්දේ දෙයි කියලා. මම කිව්වේ ට්..එන්.ඒ උන් ඡන්දේ ගන්න ඕන නිසා හැසිරෙන විදිය ගැන. ඔය උඹ ගැහුවයි කියන්න ගිවිසුම ගහන්නේ මොකටද කියලා හරියටම ටක්කෙටම මට කියන්න බෑ. හැබැයි උන් අනිවාර්යයෙන්ම ඒක කරලා උතුරට ගිහින් කියන්නේ නම් "ආදරණීය දෙමළුනි. අපි ටී.එන්.ඒ. උඹලා වෙනුවෙන්මයි. දීපල්ලා ආයෙත් අපිට මන්ත්රී වෙන්න වරම්"කියලා... ටී.එන්.ඒ. එන්න එන්නම කැඩිලා යනවා. අන්තවාදී අලුත් ටීම් හැදෙනවා.

උඹට උතුරෙයි දකුණෙයි තියෙන දේශපාලනික වෙනස තෙරෙන්නේ නෑ...

මම හිතුවා උඹ ටිකක් හිතන්න ප්පුලුවන් එකෙක් කියලා..

උතුරෙ තියෙන්නේ වැඩියෙන් ජාතිවාදී කවුද කියලා එහේ ඉන්න මිනිස්සුන්ට ඔප්පු කරන්න හදන දේශපාලක තරඟයක්. දෙමල කතා කරන උන් වෙනුවෙන් ඉන්නේ තමාය කියලා උපරිම එහේ ඉන්න හැඟීම් වහල්ලුන්ව අල්ලගන්න දැඟලිල්ලක් තියෙන්නේ. මහ ඇමතියා උනත් දකුණෙන් උතුරට ගිහින් දැන් කතාකරන තැනට ඇවිත් ඉන්නේ එහේ ඡන්දේ ගන්න ලේසිම ක්රමේ දෙමළකම උතුරනවා කියලා පෙන්නලා..

දකුණේ වෙනස්. පොදු කැමැත්තක් නෑ. ඒකයි මෙහෙ පක්ෂ වල අරමුණු වෙනස්. තම තමන්ගේ ආසනේ හැටියට භාශාව..ලොල්.

පහුගිය කාලේ උතුරේ කොටින්ට වන්දි දෙන්න පනතක් ඇපෘව් කරගන්න දකුණේ මන්ත්රිලා චන්දේ දුන්නා කිව්වට කෝ දකුණේ මහාලොකු විරෝධයක් ආවද එජාපෙ උන්ගේ මිනිස්සුන්ගෙන්? නෑනේ.නිකමට හිතමු ආයේ රනිල් අගමැති වෙනවා කියලා... හැබැයි ඔය කියන පනත ඊළඟ මාසේ ආවොත් යූ.එන්.පියේ උන්ගෙන් භාගයක් නවතින්නේ මහින්දගේ දෑත් ශක්තිමත් කරලා.. මේක තේරුම් ගන්න අමාරු සූත්රයක් නෙවෙයි. පුලුවන්නම් තේරුම් ගනින්. මහින්දට බහුතර සින්හල ඡන්ද බලය තියෙන නිසා එජාපෙ පසුපෙල බලන්නේ ඊළඟ මහින්දගේ ආණ්ඩුවකට රින්ගන්න සුදුසුකම් හදාගන්න. ආන්ඩු මාරුවක් නොපෙනුනු නිසා අර වන්දි කේස් එකේදි මන්ත්රීලා ඉන්න පැත්තට සප් කලේ කියලා පැහැදිලියි. ඒක නිසා ඉස්සරහට ඔය කියන ගිවිසුමකට අනූව ත්රස්ත විරෝධී පනත කැන්සල් කරන්න හැදුවොත් වෙන්නේ යූ.එන්.පියෙන් දෑත් ශක්තිමත් කිරීම. මොකද දැන් හින්ට් ඇවිල්ලා ඉවරයි මෛත්රී එක්ක මහින්ද දීගේ ඉදිරියේ ඵලසහිතයි කියලා...

උඹ දක්ෂ වෙලා තියෙනවා මහබල්ලාව ගෙන්නගන්න කමෙන්ට් විකෘති කරලා....

මැක්කො එක්ක නැගිටින්න වෙයි

[QUOTE="upulpdn, post: 23970894, member: 182056"] [LIST] [*] [SIZE=4][COLOR=DarkRed][B]හෙංචයිකම ඉහටත් උඩින්.[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][B] උන්ගෙයි උඹෙයි පොදු ලක්ෂනේ තමා හිතේ තියෙන දේවල් එක්ක කමෙන්ට්ස් විකෘති කරන එක.[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=darkred][B]හීන් නූලෙන් කමෙන්ට් එක විකෘති කරලා තියෙන හැටි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkred][B] මෙන්න මම ලියලා තියෙන එක :lol::lol::lol: [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B] ටී.එන්.ඒ උන්, උතුරේ මිනිස්සු ස්වයං පාලනේ හරි වෙනම පාලනේ හරි කරවන තැනට ගේන්න කැපවෙන පක්ෂයක් කියලා එහේ මිනිස්සුන්ට පෙන්වන්න පුලුවන් හැමදෙයක්ම කරනවා. ජාතිවාදී ප්රකාශ වලින් උතුරේ මිනිස්සු රත් කරවලා ඒ මගින් දකුණේ උන් කරන විදියේම තමන්ව පත් කරපු මිනිස්සු හෙංචයි තත්වේ තියාගෙන සැප විඳින එක කරන්නේ. දෙමළ උන් හෙන මෝඩයි ජාතික හැඟීම් හරි ද්රවිඩකම හරි උලුප්පවලා ඕන දේකට ඩිරෙක්ට් කලෑකි. තමිල්නාඩුවේ වෙන දේමයි මෙහෙ උතුරේ පක්ෂත් කරන්නේ. උතුරේ ඉන්නේ ටී.එන්.ඒ. විතරක් නෙවෙයි. දකුණේ පක්ෂ එක්ක නයි වෛරයෙන් ඉන්න තව සංවිධාන ගොඩයි. මම කිව්වේ නෑ උතුරේ මිනිස්සු ටී.එන්.ඒටම ඡන්දේ දෙයි කියලා. මම කිව්වේ ට්..එන්.ඒ උන් ඡන්දේ ගන්න ඕන නිසා හැසිරෙන විදිය ගැන. ඔය උඹ ගැහුවයි කියන්න ගිවිසුම ගහන්නේ මොකටද කියලා හරියටම ටක්කෙටම මට කියන්න බෑ. හැබැයි උන් අනිවාර්යයෙන්ම ඒක කරලා උතුරට ගිහින් කියන්නේ නම් "ආදරණීය දෙමළුනි. අපි ටී.එන්.ඒ. උඹලා වෙනුවෙන්මයි. දීපල්ලා ආයෙත් අපිට මන්ත්රී වෙන්න වරම්"කියලා... ටී.එන්.ඒ. එන්න එන්නම කැඩිලා යනවා. අන්තවාදී අලුත් ටීම් හැදෙනවා. [/B][/COLOR][/SIZE] [LIST] [*][COLOR=DarkRed][SIZE=4][B]උඹට උතුරෙයි දකුණෙයි තියෙන දේශපාලනික වෙනස තෙරෙන්නේ නෑ...[/B][/SIZE][/COLOR] [/LIST] [COLOR=DarkRed][SIZE=4][B]මම හිතුවා උඹ ටිකක් හිතන්න ප්පුලුවන් එකෙක් කියලා.. [COLOR=black]උතුරෙ තියෙන්නේ වැඩියෙන් ජාතිවාදී කවුද කියලා එහේ ඉන්න මිනිස්සුන්ට ඔප්පු කරන්න හදන දේශපාලක තරඟයක්. [/COLOR]දෙමල කතා කරන උන් වෙනුවෙන් ඉන්නේ තමාය කියලා උපරිම එහේ ඉන්න හැඟීම් වහල්ලුන්ව අල්ලගන්න දැඟලිල්ලක් තියෙන්නේ. මහ ඇමතියා උනත් දකුණෙන් උතුරට ගිහින් දැන් කතාකරන තැනට ඇවිත් ඉන්නේ එහේ ඡන්දේ ගන්න ලේසිම ක්රමේ දෙමළකම උතුරනවා කියලා පෙන්නලා.. දකුණේ වෙනස්. පොදු කැමැත්තක් නෑ. ඒකයි මෙහෙ පක්ෂ වල අරමුණු වෙනස්. තම තමන්ගේ ආසනේ හැටියට භාශාව..ලොල්.[/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4][B]පහුගිය කාලේ උතුරේ කොටින්ට වන්දි දෙන්න පනතක් ඇපෘව් කරගන්න දකුණේ මන්ත්රිලා චන්දේ දුන්නා කිව්වට කෝ දකුණේ මහාලොකු විරෝධයක් ආවද එජාපෙ උන්ගේ මිනිස්සුන්ගෙන්? නෑනේ.නිකමට හිතමු ආයේ රනිල් අගමැති වෙනවා කියලා... [COLOR=Black]හැබැයි ඔය කියන පනත ඊළඟ මාසේ ආවොත් යූ.එන්.පියේ උන්ගෙන් භාගයක් නවතින්නේ මහින්දගේ දෑත් ශක්තිමත් කරලා..[/COLOR] මේක තේරුම් ගන්න අමාරු සූත්රයක් නෙවෙයි. පුලුවන්නම් තේරුම් ගනින්. මහින්දට බහුතර සින්හල ඡන්ද බලය තියෙන නිසා එජාපෙ පසුපෙල බලන්නේ ඊළඟ මහින්දගේ ආණ්ඩුවකට රින්ගන්න සුදුසුකම් හදාගන්න. ආන්ඩු මාරුවක් නොපෙනුනු නිසා අර වන්දි කේස් එකේදි මන්ත්රීලා ඉන්න පැත්තට සප් කලේ කියලා පැහැදිලියි. ඒක නිසා ඉස්සරහට ඔය කියන ගිවිසුමකට අනූව ත්රස්ත විරෝධී පනත කැන්සල් කරන්න හැදුවොත් වෙන්නේ යූ.එන්.පියෙන් දෑත් ශක්තිමත් කිරීම. මොකද දැන් හින්ට් ඇවිල්ලා ඉවරයි මෛත්රී එක්ක මහින්ද දීගේ ඉදිරියේ ඵලසහිතයි කියලා...:lol::lol::lol: [/B][/SIZE][/COLOR] [SIZE=4][B]උඹ දක්ෂ වෙලා තියෙනවා මහබල්ලාව ගෙන්නගන්න කමෙන්ට් විකෘති කරලා.... මැක්කො එක්ක නැගිටින්න වෙයි :D[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom