Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමළ ෆිල්ම් එකක් බැලුවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමළ ෆිල්ම් එකක් බැලුවා..

මේ ලගදී ... දමිළ වානිජ චිත්‍රපටයක් බැලුවා....ඒ චිත්‍රපටියේ හරය ඇත්තටම මගේ සිතට වැදුනා....

චිත්‍රපටියේ කතාව දිවයන්නේ IPS සුදුසුකම ලබන්න ඉගනගන්නා

තරුණයන් කීපදෙනෙක් පිලිබදව.. ඔවුන් රටේ අසාධාරණයට එරෙහිවෙන්න උත්සහකරනවා ශිෂ්‍යන් කාලේ...

ඒත් ඔවුන්ට ලැබෙන්නේ ගැරහුම් උපහාස පමණයි..

ඒත් ඔවුන් ඔවුන්ගේ අරමුණ එනම් රටේ අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන එක නවත්වන්නේ නෑ..

එයත් හිතේ තියාගෙන ඔවුන් අධ්‍යාපනය නිමකරනවා..

එකෙක් උසස් පොලිස් නිලධාරියෙක් වෙනවා..

එකෙක් දිසාපති කෙනෙක්..

එකෙක් රේගු නිලධාරියෙක් ..

එකෙක් දේශපාලකයෙක් ..

ඔවුන්ගේ අරමුණ නිසාම ඔවුන් එකට එකතු වී අසාධාරණයට එරෙහිව වැඩ කරනවා.. දැන් ඔවුන්ට ලේසි වෙලා..

අරමුණ වෙනස් වෙලා නැති වුනාට ඔවුන්ගේ බලය තත්වය වෙනස් වෙලා..

අවසානයේ ඔවුන් ජයග්‍රහණය කරනවා..

මේ කතා පුවත බලපු අවස්ථාවේ මට මතක් වුනේ

"අහෝසිකරනු.. හකුළා ගනු.. දෙනු ගනු"

කිය කිය අව්වේ කට්ට කන, පොලු පාරවල් කන "උගත්" කොල්ලෝ කෙල්ලෝ....

කිසිම දෙයක් කරගන්න බැරි ..

සුහුඹුලන් කාලේ රට හොල්ලන්න වෙනස්කරන්න ලේ රහකරන් උගුරු කෙටියට වදදීලා.. "වේරම්බ වාතයක්" කියලා උන් හිතුවට

"සද්දේ අඩු අදෝවාතයක්" ගියා වගෙයි.. දැනෙන්නේ .සිස්ටම් එකට...

ඒත් කාලයක් එනවා.. සුහුඹුලන් වෙනස් වෙන හැඩිදැඩියන් වෙන... සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්..

හැබැයි අවාසනාවට ඒ කාලේ වෙනකොට උන්ගේ අරමුණු වෙනස් වෙලා.. තවත් සිස්ටම් එක වෙනස් කරන්න උන්ට ඕනේ නෑ ..

උන්ම සිස්ටම් එකෙ වහල්ලු වෙලා.. සමහරු පර සුද්දන්ට කඹුරනවා.. සමහරු ධනවාදීන්ට කඹුරනවා..

ඉස්සර නිතර මතක් කරපු මාතලන්ගේ ත්රිමාලගේ හතුරෝ වෙලා..

ඇයි එහෙම උනේ?

මාත් අවුරුදු දොලහක් තිස්සේ කොලඹ කොටුව පහුකරන් යනවා..

හැම අවුරුද්දේම ලගදි රැව්ල වැවිච්ච ගැටවරයෝ.. ගැරිස්සියෝ.. එනවා කොටුවට ..

සිස්ටම් එක වෙනස් කරන්න ..

කෑ ගහන්න.. ඇවිල්ලා අම්බානෙක කාලා යනවා..

කොටුව එහෙම්මයි... සිස්ටම් එක එහෙම්මයි .. අවුරුදෙන් අවුරුද්ද අලුත් මූණු... කෝ එතකොට කලින් අවුරුදුවල එවුන්... උන්ට දැන් සිස්ටම් එක ඕකේ ලු.. දැන් උන් සිස්ටම් එකට වැඩ ..

අපේ ඔෆිස් එකෙත් ඇති.. අපේ බොස්ලා වෙලත් ඇති..

කෝ බන් අරමුණ .. මොකද උනේ බන්?

[QUOTE="Dennied, post: 20140975, member: 517521"] [b]දෙමළ ෆිල්ම් එකක් බැලුවා..[/b] [CENTER][SIZE=4][COLOR=DarkRed]මේ ලගදී ... දමිළ වානිජ චිත්‍රපටයක් බැලුවා....ඒ චිත්‍රපටියේ හරය ඇත්තටම මගේ සිතට වැදුනා.... [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13239074_10209425896785187_4997974837913228787_n.jpg?oh=4cbfc2f16f4382ee241fc37e096619be&oe=57A8EDD3[/IMG] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] චිත්‍රපටියේ කතාව දිවයන්නේ IPS සුදුසුකම ලබන්න ඉගනගන්නා තරුණයන් කීපදෙනෙක් පිලිබදව.. ඔවුන් රටේ අසාධාරණයට එරෙහිවෙන්න උත්සහකරනවා ශිෂ්‍යන් කාලේ... ඒත් ඔවුන්ට ලැබෙන්නේ ගැරහුම් උපහාස පමණයි.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඒත් ඔවුන් ඔවුන්ගේ අරමුණ එනම් රටේ අසාධාරණයන්ට විරුද්ධව හඩ නගන එක නවත්වන්නේ නෑ.. එයත් හිතේ තියාගෙන ඔවුන් අධ්‍යාපනය නිමකරනවා.. එකෙක් උසස් පොලිස් නිලධාරියෙක් වෙනවා.. එකෙක් දිසාපති කෙනෙක්.. එකෙක් රේගු නිලධාරියෙක් .. එකෙක් දේශපාලකයෙක් .. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඔවුන්ගේ අරමුණ නිසාම ඔවුන් එකට එකතු වී අසාධාරණයට එරෙහිව වැඩ කරනවා.. දැන් ඔවුන්ට ලේසි වෙලා.. අරමුණ වෙනස් වෙලා නැති වුනාට ඔවුන්ගේ බලය තත්වය වෙනස් වෙලා.. අවසානයේ ඔවුන් ජයග්‍රහණය කරනවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ කතා පුවත බලපු අවස්ථාවේ මට මතක් වුනේ [SIZE=5] "අහෝසිකරනු.. හකුළා ගනු.. දෙනු ගනු"[/SIZE] කිය කිය අව්වේ කට්ට කන, පොලු පාරවල් කන "උගත්" කොල්ලෝ කෙල්ලෝ.... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කිසිම දෙයක් කරගන්න බැරි .. සුහුඹුලන් කාලේ රට හොල්ලන්න වෙනස්කරන්න ලේ රහකරන් උගුරු කෙටියට වදදීලා.. "[SIZE=5]වේරම්බ වාතයක්[/SIZE]" කියලා උන් හිතුවට "[SIZE=5][COLOR=Navy]සද්දේ අඩු අදෝවාතයක්[/COLOR][/SIZE]" ගියා වගෙයි.. දැනෙන්නේ .සිස්ටම් එකට...:lol::lol::lol::lol: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඒත් කාලයක් එනවා.. සුහුඹුලන් වෙනස් වෙන හැඩිදැඩියන් වෙන... සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්.. හැබැයි අවාසනාවට ඒ කාලේ වෙනකොට උන්ගේ අරමුණු වෙනස් වෙලා.. තවත් සිස්ටම් එක වෙනස් කරන්න උන්ට ඕනේ නෑ .. උන්ම සිස්ටම් එකෙ වහල්ලු වෙලා.. සමහරු පර සුද්දන්ට කඹුරනවා.. සමහරු ධනවාදීන්ට කඹුරනවා.. ඉස්සර නිතර මතක් කරපු මාතලන්ගේ ත්රිමාලගේ හතුරෝ වෙලා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඇයි එහෙම උනේ? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මාත් අවුරුදු දොලහක් තිස්සේ කොලඹ කොටුව පහුකරන් යනවා.. හැම අවුරුද්දේම ලගදි රැව්ල වැවිච්ච ගැටවරයෝ.. ගැරිස්සියෝ.. එනවා කොටුවට .. සිස්ටම් එක වෙනස් කරන්න .. කෑ ගහන්න.. ඇවිල්ලා අම්බානෙක කාලා යනවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කොටුව එහෙම්මයි... සිස්ටම් එක එහෙම්මයි .. අවුරුදෙන් අවුරුද්ද අලුත් මූණු... කෝ එතකොට කලින් අවුරුදුවල එවුන්... උන්ට දැන් සිස්ටම් එක ඕකේ ලු.. දැන් උන් සිස්ටම් එකට වැඩ .. අපේ ඔෆිස් එකෙත් ඇති.. අපේ බොස්ලා වෙලත් ඇති.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කෝ බන් අරමුණ .. මොකද උනේ බන්? :lol::lol::lol::lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom