Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
දෙමාපියන් සහ උපදෙස්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පුතෙක් හිටියා, එයා තමන්ගේ තාත්තා එක්ක එක ගෙදර ඉන්න වැඩිය කැමති වුණේ නැහැ. මොකද තාත්තා හැමතිස්සෙම එයාට අවවාද කරනවා. "වැඩක් නැත්නම් ෆෑන් එක නිවන්න", "යද්දී දොර වහලා යන්න", "වතුර අපතේ යවන්න එපා" - මේ වගේ දේවල් වලට මේ පුතාට මාර විදිහට කේන්ති යනවා.

එයා හිතුවා, "මට රස්සාවක් ලැබුණු ගමන් මම මේ ගෙදරින් යනවා. එතකොට මට මේ තාත්තාගේ කරදර අහන් ඉන්න ඕන වෙන්නේ නැහැනේ" කියලා.

ඔන්න දවසක් මේ තරුණයා තමන්ගේ පළවෙනි ජොබ් ඉන්ටර්විව් එකට ගියා. එතන රිසෙප්ෂන් එකේ කවුරුත් හිටියේ නැහැ, හැබැයි එළිය වැටිලා තියෙද්දිත් ලයිට් එක දාලා තිබුණා. එතකොටම එයාට තාත්තාගේ කටහඬ මතක් වුණා. "ඇයි බං කාමරෙන් එළියට එද්දී ලයිට් එක නිවන්නේ නැත්තේ?" කියලා. ඒක මතක් වෙද්දී පොඩි අමනාපයක් දැනුණත්, එයා ගිහින් ඒ ලයිට් එක නිවා දැම්මා.

ඊටපස්සේ එයා ඉස්සරහට යද්දී දැක්කා වත්තට වතුර දාන බටේකින් වතුර අපතේ යනවා. එයා ඒක අරන් වතුර ඕන කරන පැලවල් ගාවට හැරෙව්වා.

ඉන්ටර්විව් රූම් එක ගාවට යද්දී දැක්කා එතන දාලා තිබුණ පාපිස්ස අනිත් පැත්ත හැරිලා තියෙනවා. එයා ඒකත් හරි ගැස්සුවා. එතන මිනිස්සු සීයක් විතර පෝලිමේ හිටියා. හිස් තැන් වලත් ෆෑන් කැරකෙනවා දැක්කම එයාට ආයෙත් තාත්තාව මතක් වුණා. "කවුරුත් නැති තැන ෆෑන් දාලා තියෙන්නේ මොකටද?" - එයා ගිහින් ඒ අනවශ්‍ය ෆෑන් ටිකත් නිවලා වාඩි වුණා.

හුඟක් අය ඉන්ටර්විව් එකට ගියා, ආවා. මේ පුතාගේ වාරය ආවම එයා හිතුවේ තමන්ට මේ ජොබ් එක ලැබෙන එකක් නැහැ කියලා. හැබැයි එයා ඇතුළට ගිය ගමන් බොස් ඇහුවා, "ඔයාට කවදා ඉඳන්ද වැඩට එන්න පුළුවන්?" කියලා.

පුතාට පුදුමයි! "ඔයා මගෙන් එක ප්‍රශ්නයක්වත් අහන්නේ නැතුවම මාව ගත්තා?" එයා ඇහුවා.

එතකොට බොස් මෙහෙම කිව්වා: "අපි මිනිස්සුන්ව මනින්නේ කියන වචන වලින් නෙවෙයි, කරන වැඩ වලින්. අපි ඔයාව කැමරාවෙන් බලාගෙනයි හිටියේ. මේ හැමෝම අතරින් අනවශ්‍ය ලයිට්, ෆෑන් නිවලා, පාපිස්ස පවා හරිගස්සපු එකම කෙනා ඔයා. ඒ පුංචි පුරුදු වල වචන දහස් ගණනක වටිනාකමක් තියෙනවා."

අන්න ඒ වෙලාවේ තමයි ඒ පුතාට තේරුණේ, තාත්තා තමන්ට දීපු ඒ හැම අවවාදයක්ම තමන්ව ජීවත් කරවන්න උගන්වපු පාඩම් කියලා. එයා හිතින් තාත්තාට ගොඩක් ස්තූති කළා.

දෙමව්පියෝ ඔයාට දොස් කියන්නේ හෝ වැරදි හදන්නේ ඔයාගේම හොඳටයි. ඒ අය ජීවත් වෙලා ඉද්දී හිත රිද්දලා, ඒ අය නැති වුණාම පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඒ අයට හැමවෙලේම ආදරයෙන් සලකන්න!

ඔයාට දෙමාපියන්ගෙන් ලැබුණ හොදම උපදෙස මොකක්ද? පහළින් Comment කරන්න.

Copied from Facebook

[QUOTE="SHEHAN_GIWANTHA, post: 31260370, member: 496236"] [JUSTIFY]එක පුතෙක් හිටියා, එයා තමන්ගේ තාත්තා එක්ක එක ගෙදර ඉන්න වැඩිය කැමති වුණේ නැහැ. මොකද තාත්තා හැමතිස්සෙම එයාට අවවාද කරනවා. "වැඩක් නැත්නම් ෆෑන් එක නිවන්න", "යද්දී දොර වහලා යන්න", "වතුර අපතේ යවන්න එපා" - මේ වගේ දේවල් වලට මේ පුතාට මාර විදිහට කේන්ති යනවා. එයා හිතුවා, "මට රස්සාවක් ලැබුණු ගමන් මම මේ ගෙදරින් යනවා. එතකොට මට මේ තාත්තාගේ කරදර අහන් ඉන්න ඕන වෙන්නේ නැහැනේ" කියලා. ඔන්න දවසක් මේ තරුණයා තමන්ගේ පළවෙනි ජොබ් ඉන්ටර්විව් එකට ගියා. එතන රිසෙප්ෂන් එකේ කවුරුත් හිටියේ නැහැ, හැබැයි එළිය වැටිලා තියෙද්දිත් ලයිට් එක දාලා තිබුණා. එතකොටම එයාට තාත්තාගේ කටහඬ මතක් වුණා. "ඇයි බං කාමරෙන් එළියට එද්දී ලයිට් එක නිවන්නේ නැත්තේ?" කියලා. ඒක මතක් වෙද්දී පොඩි අමනාපයක් දැනුණත්, එයා ගිහින් ඒ ලයිට් එක නිවා දැම්මා. ඊටපස්සේ එයා ඉස්සරහට යද්දී දැක්කා වත්තට වතුර දාන බටේකින් වතුර අපතේ යනවා. එයා ඒක අරන් වතුර ඕන කරන පැලවල් ගාවට හැරෙව්වා. ඉන්ටර්විව් රූම් එක ගාවට යද්දී දැක්කා එතන දාලා තිබුණ පාපිස්ස අනිත් පැත්ත හැරිලා තියෙනවා. එයා ඒකත් හරි ගැස්සුවා. එතන මිනිස්සු සීයක් විතර පෝලිමේ හිටියා. හිස් තැන් වලත් ෆෑන් කැරකෙනවා දැක්කම එයාට ආයෙත් තාත්තාව මතක් වුණා. "කවුරුත් නැති තැන ෆෑන් දාලා තියෙන්නේ මොකටද?" - එයා ගිහින් ඒ අනවශ්‍ය ෆෑන් ටිකත් නිවලා වාඩි වුණා. හුඟක් අය ඉන්ටර්විව් එකට ගියා, ආවා. මේ පුතාගේ වාරය ආවම එයා හිතුවේ තමන්ට මේ ජොබ් එක ලැබෙන එකක් නැහැ කියලා. හැබැයි එයා ඇතුළට ගිය ගමන් බොස් ඇහුවා, "ඔයාට කවදා ඉඳන්ද වැඩට එන්න පුළුවන්?" කියලා. පුතාට පුදුමයි! "ඔයා මගෙන් එක ප්‍රශ්නයක්වත් අහන්නේ නැතුවම මාව ගත්තා?" එයා ඇහුවා. එතකොට බොස් මෙහෙම කිව්වා: "අපි මිනිස්සුන්ව මනින්නේ කියන වචන වලින් නෙවෙයි, කරන වැඩ වලින්. අපි ඔයාව කැමරාවෙන් බලාගෙනයි හිටියේ. මේ හැමෝම අතරින් අනවශ්‍ය ලයිට්, ෆෑන් නිවලා, පාපිස්ස පවා හරිගස්සපු එකම කෙනා ඔයා. ඒ පුංචි පුරුදු වල වචන දහස් ගණනක වටිනාකමක් තියෙනවා." අන්න ඒ වෙලාවේ තමයි ඒ පුතාට තේරුණේ, තාත්තා තමන්ට දීපු ඒ හැම අවවාදයක්ම තමන්ව ජීවත් කරවන්න උගන්වපු පාඩම් කියලා. එයා හිතින් තාත්තාට ගොඩක් ස්තූති කළා. දෙමව්පියෝ ඔයාට දොස් කියන්නේ හෝ වැරදි හදන්නේ ඔයාගේම හොඳටයි. ඒ අය ජීවත් වෙලා ඉද්දී හිත රිද්දලා, ඒ අය නැති වුණාම පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඒ අයට හැමවෙලේම ආදරයෙන් සලකන්න! ඔයාට දෙමාපියන්ගෙන් ලැබුණ හොදම උපදෙස මොකක්ද? පහළින් Comment කරන්න. [/JUSTIFY] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR9linp-yPSj21DDAoZwl2hT95WG3A7W-T8pWCebqu2eviIiUL0nNRAxi4&s=10[/IMG] Copied from Facebook [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom