Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙමුද ගේමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ වගේ අදහස් තියෙන ඒ එක්කම එහෙම්මම ක්රියාත්මක කරන එල කොල්ලෙක් හිටියා බන් මම වැඩකරපු එකතනක

මු හෙද්ලයිට් ගහගෙන ආවොත් අරුගේ සයිඩ් කන්නාඩිය කැඩෙන්න අල්ලනවා කියහන්කෝ

මුට ඇඟට කපාගෙන ඉස්සර් කෙරුවොත් මුත් එකම කරනවා අයි දශමෙන් වගේ උගේ වාහනේ ගෑවී නොගෑවී

කොට කොට යනවා නම් අරුට පුළුවන් තරම් හොන් ගහලා අමු තිත්ත කුණුහරුපෙන් බයිනවා

මම උ එක්ක යද්දී හෙන බයේ යන්නේ

එකපාරක් කන්ටේනරයක් එක්ක ගේම ඉල්ලුවා

මු කන්ටෙනරේට ඉස්සර කරලා ටිකක් වේගෙන් ගිහින් එකපාරට බ්රේක් කරනවා

කන්ටෙනරේ එකා බුදු අමාරුවෙන් second එකට දාගන්නවා 10-12 වගේ ඉදගෙන ඉතින් හිතපන්කෝ ඔහොම 3-4 පාරක් වුනහම

කොහොමහරි එකට මන් හොදවයින් බැනුම් ඇහුවේ

මොකද කලර් ලයිට් එකේදී උන් මගේ සයිඩ් එකට ආවා

අම්මෝ බන් ජීවිතේට අහපු නැති කුණුහරුප

ඊළඟ පාර මේකා දිෆෙන්දරයක් එක්ක අරගත්තා උගේ ඇඟට කපුවා කියලා

එක වැඩිදුර යන්න කලින් ශේප් කරගථ්ථාඅ

ඔන්න ඔහොමයි ඉතින් වුණේ

ලංකාවේ වැරැද්ද බන් මිනිස්සු ආත්මර්ත්කාමියි

උබට ඔහොම කරන්න ගිහින් අවුලක් දැම්මොත් වෙන කවුරුවත් අඩුම ගානේ මාද්ය වත් බලන්නේ නැහැ බන්

එහෙම සීන් එකකුත් තියෙනවා

ලංකාවේ ඔහොම තග දාන්නනම් දේශපාලකයෙක් වත් ගේමක් නැතිව මරලා දාන්න තරම් පවර් එකක් තියෙන එකක් වෙන්න ඕනේ

[QUOTE="Thoppi_Chaminda, post: 21854727, member: 557627"] [B][I][SIZE=3]උඹ වගේ අදහස් තියෙන ඒ එක්කම එහෙම්මම ක්රියාත්මක කරන එල කොල්ලෙක් හිටියා බන් මම වැඩකරපු එකතනක මු හෙද්ලයිට් ගහගෙන ආවොත් අරුගේ සයිඩ් කන්නාඩිය කැඩෙන්න අල්ලනවා කියහන්කෝ මුට ඇඟට කපාගෙන ඉස්සර් කෙරුවොත් මුත් එකම කරනවා අයි දශමෙන් වගේ උගේ වාහනේ ගෑවී නොගෑවී කොට කොට යනවා නම් අරුට පුළුවන් තරම් හොන් ගහලා අමු තිත්ත කුණුහරුපෙන් බයිනවා මම උ එක්ක යද්දී හෙන බයේ යන්නේ එකපාරක් කන්ටේනරයක් එක්ක ගේම ඉල්ලුවා මු කන්ටෙනරේට ඉස්සර කරලා ටිකක් වේගෙන් ගිහින් එකපාරට බ්රේක් කරනවා කන්ටෙනරේ එකා බුදු අමාරුවෙන් second එකට දාගන්නවා 10-12 වගේ ඉදගෙන ඉතින් හිතපන්කෝ ඔහොම 3-4 පාරක් වුනහම කොහොමහරි එකට මන් හොදවයින් බැනුම් ඇහුවේ මොකද කලර් ලයිට් එකේදී උන් මගේ සයිඩ් එකට ආවා අම්මෝ බන් ජීවිතේට අහපු නැති කුණුහරුප ඊළඟ පාර මේකා දිෆෙන්දරයක් එක්ක අරගත්තා උගේ ඇඟට කපුවා කියලා එක වැඩිදුර යන්න කලින් ශේප් කරගථ්ථාඅ ඔන්න ඔහොමයි ඉතින් වුණේ ලංකාවේ වැරැද්ද බන් මිනිස්සු ආත්මර්ත්කාමියි උබට ඔහොම කරන්න ගිහින් අවුලක් දැම්මොත් වෙන කවුරුවත් අඩුම ගානේ මාද්ය වත් බලන්නේ නැහැ බන් එහෙම සීන් එකකුත් තියෙනවා ලංකාවේ ඔහොම තග දාන්නනම් දේශපාලකයෙක් වත් ගේමක් නැතිව මරලා දාන්න තරම් පවර් එකක් තියෙන එකක් වෙන්න ඕනේ [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom